යුරෝපෙ සැප අපට නැත්තෙ ඇයි ? Clean Sri Lanka කට්ටිය මේක අනිවාර්යයෙන් බලන්න

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 273

  • @mahindapathirana
    @mahindapathirana  45 хвилин тому +8

    විනාඩි 1:40-1:55 අතර කියවෙන එක්සත් රාජධානියේ ආර්ථිකය ට්‍රිලියන 3300 නොව බිලියන 3300 ලෙස නිවැරැදි විය යුතුයි. එය අතපසුවීමකින් කියවුනකි. එය ට්‍රිලියන 3.3කි.

  • @Kapilla54321
    @Kapilla54321 3 години тому +27

    සම්පූර්ණ ඇත්ත මම ඕස්ට්‍රේලියාවේ යනබස් ලංකාවේ දකින්න සිහින දැකිම මෝඩකමක්.ඉන්දියාවේවත් නෑ.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Годину тому +2

    ඔබතුමාගේ කතා වට මම අනිවාර්යෙන්ම එකගයි v👍👍

  • @nimsarasy
    @nimsarasy Годину тому +7

    අවංකවම ඇත්ත ❤ ස්තුතියි ඔබතුමාට

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 2 години тому +20

    අපි බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න කවුරුවත් බුද්ධිමත්තු නෙවෙයි.මේ වගේ බුද්ධිමත් දෙයක් මිනිස්සුන්ට දෙන්න උගත් කමක් බුද්ධිමත් කමක් තියෙන්නෙ ඕනෑ.ගොඩක් හොද අර්ථවත් වීඩියෝ එකක් ❤❤❤

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 2 години тому +9

    ඔබතුමා කියන කතාව ඇත්ත අපිට ඕනෙ සැප අඩුමිලට හයිවේ එකේ ගාන වැඩියි සේවාව සුපිරි අපේ මොළය ක්ලීන් කරන්න ඕනේ

  • @hasinisenavirathne6198
    @hasinisenavirathne6198 2 години тому +13

    ඉතාමත් වැදගත් කියැවීමක් ස්තූතියි ඔබට

  • @twariyarathna8882
    @twariyarathna8882 Годину тому +6

    මාරම පැහැදිලියි සර්❤❤❤

  • @basnayakebmg7699
    @basnayakebmg7699 Хвилина тому

    ඇත්ත තමා දැනුයි පැහැදිලි උනේ. ස්තුති ඔබතුමාට

  • @thushantharinda
    @thushantharinda 2 години тому +8

    සර්
    අදරෙයි අපේ මිනිස්සුන්ගේ මොලයට ඇත්ත මොකක්ද කියන එක පෙන්වදෙනවට

  • @chamindakumara4782
    @chamindakumara4782 2 години тому +11

    මෑත කාලයේ දුටු විශිෂ්ට පැහැදිලි කිරීමක්

  • @sisirajanith
    @sisirajanith 8 хвилин тому

    ඔබ තුමාගේ කතාව හරි එකගයි රටේ පලකයන්ගේ වැරදියි

  • @wmapbw8444
    @wmapbw8444 3 години тому +24

    අපට සැප නැත්තේ අපි දුප්පත් නිසා. අපිට සැප විදින්න ඕනැ නම් අපි සියළුම දෙනා මහන්සි වෙලා ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය වැඩිකර ගත්තොත් ඔය සියයුනු රටක සැප විදින්න පුළුවන්.

    • @governmentofvetnory1345
      @governmentofvetnory1345 2 години тому +2

      Respat😢karanawa wachana tikata oka therun aran api okkoma mahansi unoth apitath sapa ganna puluwan

    • @PathmasiriRathna
      @PathmasiriRathna Годину тому

      ඔය මහත්තයා කියනවා රටේ ආර්ථිකය ඉහළ ගිය වගක් එක ගැන වෙනම සංවාදයක් ඉල්ලමු.අපනයනය කරලා උපයපු විදිය.

  • @jagathjayasiri-tr6gf
    @jagathjayasiri-tr6gf 2 години тому +8

    ලන්කාවෙ ඉන්නෙ ගොඩක් මෝඩ මිනිස්සු කතාව ඇත්ත.

  • @siromiw.d.g
    @siromiw.d.g 51 хвилина тому

    ඔබතුමාට ගොඩක් පින් මේරටේ ඉන්නෙ බොරුවට කෑගහන මිනිස්සු විතරයි.රටහදන්න ඕනෙ..ඒත් ඊටකලින් හදන්න දේවල් ගොඩක් තියෙනවනෙ.අපේරටේ කන්න නැති මිනිස්සු කීදෙනෙක් නම් ඉන්නවද.බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැති මිනිස්සු කීදෙනෙක් ඉන්නවද.ඉස්පිරිතාලෙකට යනව බෙහෙත් ගන්න රිසිට් එකක් දෙනව ෆාමසිඑකෙන් ගන්න.මේවටයි පිලිතුරු හොයන්න ඕනෙ.

  • @pdms423
    @pdms423 2 години тому +7

    ලංකාවේ සමහර ලිංමැඩියන්ට ඕවා තේරෙන්නේ නැහැ ..

  • @mahindasheltan5250
    @mahindasheltan5250 2 години тому +6

    සුපිරි පැහැදිලි කිරීමක්..

  • @sonicsandu1077
    @sonicsandu1077 30 хвилин тому +1

    රටක ආර්ථිකයක් දියුණු වෙන්න ප්‍රවාහන මාධ්‍යය දියුණු වෙනවත් සමඟ

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 41 хвилина тому +2

    එහෙම එක පාරට බස් ගෙන්න බැරිනිසා තමයි ,තියෙන අවම එකේ ආරක්ශාව වැඩිකරන්න යන්නෙ ,ඕක තේරුන් ගන්න ඔබ තුමාට බැරිද

  • @80580670
    @80580670 Годину тому +5

    සෝමාලියාවෙත් මීට වඩා හොද බස් තියනවා. European බස් ලොරි chassy බස් වලට වඩා බර අඩුයි. සැප වැඩී. තෙල් වියදමේ මහ ලොකු වෙනසක් නෑ. රට ඇතුලෙම අපිට ඕන විදියට හදනවනම් හදන්න පුලුවන්. ලංකාවේ එන්ජිමක් උනත් හදන්න පුලුවන්කම දැන් තියනව

  • @arishweb3293
    @arishweb3293 Годину тому +4

    පිරිසුදුව තියාගන්න එකය් අපි කියන්නේ. අනික උන් පාරේ යන්නේ උන්ගේ තාතගේ පාරේ යනවා වගේ

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 години тому +4

    අපේ බොහෝ දෙනෙක් සංසන්දනයට හරි දක්ෂයි .

  • @vimaljayarathna9135
    @vimaljayarathna9135 15 хвилин тому

    Thank you updates jayarathna

  • @newacademysri5602
    @newacademysri5602 2 години тому +7

    ඔබේ පැහැදිළි කිරීමට එකග නමුත්.අපිට තියන බස් ටික හරි ලස්සනට පිලිවලට තියාගන්න ඕන නේද.. ආරක්ෂාව සම්බන්ද පුලුවන් උපරිම විදිහට බස් එකේ අනවසර සැරසිරි ඉවත් කිරීමයි හයිඩ්‍රොලික් බස් කතාවයි දෙකක් මහත්මය... ඉතින් ටියන එක හරි හරියට තියාගන්න හුරු නොකොලොත් අර වගේ බස් ගේන්න පුලුවන් කාලෙක ඒ බස් එකෙත් දේවල දාන එක නවත්තන එකක් නෑ අපේ රියහුරෝ......අනික ඔය ස්ටිකර්,සුදු යකඩ අනාරක්ෂිත සැරසිරි වලට .ලක්ශ ගනන් වියදම් කරන එකේ ඒ වියදමින් පෑන් ටිකක් වගේ හයිකරන මට්ටමට ආකල්ප දියුනු කොරොත් මොකද?

  • @kiriekanayake6406
    @kiriekanayake6406 3 години тому +14

    බ්‍රෝ මේ වීඩියෝ එක කරේ කොහෙ ඉදන්ද......මාර ලස්සන පැත්තක් නේ.......😊😊😊❤

    • @mahindapathirana
      @mahindapathirana  3 години тому +19

      සබරගමු කැම්පස් එකේ ක්‍රීඩා පිටිය. පසුබිමින් පේන්නෙ නන්පේරියල් කඳුයාය

    • @dulangaprabath8211
      @dulangaprabath8211 50 хвилин тому +1

      ​@@mahindapathiranapatta ❤

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 44 хвилини тому +1

    ඔබ තුමත් ඕක විකුනල තෙල් කරන පොඩි වාහනයක් ගන්න

  • @muruthawelaseewali8307
    @muruthawelaseewali8307 3 години тому +4

    ඔහොම හිතන්න පුළුවන් මනසක් නෑ සර්.

  • @priyanthasamarakoon4491
    @priyanthasamarakoon4491 Годину тому

    Excellent speech

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i 2 години тому +5

    මානසිකව බිඳවැටුනාම මිනිසුන් මනෝ ලෝකවල ජීවත් වෙනවා.ඔබ කියනදේ තේරුම් ගන්ට මොළයක් තියෙන්නට ඕනනේ. යුරෝපයේ තියන බස් ගෙනත් දුන්නත් , මිනිස්සු හැදෙන්නේ නැත්නම් ? විනාශ කරණවානේ. පිනට කන්නම බලාගෙන ඉන්න රටක් මේක, වැඩ කරන්නට කම්මැලි. අපේ බදු මුදල් නේද මේ අපිම විනාශ කරන්නේ කියා සිතන්න ඔලුගෙඩිය ඇතුලේ මොළගෙඩියක් නැති. ඇත්තටම ඔය විදිහට හරි බස් රථ මාර්ගයේ දුවන එකත් පුදුමයි. ලංකාවෙ මිනිස්ස කවර දාවත් හැදෙන්නෙත් නැහැ. හදන්නත් බැහැ. සුපිරි බස් ගෙනත් දුවවන්නට තරම් ආර්ථිකයක් තියනවාද. බස් එකක් ආත්මෙට සෝදන්නේ නැහැ. සුද්ද කරන්නැ.වටේටම ජන්ද දැන්වීම් ,වෙලඳ දැන්වීම් 😂 අනේ අපොයි මෙහෙමත් මිනිස්සු ඉන්නා රටක්.

    • @chaturahewagama577
      @chaturahewagama577 Годину тому

      Japan walin tsunami kaale deepu bus walata wechecha dee hondama udaaharanayak. Stuthi

  • @y2kh673
    @y2kh673 3 години тому +5

    Good explanation. This is the truth

  • @Nimal-yapa
    @Nimal-yapa 2 години тому +2

    ඉතාම පැහැදිලිව. නමූත් අපට අවශ්‍ය වන්නේ කරදර නොමැති සේවාවක්.
    අනවශ්‍ය ශබ්ද නොමැති
    අධික වේගයෙන් ධාවනය නොවන
    ආචාරශීලී සේවය
    සහ, වෙලාවට ධාවනය වීමත්ය.
    මේ සඳහා අමතර පිරිවැය අවශ්‍ය වන්නේ නැත.

    • @ShyamMonaravila
      @ShyamMonaravila Годину тому

      ශිෂ්ට සම්පන්න ලෙස නිදහසේ අපේ ආර්ථිකයට ගැලපෙන එකක්. කවුරුත් ජපානෙ සැප පහසුව ඉල්ලන්නෙ නෑ. අපි බස් එකට නැගල ටිකට් ගත්තම ආරක්ෂිත ලෙස ගමනාන්තය දක්වා රැගෙන යාම පමණක් ඇති. ඒක තමා මේ හදන්න හදන්නෙ. ඒකට උදව් කිරීම වෙනුවට වෙනත් දේවල් ඔලුවට වැටෙන එකනම් හොඳ මදි.

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 9 хвилин тому

    නියෝජ්‍යා පොලිස්පතිවරය එහිදී පෙන්නන්න උත්සාහ කරේ බස් දෙකේ වටිනාකම නෙමෙයි ලංකාවේ තොරොම්බල් එල්ලල තියෙන විදිය ගැන දැනුමක් ලබාදෙන්නයි...අනිත් එක ඔබ අදහන නායකයන් වෙච්ච රාජපක්ෂල මේ රටට කරල තියෙන විනාශයත් එක්ක බලනකොට ඒවා තිබුනනම් බස් නෙමෙයි අපේ මිනිස්සුන්ට බුලට් ට්‍රේන් දෙන්න තිබුණා...

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 50 хвилин тому

    Good point🌹

  • @BuddhikaMadhusanka
    @BuddhikaMadhusanka 2 години тому +1

    සබරගමුව විශ්වවිද්‍යාලය මාත් එන්න ආසාවෙන් හිටපු තැනක්.❤❤

  • @SLUD538
    @SLUD538 2 години тому +3

    ❤❤ ඇත්ත

  • @Priyantha.1
    @Priyantha.1 41 хвилина тому +1

    ඔයාලා දන්නවද ඔය බස් එකට කීයක් බදු ගහනවා බටහිර බස් එකේ ගානම. යනවා.හයිවේ එකේ යන බස් යන්න කොහෙද.හදේද පිස්සු කෙලින්න එපා

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 2 години тому +4

    අපෙ මිනිසුන් ට ආර්ථික සාක්ෂරතාව ය නෑ.

  • @ranjithjayasingha4073
    @ranjithjayasingha4073 Годину тому

    ගොඩක් ස්තුතියී

  • @sampathsampath8592
    @sampathsampath8592 Годину тому

    ඉන්දීය බස්රථ මෙන් කිහිප ගුණයක් වියදම් කරන්න ඕන ජපන් හෝ චීන බස්රථයක් ගන්න සහ එම බස්රථ වල නඩත්තු වියදමත් ඉතාම වැඩියි.සාමාන්‍ය ජනතාවට ඊට සාපේක්ෂව ගාස්තුවක් ගෙවන්න බැහැ. විදේශ රටවල බස්රථ ප්‍රවාහන සේවය හා ලංකාවේ ක්‍රමය අතර ලොකු වෙනසක් තියෙනවා විතරක් නෙමෙයි බස් මගීන්ගේ ආකල්ප වලත් ලොකු වෙනසක් තියෙනවා.
    ලංකාවේ රිය අනතුරු වැඩිවන්නට ප්‍රධාන හේතුව ඇතිකර තිබෙන තරගය ,ලාභය ඉතා ආඩුවීම , රියදුරන්ට ඇති අධික ආර්තික හා මානසික පීඩනය, අමතර කොටස් වල අධික මිල හා බාල අමතර කොටස් ආනයනයට ඉඩ දීම. නිසි දැනුමක් ඇති කාර්මිකයන්ගේ අඩුව , තාක්ෂණික උපකරණ භාවිතා නොකිරීම සහ අලුත්වැඩියාව පිලිබද වගවීමක් හෝ ඒ සදහා නීතියක් නොමැති වීම,( විදේශ රටක වාහනයක බ්රේක් පද්ධතියේ අලුත් වැඩියාවක් කලහොත් එය විශේෂ පරීක්ෂක වරයකු විසින් පරීක්ෂා කර බලා ඔහුගේ නිර්දේශය නොමැතිව වාහනය අපට භාර දෙන්නේ නැත)ඒ සදහා භාවිතා කරන්නේද එම වාහන නිෂ්පාදන ආයතනයේ අනුමත අමතර කොටස් පමණි.)
    තවද ලංකාවේ මාර්ග පද්ධතියේ අඩු පාඩු අනතුරු වලට හේතුවකි. මේ පිලිබදව බොහෝ දෙනා කතා කරන්නේ නැත.

  • @slwvp
    @slwvp 2 години тому +8

    මහින්ද හිටපු ජනාධිපතිට නෑදෑයො ටිකටයි කිව්වොත් හොද නැද්ද රටේ ආර්ථිකය අනුව වාහන පාවිච්චි කරා නම් ආර්ථිකය හැටියට හොරකම් කලානම් ඔහොම වෙන්නෙ නෑ සර්ර්ර්... කියලා😅😅😅

    • @eciovsolutions
      @eciovsolutions 2 години тому +2

      Mahinda has gone now, can you ask Anura to do those please. let's start from now, forgot the past.

    • @Rashmi-Sagara
      @Rashmi-Sagara 2 години тому +1

      😂​@@eciovsolutions

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 2 години тому +1

      කෙබර කොටා ඇතුලු රිලව් යන එන එව්වා ත් එහෙම තමයි 😂😂😂!!!

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 години тому +1

    ඇත්ත. ලොරිබොඩි බස් තමයි කරුමය. අධ්‍යාපන ක්‍රියාවලියේ ඇති ප්‍රශ්නය විසඳා ගත යුතුයව ඇත.

  • @UpaliJayasoma
    @UpaliJayasoma 3 години тому +2

    ඔබගේ විදෙස් තොරතුරැ විග්‍රහය අගය කරම

  • @User_1842-i1v
    @User_1842-i1v Годину тому

    Well explained ✅

  • @kumarperera571
    @kumarperera571 Годину тому

    True,we can't afford this type of buses. No one tells about how we are going to do maintenance of these with our tiny bus charges. Indian buses are the most suitable for our roads and our economy.

  • @sonicsandu1077
    @sonicsandu1077 31 хвилина тому

    නොදියුණු මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්න රටක ඉතින් කොහොමත් රටක් දියුණු කරන්න අමාරුයි

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 години тому +2

    Many thanks sir❤

  • @kbdsdjayasooriya5245
    @kbdsdjayasooriya5245 55 хвилин тому

    Sirama kathawa

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e Годину тому

    ඔය පැහැදිලි කිරීම වාගේම ...හීමානය කියන වචනයේ තේරුමත් පහදා දෙන්න. මොකද අපේ රටේ හැම එකාටම තියෙන්නේ හීනමානය.

  • @madurajapathirana5292
    @madurajapathirana5292 57 хвилин тому

    සර් ඔබතුමා කියපු දේ හරි නමුත් මේ රටේ කරම්ඩ ඔනී මේ තියන බස් වලට කරන විකාර වෙනස්කම් නොකර පිරිසිදුවට ආරක්ෂාව ට ගෙනියම්ඩ කියල විතරක් නේ . 75 වසරක් රට හරි මොලයය තියන උම් කරානම් අපිට මීට වඩ සතුටුවෙම්ඩ තිබුන. මොලේ තියන එකාට පුලුවම් බොරුව උනත් රහට කියම්ඩ සර්

  • @Aruna88888
    @Aruna88888 2 години тому +2

    Sir
    People are not asking to change the buses or the standards; they are simply asking to follow the rules. Every day, many people lose their lives due to accidents caused by big buses. Around 80% of accidents involve buses. That’s why people are requesting drivers to follow the rules for everyone’s safety. Please don’t misunderstand - we are not asking to change the buses; we can use these buses. But we ask drivers and bus assistants to protect the rules and ensure safety.

  • @elmoperera3684
    @elmoperera3684 54 хвилини тому

    නරකද,ඉස්සර වගේ ලොරියකට,බ්ංකු ටිකක් දාල ගාස්තු අඩුකරවගන හිත හදාන්නද...

  • @ShyamMonaravila
    @ShyamMonaravila 2 години тому +1

    මම කියවල තියෙනව " Keep Singapore Clean " Campain එක ගැන Article කීපයක් .ඔබතුමා ඒ ගැන කියවල ඇති. කරුණාකර එය නැවත ආවර්ජනය කර බලන්න. හැකිනම් ඒ ගැනත් Program එකක් කරන්න. ඔබ තුමාගේ මෙම Program එකේ දිගුවක් ලෙස එයත් එක් කලහොත් ඔය ගැටලුවට හොඳ පිලිතුරක් එහි ඇත.( මමද මේ දිනවල එය හදාරමින් සිටිමි. )
    කරුණාකර මෙම අදහස පිලිබඳව උරණ නොවන්න. ස්තුතියි.

  • @gemunupriyantha
    @gemunupriyantha 3 години тому +4

    ලංකාවෙි නමි පලමුව වැඩ කරන්න පුලුවන් එවුන්ට දෙන සහනාදාර නැවැත් විය යුතුයි

    • @ananndaj
      @ananndaj 3 години тому

      අනුනුගේ බත් මුට්ටි හොරාකාල කැලේ රීරී හිටපු එවුන් බලයට ගෙනත් දැන් අගේට කරනව මේ බසුත් නැතිවෙලා අර ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය නොකල නම්

    • @lahiru-madushan
      @lahiru-madushan 2 години тому +1

      Hospital, Free university, subsidies

  • @Lostidentity4413
    @Lostidentity4413 2 години тому +2

    ලාභයක් නැත්තම් කිසිම කෙනෙක් ව්‍යාපාර කරන්නේ නැ ජපන් ac බස් තියෙනවා ඒ වගෙ ගාන වැඩි කව්රුත් යන්නෙ නැති නිසා පුද්ගලික බස් ව්‍යාපාරිකයන් ඒ වගෙ බස් පාරට දන්නෙ නැ

  • @AsokaBandara-c3i
    @AsokaBandara-c3i 2 години тому +1

    Very correct speech .i am Asoka Bandara from Aranayaka .thanks ,professor .

  • @chaturahewagama577
    @chaturahewagama577 Годину тому

    Kaalekin ahapu watinaa kathaawak. Meekai eththa. Obata bohoma stuthi. ❤❤❤

  • @Lakshmanjayasundhara
    @Lakshmanjayasundhara 33 хвилини тому

    දැනුම කොච්චර වටිනවද?...💐

  • @MohamedIsmail-hs7ym
    @MohamedIsmail-hs7ym Годину тому

    Good explanation, our education system has to be full fill to the job market in all sectors, government has to provide the job opportunities in all sectors, export oriented industries to be made in all areas,villages, then we can short out un employment, then issues ,then every person will contribute to the national income,GDP will grow, quality of life will grow, then we can think about those luxury buses

  • @haasampath
    @haasampath 3 години тому +5

    මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි...
    1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ,
    1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක,
    මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්?
    එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ,
    88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ..
    88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම...
    කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ.
    71 දි 20,000 ක්‌ 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා,
    ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ?
    විස්වස කරන්න අමාරුයි නේ,
    එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය...
    වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය...
    600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ?
    උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි...
    1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්...
    71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්,
    සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්,
    ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි,
    JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...

    • @ChandrapalaEdirisinghe
      @ChandrapalaEdirisinghe 2 години тому

      Umbe bana umbama thiyaganin wataadayo.

    • @haasampath
      @haasampath 2 години тому

      @ChandrapalaEdirisinghe හරක් දන්නේ තප්පුලන්න කියන ප්‍රකාශය නිවැරදි බව පෙන්නු ඔබට ස්තුතියි... 😜💩🐂🐂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 2 години тому +1

      ​@@ChandrapalaEdirisingheජෙපි ගවයන් ට නම් තේරුම් ගන්න බැරි ද මන් දා 😢😢😢???

  • @Rashmi-Sagara
    @Rashmi-Sagara 2 години тому +2

    අනේද කියන්නෙ ?
    " මහින්ද උත්තමයා සහ පිරිවර " ( ඔබද ඇතුලුව ) ලංකාවේ මිනිස්සුන්ව බටහිර ධනවාදයේ ස්වර්ග රාජ්‍ය වෙත දක්කගෙන යද්දී තමයි දොරටුව‍ පෙනි පෙනී තිබියදී " ජෙප්පෝ " ටික ඇවිල්ල මේක " චක බ්ලාස්ට් " කලේ . 😂 ! .

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i Годину тому

    සර් අපි මාලීමාවට රැවටුනා...😢

  • @tharindulakshal1718
    @tharindulakshal1718 Годину тому

    ඔක තමයි අපිත් සිංහලේන් මේ කඩෙ යන එවුන්ට කිව්වෙ උන් අපිට බැන බැන කඩේ ගියාට ආන්ඩුවට අපි මේ තරහට බනිනවා නෙමියි ඇත්ත පැහැදිලි කරන්නේ 😮😮

  • @maheshsiriwardhana5626
    @maheshsiriwardhana5626 33 хвилини тому

    තව්සෙට ඉතිං මහින්ද මහත්තය කරන ඕන දෙයක් හරි උනත් අනිත් පක්ෂ කරන හැම දෙයක්ම අවුල්, වැඩකට නැති දේවල් කියල අපි දන්නව.( කලබලේට ට්‍රිලියන බිලියන මාරු උනාට කමක් නෑ... පොඩ්ඩක් රටේ දිවුනුව ගැනත් හිතනව පක්ශෙ ඉන්න ගමං )

  • @sugathpriyanthmasachchi3274
    @sugathpriyanthmasachchi3274 55 хвилин тому +1

    මේ තාක් හිටපු පාලකයන්ගේ ජීවන රටාව මේ රටේ ආර්ථිකය ට ඔරොත්තු දුන්නද..? අපේ ආර්ථිකය ට දරන්න පුලුවන්ද විදිහට ඔවුන් වාහන භාවිතා කළේ. ..මහින්දට කිව්වද ඒ කාලේ ඔයා පාවිච්චි කරන වාහන අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නෙ නැහැ කියල...සාමාන්‍ය මිනිහට අවම පහසුකමවත් ඉල්ලුවමද ඔරොත්තු නොදෙන්නේ...ඔබ තුමා වගේ වන්දි බට්ටයෙක්...😖. හතරකොන පටලගෙන ගොබ්බ කතා එපා මහත්තයා...

  • @lazylizard6682
    @lazylizard6682 12 хвилин тому

    💯💯💯👍

  • @shsuranga100
    @shsuranga100 3 години тому +1

    Thank you sir,

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 2 години тому +3

    ඒකනම් සිරාවට ඇත්තක්. අපේ රටේ රැල්ලට කහින උන්ට ඕක තේරුම් ගන්න බැහැනේ ඉතින්.

  • @sonicsandu1077
    @sonicsandu1077 32 хвилини тому

    කවුද මේ රටේ ආර්ථිකය ඔච්චර බිමට වට්ටල දැම්මේ

  • @bandaraabeysingha2416
    @bandaraabeysingha2416 28 хвилин тому

    Aththa malli ape un yanna ona harinam gon karaththa valin rupiyalaka mahansiyak vela laksayak balaporoththu venava

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman Годину тому

    සහතික ඇත්ත

  • @namunubawanga3116
    @namunubawanga3116 3 години тому +3

    ඇති යන්තන් ෆේස්බුක් යුටියුබ් ආචාර මහාචාර්ය වරු ටිකට තේරෙන බාසාවෙන් කියල දුන්න

    • @ananndaj
      @ananndaj 2 години тому

      ගොන් යක්කු ඕස්ට්‍රේලියා හීන දකිනව 2.50 ට යන්න සැප හොයනව

  • @MohamedAzaam-qt8mh
    @MohamedAzaam-qt8mh Годину тому

    ❤❤❤❤

  • @palithaanpalitha7204
    @palithaanpalitha7204 59 хвилин тому

    මහත්මයා ,,අපේ රටේ ඉන්න ලින් මැඩියන්ට සහ දේශපාලන වහලුන්ට රටේ තිබෙන සැබෑ තත්වය ගැන අවබෝධයක් නෑ , එහෙම අවබෝධයක් තිබුනනම් රැලිවලට හසුවෙලා රට විතරක් නෙවෙයි අනිත් මිනිස්සුත් ඇදගෙන ගසාගෙන යන්නෙ නෑ ,,

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 Годину тому

    Please explain in another video how can express way transpor is running in srilanka

  • @vidusankawarnakulasooriya3517
    @vidusankawarnakulasooriya3517 3 години тому +19

    ඒ bus පෙන්නල කියන්නෙ ඒ වගෙ පිරිසිදුව තියාගන්න කියල, තොරම්බල් නොකර. නැතිව කොයි කේනාද කිව්වෙ තියෙන අසෝක් bus එක අයින් කරල යූරොපෙ bus එකක් පාරට දාන්න කියල 😅😅😅 ඒ වගෙ bus සේවාවක් තාම අපේ රටට දාරාගන්න බැ කියල මහාචාර්‍ය කෙනෙක් කියන්න ඕනද? තියෙන bus ආරක්ශාකාරිව මගීන්ට සුවපහසුව යන්න හදල දුන්නනම් ඇති.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 2 години тому

      හෝදපල්ලා හෝදපල්ලා 😂
      උඹලගේ වාරය ඇවිල්ලා 😂😂!!!

    • @ShyamMonaravila
      @ShyamMonaravila Годину тому

      ඔබ දන්නව ඇති ඉංග්‍රීසි වචනයක් තිබෙනවා Intellectual කියල. ඒකට හොඳම සිංහල වචනයක් මම දන්නෙ නෑ. ඒකට
      " පේලි අතර කියවීම " වගෙ තේරුමක් තියෙන්නෙ. නැතිනම් නොකියූ ටික වගෙ. ගණන් ගත යුතුත් නැහැ. ඕක තමා දේශපාලනය කියන්නෙ.

  • @shsuranga100
    @shsuranga100 2 години тому +1

    Thanks

  • @sanjikamahapitiya9552
    @sanjikamahapitiya9552 2 години тому +1

    රුමේනියාවේ 10km යන්න වියදම රු 430/-ක්‌ ගන්නවා.

  • @samaragiri
    @samaragiri Годину тому

    Dollar 3300 ට්‍රිලියන නෙවෙයි ලොක්කා. බිලියන 3300.

  • @rathnayaka4627
    @rathnayaka4627 2 години тому

    thanks ❤❤❤❤❤❤❤

  • @shsuranga100
    @shsuranga100 2 години тому +1

    Sir..maka kiyala denna ,ma buruwota...highway buses also Leyland ...please tell this

  • @tharinducrg
    @tharinducrg 2 години тому +1

    මුලින් ඔබතුමා ගණන් කියවන්න ඉගෙන ගන්න. එංගලන්තෙ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 3.34ට ඩොලර් ට්‍රිලියන 330ක් කිව්වා ජර්මනියෙ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 4.456ට 4456ක් කිව්වා. ඇස් පෙනීමෙ ප්‍රශ්ණයක්ද නැත්තම් ගණන් බැරිද

  • @GreenlandEducation-sv8rt
    @GreenlandEducation-sv8rt Годину тому

    ඔච්චර කියවන්න ඕනෙ නෑ මහත්තයෝ, පොදු ප්‍රවාහනයේදී කවුරුත් නිකන් යන්නෙ නෑනෙ. ඇයි රජයට ලැබිය යුතු ආදායම වෙනත් පිරිසකට හම්බකරන්න දීලා තියෙන්නේ?
    පොදු ප්‍රවාහනය රජයෙන් කලානම් බස් වර්ග 2යි ඕනෙ. (කදු, තැනිතලා)
    ඒක රටවල් 1හො2 කින් වෙලද ගිවිසුමකින් රජයට ගතහැකි. ලාභ ලබනවනම් අනෙක් සුභ සාධන කටයුතු සඳහා භාවිතා කල හැකියි.
    තනි පුද්ගලයෙකුට ලාභ දීලා ජනතාව තවත් අසරණ කරන්න ඕනෙ නෑ.
    මෙ ක්‍රමය දිගටම ගියොත් UN එකෙ දර්ශක වලට අනුව අපිට කවදාවත් සංවර්ධිත රටක් වෙන්න බෑ.
    මගියා මුදල් රජයට ගෙවන්න , රජයට ආදායම ලබා ගන්න. එවිට ඔබට පෙන්වූ බස්රථ වල ජනතාවට නුදුරෙදීම ගමන් කරයි...

  • @wijamunimahinda1083
    @wijamunimahinda1083 3 години тому +3

    ඔබ කියන දෙ හරි එත් බස් කියල වෙන රට්වලට යන බස් එකයි ලංකාවට එන බස් එකයි බලන්න

  • @arunavitha6025
    @arunavitha6025 3 години тому +1

    සුද්ද ලංකාව පාලනය කරා නම් පිට රට ඔය පෙන්න බස් එකක යන්න තිබුන...යන්තං අපිත් හයි වේ හදපු නිසා හයි වේ බස්වල සුද්දෝ වගේ ධයන්නේ...චන්දෙ ගන්න කොට මවනව සුරපුරය...ගත්තම හාල් ටිකවත් දෙන්න බෑ

  • @srilankahotsun2529
    @srilankahotsun2529 12 хвилин тому

    ඒ කාලෙ මහිංදලට ඔව්වා කිව්වෙ නැහැ නෙහ්

  • @malakagunasekara5992
    @malakagunasekara5992 2 години тому

    Good explanation,

  • @ThalpawilaKumara
    @ThalpawilaKumara 2 години тому +1

    Good idea

  • @Nesha22-ul4rf
    @Nesha22-ul4rf 3 години тому +3

    one kathawak hari❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 14 хвилин тому

    💐😃

  • @chanakaattanayake3923
    @chanakaattanayake3923 38 хвилин тому

    3000+ trillion❌ 3 . 34 trillion✅

  • @ojiperera6117
    @ojiperera6117 Годину тому

    🏆️

  • @rangaranasinghe1014
    @rangaranasinghe1014 Годину тому

    උන්ට සැප අපිට තව ඇරපන්

  • @ChathuraSaman-h7q
    @ChathuraSaman-h7q 2 години тому +2

    ඔයා හරි.... හැබැයි.. අපි යන්න ලැස්ති ඩොලර් හොයන්න යන්න.... ඔක්කෝම බොරුව කර කර ඉන්නවා මහත්තයෝ.... කෝ අපිට අවස්ථාවක්... බැංකුවකින් ණයක් ගන්න ගියාම වකුගඩුවක් විතරයි ඉල්ලන්නේ නැත්තේ.... අපේ රට ලොකු මිනිසුන්ට අධික මොළයක් නේ තියෙන්නෙ.. ඒකනේ හැමදාම අපි මෙහෙම.. ඉන්නේ... 1990 වාහන තාම පදින්නේ..... හාල් කිලෝ 1.250 ට කන්නේ... පොල් ගෙඩියක් 200 ට කන්නේ. ඔයාලා උගන්වලා හදන කට්ටියට කියන්න.... ඩොලර් හොයන ක්‍රමය..... මොකද ඉගෙන ගත්ත නැති අපිට දැන් ඩොලර් හොයන්න යන්න අවස්ථාව නැ.....

    • @ShyamMonaravila
      @ShyamMonaravila Годину тому

      ඔතන ගැටලුව මුදල් සෙවීමට ජනතාවට නොහැකි වීම නොවේ. මේ වගෙ comment එකකින් විස්තර කරන්න බෑ. එහෙත් හැකිනම් " Keep Singapore Clean " campain එක ගැන කියවන්න.

  • @vipulapriyankara
    @vipulapriyankara 2 години тому

    Mr ගිහිල්ලා බලන්න ඉන්දියාවේ ,අඩුම තරමේ ,බැන්ගොලර් වල එහේ බස් දුවනවා ,ලොරි බොඩ් නොවේ

  • @arunashantha2119
    @arunashantha2119 3 години тому +2

    ධන්‍යවාද් මහාචාර්ය යුෂ්මද් ඥාන ප්‍රදානස්‍ය

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 55 хвилин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akalankamadushan2417
    @akalankamadushan2417 2 години тому +7

    ඔබතුමා වැරදි පැත්තෙන් අල්ලන්නේ.. ඔබගේ දැක්වීම වියයුතුව තිබුනේ , කෙසේද අප බස් අලංකරණය සදහා දරණ වියදමින් මගීන්ගේ පහසුව සලසන්නේ යන මාතෘකාවයි.
    පොලිස් ප්‍රධානියා සමඟ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බඳුන් කළේ යුරෝපයේ තියෙන බස් රථයක රියැදුරු අසුන ආශ්‍රිතව තියෙන පිළිවෙල ්‍රී ලංකාවේ බස් රථවල තියෙන අවිධිමත් අලංකරණය ගැන. එහි සුව පහසුව ගැන සංසන්දනයක් ඒ සාකච්ඡාව තුළ සිදුවුණේ නැහැ.
    ඔබ මේ වීඩියෝවෙන් දක්වන්නේ ඔබතුමාගේ දේශපාලන විරුද්ධවාදිකම මිසක යහපත් පණිවිඩයක් නෙමෙයි.

    • @mahindapathirana
      @mahindapathirana  2 години тому +1

      මේක තමා ඇත්ත. ඔයාල ඉල්ලන බොරුව මට කියන්න බැහැ

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 2 години тому +2

      හෝදපල්ලා හෝදපල්ලා 😂
      උඹලගේ වාරය ඇවිල්ලා 😂😂!!!

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 3 години тому +7

    හරි ආචාර්ය තුමා අපි හැමදාම මහින්දල නාමල්ල රජ කරල පැළේ ඉමු කැළේ රෙමු

    • @sampathkodagoda1512
      @sampathkodagoda1512 2 години тому

      ❤❤

    • @mahindapathirana
      @mahindapathirana  2 години тому +3

      ​@@sampathkodagoda1512මහින්දල තමා මෙහෙම හරි හැදුවෙ. මහින්ද එනකොට බිලියන 24යි. මහින්ද යනකොට 85යි.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 2 години тому +1

      අන්න කෙබර ජෙප්පෝ පාර්ලිමේන්තු කැන්ටිම වනසනවා 😅😅😅

  • @sonicsandu1077
    @sonicsandu1077 29 хвилин тому

    ඔබතුමත් දකින විදිය වෙනස් නමුත් ඔබතුමාගේ දේශපාලනය එක පැත්තකට හිරවෙලා තියෙන හින්ද ඔබතුමාට විවෘතව දකින්න පුළුවන්කමක් නෑ

  • @ksw2700
    @ksw2700 Годину тому

    රට දියුණු කරනව කියලනේ වරාය, ගුවන් තොටුපල, නෙලුම් කුලුණ හැදුවේ. ඇත්තටම මොකද කරල තියෙන්නේ ??