Many many thanks to you dear Gentleman, you are helping to the individuals, their families and thereby the whole nation. I will also contact you now please.
Thank you sir ...oya meyka mama Ada dakke .sirge wachana harima motivation ekak mama Dana government sector work krna kenek age 46 .ETH age meykta ballet nakiuwama math meykta qualification had ganna unanduwak awa.mage fashion JB eka hoyanna hithuna ...ITIN sir apiwa sanuwath klta happy thank our for your help..bs
What ever is said here please take it with a pinch of salt. The truth is not really what he is saying but very different. So please when making decisions think carefully and weigh the outcomes carefully rather than making hasty decisions.
Husamad dana inna klnin koma pani rassawala karala tiyanawa psala hosapitala wada karalapala purudu tiyanawa dana wayasaka amma kanaka balagan nawa mata joba visa akakada ganna puluwananda
1 year and 6 month govermrnt teching kala ... 1 year and 4 months export company ekaka pallte and grow bag production eke weda kala..ol a 9 Al a 3 applu krann puluwan komdha
Malli mama Australia visit visa walin inne mama February mid wala student visa walatamaru wenawa mata agriculcher diploma thiyenawa mama dan karanna hadanne commercial cookery mata 482 Australia idan illanna barida
Thank you so much. Mage mahaththayath 10year cook kenek, dan 3 year chef kenek, age 41years .Mama kohomahari mekata apply karanawa mahaththayata Australia yawanaeamai. Thank you!!!
වයස් සීමාවක් නැතිව විතරක් නෙවෙයි වෘත්තීය සුදුසුකම් නැතිව තමන්ගෙ Experience වලිනුත් මේ වීසා ඒක ඇප්ලයි කරන්න පුළුවන් වීම තවත් වාසියක්.
ඔයාට ගොඩක් පින් මම ව්ඩියො එක ඉවර වේනකම් බැලුවා මගෙ පුතාට ඔස්ට්‍රේලියවට යවන්න මම අසයි ගොඩක් පින් ව්ඩියො එකට
ඇත්තෙන්ම ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ජයවේවා.❤
ස්තුතියි
ගොඩක් ස්තූති අදහස් ලබා දෙනවට
I'm chef
👍
ඔයා කරන මෙහෙයට බොහොම පිං.... ජයෙන් ජයම වේවා
Thank you so much for this valuable information
🙏
Sir,ඔයාගෙ තොරතුරු වලට ස්තුතියි.අපේ අහිංසක මිනිසුන් ගොඩ ගන්න සර් ලට බැරිද ලංකාවේ මිනිස්සු ගන්න ක්‍රමයක් හදන්න.පිං සිද්ධ වෙනවා
👍👍
Sir den API kochchiyata Paninna onna manna Enna...
9@@slvikings
@@slvikingsඑන්න උදව් කරන්න උලුවන්ද
😊😊@@slvikings
ගොඩක් ස්තුතියි ඔබ තුමාට. කැපවීමෙන් මේ වැඩේ කරන එකට
ස්තුතියි 🙏
Sir job එකක් ඇප්ලයි කරන විදිය A to Z පැහැදිලි කරන වද.ලොකු උදව්වක් .
Comment ekakin eka karanne kohomada
I am telecommunication engineer.I have already worked in emirates telrcom corporation and 2014 as a telecom network enhineer in newzeland..
👍
සර් මම singapore වල Domestic worker කෙනෙක් විදිහට අවුරුදු 20ක් වැඩ කරල තියෙනවා Europe family වල . Hotel course එකක් කරල තියෙනවා .මට පුලුවන්ද job එකකට try කරන්න. Please let me know.thank you !
Puluwan
Europe වල ට්‍රැක්ටර් රියදුරු රැකියා තියෙනවද තිය්රේ නම් හොයා ගන්නේ කොහොමද ඇප්ලයි කරන්නේ කොහොම ද කියලා විස්තරයක් දෙන්නකෝ.. පින්සිද්ද වෙයි 🙏🙏😢😢
තියනවා .
@@slvikings අනේ විතරයක් දෙන්න කෝ. පින්සිද්ද වෙයි 🥹🥹🙏🙏
Thank you so much for information.මම 2014 සිට 2017 දක්වා මැලේසියාවේ techneciant ලෙස සේවය කලා ඒ සුදුසුකම මා හට ප්‍රමාණවත්ද..?
Yes
Aiye mama danata wada karanne rumeniya Anita ellum karanne fuluwanda shatha jayasingha rumeniya bucuresti please reply tanks for you
Jayen jayama wewaa obata
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Bohoma Sthuthi Oba thumata deergaayu Saha neroge sampath labewar theruwan saranai 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්තුතියි
Sir sduden yanna balaporuththuva sitinava inginius valata february vala gihin job ekak soya ganna vidiya kiyala denna
අපි ඉන්නෙ දැනට ජපන් වල ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙනවා මුල ඉදන්ම කොහොමද ජොබ් එකක් සදහා අයදුම් කරලා යන්නෙ කොහොමද කියලා මට දැනගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
👍
Good news. PTE exams eka kanadawalata Recadnise da. Thank you for this information.
👍
බොහොම ස්තුති ඔබට.
🙏
Godak thanks sir me thorathuru kiyala dunnata
මගෙ දුව නර්සින් කරන්නෙ එයාල ඔස්ට්‍රේලියාවට යන්න උත්සාහ කරනවා රැකියාවට. CV එක ඇප්ලයි කරන්නෙ කොහොමද තොරතුරු ටිකක් කියන්නකො
Thank you very much your supported
welcome 🙏
CNO/CRNA වගේ nurses ලට Australia ගිහින් PR ගන්න ලේසිද?
ලංකාවේ CNO/CRNA අයට Australia ගිහින් ඒ job category එකේම work කරන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් work experience කොච්චර කාලයක් තියෙන්න ඕනෙද?
Age limit එකක් තියෙනවද?
No age limit
ලේසි කියලා දෙයක් නැහැ නේ
Puluwan
Minimum 3 years
Thanks and congratulations sir.
Thank you
Auto spraypaint and tinker auto fiber experience tiyena kenek illana job eka kiyanawada
Video eka balanna
Thanks Excellent explanation
You are welcome
Lanekeepin job vacansisc teyanawada
Thank you for loverble infomations.god bless you!@@slvikings
Many many thanks to you dear Gentleman, you are helping to the individuals, their families and thereby the whole nation. I will also contact you now please.
Thank you 🙏
Please let me know whether you have any vacancies for caregivers. Thank you.
No
මම PTE කලා. ඕවර් රෝල් 47 යි .. ඊච් 40+ තියනවා..
ගවර්න්මන්ට් සර්විස් එකේ පර්මනන්ට් අවුරුදු 2 යි. පුහුණු GRADYATE TRAINEE විදිහට අවුරුද්දයි මාස 3 යි.. ඒකෙන්ම තමා ඩී.ඕ විදිහට පර්මනන්ට් කලේ..
මට උපාධියක් තියනවා.. විශේෂවේදි..
වයස 32 යි. මමත් හොය හොය හිටියෙ ස්කිල් යන්න පුලුවන් විදිහක්. මගේ අයියා ඔසී ඉන්නෙ.. ස්ටුඩන්ට් යන එකට වියදම වැඩියි..
බොහොම පින් වීඩියෝ එකට❤❤
.mama otosclerosis
ස්තුතියි 🙏
මේ opportunity එකේ දි wife or husband ට dependant යන්න පුළුවන් ද... ?
නැත්නම් මුලින්ම යන්න පුළුවන් වෙන්නෙ එක්කෙනා ට ද ?
Thank you sir ...oya meyka mama Ada dakke .sirge wachana harima motivation ekak mama Dana government sector work krna kenek age 46 .ETH age meykta ballet nakiuwama math meykta qualification had ganna unanduwak awa.mage fashion JB eka hoyanna hithuna ...ITIN sir apiwa sanuwath klta happy thank our for your help..bs
ස්තුතියි 🙏
❤thanks matath udaw karanna 60k age puluwana
දේසීය පාරම්පරික වෛද්‍ය වරයෙක් හැටියට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරන්න සහ ඒ අපේ වෛද්‍ය සෙස්ත්රය මගින් කරන ප්‍රතිකාර වලට ඉල්ලුම තියෙනවා නම් දන්වන්න
What ever is said here please take it with a pinch of salt. The truth is not really what he is saying but very different. So please when making decisions think carefully and weigh the outcomes carefully rather than making hasty decisions.
Thank you for your comment
වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ජොබ් තියෙනවා ද
No
Oyata godak thenks.
🙏
මගෙ මහත්තයා රුමේනියාවෙ ඉන්නෙ එයා පෙදරෙරූවෙක් එයාට එන්න ඇප්ලයි කරන්න පුළුවන් විදිහක් කියන්න
Mage mahaththaya aurudu 20 garaj ekak karanawa eya trai karanawa eyage jab ekatam enna (motorcycle) kohomada karaganne kiyala Denna puluwanda oyata godak pin
වීඩියෝ එකේ තියනවා
Fiberglass බෝට්ටු වැඩ කරන්නෙ. වයස 54යි apply කරන්න පුලුවන්ද
Harima pahadili thank you sir
Welcome
Thanks for the video clip
🙏
aiye විසිට් අන්න කියක් යනවද 😢මගේ අක්කා කෙනෙක් ඉන්නවා ඔහේ අයට ගන්න පුළුවන් විදියක් කියන්න නෑදෑයෝ නම් නෙවෙයි aiye
Inna ayata ganna baha
@@slvikings විසිට් එකකට කියක් යනවද
Thank you soo much for sharing valuable info
Thank you
Cushion workers ලාටත් ඔය යටතේ ජොබ්ස් තියෙනවා නේද ?
Carpenter job vacancy තියෙනවා ද. Sri Lanka Air Force 5 years & seashells country 6 years experience. 41 years old
Good
very good presentation. Thanks
Thank you
Husamad dana inna klnin koma pani rassawala karala tiyanawa psala hosapitala wada karalapala purudu tiyanawa dana wayasaka amma kanaka balagan nawa mata joba visa akakada ganna puluwananda
Sargodak.aya.ennawasudusukam.thidunata.maapharaha.hadaganna.dannathi.asaranaminisun.anisaohunatah
Anna
Kramawadayak.hadannabarida
👍
Mata Hodin Lady's Adum mahanna puluwan, Dubai, Oman, Bahrain Ratawal 3ka House maid Vidihata Weda kala, Normal English katha karanna puluwan, Puluwanda Apley karanna, kohomada Apley karanne
Video eke thiyena number ekata call ekak denna
Sir australiawe විශාල ගොවිපළ walata video call ක්‍රියාත්මක නැද්ද
How do we apply for jobs in companies ..in Ausi..?? Do we have to findout or is there a company list...pl let me know..thanks
Try seek.com
Matath puluwan nam udu karanna mama hotel f&b wada kare lankawe 7 years expiriance thiyeanwa maldives walath hitiya 1 year 6 month
godak sthuthi, mama sales man kenek 24 years expierience , hotel supplyeres , puluwan kamak thiyenawanan , thiyena thenak kiyanna
👍
I have experience 13 years as a customer service managerin finance feild.pls help..
👍
Great video , thank you
🙏
Excellent.Thanks so much.
Mama hong Kong Wala 10 year experience as a house keeper,I still work in HK how can I apply please.
Watch the video ,please
I am a citizen of Cyprus and 62 yrs old....23 yrs experiance as a care giver...Can I apply for care giver job in Australia?
You can apply
Godak sthuthi ma thorathuru laba dunnata❤❤❤
Thank you very much for your helpful video. Sir I like to apply job as a carergiver.
Good
Foreign bureau eke balanna
The aus guide youtube channel eke caregiver course thotaganna widiya video ekak thiyenawa.eka balanna👍
ඕස්ටේලියාවේ ඇවිත් ඉන්න නීති උපාධි අයට job ගන්න අමාරැද
The prgramme is very excellent 😊
1 year and 6 month govermrnt teching kala ... 1 year and 4 months export company ekaka pallte and grow bag production eke weda kala..ol a 9
Al a 3 applu krann puluwan komdha
AGE CARE WORKERSLATH ඉල්ලන්වද මේ LIST එකට??
When selecting the link of the job list, the jobs do not appear
🤔
මේක තවම open ද? Apply කරන්න පුලුවන්ද?
Cv. Cover letter & apply all( 7) gannawa kiyanne aththada please oyala enna thanakata awith denna puluwanda
මට නම් හමුවන්න විවෙකයක් නෑ, වීඩියෝ එකේ දාලා තියෙන අංකවලට කතා කරලා එයාලා ගෙන් උදවු ගන්න pls
,සර් මම මාර්ග සංවර්ධන අදිකාරියේ ස්කීඩ්මන් වර්යෙක් ලෙස අවු .12 සේවය කරා මටත් බලන්න
Ok
ක්ලීනින් ජොබ් එකකට එන්න පුලුවන් ද කොහොමද එන්නෙ කීයක් යනවද අනේ ප්ලීස් රෙප්ලයි දෙන්න
නැත්තම් මොනවගෙ ජොබ්වලටද වේකෙන්සි තියෙන්නේ කියන්න 😊
ඔය වීඩියෝ එක මුල ඉඳන් ඉවර වෙනකන් හොඳින් බලන්නකො
Thz vidiyowata.ane kohomahari lankave ayata yanna kramayak hada denna godak pin
👍
👍
Sir, thawamath apply karanna awsthawa thiyenawada.
Caregiver , disabled caring vacancies thiyada.
Puluwan
Aurdu 55 ayata yanna puluwanda garment walata
Garment no
wysa parsnyak nathnm samnyan kilining hoa ladublna wadwlta apita Ena puluwn da kiyak withra awsyad
මේක කියවන්න බෑ
🌹🌹sir obata godak pin daruwantabaya nathiwa yanna puluwan neda👏🏼🌹
Puluwan
Great opportunity, thanks
🙏
Thanks you so much family eka geniyanna puluwan da ..
Puluwan
Mekata PTE hari ILTES wave off ekak request karanna puluwanda ?
Forklift operator කෙනෙක් ව්දිහට යන්නේ කොහොමද ..?
ඒක wanted job එකක් ද..?
ඒත් මේ විදියටම තමයි
ඕස්ට්‍රේලියාවට යන්න කොපමණ මුදලක් ඕනෙදඔයා දාලත් තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ
🤔
සර් කෙයාගිවර් ජොබ් තියෙනවාද? මම දැනට ඊශ්‍රායල් වල කෙයාගිවර් කෙනෙක්
ඔව්
Thankyou budusarni🙏🙏🙏
👍👍
Sir can you pls make the finnish language lesson 7 im waiting to study
😀
Many thanks sir...
Care given walata wayas simawak nadda please sir kohomada apply karanne
වීඩියෝ එක බලන්න
Is there available diamond cutting & polishing vacancy .
මම ඩුබායි හවුස්` ක්ලීනින්ග් කරන්නෙ අපිට යන්න බැරිද
Malli mama Australia visit visa walin inne mama February mid wala student visa walatamaru wenawa mata agriculcher diploma thiyenawa mama dan karanna hadanne commercial cookery mata 482 Australia idan illanna barida
You need a job for it
Visit visa awit wenat visa akakata change wenna puluwan da
Visit visa akakata anna ona path aka mokadda
Sir, Copy writer and family support worker apply karanna 2 years experience onida
Yes
Man experienced hair dresser kenek , qualifications thiyenawa associate degree ekak thiyenawa me visa ekak 482 apply karanna documents walata loku mudalak immigration lowyers la illanawa, mekata wisadumak nadda mahathmaya
කීප දෙනෙක් ගෙන් අහන්න
Thanks a lot dear..
🙏
Thank you.👍
Budu saranai ,thank u
👍
Cilinig job theyenawada sar mama inne Kuwait house med ane sar udawkaranna🙏🙏🙏
Cleaner no
Sir motor machinic thiyanawada.N.V.Q .level 4 thiyanawa
Video ek hodai mat asaven inne osii ynna tavama a/L Krnv. Automobile valin experience tiyenvnm pulywanda ynna
පුළුවන්
Sir aus walata yanna medicle aveth thiyenne.dan masa 3.5 wenawa visa na.medicle awath visa reject vimak theyanawada.
වෙන්න පුළුවන්
සර් ස්තුතියි 🙏🙏 මම ත් උනන්දුවෙන් ඉන්නෙ ඕස්ට්‍රේලියා එන්න
Sir care giving level kiyada ona Australia walata
good news, Thanks
🙏🙏
සල්ලි අවුලක් නෑඉතාලි යන විදිහට යන්න බැරිද
Thank you so much. Mage mahaththayath 10year cook kenek, dan 3 year chef kenek, age 41years .Mama kohomahari mekata apply karanawa mahaththayata Australia yawanaeamai. Thank you!!!
🙏🙏
Ha
4:05