AFGHANISTAN GERMANY NORWAY ALBANIA GHANA OMAN ALGERIA GIBRALTAR OMAN ANDORRA GREECE PANAMA ANGOLA GUATEMALA PAPUA NEW GUINEA ANTIGUA GUERNSEY PARAGUAY ARGENTINA HAITI PERU ARMENIA HONDURAS PHILIPPINES AUSTRALIA HONG KONG POLAND AUSTRIA HUNGARY PORTUGAL BAHAMAS ICELAND QATAR BAHRAIN INDIA ROMANIA BANGLADESH INDONESIA RUSSIA BARBADOS IRAN RWANDA BELARUS IRELAND SAMOA BELGIUM ISRAEL SAN MARINO BELIZE ITALY SAO TOME & PRINCIPE BENIN JAMAICA SAUDI ARABIA BHUTAN JAPAN SENEGAL BOLIVIA JERSEY (CHANNEL ISLANDS) SERBIAN AND MONTENEGRO BOTSWANA JORDAN SEYCHELLES BRUNEI KAMPUCHEA SIERRA LEONE BULGARIA KAZAKHSTAN SLOVAKIA BURKINA FASO KENYA SLOVENIA CAMEROON KOREA SOUTH AFRICA CANADA KUWAIT SPAIN CAPE VERDE ISLANDS KYRGYZSTAN SRI LANKA CAYMAN ISLANDS LAOS ST KITTS, NEVIS & ANGUILLA CENTRAL AFRICAN REPUBLIC LATVIA SUDAN CHAD LEBANON SURINAME CHILE LESOTHO SWAZILAND COLOMBIA LIBERIA SWEDEN COMOROS LIBYA SWITZERLAND CONGO LIECHTENSTEIN SYRIA COSTA RICA LITHUANIA TAIWAN COTE D'IVOIRE LUXEMBURG TANZANIA CROATIA MACAO THAILAND CUBA MACEDONIA TOGO CURACAO MADAGASCAR TRINIDAD & TOBAGO CYPRUS MALAWI TUNISIA CZECH REP MALI TURKEY DENMARK MALTA UGANDA DJIBOUTI MAURITANIA UKRAINE DOMINICAN REPUBLIC MAURITIUS UNITED ARAB EMIRATES ECUADOR MEXICO UNITED KINGDOM EGYPT MONACO UNITED STATES OF AMERICA EL SALVADOR MOROCCO VATICAN CITY EQUATORIAL GUINEA MOZAMBIQUE VENEZUELA ESTONIA MYANMAR VIETNAM FIJI NAMIBIA WINDWARD ISLANDS FINLAND NEPAL YEMEN REPUBLIC FRANCE NETHERLANDS ZAIRE FRENCH POLYNESIA NEW CALEDONIA ZAMBIA GABON NEW ZEALAND ZIMBABWE GAMBIA NICARAGUA GEORGIA NIGER
ගොඩක් වටීන දෙයක් ඔය පැහැදීලී කරල දුන්නෙ මල්ලී මත් ගන්න දන්නෙ නැතූව හීටීයෙ ඔයට ගොඩක් පීන් වීස්තර කරල දූන්නට
ගොඩක් ස්තූති වීඩියෝ එක නැරඹුවාට සහ කමෙන්ට් වලට🖤💪
Me vidio eka mara watinawa
rata inna kenekta colombo walin me wade kara ganna barida?
ගත්තා ද
මගේන් රැපියල් 25000 ඉල්ලුවා
හදාලා ගේනත් දේන්න thaks malli oyata
Thankyou කොල්ලො.විඩියෝ එක පට්ටම සුපිරිම..ආදරෙයි❤..පරිස්සමට ඉන්න.මාත් ලගදිම එන්න ඉන්නෙ..🇷🇴
thank you so much🖤 aniwaren ikmanata parissamen enna lebewa🖤🖤
Niyamai brother.. godak wadagath wena video ekak..
Thank you so much🖤🖤
ගොඩක් වැදගත් වීඩියෝ එකක් Thank you brother ❤️❤️❤️
Thank you so much🖤
මලි පට්ට මගෙ එකා.... ගොඩාක් වැදගත් මල්ලි🎯💸
කොයිතරම් කාලයක් මේක වලංගු වෙනවද මල්ලි.?
බ්‍රදර් ඔහෙ වාහන වල ගනන් ගැන වීඩියෝ එකක් කරා නම් වටිනවා ❤️
අයියෙ මගෙ තියෙන්නෙ දැන් කොලයක්නෙ ඒකෙන් බැරිද
Thank you. Very useful video
Thanx machoo body microphone ekak use karannawanam patta machan naththan sound balance wenne na machan
ගොඩක් ස්තූතී🖤🖤🙏 ඔය හේතුව හින්දම ගත්තා මයික් එකක්🤪💪🖤🖤
Thanks bro very important for every one
Mn Ada apply kara...11540/=
Oyagen tamai kandy branch eka denagatte..
Thanks bro
මල්ලී ගොඩක් වටිනවා දැනුවත් කිරීම. මෙය බරවාහන පැදවීමට හා කන්ට්‍රේනර් පැදවීමට අවසර ලැබෙනවාද ඒ රැකියාවට ප්‍රමාණවත් ද?
Godak pahadilawa kiyala dunna godak pin.thank you.
ගොඩක් ස්තූතී වීඩියෝ බලනවට
මෙක renewing කරන්නෙ කොහොමද අවුරුදු එකකින් expected උනාම
Aiye photos wala background eka blue da white da wenn ona
Aiye tempariya internetional karanna puluvanda
Watina wedagath video ekak 😊😊
ස්තුතියි,....... ඉතාවැදගත්............!
Cyprus සැහැල්ලු වාහන licene eke thiyenawa nam mokada karanna ona
අයියේ ලයිසන් එකේ නමේ අකුරු වැරදිනම් ඒකත් එතනින්ම හදාගන්න පුලුවන්ද ?
Very important ' thanks lots
Brother international license hadanna ape license eka kochchara kal parana wenna onada.nathnam haduwa gamanma puluwanda
Thanks vidio ekta ❤️
Goodak watina ekak aiye .mama ada oya gana katha kara witharaiii
membership crd eka onida? ganne nathuwa inna puluwan neda
Card eka naa, tempary kolen wade karaganna barida. Kandy walin, hariyata uthtarayak one broo
Bro mage lankawe license eka me awurudde August wala expire wenawa....mata IDP eka dan ganna puluwanda
Thank you for sharing.💜
thank you so much🖤🖤
Mata kiyanna puluwanda.mata baik walata vitarai laisan tiyenne Aulak nadda eka
තෑන්ක්ස් මචං ගොඩක් වටිනා වීඩියෝවක් ❤ ❤ ❤
Thank you so much🖤🖤
Thank you ඔයාට මල්ලි...❤❤
ගොඩාක් ස්තුතියි ❤
kollo loku uduwk kala brooo mata 🇹🇩ohata anna inna mata aka urwna tiyana dokiumt aka danna pluwnada
ඕක අරන් විදේශෙස්වා එකෙන් verified කරගන්න ඕනෙද? කෙලින්ම ඕක අරන් රට යන්න පුලුවන්ද?
නෑ අවශ්‍ය වෙන්නෙ නෑ. මේක ජාත්‍යන්තර පර්මිට් එකක්
@@eurotraveler9109 thank you brother
brther මගෙ ලයිසන් එක 2023 මාර්තු මාසේ කල් ඉකුත් වෙනවා. අලුත් කරගෙන ඉන්න වෙයිද..
සැල්ලු වාහන රයිසන් එකක් තියෙන්නෙ එකට එකක් හදගන්න පුලුවන්නද අයියේ
Mage licence eke photo eka phadili madi...passport address eka වෙනස් ..කොහොමද karanne.🙏🙏
Warehouse job walata ena ayata,license eka hadagena thiyana eka wedagath wenawada?
oyt oygema kyla privert wahanyk padinna puluwan. Company eken wahanyk dunnoth padinna puluwan. Oyt hoda padikyt driving job ekk set unoth wedagath wenna puluwan
@@eurotraveler9109 Thank you
mata bara wahana gnnna one .ඩුබායි thamai yanna innne ..ata ehe wahnayk padinna පුළුවන් da .car ekk hry e gana
ලයිශන් එකේ නම් සදහන් වෙනවා ඩුබායි වල පුලුවන් කියලා🖤💪
Great video aiya 🥰❤️
Aiya Mge license eka expire dan awrudu 2k wenwa. Mta ynna une na thama lankawata. Lankawata yanne nathuwa barida meka kra gnna?
International ලයිශන් එකද? අවුරුද්දකට පසුව අලුත් කිරීමේදී මෙන්න මේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය වෙනවා.
1 ලයිශන් එකේ කොපි එක
2 පාස්පෝර්ට් සයිස් ෆොටෝ 3ක්
3 මෙම්බර්ශිප් කාර්ඩ් එක
4 පාස්පෝර්ට් කොපි එක
මේ ලියකියවිලි සමග ඔයාගෙ පවුලේ කෙනෙක් හෝ ඔයාව නියෝජනය කරන කෙනෙක් මෙම ආයතනයකට ගියොත් නැවත ඔබගෙ ලයිශන් එක අලුත් කරගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ ඉන්න රටට ගෙන්වා ගැනීම කුරියර් මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් කරගත යුතුයි. ඔයාම පෙනීසිටීමට අවශ්‍ය නැහැ
මහත්මයා ඔබගෙ වට්සඇප් අංකය ලබාදෙන්න පුලුවන්ද මට.විස්තර ටිකක් දැනගන්න තියෙනවා
Gd explaining thnk u
Ethakota ape danata thiyana laisan eken lankawe padinn puluwanda
අවුරුදු එකකට පස්සෙ මොකද කරන්නේ?
Thank you so such putha 🙏🏿
බොහොම ස්තූති ඔයාලගෙ කමෙන්ට්ස් වලට🖤🖤
2023.05 mase mage licence eka expire wenawa bike walata.three wheel van expire wenne na.dn mama mokada karanne.thama card eka awe naha
මට ඔටෝ ජියර් විතරයි තියෙන්නෙ..එහෙම පුලුවන් ද
with membership and without membership difference eka mokakda?
Photo background ek mona color ekend gnn ona
මගෙ 2024 කල් ඉකුත් වෙනවා. මන් යන්නෙ දෙසැම්බර් වල එතකොට 2025 වෙනකල් ඉන්න වෙනවනෙ. ලයිසන් එක අලුත් කරන්න පුලුවන් වෙයිද
දෙවෙනි පාරට අලුත් කරද්දි ගැටලුවක් ඇති වේවී. පලවෙනි පාර නම් ගැටලුවක් වෙන එකක් නැහැ අවුරුද්දක් තමා මේකෙ වලංගු කාලය. ඒ පිලිබදව වැඩ්දුර විස්තර ආයතන්‍යෙන්ම වීමසිමක් කලා නම් හොදයි🖤💪
මෙම්බර් ශිප් එකෙන් මොකද්ද වෙන්නෙ....?චුට්ටක් කියනවද දැනගන්න...?
අයියා..අපි ඕක ගත්තාම අපි යන රටේ වලංගු ලයිසන් එකත් ගන්න ඔනිද?..නැත්නම් අපිට මේක අලුත් කර කර දිගටම පදින්න පුලුවන් ද?
Aiye apita me laisaneken italiye Vahana padinna puluwanda
Apita digatama aluth karakarA pavichchi karanna puluwanda
Thanks මචන් පට්ට වටිනවා 🤍
සුපිරි 🖤💪
Dn awruddakata kittu wenawa mage driving licence eka awe na..temporary licence eka aran giyoth licence international karanne nadda?
මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා උත්තරයක් දෙන්න දන්න කෙනෙක්
Link eka danna puluvanda? Meka 1dey ganna barida .
අවුරුද්දකින් ඉවර වෙනවා නම් අපි කොමද.මචං ආයේ හදා ගන්නේ 😢🔥
විසා , පාස්පොට් එහෙම ඔනේ නැද්ද මෙක හදන්න. වේරහැර ගිහින් කරන්න මොනා හරි වැඩත් තියේද ස්තුතියි
Machan tappari kolen puluwan neda oka karaganna? Card eka thama awilla nahane
Eka puluwan wenna ona kokatath hotline ahanna wada hodai
අවුරුද්දකින් international license expire උනාම මොකද කරන්න ඕන ඒක අලුත් කරගන්න ?
මෙිකට උත්තරයක් ඔන
මගෙ ලයිසන් එක 2024 ඉවරයි..
මට පුලුවන් වෙයිද international කරගන්න.
Ow puluwan wei mkd tawa auruddak tyna nisa. Hebei deweni parata aluth karaddi oyge driving licen eka expired wela tiyenna puluwan eka getaluwak wenna ida tiyana nisa me ayathanayt katha krla wedidura wistara ehuwanam tama godak hoda🖤
Thank you mchan 👍
Ayiye good video 👍 malesiya walatatath puluwanda
Aiya romania baick rider job gna review ekk krnnanko ape aiyth rumania avit inne
අනිවාරෙන් උත්සාහ කරන්නම්❤️
Mmachan man haduwa giya aurudde mnlagadi anna enne komada oka renew karaganne
අයියා දැන් කාඩ් නැ නේ මට තියෙන්නෙ බර වාහන ලයිසන් එකක් එවුනාට කොලයක් තමා දීලා තියෙන්නෙ එතකොට මොකද කරන්නෙ
ඔව් ගොඩක් දෙනෙක් ඔය ප්‍රශ්නය ඇහුවා. මම හිතන්නෙ බොහෝ දුරට පුලුවන් වෙයි. හැබැයි හොදම දේ කොළඹ ප්‍රධාන කාර්යාලයට කතා කරලා අහන එක. ඩිස්ක්‍රිප්ශන් එකේ නම්බර් එක ඇති කතා කරලා බලන්න
Thankyou. Ethkota oheta awith iddi aurudden expire unama aye hadanna onith lankawenda
අවුරුද්දකට පසුව අලුත් කිරීමේදී මෙන්න මේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය වෙනවා.
1 ලයිශන් එකේ කොපි එක
2 පාස්පෝර්ට් සයිස් ෆොටෝ 3ක්
3 මෙම්බර්ශිප් කාර්ඩ් එක
4 පාස්පෝර්ට් කොපි එක
මේ ලියකියවිලි සමග ඔයාගෙ පවුලේ කෙනෙක් හෝ ඔයාව නියෝජනය කරන කෙනෙක් මෙම ආයතනයකට ගියොත් නැවත ඔබගෙ ලයිශන් එක අලුත් කරගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ ඉන්න රටට ගෙන්වා ගැනීම කුරියර් මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් කරගත යුතුයි.
@@eurotraveler9109 thankyou 😊💙
වටිනා අදහසක්
අවුරුද්දෙන් passe renew karaganne khomada ayemath
mage laisan eka nethi wela thiyenne kale ekata hadanna puluwanda
….. අව්රැද්දයි වලංගු වෙන්නේ කිවා නේද? ඉතින් කොහොමද අව්රැදු 5/6 ක් වැඩ කරන්නේ රටක ගිහින්
අයියේ
මමයි නෝනයි දෙන්නම රොමේනියා වලට එන්න ඉන්නේ .
කපල් විසා දෙන්නේ නැති හින්දා එකම ඒජන්සි කින් වෙන වෙනම තමයි එන්නේ.
රුමේනියාවට ආවට පස්සෙ තැන් දෙකක වැඩ කළත් අපේ කැමැත්ත මත එකම ගෙදරක නවතින්න පුළුවන් ද ඒකට නීතියෙන් අවසර තියෙනවද අපි මොනවද මෙහෙම අරන් එන්න ඕන ලියකියවිලි .
කියන්න පුළුවන්ද ලොකු උදව්වක් .
Id එක ගත්තට පස්සෙ දෙන්නටම එකට වැඩ කරන්න පුලුවන් තැනක් හොයාගන්න, ඒ වෙනකන් එකම තැන හිටියත් අවුලක් නෑ. නමුත් බොහෝ දුරට අතින් ගෙවන්න වෙයි
Meka valued රටවල් tika khomada bala ganne? Oke 4to 1k dannako puluwannam nattan link 1k hari thiyenawada
AFGHANISTAN GERMANY NORWAY
ALBANIA GHANA OMAN
ALGERIA GIBRALTAR OMAN
ANDORRA GREECE PANAMA
ANGOLA GUATEMALA PAPUA NEW GUINEA
ANTIGUA GUERNSEY PARAGUAY
ARGENTINA HAITI PERU
ARMENIA HONDURAS PHILIPPINES
AUSTRALIA HONG KONG POLAND
AUSTRIA HUNGARY PORTUGAL
BAHAMAS ICELAND QATAR
BAHRAIN INDIA ROMANIA
BANGLADESH INDONESIA RUSSIA
BARBADOS IRAN RWANDA
BELARUS IRELAND SAMOA
BELGIUM ISRAEL SAN MARINO
BELIZE ITALY SAO TOME & PRINCIPE
BENIN JAMAICA SAUDI ARABIA
BHUTAN JAPAN SENEGAL
BOLIVIA JERSEY (CHANNEL ISLANDS) SERBIAN AND MONTENEGRO
BOTSWANA JORDAN SEYCHELLES
BRUNEI KAMPUCHEA SIERRA LEONE
BULGARIA KAZAKHSTAN SLOVAKIA
BURKINA FASO KENYA SLOVENIA
CAMEROON KOREA SOUTH AFRICA
CANADA KUWAIT SPAIN
CAPE VERDE ISLANDS KYRGYZSTAN SRI LANKA
CAYMAN ISLANDS LAOS ST KITTS, NEVIS & ANGUILLA
CENTRAL AFRICAN REPUBLIC LATVIA SUDAN
CHAD LEBANON SURINAME
CHILE LESOTHO SWAZILAND
COLOMBIA LIBERIA SWEDEN
COMOROS LIBYA SWITZERLAND
CONGO LIECHTENSTEIN SYRIA
COSTA RICA LITHUANIA TAIWAN
COTE D'IVOIRE LUXEMBURG TANZANIA
CROATIA MACAO THAILAND
CUBA MACEDONIA TOGO
CURACAO MADAGASCAR TRINIDAD & TOBAGO
CYPRUS MALAWI TUNISIA
CZECH REP MALI TURKEY
DENMARK MALTA UGANDA
DJIBOUTI MAURITANIA UKRAINE
DOMINICAN REPUBLIC MAURITIUS UNITED ARAB EMIRATES
ECUADOR MEXICO UNITED KINGDOM
EGYPT MONACO UNITED STATES OF AMERICA
EL SALVADOR MOROCCO VATICAN CITY
EQUATORIAL GUINEA MOZAMBIQUE VENEZUELA
ESTONIA MYANMAR VIETNAM
FIJI NAMIBIA WINDWARD ISLANDS
FINLAND NEPAL YEMEN REPUBLIC
FRANCE NETHERLANDS ZAIRE
FRENCH POLYNESIA NEW CALEDONIA ZAMBIA
GABON NEW ZEALAND ZIMBABWE
GAMBIA NICARAGUA
GEORGIA NIGER
South korea barida
Mage licens aka 2023 December expir wenawa dnma renewe karaganna puluwan da mokada mama rata yanna inne
brother Qatar walath bike eka padinn puluwnd lankawen international krn giyoth
මෙම රියදුරු බලප්ත්‍රය භාවිතා කරමින් රථ වාහන පැදිය හැකි රටවල් 120ක් ගැන මම වීඩියෝ එකේ සදහනක් කරනවා ඒ රටවල් 120 අතර කටාර් රාජ්‍යය ඇතුලත්.
License eka international karaganna visa ekak thiyenna onada? Visa ennathuva barida?
temporary license eka aran giyata kamak nedda
අයියා super😊😊😊😊😊
අයියේ, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය ඔන්ලයින් ක්‍රමයට ගන්න ක්‍රමයක් තියෙනවද? දැනට මම ඉන්නේ පෝලන්තයේ
ගල්ෆ් ලයිෂන් එක ගන්නත් මේක අරන් යන්න ඕනිද. ඒ කියන්නෙ ම්ඩ්ලීස් රටකට යනව නම් මේක ඕනිද
බඩි අපි අවුරුද්දෙන් පස්සෙ ඔහෙ ඉද්දිම අලුත් කරගන්න බැරිද ලයිසන් එක
අවුරුද්දකට පසුව අලුත් කිරීමේදී මෙන්න මේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය වෙනවා.
1 ලයිශන් එකේ කොපි එක
2 පාස්පෝර්ට් සයිස් ෆොටෝ 3ක්
3 මෙම්බර්ශිප් කාර්ඩ් එක
4 පාස්පෝර්ට් කොපි එක
මේ ලියකියවිලි සමග ඔයාගෙ පවුලේ කෙනෙක් හෝ ඔයාව නියෝජනය කරන කෙනෙක් මෙම ආයතනයකට ගියොත් නැවත ඔබගෙ ලයිශන් එක අලුත් කරගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ ඉන්න රටට ගෙන්වා ගැනීම කුරියර් මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් කරගත යුතුයි.
ayye,puluwanda ara link eka ewanna apata?anith prashnaya ayye,,oka dan valid wenne 1 year nam pita ratakata giyahamath oka expire wenawada?
aaceylon.lk/services/idp/
ඔව් මෙය අවුරුද්දක් පමණයි වලංගු
අවුරුද්දකට පසුව අලුත් කිරීමේදී මෙන්න මේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය වෙනවා.
1 ලයිශන් එකේ කොපි එක
2 පාස්පෝර්ට් සයිස් ෆොටෝ 3ක්
3 මෙම්බර්ශිප් කාර්ඩ් එක
4 පාස්පෝර්ට් කොපි එක
මේ ලියකියවිලි සමග ඔයාගෙ පවුලේ කෙනෙක් හෝ ඔයාව නියෝජනය කරන කෙනෙක් මෙම ආයතනයකට ගියොත් නැවත ඔබගෙ ලයිශන් එක අලුත් කරගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ ඉන්න රටට ගෙන්වා ගැනීම කුරියර් මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් කරගත යුතුයි.ස්තූතී වීඩියෝ එක නැරඹුවාට 🖤
Aiye mn havey driving enna bara dila tiynne documents.oheta awma compnyn hdla dnwa kiuwe licence eka.contruction feald eke tipper thiynne.man international krgnna onida licence eka.romeniawn denne ohe local licence ekda.
international driving licen eka tyna eka watinawa. E pilibadawa agency eken poddk ahala balanna.
Hema auruddema e ganama denna onada alutkaranna
1yr vtarai da valid.... Member ship eka tiyena ekai nati ekei wenasa mkkda?
rumaina avith auruden passe aye aluth karaganne kohomada
අයියේ මං ගාව Tral පෙන්නුවට පස්සේ දෙන කොලේ තියෙනවා. තාම කාඩ් එක ආවෙ නැහැ. ඒ කොලේ අරන් ගිහිල්ලා international කරගන්න පුලුවන්ද?
ඒක නම් හරියටම දැනගන්න වෙන්නෙ එයාලව කන්ටැක් කරලා තමා
පුලුවන් වෙන්න එපැයි, කාඩ් එක නැත්තෙ රට පාලනය කරන උන්ගෙ වැරැද්ද නිසා මිසක්, ලගදි ලයිසන් ගත්තු අයගෙ වැරැද්ද නිසා නෙමෙයිනෙ
ලර්නස් එකෙන් රුපියල් 25000ක් ඉල්ලනවා.ඇත්තටම වියදම කීයක් විතර යනවාද?
Thanks 🙏
අයියා මම ගියේ වේරහැර මගේ ඩ්‍රයිවින් ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න එහෙන් ෆෝම් එකක් දීලා කිව්වා ඒක විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරගන්න කියලා එහෙම කරල ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න බැරිද automobile association එකටමද යන්න ඕනි please help me 😢
Aiyee oka auruddai neda valid expired unaata passe mokakda karanne aye ehen aluth karaganna puluwanda
අවුරුද්දකට පසුව අලුත් කිරීමේදී මෙන්න මේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය වෙනවා.
1 ලයිශන් එකේ කොපි එක
2 පාස්පෝර්ට් සයිස් ෆොටෝ 3ක්
3 මෙම්බර්ශිප් කාර්ඩ් එක
4 පාස්පෝර්ට් කොපි එක
මේ ලියකියවිලි සමග ඔයාගෙ පවුලේ කෙනෙක් හෝ ඔයාව නියෝජනය කරන කෙනෙක් මෙම ආයතනයකට ගියොත් නැවත ඔබගෙ ලයිශන් එක අලුත් කරගැනීමේ හැකියාව තිබෙනවා.ඔබ ඉන්න රටට ගෙන්වා ගැනීම කුරියර් මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් කරගත යුතුයි.
ගොඩක් වැදගත්
Korean japan walatath puluwnd aiye
නම් ලයිස්තුවේ නම් තියෙනවා පුලුවන් කියලා🖤👍
සමහර අය කියනවා ලංකාවේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කලා ට පිටරට ගියාම එහේ වෙනම ලයිසන් ගන්න ඕන නැත්නම් එහේදී වාහන පදවන්න දෙන්නේ නැහැ කියලා එක ඇත්තද?
ඔයාලා රුමේනියාවේ වාහන එළවනවද?
රුමේනියාවෙ නම් ඉන්ටර්නැෂනල් ලයිශන් එකෙන් පුද්ගලික වාහනයක් පදවන්න පුලුවන් උපයන්න බෑ
@@eurotraveler9109 thank you very much
කුවේට් නම් එහෙම තමා.කුවේට් ඇවිත් exam කරල ට්‍රෑල් පෙන්නල ගන්න ඕනෙ
Ayye dan card nh ne licen mge kole thiyenne trail okkoma pass seal okkoma gahala thiyenne eka arn gihin hadagnna barida😢
Conform krla denaganna puluwan wenne hotline katha krlama tama
හරිම වැදගත් තැන්කු අයියේ..ලයිසන් එක පරන වේන්න ඔනි නැ නේ ද
Aluth licen ekk nm getaluwak ettema ne. Lagadi expire wenne nettam aulk eththema ne🖤
මෙම්බර් ශිප් තියෙන එකේ වාසිය මොකක්ද
ලංකාවේ ලයිසන් නෑති කෙනෙකුට අලුතින්ම rumeniyawedi ලයිසන් ගන්න බැ ද
වියදම වැඩී.රියදුරු පාසලකට යන්න වෙනවා.භාෂාව යන්තමින් හරි තේරෙන්නත් වෙනවා.නීතිරිති හැමදේම දැනගෙන ට්‍රයල් එක ගොඩ දාගන්නත් වෙනවා. හැබැයි කරගත්තොත් ගොඩක් වටිනවා 🖤🖤💪💪
අයියේ ලින්ක් එකයි ..නුවර නම්බර් ටිකයී සම්බන්ද කරගන්ඩ ඕනී..විදිහ කියන්ඩකෝ..ලංකාවේ නෑ එයා එයාගේ ලයිසන් ඔක්කොම මෙහෙ තියෙනවා හදලා යවන,විදිහ කියන්ඩකෝ
මල්ලි කන්ට්‍ර්‍ර්නර් ලයිසන් එකක් අරන් ආවොත් වට්නාකමක් තියෙනවද
Aiye wenada eka dawasin dunna neda den dawasa kihipayak yanawada
පාස්පෝර්ට්, පොලිස් රීපෝර්ට් වගේ තමා හැම තැනම දැන් රශ් එක වැඩී.අය කරන මුදලයි කාලයයි වැඩී ලංකාවනේ👍👍