කිලෝ ගානට රෙදි ගන්න

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 326

  • @user-ni7rx8uq3e
    @user-ni7rx8uq3e Рік тому +4

    Ane gono anith අයගේ video balala hari igenagena krapan. Kilo එකට yara 8=10 අල්ලන redda මොකක්ද .

    • @sarojanijayasuriya485
      @sarojanijayasuriya485 Місяць тому

      ☎ අංකය කඩේ දෙන්න පුලුවන් ද

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Рік тому +15

    යෝදියේ,,,,දන්න එකා දන්නවා,,නොදන්න එවුනුත් බලනවා,මෙහෙම හෙඩිමක් දැක්කම,අවතාරයක් වගේ ⁣වනවන නොයා පටන් ගැන්මෙදිම පාරෙ නම කියපං,,කරකවල අතෑරිය වගෙ හුච හුච ගගා ගිහිං පඩි පෝලිමකට ගියා,,,නෙද්දකිං බං,,,,,(දැං වරෙං හැමිනෙන්න,,,,කියනදේ තේරුම් නො⁣ගත්ත නං,,,🤣)

    • @charmaineperera5619
      @charmaineperera5619 3 місяці тому +1

      ඒකනෙ, මොන මඟුලක් ද . කොළඹ , කෝවින්න , මහරගම , මල්වාන ද කියලා වත් කියන්න ඕන මුලින් . ඔහේ දුවනවා

  • @sadalisadali698
    @sadalisadali698 Рік тому +7

    3 වැනි haras වීදියේ රතු පල්ලිය ළඟ 54 wholesale redi කඩේ

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799  Рік тому

      0719489388

    • @charmaineperera5619
      @charmaineperera5619 3 місяці тому

      ​@@sajeewaniwithkitchen7799රතු පල්ලිය තියෙන්නෙ 2 වන හරස් වීදියේ නේද ?

  • @thissaveerakon6240
    @thissaveerakon6240 Рік тому +1

    Kapati wennatuwa tibena place kiyannna.kapati wage🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 Рік тому +1

    Akki me kade 2 haras veediyata giyama pain yana durada.....yanna inne ekay hariyatama denaganna ahuwe...

  • @induwariumanda1013
    @induwariumanda1013 Рік тому

    Apita kuuriyar haraha genna gana puluwanda

  • @ShamaliRajapaksha-b4l
    @ShamaliRajapaksha-b4l Рік тому

    Gviskos.kiyada

  • @dilrangasandaruwan2125
    @dilrangasandaruwan2125 Рік тому

    Kade.koheda

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 7 місяців тому

    3rd cross street.
    No 54 market..

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +2

    ගොඩක් ස්තුතියි 👍

  • @gsmsbandaragsmsbandara9325
    @gsmsbandaragsmsbandara9325 2 місяці тому

    මේ රෙදි online ගෙන්නන්න බැරිද අපිට

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 Рік тому

    Mn giya...eth hoyaganna bari una..hariyatama thana kiyanna pyluwannam godak watinawa...mn tissamaharame idala giye

  • @infoshrsh7413
    @infoshrsh7413 Рік тому +12

    Video එකනම් හොදයි.බලන් ඉන්න තමයි බැරි.video එක හෙල්ලෙන තරමට වමනෙම යන්න එනව ඔලුවත් කැරකෙනව.ඔච්චර කරකවන්නෙ නැතුව පෙන්නුවනම් හොදයි.

    • @sitharaperera2277
      @sitharaperera2277 Рік тому +4

      අනිවාර්යෙන්ම..👍👍👍👍👍👍 වීඩියෝ එක හොද උනාට බලන්න බෑ හෙලවෙනවා වැඩි නිසා ඔලුව කැරකෙනවා මේක බලන කොට

  • @nethunirasha4099
    @nethunirasha4099 Рік тому

    Mata kiyanna puluwanda kohomada kadeta enna ona kiyala

  • @onlikfashion9178
    @onlikfashion9178 9 місяців тому +1

    Hitha hoda kenek. Thanks

  • @dineshpriyantha561
    @dineshpriyantha561 16 днів тому

    Kilo akata yara 15k allana aththatama redda mokakda. Boru kiyanna apahalo.

  • @rihaninam2414
    @rihaninam2414 Рік тому

    Bohoma sthuthi hoda viodiyo ekak oya bisness sarthaka wewaa ...

  • @RanganaBandara-m2o
    @RanganaBandara-m2o 11 місяців тому

    Gedarata genna ganna barida

  • @dilanthipiyathilaka
    @dilanthipiyathilaka Рік тому

    MARKET EKA NAMA PAHADILIWA KIYANNAKO
    MONA STREET EKEDA

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 Рік тому +1

    Thanks a lot. Big support. Kade thiyenne Rathu Palliya lagada ?

  • @supunharischandra231
    @supunharischandra231 Рік тому

    Rathu Palliya gawa mada mis kade thiyenne kagen hari ahuwth kiyaida

    • @newone1634
      @newone1634 Рік тому

      Naehae. Central Road, Pettah walalu.

  • @udanandagamage2535
    @udanandagamage2535 Рік тому +9

    මිස් කඩේ තිබෙන දිහා කියනවද

  • @madurox6963
    @madurox6963 Рік тому

    Location eka koheda

  • @beehoneyshome9175
    @beehoneyshome9175 Рік тому +2

    54 market eka koheda thiyenne

  • @ttt-gg2yv
    @ttt-gg2yv Рік тому

    nangi ara kilo ganata ganna tiyena redi yara 2k 3k ganna berida.ewa 1kg ma ganna wenawada gaddi

  • @induwariumanda1013
    @induwariumanda1013 Рік тому

    Akka mea kadea namak nedda

  • @kanthikanthi3593
    @kanthikanthi3593 Рік тому +1

    Mis call namare denna puluwanda

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 Рік тому

    Ane nango hariyatama thiyena thana kiyanda puluwanda

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 7 місяців тому

    Thanks

  • @m.b.l.desilva3299
    @m.b.l.desilva3299 Рік тому

    Meka thiyenne koheda?

  • @armendis1758
    @armendis1758 Рік тому

    Mis me kadenama mokadda.kiyanna puluwannam godak watinawa.

  • @azzashariq8466
    @azzashariq8466 Рік тому +23

    ඔයාගේ වීඩියෝ එකේ ගොඩක් මිනිස්සුන්ව නොමග යවලා ලොකේශන් එක පෙන්නලා තියෙන්නේ.කලින් පෙන්නුවේ ගෑස්පහ හන්දිය පස්සේ නිකම් රතු පල්ලිය පෙන්නුවා.මම් හිතන විඩියට ඔය පෝන් නම්බර් එක දාලා ඔයාට කොමිස් පාරක් ගහනවා වගේ.මොනා උනත් අපේ ලන්කාව කට්ටිය නේ.පුරුදු අත හරින්න බැහැ

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799  Рік тому +1

      ඔයා රෙදි ගන්න කෙනෙක් නොවේ මේවෙනකොට ගොඩක් කට්ටිය රෙදි ඇරන්‍ මට ස්තුති කරනවා ඔයා දන්න කඩයක් තියනවානම් දාන්න 👍👍

    • @Pushpasugath
      @Pushpasugath Рік тому

      Akae 2023 me milata gannam katpis thiyeda oyata bums t.g Mata kiyanna danatat e milada kiys

    • @armendis1758
      @armendis1758 Рік тому

      Ane mama giya ratu palliya lagata giyata hoya ganna amarui.54 markat kiwata kade hoya gannabe.ane kade namai no denna oyta godak pin.

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799  Рік тому

      Nangi dan kade theyenne 66/1sentral rod eke

    • @m.b.l.desilva3299
      @m.b.l.desilva3299 Рік тому

      Hariyata thena kiyanda

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому

    හරියට තැන සහ පෝන් නම්බරයක් දාන්න. නැතුව අපි කොහොමද හොයාගන්නෙ.

  • @shiromifernando2306
    @shiromifernando2306 Рік тому +1

    Koyeda තියෙන්නෙ

  • @madusani8452
    @madusani8452 8 місяців тому

    කඩේ kohyada tyanne

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799  8 місяців тому

      Mage chanal එකට යන්න oya kade විස්තර තව dala තියනවා

  • @Sherinthennakoon
    @Sherinthennakoon Місяць тому

    Ganan wediy hodatama

  • @a.n.geethanganialbret5714
    @a.n.geethanganialbret5714 Рік тому +1

    Miss Kade koheda tiyanne

  • @انولاانولا
    @انولاانولا Рік тому

    කොහෙද නොමිබර් එක දන්නකො ස්තුතියි

  • @inokaperera5981
    @inokaperera5981 Рік тому

    Location

  • @ireshaupamali7260
    @ireshaupamali7260 Рік тому

    ස්තුතිය මිස් 🙏 දුරකතන අංකය දෙනවාද

  • @SagarikaHerath-o8v
    @SagarikaHerath-o8v 10 місяців тому

    Oyage video eka watinawa. Pahadili madi. Hariyata thana dannako. Address eka. No eka.

  • @kulaniparanamana1514
    @kulaniparanamana1514 Рік тому

    Thank ane ... oya hoda deyak karanne kawrut udin pallen balala bennata e mehe minissunge heti 😊

  • @onlikfashion9178
    @onlikfashion9178 Рік тому

    Oya hoda kenek. Kage ho progress 1 dakinna puluwan kenek.

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 Рік тому

    Kade thiyana thana kiyanna??

  • @EshaTharanganiRodrigo
    @EshaTharanganiRodrigo 9 місяців тому

    Miss Mata Yana Hari para apith ekka share karata thanks 🙏 shop eke number eka Danna puluwanda miss 😊😊

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799  8 місяців тому

      Mage chanl eke oya shop eka vidiyo කීපයක් dala තියනවා gehin balanna

  • @shakilahamed9491
    @shakilahamed9491 Рік тому

    කාටවත් call කරලා කඩේ location එක අහන්න එපා.අද කාලේ කාවත් විශ්වාස කරන්න එපා ඒ තරම් කොළඹ main street පැත්තේ හොරැ වැඩියි .
    ඕගොල්ලන්ට ඒ රෙදි කඩේට යන්න ඕනේ නම් කඩේකින් හරි අහන්න කිලො ගණන් වලට රෙදි විකුණන කඩේ කෝ කියලා. මමත් දැකලා තියෙනවා කඩේ නම මට මතක නැහැ .මට මතකේ හැටියට 2 වන හරස් වීදියේ හැරෙනවාත් එක්කම වාගෙ.

  • @vindyaniroshani8017
    @vindyaniroshani8017 Рік тому +1

    Thank you

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Рік тому

    Me kade theynne කොහෙද .

  • @sanjeewasenarathyapa5796
    @sanjeewasenarathyapa5796 Рік тому +1

    Thana kiyanna mis

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому

    කඩෙ නම කියන්න පුළුවන් ද

  • @nabiajulia5678
    @nabiajulia5678 Рік тому

    Koheda???????

  • @shobranijohn281
    @shobranijohn281 Рік тому +1

    Where is this shop please.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому

    Koheda Tiyenne,

  • @indujayanthi3369
    @indujayanthi3369 Рік тому

    ගොඩාක් පිං ඔබතුමියට

  • @sachinifernando6317
    @sachinifernando6317 Рік тому

    T shirt redi thiyanawada akke

  • @MasterGamingggg
    @MasterGamingggg Рік тому

    තොග විතරද ගන්න පුලුවන්

  • @ධනා-ධනා
    @ධනා-ධනා Рік тому

    Oder krla genna gnna berida....

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 Рік тому +2

    අපේ ගෙවල් ගාව කඩෙත් යාරෙ 400ට 500ට තියෙනවනෙ..ගනන් වැඩී

  • @nimalshanimalsha6584
    @nimalshanimalsha6584 Рік тому

    location aka kiyannako mis

  • @swarnamanel-ki5ks
    @swarnamanel-ki5ks 6 місяців тому

    Kat pis kilo 1 kiyada

  • @roshanajaleel2904
    @roshanajaleel2904 Рік тому

    Good program.

  • @wchandrekia5568
    @wchandrekia5568 Рік тому

    Thanks
    Bs

  • @jayanisurandhima
    @jayanisurandhima Рік тому

    ස්තුතියි

  • @predeepdilipkumara9064
    @predeepdilipkumara9064 Рік тому

    Oya koheda

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 Рік тому +1

    Akki godak sthuthiy..kauruwath me wage watina dewal pennan ne...aththatama godak mila aduy...

  • @charmaineperera5619
    @charmaineperera5619 3 місяці тому

    යාරයක් දෙකක් ගන්න බැහැනෙ

  • @kalyaniilanga
    @kalyaniilanga Рік тому

    Kade koheda thiyenne

  • @Senavirathna-q8h
    @Senavirathna-q8h Рік тому

    Kade thiyana thana hariyatama pennannako bod ekath ekkama

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799  Рік тому

      මගේ විඩියෝ බලන්න ඔය කඩේට යන විදිය 66 /1 සෙන්ට්‍රල් විදිය විඩියෝ එක ඉවර වෙනකම් බලන්න නම්බර් එක දාලා තියනවා

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 Рік тому +3

    යාර ගනන් වල ඔතන තියන මිල ගනන් ම තමයි ගොඩක් ටව්න් වල තියෙන්නෙ,මෙහෙත් කට්පීස් කඩ තියෙනව ඔයිටත් අඩු මිලටම,එකසිය ගනන් වලටනම් යාරයක් දෙන්නෙ නෑ,අනික කිලෝ එක්කට යාර දෙක ක් හෝ තුනක් අල්ලන්නෙ,බොරු කියන්න එපා

  • @නිලු-ය1ල
    @නිලු-ය1ල Рік тому

    තැනකොහේද

  • @jayanthaathapaththu5726
    @jayanthaathapaththu5726 Рік тому

    Rathu palliya issarahada mis kadea thiyeannea kaea nambar aka kiyada

  • @diladesignandcooking2538
    @diladesignandcooking2538 Рік тому

    Koheda thiyenne

  • @bhagyadeshani845
    @bhagyadeshani845 Рік тому

    මේ කොහේද අක්කේ.4n nambar akak denawada

  • @tharushikafernando
    @tharushikafernando Рік тому

    Thanks for sharing!

  • @chathuramadushanka528
    @chathuramadushanka528 Рік тому +1

    අනේ මිස් කඩේ තියන තැන හරියට කියන්න පුලුවන්ද? පැහැදිලි මදි. බොහොම ස්තුතියි මිස් 🙏🙏

  • @wampawalaudeni410
    @wampawalaudeni410 Рік тому

    ඔතන පොප්ලින් තියේනවද

  • @shalini81i
    @shalini81i Рік тому

    Thanks a lot

  • @mangalagodellawattage2275
    @mangalagodellawattage2275 Рік тому

    Made name kiyannako

  • @induahsokaduwaperera353
    @induahsokaduwaperera353 Рік тому

    Oyage vidiyo aka sallli habbakaranna karapu akak pahadili naha kisima diyak apiwa nomaga yawana vidiyo akak oyawzge minisunna hariyanne naha

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl Рік тому

    Koheda tiyenne kade

  • @devinieattygala7210
    @devinieattygala7210 Рік тому +1

    මෙතන තොග විතරද දෙන්නෙ? රෙදි යාරයක් දෙකක් ගන්න බැරිද?

  • @mangalagodellawattage2275
    @mangalagodellawattage2275 Рік тому

    Koheda tiyenna

  • @tmvajira8865
    @tmvajira8865 Рік тому +6

    කඩේට ගියාට පස්සෙ තමයි කඩේ හොයාගන්න වෙන්නෙ...

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799  Рік тому

      සෙන්ට්‍රල් වීදියේ 66/1 මාකට්👍

    • @rawanajeewandara421
      @rawanajeewandara421 Рік тому

      හරියටම කිව්ව⁣ා උයා, ,🤣🤣🙏

    • @kamanidesilva1916
      @kamanidesilva1916 Рік тому

      ​@@sajeewaniwithkitchen7799
      වීඩියෝ එක පටන් ගත්තු වෙලේ තැන කියලා පටන් ගත්තා නම් ඔයාට කාගෙන්වත් බැනුම් අහන්න වෙන්නෙ නෑනෙ. උදව් කරන්න ගිහින් බැනුම් අහන්න වුණා

  • @maleeshadevindi9726
    @maleeshadevindi9726 Рік тому

    කඩේ තියන තැනයි කඩේට යන විදියයි කියන්න පුළුවන්ද

  • @nihalkarunaratne325
    @nihalkarunaratne325 Рік тому

    Kade wistara tika pehediliwa Damian hodai.contact no ekat ekkama

  • @S.C.Silva.
    @S.C.Silva. Рік тому +1

    Niyama thank mama ada hetama yanawa nangiyo

  • @samsaw6000
    @samsaw6000 Рік тому

    කඩේ තියෙන්නේ කොහේද ටෙලිපොන් නම්බරයක් දාන්න

  • @rasikabandara5112
    @rasikabandara5112 Рік тому

    Hariyata thana kiyanna

  • @sherindilani870
    @sherindilani870 Рік тому

    Thoga oya ganata ganan wedi.oyath Tena kiyannene.number Dala oyatath komois enawada.minissunta adress ekak danna

  • @nzznjskd32
    @nzznjskd32 Рік тому

    Kade namai hariyatama tanai kiyannako.

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 Рік тому +1

    කඩේ කොහෙද

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 11 днів тому

    අපොයි දෙවියනේ ඔය කියන තරම් කිලෝ එකට අල්ලන්න ඔය මොන රෙද්දක් ද?
    අනික ගිනි ගන්න පිස්සුද කොහෙද කරුණාකරලා අනිත් අය කරලා තියෙන වීඩියෝ බලන්න

  • @MuthuMuthu-cd3rv
    @MuthuMuthu-cd3rv Рік тому

    Akki mata kat pis tikak aran ewannako puluwanda mata enna bahe akki ekai mata oyata katha karanna puluwan vidihak kiyannako

  • @Dineshamadhushani-f1j
    @Dineshamadhushani-f1j 4 місяці тому

    Number ekak dannako kade name eka ekka

  • @janakiwidurusinghe6363
    @janakiwidurusinghe6363 Рік тому +2

    මේක ඔයාගෙ බිස්නස් එකක් නොවන වග ඔයාගෙ කතාවෙන්ම පේනවා.

  • @nethmisehansa4482
    @nethmisehansa4482 Рік тому

    Thank you miss Math yanawa

  • @rashikarashika7850
    @rashikarashika7850 Рік тому +1

    Kade nama mokadda mis

  • @ranjanisilva6475
    @ranjanisilva6475 Рік тому +1

    ඔතන එහෙම තොග රෙදි කඩයක් නැ නිකං බොරු කරන්න එපා තමන්ට වාසියක් තිබනට

  • @k.n6067
    @k.n6067 Рік тому +1

    ගනන් වැඩියි.

  • @rasinisha4081
    @rasinisha4081 Рік тому

    Pissu wada hariyata kiyannako tana