කුරුඳු කූරු නිෂ්පාදනය කරන්නේ ‌කොහොමද/කුරුඳු තලන නව ක්‍රමය A-Z - (How to make cinnamon sticks/Quills)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 22

  • @nihalmaheepala-gk6tc
    @nihalmaheepala-gk6tc Рік тому +6

    සුපිරියි මහත්මයා..මේ වගේ දැනුවත් කිරීම ඉතාම වැදගත්. ජය වේවා

  • @dahammangala
    @dahammangala Рік тому +1

    බොහොම වටින වීඩියෝ එකක් ❤️❤️

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 8 місяців тому

    සම්පූර්ණ වීඩියෝ එක බැලුව හරිම වැදගත් බොහෝ දේ දැන ගත්තා ස්තුතියි ඔබතුමා ට

  • @arunakumara2347
    @arunakumara2347 Рік тому +2

    කිලෝ 6ක් කොහේ තලන්නද..?.හැමදේම තමන්ම කර ගත්තෝත් 3ක්4ක්kg වගේ තමයි තලාගන්න පුළුවන්.රෑ 9 විතර වෙනකමි වැඩ කොලෝත්

  • @dineshwijesekara6430
    @dineshwijesekara6430 2 місяці тому

    boru kiyanna kilo 6 thibunoth kohada thalana minihata3k danna eyithi karaya pissarro unoth day maya kiyanna kurudu wagawanathikanna

  • @gayantharanga-mj2rr
    @gayantharanga-mj2rr Рік тому +1

    Great work .. habei kurudu bada abaranna oni kotuwe mula idan agata nethnam wanduwen burul wenawa..
    Meweni factory 1ka piliwelata weda karanna puluwan...

  • @shenvlog1
    @shenvlog1 Місяць тому

    ❤❤❤❤

  • @gaminijayasundara6017
    @gaminijayasundara6017 Рік тому +2

    Thanks

  • @udanimangalika5209
    @udanimangalika5209 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබට

  • @sirilgamini2446
    @sirilgamini2446 Рік тому +2

    කුරුදු තලනවා කියන්නේ එකක්, මදිනවා කියන්නේ එකක් මදින එක තමයි පිත්තල දන්ඩෙන් හෝ මැචින් එකෙන් කරන්නේ, මචින් එකෙන් කරද්දී අයෙත් දණ්ඩ ඕනනෑ. 6Kg දවසට තලන්නලනවනම් මිනිස්සු වෙන්න බෑ උපරිම 4Kg යි. දෙයක් කියනකොට වගකීමෙන් කියන්න හරියට ගණන් හදන්න. අනික 1/2 දීල කරහම නඩත්තු වියදම් හා අයිති කෙනාට ලාබයක් කොහෙද උපරිම 1/3 දෙන්නේ. ඔය factoy වල හැදුවත් බිම දාගෙන හැදුවත් එකම මිලම තමයි. හැමතැනම කුරුදු වවන්න promte කරලා මිලත් නෑ තලන්න මිනිස්සුත් අඩුයි. මුලින්ම වවපු ටිකට පිටරටවලින් හොද ඉල්ලුමක් අරන් දෙන්න.

  • @ritamudalige5828
    @ritamudalige5828 Рік тому

    Apita honda kurundu kallak ganna naha ne kochchara thibunath samahara kurundu wala ahaka dana ewa purawala thiyenawa honda super market walin ganna ewayeth ehema tamai

  • @wasantakumara9743
    @wasantakumara9743 Рік тому

    Pittala dandama onada. Yakada batayak hoda nadda. Galaven nadda

  • @dulakshikalpani327
    @dulakshikalpani327 Рік тому

    Me weda palawal koheda thiyenne mahathmaya

    • @rankethhema
      @rankethhema  Рік тому

      මේවා බදුල්ල හා කෑගල්ලෙ ඒවා. අවශ්‍ය නම් බලන්න පුළුවන්.

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 Рік тому

    👍👍👍👍👍👍

  • @JMSudubanda
    @JMSudubanda 9 місяців тому

    😊

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Рік тому

    එතකොට කුරැදු කුඩු කියන්නේ වෙන විධිහට සකසන ඒවටද

  • @geethaniabeywardhana
    @geethaniabeywardhana Рік тому +1

    ක්.
    කිලෝ 1 ක් හදන්න කෝටූ කීයක් ඕනද
    .

    • @rankethhema
      @rankethhema  Рік тому

      සාමාන්‍යයෙන් කුරුදු කෝටු 100kg කින් කුරුදු 5-6kg හදන්න පුළුවන්. ඒ කියන්නේ කෝටු 20kg කින් කුරුදු 01kg ක් හදාගන්න පුළුවන්. කෝටුවේ ප්‍රමානය අනුව අල්ලන කෝටු ගණන වෙනස් වෙනවා.

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 Рік тому

    Hi gihath namenawane අප්‍රෙල් .මැයි masawala ekata mokada karanne

    • @rankethhema
      @rankethhema  Рік тому

      වෙනත් කෝටුවක් හිටවල ඒකට බදින්න වෙනවා

  • @d.jdesilva
    @d.jdesilva Рік тому

    Your cutting mathod is wrong because 2 inches from the soil is too much