ඔව්...අපි වැරදි දෙයක් කළා | මොඩිෆයි වාහන අල්ලලා මීඩියා ෂෝ දාලා පොලිසිය වැඩේ හොඳටම නා ගත්තද..?

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 55

  • @MrHash8
    @MrHash8 9 годин тому +11

    පොලිස්පතිතූමාට ස්තූතිය ❤
    අවංකවම උත්තර දෙනව

  • @anuraabearathna4675
    @anuraabearathna4675 9 годин тому +17

    පෝලිස්පති තුමාගේ අවංකභාවයට අපේ ගෞරවය..

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 6 годин тому +2

    හර්දයන්ගම ස්තුතය මේ අවන්කභාවය ගැනත් පැහැදිලි කිරීම ගැන ගරු පොලිස්පති තුමනි 🎉

  • @capitalland1071
    @capitalland1071 9 годин тому +5

    👍👍👍♥️♥️♥️ වැඩ බලන පොලිස් පති තුමා ගැන මේ වෙනකම් නම් සතුටු දායකයි.

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 8 годин тому +4

    එක්කෙනෙකුට නම් අවුල් වගේ
    ජයවේවා මාලිමාව ...

  • @SanjayaKarunasena-jf1cq
    @SanjayaKarunasena-jf1cq 8 годин тому +12

    සාමන්‍ය මිනිස්සු පොලිස් නොවන අය බීලා පාරේ යද්දී පොලිස් අය අල්ලනවා කවදාවත් අහල නෑ පොලිස් අය පාරේ බීලා යද්දී අහුවලා කියලා හොදට බීලා පාරේ යනවා එයාලට බීලා පාරේ යන්න ලයිසන් එකක් තියෙනවද නැතිනම් ඒ බීලා යන පොලිසියේ අය අල්ලන්න කව්ද ඉන්නේ ලංකාවේ බීලා පාරක රිය දාවනය කරන්න පොලිස් අයට විතරක්‌ පුළුවන් ඇයි

    • @NEW-rl3dh
      @NEW-rl3dh 7 годин тому

      Ubath police yata waren

    • @SanjayaKarunasena-jf1cq
      @SanjayaKarunasena-jf1cq 33 хвилини тому

      @@NEW-rl3dh පොල් කඩන රස්සාව හොදයි මහත්තයෝ ගෙදර බල්ලා හිටන් බැනුම් අහන්න වෙන්නේ පොලිස් උනොත් මම

  • @sujeewabandara8850
    @sujeewabandara8850 8 годин тому +5

    පොලිස්පති තුමනි නීතියෙන්ම යන්න ඒකතමා වෙන්න ඕන

  • @BeekeepingSL
    @BeekeepingSL 8 годин тому +5

    එක මාධ්‍යවෙදියෙක්වත් වැදගත් ප්‍රශ්න අහන්නෙ නැහැ. ලයිෂක් තුවක්කු පාරදීලා ඉවරද

  • @Yashiya90
    @Yashiya90 9 годин тому +5

    අන්න පට්ට වැරැද්දක් වුනා එක හදාගත්තා පිලිගත්තා 🙏🙏🙏🙏

  • @gayanmadusanka2034
    @gayanmadusanka2034 7 годин тому +3

    මීඩියා කාරයෝ තමා හෑවෙ....හිරුයි දෙරනයි.....උන්ට ඕනෙ උනේ මේක කඩාකප්පල් කරන්න😮

  • @UdayangaSajith-i1w
    @UdayangaSajith-i1w 7 годин тому +2

    බස්රථ නීතිය මෙච්චර කල් ඇල්ලුවෙ නැහැ කියන මාධ්‍යවේදිය දන්නැතුව ඇති දම් රැජින කියන බස් එකේ පාට පවා වෙනස් කරා පරන රජයන් තියෙද්දි.
    2017 පාසල් ප්‍රවාහන රථවල හෝන්, tv, ට්‍රින්ටට් පවා ගැලෙව්ව. අනාරක්ෂිත සියලුදේ ඉවත්කරා. ඒ වෙලාවෙ සමාජ මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය, විපක්ෂය මේතරම් කැක්කුමක් තිබ්බෙ නෑ...

  • @looklikeTV1986
    @looklikeTV1986 8 годин тому +2

    මේන්න මනුස්සයො❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 годин тому +1

    පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්න කොහෙත්ම මීඩිය ඕනෙ නෑනෙ.රඟන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරපල්ලා.පොලීසිය සේවයක් මිස දේශපාලනයක් නෙමේනෙ කරන්නේ පොලීසිය.එකෙන් අපකීර්තියට පත් උනේ රජය . ක්ලීන් ශ්‍රී ලංකා කියන යහපත් සංකල්පය අපවිත්‍ර උනා.පොලීසිය ගෑවුනොත් ගූ හතයි.

  • @maheshdevass6327
    @maheshdevass6327 9 годин тому +7

    ගොන් ප්‍රශ්න අහන මාධ්‍යය කාරයෝ ටිකක් මෙතන ඉන්නවා...😢😢😢

  • @indrajithupul6395
    @indrajithupul6395 8 годин тому +4

    IGP and entire police department ..whatever you do operation on the road pls continue.still bus drivers the way they are driving is same.. even today i have experience.

  • @ShashikaDhushantha
    @ShashikaDhushantha 49 хвилин тому

    අවන්ක නිලධාරීන් ❤️💯❤️

  • @prasannavidanelage6494
    @prasannavidanelage6494 3 години тому +1

    Habi polis pathi thumani wahane nawathanna kalin idiriye danuwath kirime marga nithiyak thiyanewaneda ake pre kale idan pareta paninnathuwe mahathma gathiyak athuwe danwath nithiya nithi pothe vidihata karamuda api hisa nama garu keranewa nithiyata goood Sri lanka

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 9 годин тому +2

    දැන් කෙලවලා ඉවරයි,,වෙන රටවල වල පඩිත් ගෙවපල්ලකෝ,,😂😂😂

  • @RohanVijithakumara
    @RohanVijithakumara 8 годин тому +1

    Respect u sir.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 8 годин тому +2

    GONG..MEEDIYA...MUNG..එක්ක ..රට..හදන්නේ ..කොහොමද ..APPA.....

  • @shalikapradeep1637
    @shalikapradeep1637 8 годин тому +1

    😂😂😂 රගපාන්න ගියා මුන්

  • @GunawardanaLiyanage-t3t
    @GunawardanaLiyanage-t3t 5 годин тому

    මෙි රටෙි ැහිංසක ජනතාව ජිවත්වෙන්න එක එක ස්වයං රැකියා කරනවා ඒ මිනිස්සුත් අමාරුවෙි දැමිමා මෙි රට දුප්පත් රටක්

  • @sunokasewwandi
    @sunokasewwandi 9 годин тому +2

    Hoda pilithurak .. ..pilithuru hodama deyak ..

  • @LalithKumara-o1r
    @LalithKumara-o1r 9 годин тому +1

    Anna hari
    Hari de hari vidiyata balamu

  • @MalithPerera-x3v
    @MalithPerera-x3v 9 годин тому +1

    Aththatama me manussaya hoda kenek wage penawa waradda hari widihata piliganna eka

  • @sunokasewwandi
    @sunokasewwandi 9 годин тому +1

    Rata samajawadi/ parlimenthuwa prajathanthrawadi / rata agamika .... .... niithiya adirajyawadi nam .....😢

  • @SamJaya-i9h
    @SamJaya-i9h 9 годин тому +2

    Kandath nathi eun allala ahanava bilada inne kiyala thiveel baysikal pennanna ba polisiyada me

  • @ThuwanjahanKeerthi
    @ThuwanjahanKeerthi 9 годин тому +1

    Rata Kala youthu data pramukathwaya deya youthuee meta wada dawall teyanawa rataa

  • @niroshandeniroshande501
    @niroshandeniroshande501 9 годин тому +3

    නැට්ටේ ඉඳලා ගොම......

  • @nishanmusic8265
    @nishanmusic8265 6 годин тому

    ❤❤❤❤❤❤❤❤❤💪

  • @sunokasewwandi
    @sunokasewwandi 9 годин тому +1

    Samaya kriyaathmaka karana ...

  • @sumeerakasun8245
    @sumeerakasun8245 8 годин тому +1

  • @thilakarathnebanda9950
    @thilakarathnebanda9950 9 годин тому +1

    Sirima anduwa kalaye sahalpollak dala policiya onawata wadadala 10:53 ape attamma redimallaka genawa sahal seru 5.gena emata gana attamma api samaga kiladukuna hati matak una

  • @sunokasewwandi
    @sunokasewwandi 9 годин тому +1

    Samaya kriya karanna ..

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 8 годин тому +1

    Policy en video pennapu eka hodai ne nathnam minissu danne nane

  • @nihalpalitha5068
    @nihalpalitha5068 38 хвилин тому

    Dasabandu kalawa gattat midiya so nisa

  • @DineshkumaraDinesh
    @DineshkumaraDinesh 9 годин тому +1

    අනේ පව්

  • @pradeeppushpakumara9357
    @pradeeppushpakumara9357 7 годин тому +1

    Kohoma unath oya weda piliwelin une kollo saha kello yana parshawayata reki rassawal ahimiuna A gena me rajaya saha wate kiyawana kattiya mokakda gatthu tirane..

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 9 годин тому +4

    ස්ටිකර් වැඩ කරන ලක්ෂ ගණනක රැකියා අහිමි වෙලා

    • @disnajayasinghe2968
      @disnajayasinghe2968 9 годин тому +2

      Sticker bus walama alawanna ona nane .

    • @UpulAbeysinghe-cs1zy
      @UpulAbeysinghe-cs1zy 9 годин тому

      නැත්නම් අහවල් එකේ අලවන්නද,,😢😢😢?​@@disnajayasinghe2968

    • @dkasunjith
      @dkasunjith 7 годин тому +1

      Ehenam Kuduth gahapan.. kudu wikunana un badaginne...

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 7 годин тому

    මුලින්ම ප්‍රශ්නය ආපු මාධ්‍යවේදී ගොනා දන්නේ නැද්ද බස් තියෙන්නේ කාටද කියලා ඒකට මම කියනවනම් හොයලා බලන්න්න කියලා බස් ගැමුණුවට බස් කීයක් තියෙනවද මතුගම විතානට බස් කීයක් තියෙනවද ඔය වගේ එකී නොකී දේශපාලඥයෝ ගාව තමයි බස් තියෙන්නේ පොලිසියට නීතිය කරන්න දුන්නැති බව හොඳටම දන්නවා දේශපාලඥයෝ ඒක තමයි විශේෂයෙන් මේ දේශපාලන වෙනස කරන්න සිද්ධ උනේ මිනිස්සුන්ට දැන් දේශපාලඥයෝ පොලිසියට ඇඟිලි ගහන්නෙ නෑ. ඒ මිනිස්සු දැන් නීතිය කරගෙන යනවා