චීනයේ සංවර්ධන ගමන්මග | Development trajectory of China - Dupathe Api

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 35

  • @kevinhesaja
    @kevinhesaja 2 роки тому +19

    ශ්‍රී ලංකාව වගේ රටක් ආර්ථිකය සංවර්ධනය සදහා යොදා ගත යුතු ප්‍රධානම ක්‍රමවේද නම්,
    දියුණු තාක්ෂණක් යොදාගෙන කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමත්,සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමත් වේ.

    • @kevinhesaja
      @kevinhesaja 2 роки тому +3

      @S L ceylon gaming මේ කියන හැම කරුණක්ම බෞද්ධ සංස්කෘතිය මූලික කරගත් ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමෙන් ඉදිරි වසර පහක කාලය තුළ පහසුවෙන්ම සපුරා ගත හැකිය.

  • @revup4183
    @revup4183 Рік тому +1

    නිරවුල් සහ විධිමත් පැහැදිලි කිරීමක්. ඔබතුමාගේ මේ වටිනා දැනුම් දායදය වෙසෙසින් අගයමි.😍

  • @SamadhikaET
    @SamadhikaET 2 роки тому +4

    අපිටත් පුළුවන් නැගිටින්න නුදුරු අනාගතයේම💪

  • @alcraft7322
    @alcraft7322 2 роки тому +3

    අහම්⁣බෙන් රාමුවවෙ විඩියො එකක් ඉවර වෙලා ato play වුනු එක විඩියො එකකින් ගොඩක් හිත ගියා ස්තුතියි සර් මෙවාට අපේ මිනිස්සු එච්චර කැමති නැ එත් දිගටම කරන්න

  • @malithperera2764
    @malithperera2764 Рік тому

    මෙවැනි වැඩසටහන් දිගටම කරන්න.

  • @s.p.9585
    @s.p.9585 2 роки тому +1

    Sirr..තවත් මෙ වගෙ වීඩියෝ දාන්න ..හුගක් දේවල් ඉගෙන්ගත්තා මෙ වීඩියෝ එකෙන් ..සාමාන්‍ය දැනුමට ගොඩක් වැදගත්..

  • @renujasunathi7202
    @renujasunathi7202 2 роки тому +9

    සර් කියුව දේ හොඳට තේරුනා සර් 🇨🇳🇱🇰

  • @ජෙන්ගිස්කාන්රජු

    ඕඋ අනික චීනයේ . මහා ජනගහන අවපාතයක් තිබුන sir මිලියන 100 මැරුණා 😥😥😥😥😓😓😓😓😓😓😓😓😓😓😓😓😓

  • @Athula_Bandara
    @Athula_Bandara 2 роки тому +1

    ලෝක ඉතිහාසය පිළිබඳ මෙවන් වටිනා වීඩියෝස් වැඩි වැඩියෙන් කරන්න හැකි වේවා...

  • @ජෙන්ගිස්කාන්රජු

    ලෝක ඉතිහාසය ලෝකයේ දානවත්ම ආර්ථිකයක් sir 1860 වෙනකම් 1😇😇😇😇😇😇😇😇😇😇

  • @Cplusstudiosinternational
    @Cplusstudiosinternational 2 роки тому +3

    Good stuff

  • @Imeshgabriel
    @Imeshgabriel 2 роки тому +1

    Nice

  • @savirumaneth1002
    @savirumaneth1002 2 роки тому +1

    නියමයි සර්

  • @achinihettiarachchi2511
    @achinihettiarachchi2511 2 роки тому +4

    නියමයි සර් ඔය විදියට තව තව සමාජයට ඉගිකරමු👊👊

  • @blackberry5771
    @blackberry5771 2 роки тому +2

    ශ්‍රි ලංකාව දියුණු කර ගන්නට පාලකයන්ට අවුරුදු 100ක් පමන විහිදෙන ආර්තික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.. ජාත්‍යන්තර රටවල් අතර අන්‍යොන්‍ය අවබෝධයක් සහිතව කටයුතු කරන්න ඕන...විශෙශයෙන්ම ජනතාව සිය වහල් මානසිකත්වය දුරු කර ගන්න ඕම

  • @heshaniperera2578
    @heshaniperera2578 2 роки тому +2

    aneeee sir May O/L set ekata semina tikak karannakoooo.................. plz.............🙂🙃🙂

  • @kasunsanjeewa4747
    @kasunsanjeewa4747 2 роки тому +3

    සර් කෙ⁣ාහෙ⁣ාමද සම්බන්ද කරගන්නෙ

  • @shishyathwa
    @shishyathwa 2 роки тому +2

    සර්, සමාජවාදයයි ධනවාදයයි කොහොමද එකට ගෙනිච්චෙ. දැන් චීනෙ තනිකරම ධනපතියන් ආර්ථිකය පාලනය කරන රටක් නේද?
    ශ්‍රමය අඩුමිලට දෙනව කියන්නෙ මිනිස්සු වහල්ලු වගේ වැඩ කරන එකට නේද?

  • @fftobbyyt9418
    @fftobbyyt9418 2 роки тому +3

    Sir කොහේද?

  • @ජෙන්ගිස්කාන්රජු

    චීනයට 13 සියවසේ මම තමා sir චිනයට පොල් පෙන්නුවේ 😇😇😇😇😇😇😇😇😇😇😇 මම ගැන වීඩියෝ එකක් ඕන 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @realhero5655
    @realhero5655 2 роки тому

    අනිවාර්යයෙන්ම අපි මේක හදනව නැත්නම් හදවනව

  • @achintharathnayakakristopher
    @achintharathnayakakristopher 2 роки тому +2

    Thanks sir

  • @udaraprasanna7954
    @udaraprasanna7954 2 роки тому

    ගොඩක් වටිනවා sir 👍👍👍👍👍

  • @almotivation9179
    @almotivation9179 2 роки тому +2

    😍

  • @alokayt527
    @alokayt527 2 роки тому +3

    mata sirge whats app numbare ewannako a/l political science karanna inna kenek mama plzzzzzzzzzzzzzz

  • @chathusechathuse4033
    @chathusechathuse4033 2 роки тому +2

    great explain❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +4

    උතුරු කොරියාව ගැන දුන්නෑ නේද 😍🤍

  • @LokaKatha
    @LokaKatha 2 роки тому +2

    😍😍😍