Mata oni koti 2k witharai. Mama koti 2n karanna thiyena dewal selasumak thiyenawa. Mata puluwan a mudalen kotasak ayojanaya karala business ekak patan aran mata mudal awasaya tharam upayanna puluwan . Koti 2ka mudal mata laba dun wishwayata sthuthiy. Ada program eka godak watinawa mata. Me program eka kalata mistath godak sthuthiy.😇😇😇
මගෙ එකම ප්‍රාර්ථනය මගෙ දෙමව්පියෝ හොදින් බලා ගැනීම,එයාලට ආස දේවල් කන්න අරන් දිලා කැමති තැන් වල එක්කන් ගිහින්,එයාලට ධර්මානුකූලව ජීවත් වෙන්න සැලැස් වීම.ඒ වගෙම මගෙ අම්මා අප්පච්චි කාර් එකේ දාගෙන ඇවිදින්න යන එක 🚗 ,මට අවශ්‍යතාවයටත් වඩා මට මුදල් 💰 ලැබෙනවා.පිං දහම් කරන් මං හරි සතුටින් ඉන්නවා පවුලේ අය එක්ක.😊 විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤
මගේ පැතුමත් ඒකමයි ❤
මගේ එකම බලාපොරොත්තුව th ඒක.
Mage balaporottuwath e demai...❤
ඔයාලා හැමෝගෙම ඒ අහිංසක බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටු වේවා.අනන්ත වූ විශ්වයේ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා.❤😊
ඔබේ ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉස්ටසිද්ධ වේවා විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා
මම රැපියල් දහදහක් අතෙලියලා දවස්ව විසිඑකක් ප්‍රාර්ථනාවක් කලා දවස් විසිඑක යන්න කලින්
මට. රැපියල් විසි. අටදහාක් ලැබූනා විශ්ව මාතාවටඅනෙක වාරයක් ස්තතියි
ඔයා මේ කියන හැම දෙයක්ම ඒ විදියටම මට නිකම්ම හිතෙනව සෑහෙන කාලෙක ඉදල...මගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙලා වගේ හැගීමක් මට දැනෙනව..ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි ❤
මට කෝටිපති ව්‍යාපාරිකාවක් බවට පත්වීමට ශක්තිය ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි
මට ලක්ශ 30 ක් ලැබුනා..හරිම ස්තුටුයි...හ්ම්ම්ම්ම්...
මම මුලින්ම මගෙ බයිසිකලය ෆිනෑන්ස් එක දාල ඒක ඉවර කරා
ස්තූතී ස්තූතී ස්තූතී
ඊලගට බැංකු වලට අදල මුදල් දැම්මා...
ඉඩමෙ උකස බෙරා ගත්තා...
මගෙ කඩේට බඩු පුරව ගත්තා...
ගෙදර තියන බුදු පහන ලගට ගිහින් දිගූ හුස්මක් ගන්නවා....
අංජලි මිස්ටත් ස්තූතී ස්තූතී ස්තූතී කියල පිං දීලා ජීවිතෙ අලුතින් පටත් අරන් සාර්ථක වෙනවා.මගෙ පුංචි හීනෙ ඔන්න ඕකයි ඉතින්😊😊😊😊
විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා සියලු පැතුම් ඉටු කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤
මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය .මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබේවා විශ්වයට ස්තුති ❤
විශ්ව මාතාවට ස්තුතියි
මම අංජලි මිස්ල එක්ක එකතු වුන දවසෙ ඉදලම ලක්ශ 30 මුදලක් ලබා ගන්න ගොඩාක් මෙතඩ් කරනවා.ඒ මුදල මට අවශ්‍ය ණය ගෙවා ගන්නයි.ඉතින් මට ඒ මුදල ලැබුනා කියන විස්වාසෙන් ඉන්නෙ
මට ලක්ශ 30 0000 ලබා දුන් විශ්ව මෑනියන්ට🙏🙏🙏🙏🙏
ස්තූතී ස්තූතී ස්තූතී ❤❤
මිස් ඔයාටත් ගොඩාක්
ස්තූතී ස්තූතී ස්තූතී ❤❤
ඔබතුමියගෙ ජීවිතේට වාසනාව දිනෙන් දින උදා වෙනවාට
ස්තූතී ස්තූතී ස්තූතී ❤❤
මට ඕන හැම දේම විශ්ව මාතාව මට ල්බා දෙනවා.ඔබට අනේක වාරයක් ස්තුතිය
මගේ මුදල් ප්‍රශ්න විසඳා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මගෙ දෙමාපියන් ට සලකන්න ව්ස්වයට ස්තුතියි
Thanks miss 🙏🙏🙏🙏 අනේ miss නයට දීපු loku මුදලක් ආපහු ලබාගන්න ක්‍රමයක් vidio akak dannako🙏🙏🙏🙏
මා ණය බරින් නිදහස් කල ඔබ තුමියටත් ඔබතුමිය මුන ගැස්සූ ආදරනීය ව්ශ්වයටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
ස්තුතියිඔබතුමියටආනේකවාරයක්ස්තුතියිවිශ්වමා තාවන්ට❤❤
ගොඩක් ස්තුති මිස් බොහොම පිං මගෙ අාදරනිය විස්ව මාතාවට අනෙක වාරයක ස්තුති ස්තුති
මට හරිම පාර කියා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
මගේ පර්තනාව ඉස්ථ උනාට වීශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
මට ඕනා හැමදේම විශ්වයෙන් මට ලබා දෙනවා මා ගොඩක් සතුටින් ඉන්නවා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
කෝටියක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි... ස්තුතියි... ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ❤මගෙ ඔලුවට බරක් වෙලා තිබුන ප්‍රශ්න ගොඩක් විසදා ගන්න මට උවමනා මුදල ලබාදුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
Thank you miss thank you
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ ආදරණීය විශ්ව මාතාවට මෙම විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු වාට❤❤❤❤
බොහෝම ස්තුති ඔබතුමියට මේ දේවල් පියවරෙන් පියවර පහදා දුන්නාට ගොඩක් පිං බුදු සරණයි
මට බයික් එක්ක් ලගදිම අර ගන්න මුදල් ලබා දුන් ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌺🙏🦋
Matanam luxsha 5 පමණයි one eya labadun wishwayata ස්තුතියි ස්තූතියි ස්තූතියි
mata koti 5k labadun vishwata isthuthi isthuthi isthuthi ❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතියි මිස් ❤
ආදරණීය විශ්වයටත් අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
Me පැහැදිලි විස්තර laba dunn obathumiyata godak sthuthi...godak pin...thank you so much mother universe ❤❤❤ ...
විශ්ව මාතාවට ස්තුති වේවා
Mahata රුපියල් laksha 50 මුදලක් ලබාදුන් wishwayata ස්තුති ස්තුති ස්තුති marama sathutuiiii
මට හොද ආදායම් මාර්ගයක් ලබා දුන් ව්ශ්ව මාතාවට ස්තූතියි .
❤
ඔබ තුමියට ගොඩක් ස්තුතියි .ඔබ තුමිය මුනගැස්සු විශ්ව මාතාවට ස්තුතියි
Thank you Universe for everything ❤❤
Thank you akka ❤❤
Sthuthi obathumiyata 🎉🎉🎉🎉🎉
Thanks. Lot to you.
Thank you mother universe
අන්ජලිට මෙම විඩියොඑක..ලබා දුන්නා ට..ස්තුති .
Mata oni koti 2k witharai. Mama koti 2n karanna thiyena dewal selasumak thiyenawa. Mata puluwan a mudalen kotasak ayojanaya karala business ekak patan aran mata mudal awasaya tharam upayanna puluwan . Koti 2ka mudal mata laba dun wishwayata sthuthiy. Ada program eka godak watinawa mata. Me program eka kalata mistath godak sthuthiy.😇😇😇
මගේ සිහිනයට යන්න අවශ්‍ය පාර පෙන්නලා දුන්න ඔබතුමියට බොහොම ස්තුතියි
💙🥰💜️
❤❤❤ඔබට ස්තූතිවන්ත වෙනවා ❤❤
ස්තුති ඔබට❤️❤️❤️❤️
Mave.Ehalenma tabu weshvayate satutu ❤❤❤❤❤
මිස් ගැලපෙන ආදායම් මර්ගයක් හොයාගන්න විදියක් ගැන vedio එකක් කරන්න.ගොඩක් ස්තුතිය .
Yam mudalak sambandayen chiththa ruupa mawana vidiha pilibanda video ekak karanna puluwanda
mt koti 45 dunnta wiswa mathwata sthuthi sthuthi sthuthi❤❤
Adaraneya wishwa mathawata sthuthi wantha wenawa mage demaupiyan niduk nirogiwa balaganeema pilibadawa....mage balaporoththu ishta kara dun wishwa mathawatath mema wadasatahan idiripath kirema pilibada obatath behewin sthuthi....❤❤❤❤❤❤❤❤
Ma balaporoththu u paridi lakshayska mudalak labadun wishwa mathawata sthuthi sthuthi ❤❤
Mt ikmanin geyak hada ganna ona...mn mokakda kranna ona miss...awurudu ganak idan kuliyata api inne...idamak thiyanawa...thama geyak hadaganna lebune nh...
Budu Saranai 🙏💎
❤❤❤❤❤❤❤Thank Thank Thank Thank Thank Thank Thank viswa matwate
Thank you universe ❤
Putha.oya.hariyatama.hari.isthuthiy.putha.jesu.pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Genuine Ms. *********
තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤
Vishwayata Jaya wewa thanks
Mage jivithe sarthaka kara dun vishva mathavata namaskaraya veva sthuthi miss oyata bs.🌹🌹🌹🙏🙏💗💗💗
Thank you dear ❤️💐🙏
Thank you ❤❤❤
ස්තුතියි ඔබට ❤❤❤❤
Iksha 50 laba dunnata wiswa mathawata sthuthi
Thx akkiyo, hamadema saralawa explain karaata ❤..
Mta koti 45 laba dunnta wiswa mathwata sthuthi sthuthi
Teruwamsaranai mamath ehemamama tamai jitanme
Bohoma sthuthi akke ! 💎💐🙏🏼
Crystal clear. Thank you. 😊❤
,ස්තුතියි අංජු
💜️🥰😘💙
Ane Oya kiyana dewal mama godak kamathiyi ❤ mama Oya gena hithala mama godak wenas una thank you my dear I appreciate you 🙏🙏💐💐💚💚💚💚🌈🌈🌈⭐️⭐️⭐️
Godak sthuthi Nadeeka oyata, adarei hamadama 🥰💙💜️
❤
අපි හැම දෙයක්ම කරල බලාපොරොත්තු වෙන්නෙ කායික මානසික සුවය සැනසීම නේද ඉතිං ඒවගේ ප්‍ර්‍රාර්ථනාවක් නේද තියෙන්න ඕනෙ . සෙත් වේවා!!!
❤❤❤❤
Thank you so much 💓 💗 💛 💖
Ape jeevitheta අවශ්‍ය pramanayata thibunanm loku deyak.sthuthi nanga
අනිවාර්යයෙන් 🥰💙💜️
Mata laksa10 labadun wiswayata sthuthii
Grazie Grazie Grazie mille
Thank you miss
Thank you madam ❤❤❤
Thank uou miiss❤❤❤❤🎉🎉
Thank you
❤❤❤❤❤❤❤❤
Dear රැ මැදියම නාලිකාවෙි තියෙන හැම එකක්ම අහන්න මිනෙද ? එකක් විතරක් දිගටම අහන්න ඔිනෙද? Please Reply
ඔයාට කැමති විදිහට අහන්න පුළුවන් , ඒක ප්‍රශ්නයක් නෑ
Mama.pahanthira.hadanawa.aya.dunu.keraganna.vidiyak.kiyayanna
godak sthuthi,
mata denaganna puluwanda viwahaya pramada wena ayata low of attraction walin use karanna honda methods monawada ?
Visualization ... oya marrage life eka gana positive hithanna patan ganna.. husband kenek ekka sathutin jeewenawa visualize karanna
@@aura_of_nature Ha mama ehema karannam. thank you.. 🥰
හැමදාම ද නැත්නම් දවස් කීයක් කරන්න ඕනේද
Thamanta results enakalma karanna one
Thank you
please reply me .....mata goadak manasikawa wadadena pirisak nisa ayalata mama ithama darunu wachanayak kiwa...mama a gena godak pasuthweiliwenawa....daraganna beri manasikawa pidanaya nisamai ama eka kiwe.....eyalage munata newei kiwe.....ane dewiyane kiyala....,....mama eka gena godak pasuthwili wenawa......akata mata upadesak kiyanna
Oya mata fb massenger eken msg ekak danna
Me wednesday yana video eka balanna, eken pilithurak labei
@@aura_of_nature HAA....MAMA FREEWELAWAKA DANNAM DEAR.
Nayata dunna mudalak nawatha laba ganna widiyak kiyannko
Dawas kiyak liyanna oni da?
Oyage aramunata yanakalma
❤❤❤❤❤
මට මගේ නිවස සහ ඉඩම ඉක්මනට විකුණන්නට ඕනෑ.මම කොහොමද විශ්ව ඉල්ලන්නෙ.
ඒක විකිනිලා ඔයාට මුදල් ලැබිලා ඉවර විදිහට විශ්වයට ස්තූතිවන්ත වෙන්න
@@aura_of_natureඅනෙ අක්කා මම එක පාරක් 888 ලියනකොට මට දවස් 4යනකොට ලියන්න බැරි උනා..මගෙ පුතා අසනිප වෙලා හොස්පිටල් නතර උනා...ඉට පස්සෙ ලිව්වෙ නෑ මම.මොකද කරන්නෙ මම
ඔයගෙ ඉඩම කොහෙද තියෙන්නේ ?
මට යුරො 50,000 ක් ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🌹🙏
@@kumariariyarathne3118veyangoda
Miss mata mage land eka kooti 5 k wikunaganna ona e sadaha kohomada karanna ona
❤️❤️🙏🙏❤️❤️
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👑
Laksa5k😅laba😮dun😅viswa😅mathawata😅sithuthoye
ලැබෙන කමිම දවසට එක පාරක් හිතලා ඊට පස්සෙ අත ඇරලා normal එකේ ඉන්න ඔිනෙද? Please reply සහෝදරි
ඔව්..normal එකේ ඔයාගේ වැඩ කටයුතු වලට සම්පුර්ණ අවදානය යොමු කරමින් ඔයාට මුදල් ලැබිලා දැන් මේ ජිවත් වන්නේ කියමින් කරගෙන යන්න.
හරියටම හරි
ඔව්, ඔයා ලග දැන් ඒක දැනටමත් තියෙනවා කියලනේ ඔයා හිතන්නෙ, එතකොට තමන් ලග දැනටමත් තියන දෙයක් ගැන නිතර නිතර හිතන්න දෙයක් නෑනේ, ඒ ගැන හිතල ඊට පස්සෙ මේ වර්තමානයේ ජීවත් වෙන්න
විශ්වමාතාවටත්ඉෂ්ටදේවතාවන්වහන්සේලාටත්නමස්කාරවේවා❤ස්තුතීයී❤ඔබතුමියටත්ස්තුතියි❤
මේක පිස්සු වැඩසටහනක්
මේක විශ්ව ආකර්ෂණය ගැන කියල දෙන්නෙ, ඒ ගැන අවබෝධයක් ලබාගන්න මුලින්ම
Thank you miss thanks
Thank you ❤️❤️❤️❤️❤️
❤❤