thanks machn !! I do have a doubt. If we added some extra lights like these . wouldn't be bother to our bike battery ? or is that fine . machn plz mata mewa chutak clear karala denna ko
Yamaha ray zr bike akata set කරන hati video akak dnako ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks ayiyee arth eka hoganna bariva hitiyee
Body frame එක හිල් කරන්නැතුව පොක් ලයිට් ගහන ක්‍රමයක් කෘයන්නකො
Aiye පැටීනා bike වල laight කරන වීඩියෝ එකක් ඕනා 🤗🤗🤗
Niyamai video eka
අයියා three wheel එකට fogg light එකක් හයි කරන විදියේ වීඩියෝ එකක් ඕනි plz
අයියේ yamaha ray zr වලට සෙට් කරන ව්දිහ එකක් ඔනී ❤
ස්කූටරෙට බල්ප් වලට වෙනමසුඉච් වයර් අදින්නෙ කොහොමද
ගෙන්නම්
Ayye discovery bike ekata light hadana hati video ekk
කොහොමද honda dio ස්කූටර් එකේ හැඩල් ලොක් කරන්නෙ
මේකට rely switch එකක් පාවිච්චි කරල power දුන්නොත් මොකද හිතන්නෙ 🙄 මොකද ඔය විදියට bike එකේ වයර් හනස්සෙං කරන්ට් එක ගත්තම මට ආපු ප්‍රශ්නෙ තමා හෝන් ගහද්දි සිග්නල් දාද්දි එහෙම ඩිම් වෙන්න ගත්ත. පස්සෙ rely එකක් හරහ direct battery න් කරන්ට එක දුන්නම ඒ කේස් එක හරිගියා
එහෙම කරන්න පුලුවන්නම් ඇත්තටම හොදයී හැබැයී මෙ ලයිට් Led නිසා කරන්ට් එක ගන්නෙ ගොඩක් අඩුවෙන් එ නිසා ප්‍රශ්නයක් නැ අනිත් හැම එකක්ම ගොඩක් හොදට වැඩ කරනවා හැබැයී බැටරිය අවුල් නම් relay දාන එක හොදයී මෙ led ලයිට් වලටනම් එහෙම අවුලක් වෙන්නෙම නැති තරම් හැබැයී බ්‍රො
Ehema හයි කරන video එකක් නැද්ද
අයියෙ ඒකෙ වීඩියෝ එකක් එවන්න පුළුවන් ද මට
අර ක්ලිප් එක කොහොමද ගන්නේ කඩේ තියෙන්වාද ගන්න මොනා කියලාද ඉල්ල ගන්න ඕන
Battery එකෙන් direct දෙන්න පුළුවන් ද
මොක 2 වැනි වැර් එක මෙින පාටද
අයිය platna බයික් එකට ෆෝග් ලයිට් දෙකක් හයිකරන විදිය කියලා දෙන්නකො
Ct100 bike ekatath haikarana විදිය video ekak danna ko..
අයියේ ඔයා ක්ලිප් එකක් හයි කරේ ct100 එකේ කොහෙටද ඒ ක්ලිප් එක ගහන්නේ
Meginto baik ekata hai karanne kohomada pulsar akuru dekak thiyenne aiya betariya chaj wenne na
Hiro honda bick akata oka hayikaranne kohomada
Matchan maginto current eke battery current karane kohomade head light eke
thanks machn !! I do have a doubt. If we added some extra lights like these . wouldn't be bother to our bike battery ? or is that fine . machn plz mata mewa chutak clear karala denna ko
mata oya wade keeyakata karala denne puluwanda
Yamaha ray zr bike akata set කරන hati video akak dnako ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aiye ok pin ekkata gahnne nathuw wenama switch ekkata on karann hadana widiha kiyala dennako
Wayar 3k thina swich ekakata hai karanne kohomada
Zr bike ake video akak one
පේස bike ekta vip gana විදිය දාන්න
Yathuren on karanna hadanne kohomada
Ct100 ekatath ohomafa haikranne
Mata oni ct100 baikekata haikarana vidiha
Honda navi ekata oyawage hadana ekak danako
Ythura nathuwath light wada karanawada.Naththan yathura dala on karama witharada poglight wada karanne.
Api me haddala tiyana vidiyata yathura on karama thamai veda karanne
nice video. good luck.🖤
Thank u ..
FZ V2 ekata set krana widiha pennko bro
Man bike ekak hambuna gaman set karana vidiya dennam machan a
Aiye sudu yakada bar ekak gahanne kohomada kiyannako phork light ekata ara number plate eka udin 🙁
Aiye fz ekata fog light system kiyala denna puluvanda
මටත් ඔනේ
පොලිසිය අල්ලන එකනෙ කෙස් එක....☹️♥️✔🇱🇰🌸 අයියෙ සික්...නැත්නම් රගනවා පොලිසිය එක්ක බැනෙ..♥️♥️
මචං මට දැනගන්න පුලුවන්ද ගෙදරි බයික් එකේ නමිබර් ප්ලේටි එක ස්කුටර් එකේ සයිට් කන්නාඩිය දෙක මැදි හයි කරගන්න හදාගන්න විදියක්
CT 100 වලටත් මේ විදියමද
Amathra such aka set kara gana suchi 3,4 dagana hoda widihak kiyana
Dio bik ekakda tiyenne
Fz v2 gahana widiya danna puluwanda
අයියේ ct 100 එකකට ලයිට් හයි කරන විදිය දෙන්නකො
Fz eke clip eka kothanada thiyenne.nethathm moketada set krnna one
Power line ekak balala ganna one kollo battry eken gattath prashnayak na pius ekkk dallla
Rilay එකක් ඕන නැද්ද
Fz v2 ekakata intall karaganne kohomada
FCZ ekata daganne komad
Ayye mata ray zr bike akaka one
බයික් එකේ බ්‍රේක් ගහාද්දි ලයිට් ඇවිලෙන් හදන විදිහ කියන්නකො අනිවාරයෙන්ම ඔනේ
Aiyaa red blake white wier walin kohomada niutel live parckin hoyagannea
Red : live
Black : neutral
Green/white : parking
ඔහොමයී එන්නෙ මල්ලි
Aiye oy light dek bicke ek on ekedi withryi ned wada krnne
Mewwa hai karata police waling awlak nadda
mek gahala kalekin battery ekt aulk yn ndd
Ehema kisi aulak venne ne
Oya nikal bar ganna kohada thiyanne
Niyamai
Ct 100 කොහොමද සෙට් කරන්නෙ
අනේ vip එකක් ගහන video එකක් දෙන්නකෝ plz🥹❤️
Three wheel වල කොහොමද ගහන්නෙ කොහාටද සෙට් කරන්න ඕනි ලයිව් වයර් එක
ඔය බැලක් එකට VIP ලයිට් බාර් එකක් ගහන්න පුලුවන්ද .
Fz v2 ekata kohomada set karanne
උත්තරයක් හම්බුනාද 🥺
Poke light aduwata ganna thiyena thanak thiyeinm kiyannako ayiye ✨️✌️❤️😊
Daraz eke balanna malli
@@Jivithe thanks ayiye ✌️✨️😊
නියුටල් වයර් ඒක මොන පාටද
දිගටම වයරින් පැත්ත කරන්න
ස්තුතියි සහො
Ela 👍👍👍👌👌👌👌💙💙💙💙💙
Pulsar 150yata pok lite dana widiha one
අර කිලිප් එක සබන්ද කරන තැන පෙනුවෙ නැති එක කොහොමද සම්බනද කර ගන්නෙ
3rd cimment ayye
Puse එකට සෙට් කරපුවාම puse යන්නෙ නැද්ද
Dio පරන එවට සෙට් කරන්නෙ කොහොමද අපෙ බයික් වල උඩ මුහුනෙ ලයිට් නැ
ජියර් බයික් එකකට පෝක් ලයිට් හයි කරන විදිහ දාන්නකො තේරෙන්නෑ ජියර් එකට සෙට් කරන විදිහ please
ow
@@chathukarunarathna9047 දාන්නෝඔ
Me nikal kambiyak ganne kohenda
Direct battery eken current gaththoth short weida 12v stript 3 kata 🙂
ඒක මටත් ප්‍රශ්නයක් හෙන ගේමක් දිල ලයිට් ටික අමුන ගත්තා ඊටපස්සෙ බ්‍රේක් ලයිට් එකෙන් එන එකකින් කරන්ට් එක ගත්තෙ දවස් දෙකයි දැම්මෙ හැමතිස්සෙම දැම්මෙත් නැ🥲 වයර් දෙක උනුවෙලා බැට්‍රි බ්ද්හැල😒💔
ඕවල බෙල්ට් එක මාරු කරන්න ඕනෙ km කියකින් වගෙද
Eka service ekedi belt balala thama maru karaanne samanen 25000 / 30000vge balanna onee
LED ලය්ට් ගහන විදිය දන්නකෝ
මෙ විඩියට vip හදන්න බැරිද
මේක නිකම් battry එකකින් curunt එක දීලා පෙන්නන්නකො අයියෙ plz
ඕන බයික් එකකට හයි කරන්න පුලුවන්ද🤔
Puluwan
Ct 100 එකට හදන්නේ කොමද pls කියනකෝ
අයියේ ඔක සෙට් කරන කෑල්ල නෑ නෙ එකට මොකද කරන්නෙ
ඔය වයර් 3 තින එක අයියේ
Ayya oka bicycle ekata 12 v mini battery hari yanawada mn oka gaththa oka thama prashne
Ewa madi neda
Hfdvej😊
Ayiyaa man balb 12 k gaththa ekakwath paking wada na ne
චෙක් කරලා නෙවෙයිද ගෙනාවේ මල්ලි නැත්ත්ම් පාර්කින් ලයින් ඔය සෙට් කලා වැරදිද දන්නෙ නැ.
Fz walatat ohoma neda
Koheda gerej eka thiyenne bn
Polonnaruve ban
අයියෙ ඔය v අකුර තියෙන ඩියො එකක් නේ අනෙත් ඩියො එකට කරන විදිහ එකක් දාන්නකො v නැති ඩියො එකට හයි කරන විදිහ
Oya clip ekak onimada
dio bike ekta Visil ekk hadala denna video ekk
Api dala tiyenne beluve nedda bro
ua-cam.com/video/NsYrWkIth4E/v-deo.html
aiya hama bai ekakama oy wageda thiyenne
පොඩි පොඩි වෙනස්කම් තියනවා ක්‍රමය මේක තමයී මල්ලි අර method එක හොදට බලලා වැඩේ කරගන්න
Handle balenser set krnn kohomda
Ekata hadal eka huil dekak vidala vayar eliyyta ganna one ita passe vayar sambanda karannna one
කොහෙන්ද ගත්තෙ අයියෙ. කීයද 😎😙
ඩ්ස්කවරි එකට හදන්නේ කොහෙමද කියලා දෙන්න කො 🥺
අයියේ මන් ෆොක් ලයිට් එකක් ගැහුවා එකෙ නිල් ලයිට් එක එලියයි හොදට
සුදු එකෙ එලිය නැහැනෙ
V12 කට දුන්නම නම් එලිය තියෙනවා සාමන්‍යෙන්
ස්කුටියට දුන්නම එලිය නැ
වෑන් එකකට හයි කරන හැටි ගේන්නකො
Van ekak set unama video ekak dannam macho a
patta
Kiyada kohenda gaththe
Daraz eke balannako
battery එකෙන් දුන්නොත් අව්ල් ද
Relay එකක් දාලා දෙන්න බැටරි එකෙන්ම දෙනවනම්
@@Jivithe realy kiyanne.mokada
Supiri
Thank you bro
Dio ekata vip light ekak set karana vidiya danna puluwan da?..
Wenama switch ekak dala
ලගදිම ගේනවා මචො
Batty n chek kare
fz එකේ කොහෙටද සුයිච් දෙකෙන් එන වයර් එක හයි කරන්නෙ 😢
එතකොට කරන් එක ගන්නෙ එක වයර් එහෙකින් විතරද 🤧 අනිත් වයර් එක කොහෙටද හයි කරන්නෙ 🙄
❤❤
අයියෙ poke ලයිට් එකේ price එක කීයද
1200 වගෙ වෙයී