අලි එලවන එක වනජීවී එකේ වැඩක් නෙමෙයි

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 98

  • @ashenweligalla
    @ashenweligalla 9 місяців тому +3

    ලැම්බත් ගොඩ ගියා සංජය අයියේ කෙල්ලෙක් හොයාගමු. 😂😂

  • @UKsriLankan
    @UKsriLankan 8 місяців тому +1

    Parippuwo, ikmanata aluth podcast eka daapan ❤

  • @hashansanjula
    @hashansanjula 9 місяців тому +2

    Gammak 🙏💖😍

  • @ashenweligalla
    @ashenweligalla 9 місяців тому +1

    Good job sanjaya ayye 😍❤️

  • @nethsaragamage1730
    @nethsaragamage1730 9 місяців тому

    වෙලාවට වැඩ දැන් සෙට් එක ❤️🙌

  • @hdfernando15
    @hdfernando15 9 місяців тому

    Adat cupiriyak elakiri Jaya wewa

  • @kavindushashen2799
    @kavindushashen2799 9 місяців тому

    kiyanna deyak na supiri

  • @isurudilshan4307
    @isurudilshan4307 9 місяців тому

    cupiriyk adath keep it up bois 🖤

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 8 місяців тому +1

    Waiting 😢

  • @TharushaMihiranga738
    @TharushaMihiranga738 Місяць тому +1

    21:08

  • @ravinduhimsara6359
    @ravinduhimsara6359 8 місяців тому

    Koooo aiyooo videos

  • @C_Naught
    @C_Naught 12 днів тому

    oi meka athal mn me set ekama ahanawa ubalage. Cupiriiii ✨

  • @03soul-q7y
    @03soul-q7y 8 місяців тому

    Waiting 🙃

  • @Isuruviraj-ur6by
    @Isuruviraj-ur6by 9 місяців тому

    Aiye supiri 🖤

  • @GroBern
    @GroBern 8 місяців тому

    8:30 මිනිස්සුත් natural නං...

  • @nuwanchathuranga
    @nuwanchathuranga 9 місяців тому

    Elino ගැන hodata danawa පාඨලී චම්පික

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому

      එයා ඉතින් අපේ podcast එකට එන්නෙ නෑනෙ 🥲

  • @kasunsurindu5527
    @kasunsurindu5527 6 місяців тому +1

    Bois, Check out the Sinhala podcast "The Alchemist | මිත්‍යාදිට්ඨි | Episode 01." It features a discussion presented in a literary manner that might catch your interest.

    • @parippupodcast9913
      @parippupodcast9913  6 місяців тому +1

      We'll check machan! Thanks again for the suggestion ❤️ set wemu ❤️🍻

  • @MudithEkanayake
    @MudithEkanayake 9 місяців тому +1

    අඩෝ යෝගට් කෑවා මතක නෑනෙ 😁

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 9 місяців тому

    ඒකනේ බදුර්දීන් ලිකු ගස් කැපුවේ අලි බේරගන්නනේ...

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому +1

      අඩෝ ඌ පරිසරහිතකාමියෙක්.. ඌව හැමෝම වැරදියට වටහාගෙන තිබ්බේ 🥲

  • @ashenweligalla
    @ashenweligalla 9 місяців тому

    අම්මටසිරි අයියලද ඒ කුරුල්ලංගේ නම් සෙට් එක ලැම්බගෙන් ඇහුවේ?😂😂😂

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 7 місяців тому

    බඳින්න එපා බන්. අපිට කෙලවිල තියෙන්නෙ බැඳලා. තනිකඩ ලයිෆ් එක පට්ට ඔය ඉන්න විදිය පට්ට.

  • @banuraprabha9440
    @banuraprabha9440 9 місяців тому

    sanjaya aiya. (චුයි අයියා) ❤❤❤

  • @hardinsciver5930
    @hardinsciver5930 9 місяців тому

    EW example එක මාස දෙක්කට කලින් මතකයි දැන් මතක නෑ😂

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 8 місяців тому

    Miss you guys

  • @wolfx5694
    @wolfx5694 9 місяців тому

    Life on Our Planet බලන්න... දැනට පැවතුන සියලුම ජීවීන්ගෙන් 99% විතරම වඳවෙලා කියනවා ඒකේ...

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому

      එල එල අපි බලන්නම් මචන් 👍❤️

  • @chamodhdilan4497
    @chamodhdilan4497 9 місяців тому

    අපේ මල්ලි ජපුර ගියා රැග් එක අඩුයි, නැත්තටම නැත්තෙ නෑ බං

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому

      ජපුර මොන faculty එකේද මචන්?

  • @craftwithaj4784
    @craftwithaj4784 29 днів тому +1

    Ara movie eke nama mokakda😁

  • @thisallakpura5991
    @thisallakpura5991 9 місяців тому

    👌👌

  • @tharindunaveen3424
    @tharindunaveen3424 9 місяців тому

    🔥🔥🔥🔥🔥🔥

  • @rdldreaming8464
    @rdldreaming8464 9 місяців тому

    😍

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 8 місяців тому

    දවස් 9 ක් ගියා... අලුත් එකක් නැද්ද????
    උඹලා නිදිද කොල්ලනේ...😮😮

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому

      ලබන සතියෙ එකක් දානවා sure එකට මචන්.. එකෙක්ට පොඩි ගමනක් යන්න උනා මේ ටිකේ..

  • @tharakadoo
    @tharakadoo 9 місяців тому

    රිලවුන්ගෙන් නම් පුදුම වදයක් බං තියෙන්නේ. පොල් ගෙඩියක් රබුටන් ගෙඩියක් බේරගන්න බෑ. එකෙක් ඇවිත් මං දිහා ඔත්තු බලනවා අනික් සෙට් එක ගෙඩි කඩනවා.
    air riffle එකකට සල්ලි වියදම් කරන්න ලෝභ නිසා අපේ පැත්තේ carryo ටික බේරිලා ඉන්නේ.

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому +1

      අඩෝ ඔව් හෙනම වදයක් වෙනවා කියලා අහලා තියනවා 🥲🥲

  • @dilshankau
    @dilshankau 9 місяців тому

    cupiri godak dewal danagannwa ,hamadama 1hr ta wada ona,

    • @startupideajournal
      @startupideajournal 9 місяців тому

      ane ub mnwda yako meken danaganne? boru kiyanne epa bn

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 9 місяців тому

      ​@@startupideajournalඑහෙම කියන්න එපා බං ... කමෙන්ට් දාන උඹ වගේ හරක් ඉන්නවා කියලා ඌ දැනගන්නවා ඇති..😂😂

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому

      Thanks brother ❤️❤️🍻

  • @IsuruAbeysingha-xy3yw
    @IsuruAbeysingha-xy3yw 9 місяців тому

    😾❤️

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 9 місяців тому +2

    Ela ela.... Rata balamu❤

    • @startupideajournal
      @startupideajournal 9 місяців тому

      rata balanna meka jillakd?

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 9 місяців тому

      @@startupideajournal අයියෝ.... උඹ දවල්ට ඒවා බලන්නේ නැද්ද???
      අපි නම් දවල්ටත් බලනවා... උඹට ලයිට් ඕෆ් කලාමද නගින්නේ..😂😂😂

    • @startupideajournal
      @startupideajournal 9 місяців тому

      @srilankadalmation ub wage nikamo tamai owa dawaltai ratai bala bala inne 😂👋👂
      Apitanm owne taram wada tiyennwa karanna

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 9 місяців тому

      @@startupideajournal හරි බං මං නිකමා තමයි...උඹට මොකෝ බං ඒක... අනේ ප්ලීස් අනුන්ගේ කමෙන්ට් වලට මැදින් පැනලා ආතල් නොදී හිටපන්කෝ

    • @manujagunasena428
      @manujagunasena428 9 місяців тому

      මුගේ අලුත් startup idea එකද දන් නෑ අදාල නැති comment වල ඇණයක් වෙන එක 😂😂.

  • @thilancharuka
    @thilancharuka 9 місяців тому

    me aiyawa me lagadith mn dekka nh campus eke innwa lamba aiya ekka!

  • @hashansanjula
    @hashansanjula 9 місяців тому +1

    වහලේ බාර් එකක් තියනවා ඉතුරු ටික කෝ 😭😁

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому +1

      ඉතුරු ටික දාන්න බැරි තත්වයක් තිබ්බෙ 😂❤️

    • @nilushaacademy602
      @nilushaacademy602 7 місяців тому

      Ado ado 😂

  • @rajithasachinthaka4917
    @rajithasachinthaka4917 9 місяців тому +1

    Ai minisunwa denuwath karan neththe owa gena ithin.

    • @startupideajournal
      @startupideajournal 9 місяців тому +1

      ekata tamai yako me podcast eka tiyenne. minissu denuwath karann tamai meka krnne

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 9 місяців тому

      කවුද බං අර හැම කමෙන්ට් එකකටම මොනා හරි කියන් යන වස්සා....
      අඩු මාසෙන් ඉපදිච්ච එකෙක්ද?

    • @startupideajournal
      @startupideajournal 9 місяців тому

      @@JoesUnfilteredMoments ube thaththa dalmation kenek kiyanne aththada bn? 🤣

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 9 місяців тому

      @@startupideajournal ඔව් ඔව්... ඇයි උඹට ඩැල්මේශන් සහෝදරයෙක් හදාගන්න ඕනේද....
      අවුලක් නෑ... තාත්තා රෙඩී....

    • @manujagunasena428
      @manujagunasena428 9 місяців тому

      උබලා දෙන්න යාළුවෝ ද?🤔😂😂🍻

  • @Isuruviraj-ur6by
    @Isuruviraj-ur6by 9 місяців тому

    Guest aiyage nama mokakda

  • @kavindushashen2799
    @kavindushashen2799 8 місяців тому

    ubala video danne api naki unamada. dawas kalin video 1ka dala dawas 12k gihillat thama alut 1kak na

    • @parippupodcast9913
      @parippupodcast9913  8 місяців тому

      Ado labana sahiye ekak danawa sure ekata ❤️ ekek busy una meh tike 😅