Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් හැමෝම සක්විති වෙන්න දඟලනවා, සිනමාවවෙනුවෙන් සටන් කර නළු නළියන්ට සම අයිතීන් ලබාදුන් මෙවන් යුගපුරුෂයන් නැවතබිහි නොවනු ඇත ,මෙවන් අභීිත චරිතයන් දැන් අමතක කර ඇත ,යම්යුග වලදී එක එක අය මාධ්‍ය මගින් පුම්බන විට අපට බුද්ධිය තිබිය යුතුයි හරිදේ වැරදිදේ තෝරා ගැනීතමට, ඉදාරියට ගාමිණී පොන්සේකා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් අභිමවා යන්න තරම් නළුවන් ගැන අපට ඒත්තු ගන්නන්නට බැරිකමක් නැත ,එතුමන් අග්‍රාණ්ඩුකාර තනතුර ,නියෝජ්‍ය කතානායක තනතුර හෙබවුවත් සත පහකින් මහජන මුදල් ගසා කා නැත ,තමාගේ තනතුරෙන් අයින් වු පසු ලබාගත් ඒ වාහන පවා නිසි පරිදි භාරදී ඇත, කිසිවකුගෙන්ලාභ ප්‍රයෝජන තකා වැඩ කර නැත , තනතුරු දරණ වකවානුව තුල මාර්ග නීතිවලට පවා නීතිගරුකව වැඩ කීරීමට තම රියදුරාට පවා උපදෙස් දී ඇත, මෙවන් මිනිසුන් පිළිබදව මහජනතාව දැනුවත් නොවන චන්දදායකයන් සිටින රටක් මේක ,බඩ ගෝස්තරයට ,තම වාසියට කතිරය පාවිච්චි කරන රටකට මොන දියුණුවක්ද ,හොරුන්ට මැරයන්ට ,දුෂිතයන්ට චන්දය පාවිච්චිකරන රටක් තමයි ලංතාව කියන්නේ ,තාම වහල්ලු ඉන්නවා ,මේ වහල්ලු ඉන්නකන් මේ රට හදන්න බෑ ,රටක ජනතාව දුෂිතයි නම් කවදාවත්් හොද නායකයින් බිහි නොවනු ඇත, පලමුව රටේ ජනතාව දුෂනයෙන් තොරවිය යුතුයි එවිටයි රටකට යහපලනයක් උදාවෙන්වන් ,
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😒😌
ශ්‍රී ලංකාවේ ඒ සූන්දර සෞභාග්‍යමත් පින්බර අතීතයේ අවසානය.දැන් එවනි ඇත.🫣😩😫😭🫣😭😒😌
පට්ට පොරක්❤❤❤
සක්විති ❤❤❤
My Best Actor, King Actor, Cinema Sakwithi Mr. Gamini Fonseka.
ගාමිණි අය්යෙ ඔයත් එක්ක එකට දෙහිවල පෝලින් බාර් එකේ ගල් බෝතලේ ගහපු හැටි තාම මතකයි. What a beautifull time we had then. May you rest in peace.
විශිෂ්ටයි .🎉️🎉️🎉️🎉️❤
Great speech ❤️🙏 Niwansuwa obatumata
ua-cam.com/video/D1AvmPhPbr8/v-deo.html
Thank you for uploading this video
🙏💐💐💐
පට්ටචරිතෙ පට්ට වචනටික
Great person ❤❤❤Rest in peace 🙏 Legend
මෙහෙම අය අයෙ සසරෙ අපිට හමුවෙවා. සසර අරි බායාණකයි. බියකරුයි. මම බයයි
සිනමාවේ...නොව...කලාවේ... සෞන්දර්යය යේ... පදනම් වාදයේ... න්‍යායාත්මක.. විග්‍රහය ක්....
සුබ රාත්ත්රියක් වේවා
Great
ALFA MALE .සුපිරි නළු
සිනමාවේ සැබෑ සක්විති, පෙර සිතූ සිනමාව අද බොදවෙලා .ඔබට ඇහුනකන් නුදුන් සිනමාව වැලදගත් බහුතරය අතරමංවෙලා...
ඔබට තියෙන ආදරය.............නිමක් නැතී
JR jayawardana ta udau karala sirimawo mathiniya parddala RATA vinasa karapu JR ge vidayakaya hadala Chndrika gen gawaner una Namuth sundara kala karuwek.........
ගාමිණී ෆොන්සේකා (1936 - 2004)
අපේ හෙළ සිනමාවේ සක්විති රජතුමාඅපේ ගාමිණී ෆොන්සේකා මහතා👍🏾👍🏾
ප්රුඩත්වය
❤❤❤
❤
දැන් හැමෝම සක්විති වෙන්න දඟලනවා, සිනමාවවෙනුවෙන් සටන් කර නළු නළියන්ට සම අයිතීන් ලබාදුන් මෙවන් යුගපුරුෂයන් නැවතබිහි නොවනු ඇත ,මෙවන් අභීිත චරිතයන් දැන් අමතක කර ඇත ,යම්යුග වලදී එක එක අය මාධ්‍ය මගින් පුම්බන විට අපට බුද්ධිය තිබිය යුතුයි හරිදේ වැරදිදේ තෝරා ගැනීතමට, ඉදාරියට ගාමිණී පොන්සේකා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් අභිමවා යන්න තරම් නළුවන් ගැන අපට ඒත්තු ගන්නන්නට බැරිකමක් නැත ,එතුමන් අග්‍රාණ්ඩුකාර තනතුර ,නියෝජ්‍ය කතානායක තනතුර හෙබවුවත් සත පහකින් මහජන මුදල් ගසා කා නැත ,තමාගේ තනතුරෙන් අයින් වු පසු ලබාගත් ඒ වාහන පවා නිසි පරිදි භාරදී ඇත, කිසිවකුගෙන්ලාභ ප්‍රයෝජන තකා වැඩ කර නැත , තනතුරු දරණ වකවානුව තුල මාර්ග නීතිවලට පවා නීතිගරුකව වැඩ කීරීමට තම රියදුරාට පවා උපදෙස් දී ඇත, මෙවන් මිනිසුන් පිළිබදව මහජනතාව දැනුවත් නොවන චන්දදායකයන් සිටින රටක් මේක ,බඩ ගෝස්තරයට ,තම වාසියට කතිරය පාවිච්චි කරන රටකට මොන දියුණුවක්ද ,හොරුන්ට මැරයන්ට ,දුෂිතයන්ට චන්දය පාවිච්චිකරන රටක් තමයි ලංතාව කියන්නේ ,තාම වහල්ලු ඉන්නවා ,මේ වහල්ලු ඉන්නකන් මේ රට හදන්න බෑ ,රටක ජනතාව දුෂිතයි නම් කවදාවත්් හොද නායකයින් බිහි නොවනු ඇත, පලමුව රටේ ජනතාව දුෂනයෙන් තොරවිය යුතුයි එවිටයි රටකට යහපලනයක් උදාවෙන්වන් ,
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😒😌
ශ්‍රී ලංකාවේ ඒ සූන්දර සෞභාග්‍යමත්
පින්බර අතීතයේ අවසානය.දැන් එවනි ඇත.
🫣😩😫😭🫣😭😒😌
පට්ට පොරක්❤❤❤
සක්විති ❤❤❤
My Best Actor, King Actor, Cinema Sakwithi Mr. Gamini Fonseka.
ගාමිණි අය්යෙ ඔයත් එක්ක එකට දෙහිවල පෝලින් බාර් එකේ ගල් බෝතලේ ගහපු හැටි තාම මතකයි. What a beautifull time we had then. May you rest in peace.
විශිෂ්ටයි .🎉️🎉️🎉️🎉️❤
Great speech ❤️🙏 Niwansuwa obatumata
ua-cam.com/video/D1AvmPhPbr8/v-deo.html
Thank you for uploading this video
🙏💐💐💐
පට්ටචරිතෙ පට්ට වචනටික
Great person ❤❤❤Rest in peace 🙏 Legend
මෙහෙම අය අයෙ සසරෙ අපිට හමුවෙවා. සසර අරි බායාණකයි. බියකරුයි. මම බයයි
සිනමාවේ...නොව...කලාවේ... සෞන්දර්යය යේ... පදනම් වාදයේ... න්‍යායාත්මක.. විග්‍රහය ක්....
සුබ රාත්ත්රියක් වේවා
Great
ALFA MALE .සුපිරි නළු
සිනමාවේ සැබෑ සක්විති, පෙර සිතූ සිනමාව අද බොදවෙලා .ඔබට ඇහුනකන් නුදුන් සිනමාව වැලදගත් බහුතරය අතරමංවෙලා...
ඔබට තියෙන ආදරය.............නිමක් නැතී
JR jayawardana ta udau karala sirimawo mathiniya parddala RATA vinasa karapu
JR ge vidayakaya hadala
Chndrika gen gawaner una
Namuth sundara kala karuwek.........
ගාමිණී ෆොන්සේකා (1936 - 2004)
අපේ හෙළ සිනමාවේ සක්විති රජතුමා
අපේ ගාමිණී ෆොන්සේකා මහතා👍🏾👍🏾
ප්රුඩත්වය
❤❤❤
❤