Mihirawa Awa - මිහිරාව ආවා | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 48🌟

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 193

  • @Chathu-ZV
    @Chathu-ZV 28 днів тому +11

    අයියේ හරිම ලස්සනයි
    මම ආස සිංදුවක්

  • @RUHI-c3w
    @RUHI-c3w 3 місяці тому +36

    කවුරුත් කියන ඒවට නොවැටී අඩුපාඩු හදාගෙන ඉදිරියෙන් ඉදිරියටම යන්න.Good luck ayiye❤

    • @coffecoding
      @coffecoding 3 місяці тому

      මේක තරගයක්, දක්ෂයො කැපෙනකොට වෙන මොකක්ද කියන්නෙ

    • @RUHI-c3w
      @RUHI-c3w 3 місяці тому +2

      ​@@coffecodingමෙයත් දක්ෂයි.මේකෙ ඉන්න අය දක්ෂයො කපන එක ඇත්ත.ඒකට මේ කොල්ල මොනා කරන්නනද?

    • @ashini7110
      @ashini7110 3 місяці тому +2

      ​@@RUHI-c3w ඒක හරි . ඉදුවරත් දක්ෂයි . ඔතනින් select වෙන එක නැති එක ඒ ඒ තරගකරුවන් ට හම්බෙන ප්‍රතිවාදියාගේ වැරැද්දක් නෙවෙ නෙ

    • @rcindestrees4021
      @rcindestrees4021 3 місяці тому +1

      ​@@ashini7110eke nm aththe hmmoma dakshayine.

  • @yasmine-gv4hp
    @yasmine-gv4hp 3 місяці тому +15

    Aththamai sayagi ayye oya lassanatama kiwwa ♥️..... Next round eke thawath hodatama karanna

  • @KNSKD
    @KNSKD 3 місяці тому +105

    ඉදුවර සයාගී shehan mehiranga වගේ කියලා හිතෙන්නේ මට විතරද❤😊

    • @NaviyaOnline1
      @NaviyaOnline1 3 місяці тому +7

      Na ..shehan කියන්නේ ekkenek iduwara කියන්නේ ekkenek

    • @akilaanuranga213
      @akilaanuranga213 3 місяці тому +5

      Pissuda 😃

    • @DilkiNimesha-jz8zj
      @DilkiNimesha-jz8zj 3 місяці тому +5

      ne shiham wge wenna hdnwa🤣🤣

    • @anu4421
      @anu4421 3 місяці тому +7

      Shehan mihirangge nangi wge 😂

    • @yasodindupa8630
      @yasodindupa8630 3 місяці тому +1

      Ow oyta witrai

  • @yeshayakaluarachchi1838
    @yeshayakaluarachchi1838 3 місяці тому +20

    නියමයි අයියේ😩❤️

  • @ashini7110
    @ashini7110 3 місяці тому +15

    Good luck induwara 🎉 anyway do your best in the next round

  • @RashmiMaleesha-gm6rh
    @RashmiMaleesha-gm6rh 12 днів тому +1

    ලස්සනයි 😍😘🥰❤️

  • @NaviyaOnline1
    @NaviyaOnline1 3 місяці тому +18

    ලස්සනයි ලස්සනයි ❤❤

  • @sadanakodikara9019
    @sadanakodikara9019 3 місяці тому +7

    Lassanai putha idiriyatama yanna jaya pathami

  • @nishanthithilankarathna3743
    @nishanthithilankarathna3743 3 місяці тому +6

    Putha api oya sinduwa kiyanakan bala hitiya ath ada kuwa hari ne oyata a sindu dakama galapanne ne idiriyata lassana sindu thora ganna 🎉

  • @rohanapushpakumara1699
    @rohanapushpakumara1699 2 місяці тому +3

    Me para hiru star tham ❤❤❤❤

  • @ranjinisusila6351
    @ranjinisusila6351 3 місяці тому +9

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ලස්සනයි ඒ නාද රටා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🥀♥️🥀

  • @jehanshaaditya598
    @jehanshaaditya598 2 місяці тому +2

    ඔයාට ජය වේවා පසිදු ..අවසන් වටයේ තුන් දෙන අතරට ඔබ අනිවාර්යයෙන් තෙරෙනවා ..ජය වේවා ...අපි
    ඩුබායි අහස යට ඉදන් ඔබට සුබ පතනවා

  • @thusharidammika3739
    @thusharidammika3739 3 місяці тому +13

    ලස්සනයි පුතේ ❤❤

  • @rasikasandaruwani5051
    @rasikasandaruwani5051 3 місяці тому +5

    Lassanayi ayye❤

  • @tharushivishwani6498
    @tharushivishwani6498 3 місяці тому +4

    Hiru star oy 💗

  • @commerce.gw8mo
    @commerce.gw8mo 3 місяці тому +10

    කොච්චර🥺ඇහුවත් එපා වෙන්නෙ නෑ🙏❤️🥺🥺final යන්නම සුදුස්සෙක් ඔයා..

  • @priyanganigunasena7148
    @priyanganigunasena7148 3 місяці тому +5

    ලස්සනයි putha .

  • @RoshieFernando
    @RoshieFernando 3 місяці тому +7

    Sayagi puthe oyata jesuge pihitai putha❤❤❤❤❤❤❤

  • @PiyumiKumari-w5c
    @PiyumiKumari-w5c 3 місяці тому +15

    තව ලස්ස්ස්ස්ස්සන ට ඔයාට කියන්න පුළුවන් පුතේ
    💙💙💙💙💙💙💙💙💙

  • @NadeeNadeeka-g1e
    @NadeeNadeeka-g1e 2 місяці тому +3

    Niyamai niyamai ohoma yan

  • @MirangaPriyaminda
    @MirangaPriyaminda 3 місяці тому +6

    Supiri aiya🎉

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 3 місяці тому +45

    මේ ලමයා කලින් වටවල ලස්සනට ගැයුවා,ඒත් මෙවර ගීත දෙකම කිය උනේම නෑ, ගීත පටන් ගන්න තැන ඉදන්ම ලොකුවට අව්ල්ව ඇහුනේ, නොසැලෙන්න කඳුළක් දෑසින් ගීතය අර දරුවා පට්ටම ලස්සනට ගැයුවා, ඒත් එයාලට ඕන කෙනාව ඉදිරියට යවනවා, පව් මේ ලමයින්ගේ හීන,

  • @sudarshaniaberathna3735
    @sudarshaniaberathna3735 3 місяці тому +4

    ❤good luck putha

  • @akkakumari1311
    @akkakumari1311 2 місяці тому +1

    ලස්සනයි

  • @Ganeshmaduwantha
    @Ganeshmaduwantha 3 місяці тому +25

    ඒ කටහඩ නම් මාරම ලස්සනයි ❤

  • @nipunisenawirathna6829
    @nipunisenawirathna6829 3 місяці тому +4

    Good luck iduwara

  • @DineshaSandamali-q7v
    @DineshaSandamali-q7v 3 місяці тому +7

    Lassanai❤ oya ❤

  • @ChamoadChamoad
    @ChamoadChamoad 3 місяці тому +8

    Harima lassanata kiyanawa super

  • @NadeeNadeeka-g1e
    @NadeeNadeeka-g1e 3 місяці тому +10

    Supper ❤❤❤❤

  • @dilanrandika4137
    @dilanrandika4137 3 місяці тому +5

    Lassanai

  • @IsinduFernando
    @IsinduFernando 3 місяці тому +7

    Ammo bayen hitiye eeye nam. But Good luck brother ❤

  • @kalumsandaruwan7206
    @kalumsandaruwan7206 3 місяці тому +2

    sayagiii honda kollek ae unata mea sinduwa kollo hariyta kiyavune nae .....srrrry broo

  • @commerce.gw8mo
    @commerce.gw8mo 3 місяці тому +18

    ඔයා තමා 1 වෙනියා වෙන්න ඕන🥺💗

  • @rasikalakmali7499
    @rasikalakmali7499 2 місяці тому +3

    ලස්සනයි අය්යේ 👍👍

  • @coffecoding
    @coffecoding 3 місяці тому +8

    සුභාතිට vote එක නොදුන්න නිරෝෂා 😂

  • @nilaniwasana4868
    @nilaniwasana4868 2 місяці тому

    I love you Sayagi ayyeee❤

  • @Sidath700
    @Sidath700 3 місяці тому +12

    Sayagi bro superb😅

  • @sahathnasawsri8068
    @sahathnasawsri8068 Місяць тому

    Lassanai ❤

  • @YasiruD
    @YasiruD 3 місяці тому +5

    හරිම ලාමකයි 😴

  • @Douma-w6h
    @Douma-w6h 3 місяці тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @palikaniroshani7893
    @palikaniroshani7893 3 місяці тому +6

    ❤❤❤

  • @IranganiPushpakumari
    @IranganiPushpakumari 3 місяці тому +11

    Lassana katahadak ,next round eke meeta wadiya lassanata sing karanna oyata puluwan❤❤❤❤❤❤❤

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 3 місяці тому +7

    Shehan inna thibbe

  • @ChamaraMadushan-t6e
    @ChamaraMadushan-t6e 3 місяці тому +8

    යකො මේ මොකක්ද යකො ජජ්ලා නැගිට්ලා රිපන් ඔය පුටුවෙ එක සැපැයි සිරා කිසිම ගැම්මක් නැ සයාගි පොඩ්ඩක් මේ සිංදුව ආයෙ අහපන් උබ කියපු එක තෙරෙයි උබගෙ පැක්ටිස් වල තරම ගො තඩියා ඇක්කා

  • @SayuriNimshara
    @SayuriNimshara 3 місяці тому +5

    මිහිරාව ආවේ නෑ

  • @tasteofmusicish
    @tasteofmusicish 3 місяці тому +2

    Me gayanaye godak adupadu thiyenawaa...asaranai anith aya

  • @NadeeNadeeka-g1e
    @NadeeNadeeka-g1e 3 місяці тому +8

    Puduma hegeembara gaayanayak puthe. Sayagi jayama weewa

  • @hasijasss7376
    @hasijasss7376 3 місяці тому +4

    හාල් කෑලි ෆෝම් කරනව හිරු, සින්දු කියන්න පුලුවන් එකෙක්නම් දුක නෑ

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 3 місяці тому +6

    Awul...

  • @commerce.gw8mo
    @commerce.gw8mo 3 місяці тому +8

    මිහිරාව ආවා සින්දුවෙ මුල් ගායනය අහන්න ඉදුවර එ වගේමයි කිව්වෙ

    • @ashini7110
      @ashini7110 3 місяці тому +3

      Ow eka hari

    • @RUHI-c3w
      @RUHI-c3w 3 місяці тому +1

      ඔව්.මේකෙ ඉන්න එවුන් වැලලෙන්න හදනවනෙ.කොච්චර ලස්සනයිද සිංදුව.

    • @viduraekanayake327
      @viduraekanayake327 2 місяці тому

      මේක තරගයක් බං.. අපිට ඇහෙන දේට වඩා මෙතන සංගීතය කියල ලොකු විෂයක් තියෙනවා. ඒකට අනුව නම් මේ ගීතය හරියට කියවුනේ නෑ. ඒත් ඉතින් දක්ෂතාවයටම අවස්තාවක් ලැබෙන්නෙ හරිම කළාතුරකින්. රටේ කරුමෙ හරි කොල්ලගෙ වාසනාව හරි වෙන්න ඇති.. රුවන් හරි ටිකක් විතර. මොනව උනත් ජනතා ආකර්ශනීය තියෙනව මේ කොල්ලට. ඒ නිසා වෙන්න ඇති ඉදිරියට තේරෙන්න ඇත්තෙ

  • @SaranyaPriyadarshani
    @SaranyaPriyadarshani 3 місяці тому +2

    අමලා ඩිල්කාරයේ පඵ චමිර

  • @KNSKD
    @KNSKD 3 місяці тому +2

    😊

  • @RoshieFernando
    @RoshieFernando 3 місяці тому +3

    Ilagata lassana sinduvak kiyannaaaaa hodada

  • @yash3567
    @yash3567 17 днів тому

    😂😂😂😂😂😂

  • @akilaanuranga213
    @akilaanuranga213 3 місяці тому +92

    සිංදුව කියවුනේ නෑ එත් ඉතින් ඉදිරියට ගෙනියනවානේ දක්ශයෙක් කැපුණේ.අද දවසේ ගත්තොත් මේයාට වඩා චමීර සිං කරා කොහොම.නෑ කිවාත් මේතන තමන්ගේ කෙනා බේරගන්න දගලනවා ❌👍

    • @umashakavindi8586
      @umashakavindi8586 3 місяці тому +8

      Magula තමයි . Ruwan hettiarachchima kiyanawa chamara madi kiyala . Sayagee eyata wada.idiriyen කියලා 😂

    • @rdcisithu5997
      @rdcisithu5997 3 місяці тому +11

      ඔයා යන්න ඒනම් විනිශ්චය මන්ඩලේට 😹😹😹.... දක්ශයාට තමයි තැන තියන්නෙ සයාගි ❤👀

    • @yash3567
      @yash3567 3 місяці тому

      ​@@rdcisithu5997😂😂😂 දක්ශයි දක්ශයි හොදට අහලා බලන්න සිංදුව අයේම පාරක්...

    • @NoyelDewapriya
      @NoyelDewapriya 3 місяці тому +3

      Kathawa aeththa

    • @taximolly
      @taximolly 3 місяці тому

      ​@@umashakavindi8586රුවන්ට කීයක් දුන්නද බන් සයාගී😂😂 ආයෙ අහන්කො සිංදු දෙක you tube එකේ..ජජ් ලත් සයාගියි ගෙනියන්න අරුව කැපුවා..අපරාදෙ

  • @ruuu48
    @ruuu48 19 днів тому

    need loads of practice.. omg.. honda lamayel wagey penawa.. paw..

  • @Ravindudilshan-jm6ip
    @Ravindudilshan-jm6ip 3 місяці тому +11

    අච්චර හොදට කිව්ව චමීරට දුන්නෑ නෙද්ද්කින් ශික්

  • @SalaniMadushani-nq8yq
    @SalaniMadushani-nq8yq 12 днів тому

    Sinduva kanava uu

  • @rohanapriyankara
    @rohanapriyankara 3 місяці тому +2

    😂😂😂😂

  • @madhuragunawardhana7081
    @madhuragunawardhana7081 3 місяці тому +1

    විනිශ්චය මණ්ඩලට පිස්සු තමයි අර කිව්ව වගේ. රුවන් අයියේ ඔයාට ඔතන හරියන තැනක් නෙවෙයි.

  • @chamarapathum2892
    @chamarapathum2892 3 місяці тому +1

    Norosha hari baba oya

  • @SayuriNimshara
    @SayuriNimshara 3 місяці тому +26

    සයාගි ට වැඩියි චමීර හොඳට sing කරා නේ 😯💜️

  • @dinithi1409
    @dinithi1409 3 місяці тому +6

    මේ අමල් සහ නිරෝෂා විනිශ්චය මණ්ඩලයට නොව මරදානේ වලියකට ගෙනිහින් දාන්න හොදා ෂික්😏

  • @yamunarokshi3955
    @yamunarokshi3955 3 місяці тому +2

    Sayagi hodate kiwa

  • @Ravindudilshan-jm6ip
    @Ravindudilshan-jm6ip 3 місяці тому +10

    මුන් ඔක්කොම ඩීල් කාරයෝ මුන් මෙතන තමන්ගෙ එකාව යවන්න ට්‍රයි කරන්නෙ තරගකාරයො අසරනයි දක්ශයට තැනක් නැහැ පෙනුමට විතරයි තැනක් දෙන්නෙ😆😆

  • @maheshpradeepkumara1872
    @maheshpradeepkumara1872 3 місяці тому +3

    topi 3 denatama kupadi Kam wetaraee puluwan tuuuu nodakin

  • @peumaleedematage8592
    @peumaleedematage8592 Місяць тому

    Mona huktakda uuuuu😂😂😂

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 3 місяці тому +2

    අද නම් හරි නැහැ

  • @SITHIJANIMSARA-z2v
    @SITHIJANIMSARA-z2v 3 місяці тому +1

    Song eka kathai hoda ne

  • @shiranimallika7232
    @shiranimallika7232 3 місяці тому +5

    යකො මොකක්ද බන් මෙ ගායනයා 😂. හොද කොල්ලො කැපෙනවා. මුන්ගෙ නියම විනිශ්චය 😂. පව් එ කොල්ලාන්ගෙ බලාපොරොත්තු

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 3 місяці тому +36

    ඇත්තම කියනවා නම් මේ සිංදුවේ කිසිම ගේන් එකක් නෑ..මේක සජිත කියන එක ලඟ වත් තියන්න බෑ....

    • @lahiruweerasingha9837
      @lahiruweerasingha9837 3 місяці тому +1

      😂😂😂😂😂😂

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 3 місяці тому

      ඇත්ත . . දැනෙන් නෑ සිංදුව . . .සජිතට ගැබුරු කටහඩක් තියෙන්නේ .

  • @SumithJayantha-t7v
    @SumithJayantha-t7v 3 місяці тому +1

    Sajitha wagemaiiihhh 😢🎉

  • @ZeinabZiardZiard
    @ZeinabZiardZiard 3 місяці тому

    Apo sinduwa😢

  • @harshadinu6251
    @harshadinu6251 3 місяці тому +1

    ලොකු අසාධාරණයක් උනේ මේ වටයේ. තරගයෙන් අයින් උන කොල්ලට. විනිශ්චය වැඩකට නෑ

  • @DenuwanRashmika-uj1xx
    @DenuwanRashmika-uj1xx 2 місяці тому +1

    ලාමක ගායනයක් ඔයිට වඩා sing karanna ona 😅

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 2 місяці тому

    රුවන් වෝට් කරන්නේ චමීරට වඩා වෝට් ගත්තට පස්සේ . .එතකන් වෝට් කරන් නෑ . .අමල් නිරෝශා වෝට් කරේ ඇයිද දන් නෑ . . . .

  • @kusala_tv
    @kusala_tv 2 місяці тому

    සජිත කිවුවා වගේම ඇහෙනවා

  • @VinudiVihansa-z5k
    @VinudiVihansa-z5k 3 місяці тому

    Mea sinduwa oyata galapeannea naa putea .oyagaa hadatata galapeana sindu toragana idiriyata yannana.

  • @dilushaeka
    @dilushaeka 2 місяці тому

    පිචින් 😅 කලින් සින්දුනම් හොඳයි. අනේ මන්දා ලංකාවෙ මීඩිය 😂😂

  • @ninie4764
    @ninie4764 3 місяці тому

    Eye nam gayanaya ලස්සන na

  • @yashgunathilaka631
    @yashgunathilaka631 3 місяці тому +5

    චමීර ඇත්තටම හොදයි... Amal nirosha kohmth eyage grp eke ayawa beragannwa... Kohomth final eke win krne ruwange kenekma thmai...

    • @umashakavindi8586
      @umashakavindi8586 3 місяці тому +2

      Ruwan thamai team ekata adinne .. 😂 danuth nirosha dunna gamanma thamai vote kare .. kohomath sayagee idiriyata yana hinda .. danne nathuwa magul kiyawanna epa 😂😂😂

  • @chiransamarakoon782
    @chiransamarakoon782 3 місяці тому +10

    Out of pitch

  • @sithijaperera784
    @sithijaperera784 3 місяці тому

    meyaka sinduva hariyata kivveth ne ath athule chameera aliye amal ruvan nirosha muntath mongai janathavatath mongal meva balana aoitaty mongal

  • @buddikaGayani
    @buddikaGayani 3 місяці тому +5

    වැඩක් නැති ගායනයක්

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 3 місяці тому +12

    මූට සින්දු කියන්න බෑනෙ

    • @rdcisithu5997
      @rdcisithu5997 3 місяці тому +4

      @@AyeshDikkumbura ඒනම් උබ කියපන්කො

    • @kalhariamarasiri9970
      @kalhariamarasiri9970 3 місяці тому

      ME oya sing karannako ghnjealous😂😂😂

    • @taximolly
      @taximolly 3 місяці тому

      ​@@rdcisithu5997පුක නොදි ඉදපන්

    • @dreammotivation598
      @dreammotivation598 3 місяці тому

      ​@@kalhariamarasiri9970කියනවා තමයි ඇයි

    • @dreammotivation598
      @dreammotivation598 3 місяці тому +1

      ​@@rdcisithu5997සිංදුව අහලා වරෙන් කො සජිත සිංදුව මෙයාගෙයි සිංදුව පන.මදි

  • @ravinduchirantha512
    @ravinduchirantha512 3 місяці тому +4

    මට සිංදු කියන්න බෑ හැබැයි මං දන්නව මූටත් සිංදු කියන්න බෑ😅😂

  • @nuwanmarasinghe6743
    @nuwanmarasinghe6743 2 місяці тому

    Out kiyanawane sahenna aparade

  • @senumandakini2404
    @senumandakini2404 3 місяці тому +17

    කිසිම ලස්සනක් නෑ..🤮🤮🤮සින්දුව කෑවා

  • @sanjulasajith5145
    @sanjulasajith5145 3 місяці тому +8

    දක්ශයා එලියෙ 🤮

  • @Sanduni-o1m
    @Sanduni-o1m 3 місяці тому +2

    Ai me penumata vote karanne

  • @SandunTharaka-fh8fj
    @SandunTharaka-fh8fj 3 місяці тому +25

    චමීර අද අමරදේව මාස්ටර්ට වඩා හොදට කිව්වත් හිරු එක මූව ඉස්සරහට ගෙනියනවා 🤣🤣 පැල් කවි කියන්න හොදයි 🫠

    • @thusharidammika3739
      @thusharidammika3739 3 місяці тому

      අනේ තරග ගන්න එපා මේක paw

    • @rdcisithu5997
      @rdcisithu5997 3 місяці тому +3

      තමුන්ට ඒමවත් පුලුවන්ද 😂දක්ශයාට තමයි තැන තියන්නෙ... සයාගි ❤

    • @SandunTharaka-fh8fj
      @SandunTharaka-fh8fj 3 місяці тому

      @@rdcisithu5997 කමෙන්ට් දැක්කම පේනවා දක්ශතාවය 🤣🫠 මම කිව්වෙ චමීර ගැන මිසක් මගේ දක්ශතාවයක් ගැන නෙවෙයි 😅

    • @SandunTharaka-fh8fj
      @SandunTharaka-fh8fj 3 місяці тому

      @@rdcisithu5997දක්සතාවය නම් කමෙන්ට් දැක්කම පේනවනෙ නංගී🫠🤣 මට කියන්න පුලුවන් නම් මම යනවනෙ 🤣 මම කිව්වෙ චමීර ගැන 🫠 panic වෙන්න එපා මේ නංගිගේ fans ලා 😅

    • @umashakavindi8586
      @umashakavindi8586 3 місяці тому +1

      Magula තමයි .. chamarata wada sayagee හොඳයි කියලා ruwan ma kiyamawa 😂 .

  • @S.R.J..miusic..chanel
    @S.R.J..miusic..chanel 3 місяці тому +7

    Melo rahak na a sinduwa kiwa Yako oya sinduwa kiwada hariyata hmmmm thopi melo rahak na

  • @BagyaSachini
    @BagyaSachini 3 місяці тому

    Melo rahak ne

  • @dasunperera4596
    @dasunperera4596 16 днів тому

    සෙට් නෑ

  • @taximolly
    @taximolly 3 місяці тому +12

    පට්ට චාටර් මුගෙ සිංදුව අද නම්,..උබට සිංදු කියන්න බෑ බං,බොරුවට දගලන්න එපා,කියක් හරි දීලා ඊලග වටෙත් ගොඩදාගන්න බලපන් නැත්තන් උබ ඊයෙම ගෙදර

  • @thewonder474
    @thewonder474 2 місяці тому

    Mona gothayekd me

  • @maheshpradeepkumara1872
    @maheshpradeepkumara1872 3 місяці тому

    nodakin

  • @mallikaekanayake5494
    @mallikaekanayake5494 3 місяці тому +1

    Tharagakari sinduwak thoraganna.

  • @thasinduchathuranga986
    @thasinduchathuranga986 3 місяці тому +4

    ඇයි මේ වගේ ගෝතයෝ තෝරන්නේ ඔහුට හරියට සිංදුව කියවෙන්නෙවත් නෑනේ..අනාගතයේ සංගීත කලාකරුවන්ට බුදු සරණයි😅