Mun vedeyokara kara me hamadeyakma ele karanne e gam bem seyallath enasa karandai mehema pannapu hama tanakma me vedde venasa karala ඉවරයි dan metanta horou okkoma aveth manek haranda patan gane apA un ehemane
Pura veddeyawa mevata aiteya kiuwata un hora kamen satteya යටපත් venda arenawa misak mewa san raksaney karala rate minissunta gowrayen vadun pidun karanda tana hada la nodenne ai mehe minissu teka endeyawatama yawanawa unta පොහොසත් venda maga pada dema api duppath unata kam naha ehemane neda
බුදුන් වැඩසිටි වෙළුවනාරාමය..!!🍁🌺🌾🍁🌾🌺🍁🌾🌺
Love from Australia😘❤❤❤🇦🇺
Srilanka is such a beautiful country
Very nice.
අපෙ ගම❤
ලස්සනයි.....
අපේ ගම
කොහේද කියන්න ගමන් විස්තර
Lassana nidahas niskalanka bumiyak tharuwan saranai
පුතේ ඔයාට ප්‍රචිනා ව පහලවි අමාමහනිවනින් සැනසේවා
Theruwan saranai
වේළුවනාරාමය!
Hodai
පන්නම්පිටිය
මලිය දේවඅහ රහහතන් වහන්සේ ආදහනය කෙරුවෙ නාරම්මල විහාරයක
ජනප්‍රවාදයක් පමණයි. නාරම්මල බවට තියන සාක්ෂි මොනවද?
එහෙ කියන චෛත්‍යයක් තියෙනව ඔතන තැනක් නෑ ඔහෙට මැණික්දෙන කීවෙ මම හිතන්නෙ ඔහෙ ගල් ගුහාවක් තියෙනව මැණික් නිධානයක් තියෙනව ඒක හාරනව කට්ටිය කාලෙන් කාලෙට
මහත්මයා බැම්ම කින් වට වුන බෝධිය ක් දැක්කද
පුරාණ බෝධිඝරය කිට්ටුවද?
ඔතන පරණ බෝධියක් තියෙනව දැක්කද ඔයා
පුරා විද්‍යා කාර්යාලය ලඟද?
ලොකු ගල් බවුන්ඩේසම අඩි 500 වගේ දුරින් වට කරල මැද තියෙන එකක්
@@MaheshDasanayake මොකක්ද එතන විශේෂත්වය?
බෝධියක් තියෙනවද එතන
@@MaheshDasanayake මොකක්ද එතන විශේෂත්වය?
Ai mewata oya Amy aken danna bari arakshawata
Mun vedeyokara kara me hamadeyakma ele karanne e gam bem seyallath enasa karandai mehema pannapu hama tanakma me vedde venasa karala ඉවරයි dan metanta horou okkoma aveth manek haranda patan gane apA un ehemane
hamoma ehema nawaine, minissu mewa dakinna ona, obathumee gihin thiyanawada?
Pura veddeyawa mevata aiteya kiuwata un hora kamen satteya යටපත් venda arenawa misak mewa san raksaney karala rate minissunta gowrayen vadun pidun karanda tana hada la nodenne ai mehe minissu teka endeyawatama yawanawa unta පොහොසත් venda maga pada dema api duppath unata kam naha ehemane neda
minissu balanna giyama thamai a palatha gam bim diyunu wenne, ape urumaya gana minissu danaganna ona, indiyawe wage kawruwath yawanna ona nahane, mewagana dana gatthama ewata kamathi ayata gihin balanna ona. winasa wai kiya kiya hangaagena hitiyoth kalewen wahila yanakal kawruwath danne ne.
මේවා පෙන්නන්නේ නැතිව ඉන්නවා nam හොඳයි ආණ්ඩුව ඕව පිට රටට wekunala dai
anduwaka madihathweemwn thamai pura widya eken mewa sanrakshanaya karala thiyenne.
ඔය ගස් wedeya පෙන්න 📷 අල්ලලා පෙන්නන්න epa
අපේ ගම