"අපි ABBA සිංදු, Boney M සිංදු ඇහුවේ ඉස්කෝලේ යන කාලේ" - උසාවි ආ ඇමති විජිත කියූ කතාව - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 89

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 2 години тому +38

    ගිය ආණ්ඩුවේ නම් හිටියෙ සංසාර සාගරයේ එක දවසකවත් උසාවිය ට නොගිය ඇමැති වරු. අපේ ඇමැතිවරු ආරක්ෂාව නැතුව අදත් උසාවි යනවා......

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v Годину тому +2

      උඹලට ඕවා ලොකු දේවල් උනාට ජනතාවටනම් ඔය ලොකු දේවල් නෙමෙයි

    • @nimaliperera9457
      @nimaliperera9457 Годину тому +1

      @@DharmasenaDharmasena-x6vහා...😂

    • @TheKingDulsen
      @TheKingDulsen Годину тому +1

      @@DharmasenaDharmasena-x6v kawda ban janathawa Rajapassa wahalluda thopi wage

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v Годину тому +1

      @@TheKingDulsen ජනතාවගේ රටේ ජනතාව ඔය මාලි මාවෙ වර්චස් කන ඔවුන්ට තමා ඔක්කොම ලොකු දේවල් පේන් නැද්ද කමන් දානවා ජනාධිපති කතා කෙරුවා හීන් දාඩිය දැම්මා බරාවි වලින් ගැහුවා මොනවද බං සුරංගනා කතා ඔය මාලිම වහල්වුන්ට රිදෙනවා ගොඩක්

    • @sahanpradeep1377
      @sahanpradeep1377 Годину тому

      උඹ ගිහින් සට්ටම්බිම් කරපන්කො ඉතින්. stf ඉන්නෙ උඹේ අප්පා බලාගන්න වෙන්නැති

  • @BBM8989KM
    @BBM8989KM 2 години тому +19

    npp❤❤❤❤❤

  • @PriyankaSubhashinie-hd8dr
    @PriyankaSubhashinie-hd8dr 59 хвилин тому +4

    කට උත්තර නැති වෙන්නම දුන්න නියම උත්තරය.

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 2 години тому +13

    Npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pancha_7
    @pancha_7 2 години тому +10

    NPP❤

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 28 хвилин тому

    Vijitha sir great leader we proud our new leader 👏 🙌 ❤️ great leader sir great 👍

  • @FirozaHossen
    @FirozaHossen Годину тому +5

    Anyone can watch any musical performance nothing wrong once in a lifetime enjoy to the fullest ❤ people may say anything nothing to worry please ❤

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 28 хвилин тому

    Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @AshanThareendra
    @AshanThareendra 2 години тому +4

    BTW it wasn't the ABBA original band who performed. It was "Arrival" a tribute band

  • @isuruisanka8648
    @isuruisanka8648 Хвилина тому

    Gooood❤❤❤

  • @silvag9383
    @silvag9383 2 години тому +10

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰1️⃣

  • @silvag9383
    @silvag9383 2 години тому +11

    NPP ❤❤❤❤❤❤

  • @gayansenadeera593
    @gayansenadeera593 43 хвилини тому +2

    මුන්ගෙත් සෝබන විතරයි

  • @musicelab
    @musicelab 28 хвилин тому

    ❤❤❤

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 2 години тому +2

    මදිද දීපු උත්තරය

  • @sajiththaraka886
    @sajiththaraka886 Годину тому +2

    දැන් ticket වලට දිණුම් නැහැ.. මුන් අපේ සල්ලි වලට ගේම දෙනවා..

  • @1993863
    @1993863 Годину тому +1

    රාජ්‍ය සේවයේ ඉන්න නරැමයො තියාගෙන යන්න ගියොත් අන්නනකමි ඔබතුමාට තෙරේන් නැතිවෙයි ඒක නිසාම ඉක්මනට අවශ්‍ය දේ කලෝත් හොද නැද්ද

  • @EdasahaAda
    @EdasahaAda Годину тому +2

    පාසල් කාලෙ හීනයක් හැබෑ කරන් 😂

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 Годину тому +1

    ඇහුවා රෙද්ද

  • @CharityDeA
    @CharityDeA Годину тому +1

    හනේ ...ගිය කලක් ..😅

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 35 хвилин тому +1

    විපක්ෂයක් වත් නැතුව එකපාරනම ආන්ඩු බලයට ආවාම 😂

  • @hrmobilesolution-dj7hx
    @hrmobilesolution-dj7hx 25 хвилин тому

    love npp

  • @eminemdre5181
    @eminemdre5181 25 хвилин тому

    හාමුදුරුවෝත් සින්දු අහන එකේ - NPP අයට සිංදු තහනම් ද

  • @Sports-bh8ki
    @Sports-bh8ki Годину тому +1

    wate ekeek wath na eka thama wenna ona

  • @m.s.m.p.3985
    @m.s.m.p.3985 Годину тому +5

    අනිත් අය කරනකොට වැරදියි. තමන් කරනකොට හරි. අනිත් පක්ෂ වල අඩුපාඩු හොයන්න ද ජනතාව ආණ්ඩුව පත්කෙරේ?

    • @Sachinboxing
      @Sachinboxing Годину тому +1

      පලයන් වේසෝ නහුතෙටම පැරදිලා කියවන්නෙ නැතුව ගොබ්බයා

    • @sajiththaraka886
      @sajiththaraka886 Годину тому

      ඔවි...

    • @m.s.m.p.3985
      @m.s.m.p.3985 Годину тому +1

      @sajiththaraka886 එල එල ෂා... මරු මරු. ඔහොම යන් යං.

    • @sanuthvindiya55
      @sanuthvindiya55 10 хвилин тому

      Anith aya krapuwa dkala nh ehenm oya😂😂

  • @MaliDissanayake-g4q
    @MaliDissanayake-g4q Годину тому

    Garutwayaklu ayyo

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v Годину тому +2

    විනිවිදනල් ලස්සනටම පේනවා මොකද ජංගිවල හීල්නේ

  • @KalanaMahesh
    @KalanaMahesh Годину тому

    එය සෞඛ්‍ය අමාත්‍යාංශය ට පොදු i ද

  • @nsilva2258
    @nsilva2258 2 години тому

    Money, money, money
    Aha
    All the things I could do
    If I had a little money
    It's a rich man's world

  • @loveandlife_channel
    @loveandlife_channel 2 години тому +16

    දිව දෙකේ මිනිස්සු 🙏

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne Годину тому +12

      දිව දෙකක් කියලා කියන මෙකා දන්නෙ නැ හිටපු ජඩ තක්කඩී හොරු රැලට ගණන් කල නොහැකි තරන් දිව තිබුනා කියලා. එහෙම බලනකොට මෙ දිව දෙක මොකක්ද.

  • @wonderfullifeincanada9559
    @wonderfullifeincanada9559 Годину тому

    Going to the concert is not the bigger problem. The problem is Who paid their bills, who invited them, etc, we call it BRIBERY here. We should look into that.

  • @ShundikaPresanah
    @ShundikaPresanah Годину тому +1

    වහල්ලු තවත් coments දානව

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Годину тому +3

    පාසැල් යන කාලෙත් ගල් නේද බොන්නේ

    • @traveltectours6561
      @traveltectours6561 Годину тому

      උඹේ මගුල් ගෙදර එන එකාට උඹ ගල්ද දෙන්නේ ? නොදකිං හිඟන්නා. 😂

    • @nevilleranasinghe7839
      @nevilleranasinghe7839 Годину тому +1

      😅

  • @thiwankavithanage
    @thiwankavithanage 51 хвилина тому +1

    නූගත් , දුප්පත්, ගෝත්‍රික ජන කොට්ඨාසයක ලක්ෂණය නම් ; ගෝලීය කලාවක් එක්තරා පන්තියකට පමණක් සීමා කර සිතීමයි.

  • @SenuraSathsara-r6k
    @SenuraSathsara-r6k 2 години тому

    Ai valin thumpnail danne🙂

  • @ShundikaPresanah
    @ShundikaPresanah Годину тому +2

    අනිත් එවුන් කරානම් ඉවරයි

  • @NimalPemasiri-d2k
    @NimalPemasiri-d2k 2 години тому +3

    දුග්ගැනවිලි කියන්නේ මහත්තයෝ දුකට අපි 😂

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri Годину тому +8

    නන්දා මාලිනිගෙන් abba වලට මාරු උනා එහෙනම් ජෙප්පෝ

  • @mrsing5685
    @mrsing5685 2 години тому +1

    Minissune satuta kiyana de labaganna katat aytiyak tiyanawa 😮😮😮

  • @noelrodrigo8745
    @noelrodrigo8745 2 години тому +5

    අනේ ඉතින් දැන් බලේ තියනවා රටේ ජනතාව ගෙ මුදල් තියනවා ඉතින් ආතල් ගන්නකො නේද. Kalin ඔයාලට යට ඇදුම් පාවා දුන්නෙ yaluwo නේ.

  • @reversiderever7981
    @reversiderever7981 Годину тому

    Your party like Montessori student

  • @lakmalidias5361
    @lakmalidias5361 12 хвилин тому

    Eyala ABBA KIYANA EWA DANNE NE EKI PRASHNE. AYOOO SAMI 😂

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Годину тому

    කෝ ආරක්ෂකයෝ රැන...

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 10 хвилин тому

    Tonpacha karaya (2)

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 2 години тому +1

    Ewath ahala tinewade?

  • @reversiderever7981
    @reversiderever7981 Годину тому

    Then why you are participate that type of entertainment JVP don't like that type of entertainment

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 2 години тому +7

    මුන්ගෙ වහල්ලු ඇහුවෙ කන්දා මලිනිගෙ පවන. 😂😂මුන් අහල තියෙන්නෙ ඇම්කරොන් එව 😂😂

    • @user-zw8k
      @user-zw8k Годину тому +2

      😂Ammo eka!

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne Годину тому

      තො දන්න තරම තමයි .තොපි කොහොමත් ඉන්නෙ අසූචි වලෙ නිසා හොද දෙ පෙන්නෙ නැ .

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 Годину тому +2

      Ammoo eeka.. paw ane wahallunwa ochcharama chaater karala danna epa.. paw ne 😂😂😂😂

  • @nimalgamage1945
    @nimalgamage1945 Годину тому

    Enjoy katada ?

  • @GeeAnanthaya
    @GeeAnanthaya 2 години тому +1

    ආ......................... අ.......................

  • @Bla_bla_234
    @Bla_bla_234 2 години тому +12

    දැන් නම් මාලිමාව ගැනත් කලකිරිලා.

    • @dahamsewana6908
      @dahamsewana6908 2 години тому +3

      එහෙම නෙවෙයි මහත්තයෝ අඩුම තරමේ මාස හයකට වත් පස්සේ තමයි අපි ඒ වගේ තීරණයකට එන්න ඕනේ.. එහෙම නේද....

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 2 години тому +17

      චන්දේ දුන්න අපින්ම් කලකිරිලා නෑ නොදුන්න අය කොහොමත් වේදනාවෙන් ඉන්නේ මොකද අපි දන්නවා ආව ගමන් හැම එකක්ම කරන්ඩ බෑ කියලා

    • @77bandara
      @77bandara 2 години тому +3

      උඹලා කොහොමත් kalakirila inna වෙන්නේ 😢😢😢😢

    • @deepasenaathukorala5140
      @deepasenaathukorala5140 Годину тому +2

      මාලිමාව කලකිරිල ?කොහොමද හිතන්නෙ. ඉවසන්නකෝ

    • @jeewanthachandimal8665
      @jeewanthachandimal8665 Годину тому +3

      අපිටනම් එහෙම කලකිරීමක් නැහැ. චංද නොදුන් අයට ඇති එයාලා වෙනුවෙන්ම කලකීරීම්

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl Годину тому +1

    ඒක තමයි අපි ටිකට් 30ක් ගත්තා ඒත් රුපියල් 200ක් නැහැ අහෝ දුකකි😂😂😂

  • @Shiranfernando1
    @Shiranfernando1 2 години тому

    👁️👃🏻👁️

  • @dilshan4115
    @dilshan4115 Годину тому +1

    😂

  • @HeeHenry
    @HeeHenry 2 години тому +3

    Divathege kattiya😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @pradeepapattiyage9286
      @pradeepapattiyage9286 2 години тому +2

      සහතික ඇත්ත

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 2 години тому

      ABBA ඇහැව්වා. කියන්නෙ. හල්දුම්මුල්ල. ඉස්කොලේ. ඉගෙන. ගන්න. කාලේලු 😮😮😮😮😮. ඇත්ත. මාරයි මචං. විජිත. උබලා. කැම්පස්. එකේ. ඉන්නකොට. ABBA. අහන. එවුන්ට. කිව්වෙ. කොම්ප්රදෝරැ පංතිය. කියලා. . නන්දක්කාගෙ. සත්‍යයේ. ගීතය. පවන. කම්පන. ඒවා. තමයි. වර්ණනා. කලේ. 😮😮😮😮. ඕගොල්ල. කවද්ද. මැරිලා ඉපදුනේ.😂😂😂 වෙන. පක්ෂ යකට. ආණ්ඩු. බලය. ගිහිල්ලා. ඒගොල්ල ඇහුවොත්. තමයි. නරක. උබලා ඕවාට. වෛර කලා. දැන්. තමයි. උබලට. සංගීතය. විශ්ව. භාෂාව ක්. කියලා. තේරිලා. තියෙන්නෙ. හක්කෙ. බුදුරැස්. බොක්කෙ. දඩමස් කියන්නෙ. ඕකනෙ 😂😂😂😂😂😂😇😇😇😇😇. අනේ. උබලා. ගැන. අපිට. හරි. දුකයි, 😅 දවසින්. දෙකෙන්. වෙනස්. වෙච්ච තරම. 😂😂😂😂😂😂 කරැණු අම්මාන්ට. . වුනෙත්. ඕක. ඒකනෙ. රනිල්. කිව්වෙ. අනුර. යාලුවා කියලා.

  • @DilukPrasad-k7w
    @DilukPrasad-k7w Годину тому +1

    😂😂😂😂😂😂

  • @Rushajshshsv
    @Rushajshshsv 2 години тому +2

    🤣🤣

  • @ChampikaGanewaththa-in5in
    @ChampikaGanewaththa-in5in 57 хвилин тому +1

    NPP❤