Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Happy new year අක්කි❤😊සතුට පිරුණු 🥰 ආදරණීය අවුරුද්දක් වේවා ❤❤❤
හරිම ලස්සන කතාවක්. 💜️💜️💜️💜️💜️💜️💜️
දෙයක අගය දැනෙන්නෙ ඒදේ තමන්ට නැති වුනාම..ඒත් ඊට පස්සෙ ඉතින් දුක් වෙලා වැඩක් නෑ..ලග තියෙන කොට පරිස්සම් කර ගන්න බැරි වුන දේ නැති වුනාම පරිස්සම් කරන්න හදන එකෙන් වැඩක් නෑ 🥺🥺 මේක ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤ කොහොමද ඔයාට 🥺ඉතින්..පරිස්සමින් ඉන්නවද
මන් හොදින් පැටියෝ.. පරිස්සමින් ඉන්නවා..මං ..ඔයාත් හොදින් පරිස්සමින් ඉන්න.. ඔයා හිතන් විහිද හොදයි..
Story එක හරිම ලස්සනයි අක්කියෝ....❤😊 ආදරේ කරන්න නැතුව ඉන්නවනම් ජීවිතය හිතනවට වඩා සතුටින් ගෙවන්න පුළුවන් වෙයි.....😊 අපි ආදරය කරන කෙනා වෙනුවෙන් අපි ආස දේවල් , ඉන්න විදිහ සේරම අත්හරිනවා 🥺 ඒත් එච්චර දේවල් කරලත් අපේ ආදරය ඒ මිනිස්සු අමතක කරනවා... ඒ කැප කිරීම් විහිලුවකට ගන්නවා 😔 ඒ දැනෙන වේදනාව ට වඩා තනිකම තව හොදයි.... ජොලියෙන් ඉන්න පුළුවන් 😁😆🥳🥳🎊🎊මාත් ආදරය කරන්න හරි බයයි .... 🥺 මං තාම කාටවත් ආදරය කරලා නෑ ... ඒත් බයයි 🥺පස්සේ දුක් වෙන්න වෙයි කියලා.... 🥺
eka attha
සැහෙන කාලෙකට පස්සෙ ලස්සන කතාවක් දුන්න තැන්ක්ස් අක්කියෝ 😊💜
ලස්සනයි අක්කේ අනේ මේ වගේ තවත් ලස්සන කතාවක් දාන්න කො 😉😉👍👍💖💖🌹🌹🌹😘😘😘
ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤
Adare karana aya hamadama giye anith kenawa manasikawa wattala 😖😖 ehema karala magema yaluwawa marry kalama thawath amarui eka 😖😖😖😖😖😖😖😖
හිත හදාගන්න..එයාට නැති වුනේ එයාට හොදටම ආදරේ කරන මේ ලෝකයේ ඉන්න හොදම කෙනා..ඔයා සතුටු වෙන්න ඔයා බොරු නොකරපු එකට ඔයා සතුටු වෙන්න ඔයාට හොද හදවතක් තියෙන එකට පියවර තුනකින් එයාව අතැරලා දාන්න.1)සමාව දෙන්න2)මතකයන් හැමදේම අමතක කරන්න දුන්න දේවල් ගත්ත දේවල් හැමදේම පුච්චලා දාන්න.. කාමරේ වෙනස් කරන්න එයා මතක් වෙන හැමදේම අයින් කරලා දාන්න..3)හොදට නාලා අන්තිම වතාවට අඩලාම ඉවර කරලා වැඩ කරන්න පටන් ගන්න ඔයා වෙනුවෙන් හිනාවෙන්න ඔයා ඔයාට ආදරේ කරන්න ගන්න.ඔයා ඔයාව සතුටින් තියන්න..ඔයා ඔයා වෙනුවෙන් වැඩ කරන්න අරමුණු හදාගෙන මහන්සි වෙන්න.ඔයා ඔයාගේ වටිනාකම වැඩි කරන්න එතකොට ස්වභාව ධර්මය එයාට පසුතැවිල්ල දෙයි.. පරිස්සමින් ඉන්න.. අලුත් අවුරුද්ද අලුත් විදියට පටන් ගන්න.ඔයා දිනනවා දවසක් මට විශ්වාසයි.
@@snowkworld1636 🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂
Ane ara palaweniyatama dala thibba video eke kathawa mokakda❤
Danne nh sudda,💕💕💕💕
@@snowkworld1636 oh its okey
@@snowkworld1636 I love your channel
Happy new year අක්කි❤😊
සතුට පිරුණු 🥰 ආදරණීය අවුරුද්දක් වේවා ❤❤❤
හරිම ලස්සන කතාවක්. 💜️💜️💜️💜️💜️💜️💜️
දෙයක අගය දැනෙන්නෙ ඒදේ තමන්ට නැති වුනාම..ඒත් ඊට පස්සෙ ඉතින් දුක් වෙලා වැඩක් නෑ..ලග තියෙන කොට පරිස්සම් කර ගන්න බැරි වුන දේ නැති වුනාම පරිස්සම් කරන්න හදන එකෙන් වැඩක් නෑ 🥺🥺 මේක ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤ කොහොමද ඔයාට 🥺ඉතින්..පරිස්සමින් ඉන්නවද
මන් හොදින් පැටියෝ.. පරිස්සමින් ඉන්නවා..මං ..ඔයාත් හොදින් පරිස්සමින් ඉන්න.. ඔයා හිතන් විහිද හොදයි..
Story එක හරිම ලස්සනයි අක්කියෝ....❤😊
ආදරේ කරන්න නැතුව ඉන්නවනම් ජීවිතය හිතනවට වඩා සතුටින් ගෙවන්න පුළුවන් වෙයි.....😊
අපි ආදරය කරන කෙනා වෙනුවෙන් අපි ආස දේවල් , ඉන්න විදිහ සේරම අත්හරිනවා 🥺 ඒත් එච්චර දේවල් කරලත් අපේ ආදරය
ඒ මිනිස්සු අමතක කරනවා...
ඒ කැප කිරීම් විහිලුවකට ගන්නවා 😔 ඒ දැනෙන වේදනාව ට වඩා තනිකම තව හොදයි.... ජොලියෙන් ඉන්න පුළුවන් 😁😆🥳🥳🎊🎊
මාත් ආදරය කරන්න හරි බයයි .... 🥺
මං තාම කාටවත් ආදරය කරලා නෑ ...
ඒත් බයයි 🥺පස්සේ දුක් වෙන්න වෙයි කියලා.... 🥺
eka attha
සැහෙන කාලෙකට පස්සෙ ලස්සන කතාවක් දුන්න තැන්ක්ස් අක්කියෝ 😊💜
ලස්සනයි අක්කේ අනේ මේ වගේ තවත් ලස්සන කතාවක් දාන්න කො 😉😉👍👍💖💖🌹🌹🌹😘😘😘
ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤
Adare karana aya hamadama giye anith kenawa manasikawa wattala 😖😖 ehema karala magema yaluwawa marry kalama thawath amarui eka 😖😖😖😖😖😖😖😖
හිත හදාගන්න..එයාට නැති වුනේ එයාට හොදටම ආදරේ කරන මේ ලෝකයේ ඉන්න හොදම කෙනා..ඔයා සතුටු වෙන්න ඔයා බොරු නොකරපු එකට ඔයා සතුටු වෙන්න ඔයාට හොද හදවතක් තියෙන එකට පියවර තුනකින් එයාව අතැරලා දාන්න.1)සමාව දෙන්න
2)මතකයන් හැමදේම අමතක කරන්න දුන්න දේවල් ගත්ත දේවල් හැමදේම පුච්චලා දාන්න.. කාමරේ වෙනස් කරන්න එයා මතක් වෙන හැමදේම අයින් කරලා දාන්න..
3)හොදට නාලා අන්තිම වතාවට අඩලාම ඉවර කරලා වැඩ කරන්න පටන් ගන්න ඔයා වෙනුවෙන් හිනාවෙන්න ඔයා ඔයාට ආදරේ කරන්න ගන්න.ඔයා ඔයාව සතුටින් තියන්න..ඔයා ඔයා වෙනුවෙන් වැඩ කරන්න අරමුණු හදාගෙන මහන්සි වෙන්න.ඔයා ඔයාගේ වටිනාකම වැඩි කරන්න එතකොට ස්වභාව ධර්මය එයාට පසුතැවිල්ල දෙයි.. පරිස්සමින් ඉන්න.. අලුත් අවුරුද්ද අලුත් විදියට පටන් ගන්න.ඔයා දිනනවා දවසක් මට විශ්වාසයි.