මුන්නේෂ්වරමේ කාලි මෑණියන් වැඩ සිටිනවාද? පිහිට වෙනවාද?

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 597

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 роки тому +76

    මහා භද්‍රකාලි මෑණියන් ගැන ප්‍රශ්නය ඇසූ දෙවි සුව පවුලේ දරුවාට බොහොම ස්තුති . තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !!!!

    • @ajanthaaberathne1812
      @ajanthaaberathne1812 2 роки тому +2

      Karunu rasiyakin apiwa danuwat kala oba thumata godak pin bs dp

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 2 роки тому +53

    මවි නැති මට මවක් වූ භද්‍රකාලි මෑණියන්ට මගෙ නමස්කාර ය වේවා.

    • @jparnamanaparnamana1504
      @jparnamanaparnamana1504 Рік тому +1

      Maha badrakli meneyane mata peHita wenna magen soragath mage ran abarana teka oba wahansege namayen mata lebewa.............

  • @udayangaudaya9837
    @udayangaudaya9837 8 місяців тому +5

    මා මේ සසරේ කුමක් හෝ පිනක් කර ඇත්නම් එම පින් කාලී මෑණියන් අම්මාට ඒ පින් අත්වේවා

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 Рік тому +4

    කාලි මෑණියන් ට මා සිදුකල පිං අනුමෝදන් වෙත්වා

  • @nuwanmilinda7246
    @nuwanmilinda7246 2 роки тому +35

    ලෝකයේ හා දේවි සුව පවුලේ සියලුම දෙනාගේ රෝග ආබාධ සුවපත් වෙිවා 🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 роки тому +2

    ඔබ තුමියටත් කුමාර මහතාටත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි .

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @vivekaperera6669
    @vivekaperera6669 2 роки тому +2

    කාලි මෑණියන් ගැන මා නොදන්නා බොහෝ කාරණා අද දැනගත්තා ඒ කියාදුන් ඔබතුමාට මතු බුදු බව බුදු බව ප්‍රාර්ථනා කරනවා නම් නං ඉසීම සිද්ධ වේවා

  • @lalithkumara7237
    @lalithkumara7237 2 роки тому +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියාණනි ඔබතුමාගේ සියළු බලාපොරොත්තු ඉටුවේවා

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 2 роки тому +26

    ඉතාම වටිනා දේශනයක් කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාට මෙි කරන සේවයට ඉදිරියට කරගෙන යාමට දිර්ඝ ආයුෂ වසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 роки тому +2

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ඔබතුමාට

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 роки тому +1

    තෙරුවන් සරණයි .ඔබ තුමාට නිදූක් නීරෝගි ව දීර්ඝායු වේවා!!!

  • @ramyaperera6675
    @ramyaperera6675 2 роки тому +2

    බෝහොම ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .දීර්ඝායු වෙිවා .

  • @thissawijesekara8690
    @thissawijesekara8690 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @yasodayasoda8817
    @yasodayasoda8817 Рік тому +5

    මටත් මහා බද්‍ර කාලි මෑණියන් පිහිට උනා. මා කල සියළුම පින් මෑණියන්ට අනුමෝදන් වේවා. බුදු බව ලැබීමට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 2 роки тому +7

    ඔබ තුමා ඇතුළු dew සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!

  • @sivamdanapala6389
    @sivamdanapala6389 2 роки тому +1

    ඔබතුමා සියලු දෙනාටම වටහා දුන්නා දුන්නාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @rasanjaledesilva6129
    @rasanjaledesilva6129 2 роки тому +7

    කාලයක් තිස්සේ මගේ හිතේ තිබුන ප්‍රශ්නයක් විසදා ගැනීමට මෙම දේශනාව මහෝපකාරී වුනා .ඔබතුමාට පින්

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 2 роки тому +1

    සාදු සාදු අපේ මෑනීයන්. ගෙ.සත්.ක්‍රි යාව. ඉස් ට වේවා අපේ මැතිතුමා ටත්. ගොඩක් පිං අපි ව දැනුවත්. කලාට සැමට තෙරුවන් සරණයි

  • @uma2668
    @uma2668 2 роки тому +2

    ඔබ වහන්සේ ටත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 роки тому +15

    පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .පින්වත් ඔබතුමා සහ සුදු අම්මාට සියලුම දෙවි දේවතා ආරක්ෂාව ලැබේවා! සිතන පතන සියළු දේ සාර්ථක වේවා !🙏🏻🙏🏾🙏

  • @somakalubowila8923
    @somakalubowila8923 2 роки тому +4

    ගුරු තුමනි අවිදු අනදුර දුරු කරන්නට ඔබ තුමාට හැකි වේවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @punsaraanjalee4497
    @punsaraanjalee4497 4 місяці тому +2

    මා කරන ලද සියලු කුසල කර්මයන්හි පුණ්‍යබලය මහා කාලි අම්මාට අනුමෝදන් වේවා.

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 роки тому +5

    කුමාර මහත්මයාට බොහොමත්ම ස්තූතියි .මහා භද්‍ර කාලි මෑනියන් ගැන පැහැදිලි ව්ස්තරයක් ලබාදුන්නාට,ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!ඔබතුමාටත් ,සුදු අම්මාටත් ,කාර්යය මණ්ඩලයටත් ,තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !!!!

  • @pushpakumaridisanayaka8801
    @pushpakumaridisanayaka8801 2 роки тому +4

    දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි .

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 роки тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම දීගොඩකුමාරමහතාටත්විශ්වපියසවැඩසටහන.ඉදිරිපත්කරන.ඔබතුමියටත්ගොඩක්ස්තුතියි

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 роки тому +2

    වටිනාම දේශනාවක්.ගැටළු රාශියකට පිලිතුරැ ලැබුණා.
    ඔබ තුමා දේශනා කරන දේ සත්‍යමයි.ඔබ තුමා අපේ විශ්වාසයයි.දීර්ඝායු වේවා මැතිඳුනි !!!!!!!!

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මා ටත් සුදු අම්මාට ත් දීර්ඝායුෂ ලැබේවා විශ්ව පියස නිවේදක තුමියට ත් දෙව් සුව කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති තොරතුරු

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 роки тому +1

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී
    ස්තුතියි
    සතුට සැනසිම සුවය සෑමට ලැබේවා
    විශ්ව පියසේ ඔබතුමියට නිදුක් නියෝගී වේවා සුවපත් වේවා
    පින කුසලය අත්වේවා
    ඔබතූමියට ස්තුතියි
    බුදු සරණයි දෙවිපිහිටයි

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 2 роки тому +23

    අද වැඩසටහන තුලින් මහා භද්‍රකාලි මෑණියන් ගැන හොඳ අවබෝධයක් ලැබුණා, ඒ වගේම එතුමිය ගැන මගෙ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. ඇය තමයි උතුම් ස්ත්‍රී රත්නය සහ ශක්තිමත්ම දිව්‍යංගනාව.අනිත් කාරණාව තමයි නියම සූර්ය වන්දනාව ගැන හොඳ අවබෝධයක් ලැබුණා. මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු විශ්ව පියස නාලිකාවටත්, පිළිතුරු දුන් දීගොඩ කුමාර ගුරු පියාණන්ට බොහෝම පිං. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹😘😘😘😘

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +1

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @tilinitilini5546
    @tilinitilini5546 2 роки тому +3

    දෙව් සුව පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු

  • @umperera1879
    @umperera1879 2 роки тому +7

    ඔබතුමිය ටත් උතුමාණන් ටත් අපව සත්‍යය පහදා දීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු .උතුමානන් ඇතුළු දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි.

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 2 роки тому +4

    ශ්‍රී මහා භද්‍රකාලී මෑනියන් ගැන කරපු පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතියි. ඔබතුමා ටත් දෙවි සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 2 роки тому +1

    පින්වත් මැතිදුනි ඔබට දීර්ගායු ලැබේවා

  • @liyoniperera5338
    @liyoniperera5338 Рік тому +2

    හදවතෙ තිබුණු ගැටලු කීපයකට ම පිලිතුරු ලැබුනා......ඔබ තුමාට ජයක් ම වේවා

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 роки тому +2

    ස්තුතියි 💐💗🙏 තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා.

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 роки тому +3

    බොහෝම ස්තුතියි විශ්ව පියස නාලිකාවට සහ ඔබතුමාටත් ඔබතුමියටත්. කරුනු ගොඩක් දැනගත්තා. තෙරුවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏🌹🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +1

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @renukasamankumari9057
    @renukasamankumari9057 6 місяців тому +2

    හැමදාමත් අම්මාගේ පිහිට මට ලැබුණා බෝහොම පිං ඔබතුමාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏💐

  • @indraniliyana3376
    @indraniliyana3376 2 роки тому

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙවි රැකවරණ ලැබේවා

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 2 роки тому +1

    බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 2 роки тому +1

    සියලුම ජිවින් සූවපත් වෙත්වා කුමාර මහතාට දිර්ඝ ආයුෂ ලෑබෙව තෙරුවන් සරණයි

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 роки тому +1

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @niroshakumuduni59
    @niroshakumuduni59 2 роки тому +1

    බොහොම ස්තුති අති ගරු ගුරු පියාණන් ,,දැනුවත් කිරීම හා විග්‍රහ කරමින් ⁣යථාර්තය අවබෝධ කර ⁣දුන්නට,,

  • @prasad410
    @prasad410 2 роки тому +4

    දිව්‍යත්වය පිලිබඳව බොහෝදෙනා අතර පවතින වැරදි අවබෝධය මේ දේශනයෙන් නිවැරදි කිරීමට ඔබතුමා ලබාදුන් පිලිතුරු ඉවහල් වුනා ඒ පිලිබඳව ඔබතුමාට ඉතාමත් ස්තූතියි. එමෙන්ම මේ වැසටහන ඉදිරිපත් කිරීම පිලිබඳව විශ්ව පියස නාලිකාවටත් ස්තුති කරනවා .
    ( කැනඩාවේ සිට )

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 2 роки тому +2

    මේ පැහැදිලි කිරීම් සියල්ලටම ඉතාමත් ස්තූතියි මහත්මයා ඔබ තුමාට තුනුරැවනේ සරනයි ,,,

  • @geethagunasekara4278
    @geethagunasekara4278 2 роки тому +12

    සරලව සහ හිතට තේරුම් ගත හැකි අයුරින් පැහැදිලිව තේරුම් කර දීම පිළිබඳ ඔබතුමා ට බොහෝ පින්. දිව්‍යමය අධ්‍යාත්මික විශ්ව ශක්තිය තුලින් ලෝකවාසී සියලු සත්වයන් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා.සිවුමස් වියැති විදා යාස්වී චූටි දියණිය ගේ සියලු කායික ආබාධ සුව පත් වේවා නීරෝගී වේවා ලොව පුරා පැතිරී ඇති බුද්ධ ශක්තිය තුලින් ඒ සිගිති දියණිය සුවපත් වේවා.කුමාර දෙව් පියාණනි ඔබ තුමා ගේ දිව්‍යමය නෙත් යුග යොමු වේවා.තෙරුවන්. සරණයි දෙවි පිහිටයි . කුමාර මභත්මා සුදු අම්මා ඇතුළු දෙවි සුව සේවයේ නියුතු සීයළු කාර්ය මණ්ඩලය ටත්නිදුක් වේ වා නීරෝගී සුවපත් භාවයට පත් වේවා.

  • @kamanihewage8409
    @kamanihewage8409 2 роки тому +3

    හරිම වටින අදහස් සහ පිලිතුරු බොහෝම ස්තූතී ඔබවහන්සේට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @gaminiNimal-w9z
    @gaminiNimal-w9z 3 місяці тому

    ගුරු පියාණන්ට සහ විශ්ව පියස නාලිකාට ගොඩාක් පින් .ස්තූතියි ස්තූතියි ස්තූතියි .බුදුසරණයි 🙏🙏🙏 සියලු දෙව් පිහිටයි .

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 роки тому +27

    සතුන්ට ආහාර ලබා දීමෙන් අත්වන යම් පිනක් වේනම් ඒ සියලු පින් ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන්ට අනුමෝදන් කරම් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි
    🙏🙏🙏

    • @rasikanavodaninavodani1301
      @rasikanavodaninavodani1301 Рік тому

      Mage amma wagema mage maha loju maniyo thama i maha alankara dwa surangana mage budu maniyak thai mage maha kali amma

    • @ShiyalathaJayasuriya
      @ShiyalathaJayasuriya Місяць тому

      ක​@@rasikanavodaninavodani1301

    • @ShiyalathaJayasuriya
      @ShiyalathaJayasuriya Місяць тому

      කුමාර මහතාට සුව ඛරදිනයක් වෙවා.

  • @nilminikumari5566
    @nilminikumari5566 10 місяців тому

    තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබෙිවා ...ඔබතුමාට...

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +2

    තෙරුවන් සරණයි!
    ගුරු දේවෝත්තමයාණන් ට නමස්කාරය වෙව!
    හරිම වැදගත් ස්තුති විශ්ව පියස මධු මහත්මිය ඇතුළු සියලුම දෙන ට
    දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
    දුර්ගා මැණී පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +1

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ... මෙම වැඩසටහන් මෙහෙයවන්නේ මදු මහත්මිය නොවන බව කරුණාවෙන් සලකන්න.

    • @iswaragekusum9996
      @iswaragekusum9996 2 роки тому

      @@vishwapiyasa සමාවෙන්න
      බොහෝ ම ස්තුති යි
      තෙරුවන් සරණයි!

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 роки тому +4

    ඔබතුමා ගේ දේශනා මොන තරම් වටිනා දෙසනා ද අහන්න ආසයි රසවත් දේශනයක් අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා ටත් සුදු අම්මා ටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩල ඇතුළු සියලුම දෙනා ට ගොඩක් පින් සැමටම බුදුසරණයි සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 🙏🙏🙏🙏💓🌹

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 2 роки тому +5

    තෙරුවන් සරනයි 🥀🥀දෙව් පිහිටයි දෙව් පියානනි ඔබ තුමා ට .....තව,,තවත් රෝගීන් සුවපත් කර න්න ශක්තිය ලබේවා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 роки тому +1

    හොද පැහැදිලි කිරීමක්,ඔබ තුමාට දීර්ඝ ආයුස වේවා !!!

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 2 роки тому +2

    ඇත්තටම ඔබ තුමාගෙ පැහැදිලි කීරීමි..කුඩා කල පටන් මගේ තර්ක හා සිතුවිලි වලට සමානයි..ඒත් මෙි රටෙි ගොඩාක් මෝඩයින්ට තේරැමි ගන්න බැරි කමයි අවාසනාව..මෝඩ මිනිස්සු දෙවියන්ට බැන බැන,ජේසු මිත්‍යා දුශ්ඪඨිකයි කියනවා..ස්තුතියි ඔබ තුමාට ..

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 2 роки тому +8

    බොහෝම පින් පියාණන්ගේ පිලිතුරු වලට..නොදන්නා බොහෝ දේ දැන ගන්න ලැබුනා ..වැඩ සටහන් කල ඔබතුමියටත් පින්.මාගේ ගුරු පියාණන්ටත් සුදුඅම්මාටත් මාගේ නමස්කාරය වේවා..🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻❤️☸️

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому +2

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara5784 2 роки тому +1

    තෙරුවන් සරනයි 👦දෙවි පිහිටයි .මහ බද්‍රකාලි මැනියන්ගේ විස්තර පැහැදිලි කර දුන්නාට ගොඩක් පින් .විශ්ව පියස නාලිකාවටත් මදු මහත්මිය ඇතුළු සියලු දෙනාටම බුදු සරනයි .

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @chinthakabandara4039
    @chinthakabandara4039 Рік тому +4

    දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් පාපී බල දුරු වේවා.. 🙏
    සියලු දෙනා ලොව සුවපත් වේවා 👏

  • @manoriabesingha425
    @manoriabesingha425 2 роки тому +6

    අප සියලු දෙනා දැනුවත් කල දෙවිසුව පියානෙණි ඔබ තුමාටත් සුදූ අම්මා ඇතුලු කාර්‍ය මන්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 роки тому +1

    කුමාර මහතා සහ විස්ව පියස මෙහෙයවන ඔබ තුමියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි බොහොම ස්තූතියි බොහොම පින් දැනුවත් වීම පිලිබද ප්‍රස්න ඇසූ අයටත් ස්තූත්‍යි සියලු දෙනා සුව පත් වේව

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      අදත් පුරුදු සෙනෙහසින් හදවතින්ම සුබ පැතුම් එක් කළ දයාබර ඔබට අපගේ ලෙංගතු ආචාරය පුද කරමු....

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 роки тому

    මමත්භදුුකාලි.මැනියන්ව.අදහනවාවිස්තරදැනුවත්.කලාට.බොහොම.පිං.දළදාසමිදු.පිහිටයි

  • @sandyajayasena3865
    @sandyajayasena3865 2 роки тому +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏 විශ්ව පියස නාලිකාවෙ ඔබ තුමියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏.

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 2 роки тому

    ඔබතුමාට බොහොම පිං අපව දැනුවත් කිරීමට කටයුතු කළාට. අපිට විශ්වාස ඔබතුමා විතරයි. සාදු සාදු සාදු

  • @KDHHUB
    @KDHHUB 3 місяці тому +3

    මේ ඔකොම ඇත්ත.අම්මගේ පිහිට ආරක්ෂව ලැබේවා

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 роки тому +1

    නොදන්නා කරුණු බොහොමයක් ගැන දැනුවත් වුනා ඔබතුමාට බොහෝම පින්🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි !දීර්ඝායුෂ ලැබේවා !විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම පින්🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      අදත් පුරුදු සෙනෙහසින් හදවතින්ම සුබ පැතුම් එක් කළ දයාබර ඔබට අපගේ ලෙංගතු ආචාරය පුද කරමු....

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීම් වලට.

  • @විමලාවති
    @විමලාවති 2 роки тому +4

    තේරැවමිසරනයි පින්වත් ඔබතුමාට දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනටනිදුක්නීරෝගීසුවය ලැබේවා 🙏🙏🙏💘

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 роки тому +1

    ස්තුතියි ඔබතුමියට..... කුමාර මහාත්තයාට 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏 සියලුම දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @niroshakusumthilaka4579
    @niroshakusumthilaka4579 2 роки тому +1

    මම ගොඩාක් නොදන්න දෙවල් දැනගත්තෙ ඔබතුමගෙන් ,ගොඩක් පින් ,

  • @kumarirathnayake9969
    @kumarirathnayake9969 2 роки тому

    ඔබතුමානමි අපගේ ගුරැපියානන්මයි බොහොම පිං මෙහෙම දේශනාවක් අහපු පලවෙනි වතාවයි තෙරැවන්සරණයි දෙවිහිටයි.

  • @chandrasiripushpakumara185
    @chandrasiripushpakumara185 2 роки тому +1

    තෙරුවන්ගේ සරණයි සියළු දෙවි පිහිටයි පියාණෙනි ඔබටත් දෙව් සුව පවුලේ සියළුම දෙනාටත්

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 2 роки тому +2

    ඉතාමත් අගනා දැනුවත් කිරීමක්.දෙව් සුව සේවා වටිනා උපදෙස් ලබා දෙන ඔබතුමා සහ සහාය දෙන පවුලේ සැමට බොහොමයක් පින් හා බොහොමයක් ස්තුතිය .

  • @rankaranducreation5059
    @rankaranducreation5059 2 роки тому +1

    තෙරුවන් සරණයි දෙව් pihitai

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 роки тому +1

    බොහෝ කාලයක් සිට හිතෙ කැකෑරුණු prashnayak බොහොම පින් uthumanani ඔබගේ වචනයක් පවා පුදුමාකාර සහනයක් genadenne ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @dayanamarasinghe7665
    @dayanamarasinghe7665 2 роки тому +1

    සාදු.. සාදූ...සාදූ.......!!!!!
    නියම දේශනයක්... රහස් ගොඩක් ඔබතුමා හෙලිකලා.......

  • @adecare1623
    @adecare1623 2 роки тому

    තෙරුවන් සරනයි දෙව්පිටයි අපේ උතුම් දෙව්පියානන්ටත් ව්ශ්ව පියසනාලිකා මෙහෙයවන පින් වත් ම්ස්ටත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත්

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @nadiramalwenna500
    @nadiramalwenna500 2 роки тому +1

    ඔබ තුමාටතෙරුවන් සරණයි !!! බුදු සරණයි !!!
    මහා මහා භද්‍රකාලි මෑණියන්ට මාගේ නමස්කාරය. 🙏🙏🙏🙏

  • @anomaliyanage3634
    @anomaliyanage3634 2 роки тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඉතාමත් වටිනව මෙම දෙශනය

  • @s.herath3012
    @s.herath3012 2 роки тому +1

    විශ්ව පියස නාලිකාවට හා දීගොඩ කුමාර මහතාට ස්තුතියි 🙏🙏🙏🌼

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @NayanaKurupuge-er4on
    @NayanaKurupuge-er4on 10 місяців тому +5

    මමත් හාලාවත ...භද්‍රකාලි අම්මා සත්තයි සත්තයි සත්තයි .මට පිහිට උනේ අම්මා .....🙏🙏🙏🙏🙏

  • @KuwenisFather
    @KuwenisFather Місяць тому

    ජේසු ජීවමානයි,ආමේන්,ආමේන්....

  • @madumadu935
    @madumadu935 2 роки тому +1

    DAWSUWA පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය LABAWA TARUWAN Saranai කුමාර මහතාගේ DASANAWA හරිම ලස්සනයි ඔබට ගොඩාක් PIN

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому

    ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +2

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @sarangavirajini1548
    @sarangavirajini1548 2 роки тому +1

    දීගොඩ කුමාර මැතිඳුන් ටත් ,ඔබතුමිය ටත්,දෙව් සුව පවුලේ සියලු දෙනාට ත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @nishanthikumari-ke6su
    @nishanthikumari-ke6su Рік тому

    ඔබ තුමාට බොහෝම පිං සියලු දෙවියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා දිර්ඝ යුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @manujayalakmal1410
    @manujayalakmal1410 2 роки тому

    බොහොම පින් සිදු වේවා පියාණෙනි.

  • @nmaindarani1574
    @nmaindarani1574 2 роки тому +2

    කුමාර මහතාට සහ විශ්ව පියස හාලිකාවට ස්තුතියි සාදු සාදු සාදු

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 роки тому +1

    ව්ශ්ව පියස නාලිකවටත් ගොඩාක් පින් ,🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 роки тому

      නිබඳවම අපට ශක්තියක් වෙමින් ආශිර්වාද හා සුබපැතුම් එක් කරන දයාබර ඔබ සැමට ස්තුතියි ...

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 10 місяців тому

    ගුරුතුමෙනි ස්තුතියි පිංලැබේවා සියලු ම දේනාට දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏

  • @gaminipathirana733
    @gaminipathirana733 2 роки тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි ..බොහොම පැහැදිලියි ඔබ තුමාගේ පැහැදිලි කිරීම ..සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @suranganibandara634
    @suranganibandara634 2 роки тому +7

    ඉත හොඳින් කාලි මව පිලිබද හොඳින් අවබෝධ උනා.බොහොම පින් ඔබ පවුලේ සියලු දෙනාට

  • @sirimasirima5665
    @sirimasirima5665 2 роки тому +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @geethakumari9557
    @geethakumari9557 2 роки тому +1

    දීගොඩ කුමැර මහතා ගේ දේශනයට බෙහෙවින් ම ස්තුතියි 🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 2 роки тому +5

    ඔබතුමාටත් සුදු අම්මටත් ඩෙව්සුව පව්ලෙ සියලුම දෙනටමත්.තෙරුවන් සරණයි තුනටියෙ සිට පාදාන්තය දක්වා තද වේදනාව නතිවි හොඳින් ඇවිදීමටඔබතුමාගෙ අශිර්වාඩය ලැබේවා 🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 місяців тому

    තෙරුවන් සරනයි දෙව්සුව වැඩසටහන කුමාරමහාතාටත් අං.සියලූ දෆනාටම 🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 роки тому +1

    වෙනදා මෙන් ගොඩක් දැනුවත් වුනා .අන්තිම ටික දැනුයි බැලුවේ .විශ්ව පියස නාලිකාවටත් අපේ ගුරුතුමාටත් තෙරුවන් සරනත් සියලු දෙවියන්ගේ පිහිටත් ලැබේවා .

  • @dumindamahesh3415
    @dumindamahesh3415 2 роки тому +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 роки тому +6

    මුළු ලෝකයේ ඉන්න සියළුම සත්වයෝ සුවපත්වෙවා ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @manojchathuranga6214
    @manojchathuranga6214 2 роки тому +1

    තෙරුවන් සරණයි මහත්මයෝ දෙවි පිහිටයි ඔබට !