ජන අරගලවල සංගීතය , නර්තනය, ප්‍රේමය තිබිය යුතුයි - මහින්ද දේශප්‍රිය

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 82

  • @usimage628
    @usimage628 2 роки тому +36

    ලෝකය ඉතිහාසයේ ලියවෙන අරගයක්… අරගයට ජය💪💪💪

  • @ElephantSoul
    @ElephantSoul 2 роки тому +5

    ඔබ තුමාට දීර්ගයුෂ ලැබේවා

  • @jayanthasri7201
    @jayanthasri7201 2 роки тому +4

    ආදරණීයන්ගේ අරගලය ඓතිහාසික නවීන ජාතියක
    ප්‍රකාශනය නිර්මාණය කිරීමේ
    සංගායනාව බවට පත්කරමු
    අත්හල නොහැකි වගකීම එයයි

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 роки тому +17

    අලුත් දේශපාලන පරිවර්තනයක් හොරු නැති ආණ්ඩුවක්

  • @Hasarel_sulakshana
    @Hasarel_sulakshana 2 роки тому +18

    69 ලක්ශයක් චන්දෙ දුන්නු මිනිස්සු නෙමේ වැරදි nomination දුන්නු මේ මනුස්ස තමා වැරදි මෙහෙමත් විහිලු😂

  • @poornajayaweera7680
    @poornajayaweera7680 2 роки тому +2

    ජයවේවා

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 роки тому +1

    Aragalayata Jaya wewa..

  • @harindusemasinghe2810
    @harindusemasinghe2810 2 роки тому +3

    Sir ඔබගේ දර්ශනය gena adambarai

    • @champaperera3559
      @champaperera3559 2 роки тому

      That sir did every thiing visit Mr Nagananda vidio and learn more this is our motherland not uk

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 роки тому +1

    විවේචන නෙමේ නංගී ඇත්ත ....අරගලය කියන වචනේ තේරුම ඒක නෙමේ ..ඔතන සැබෑම අරගලය කරන්නෙ රැට්ටා ,මෝටිවේශන් අප්පච්චී , අරගලයක් කියන්නෙ ඒක කරන්න විදිහක් තියෙනව...ආතල් ගන්න නම් වෙන දෙයක් කරන්න ඔනෙ අරගලයක් නම් වෙන විදිහකට යන්න ඕනේ

  • @sumedarandeera9774
    @sumedarandeera9774 2 роки тому +1

    Yes

  • @thakshilamadushani9636
    @thakshilamadushani9636 2 роки тому +4

    මේ පිලිබදව කාටවත් දොස් කියල වැඩක් නෑ චන්දෙ දුන්න එක පිලබදව. එක්කෙනෙක් නෙම් 69 ලක්ෂයක් දුන්නා. ඒ අයගෙනුත් බොහෝ පිරිසක් අරගල භූමියෙ. නැතහොත් එපා කියන තැන ඉන්නවා. දැන් කාටවත් දොස් කියල වැඩක් නෑ. මතක් කරල බලන්න එදා ගත්ත තීරනෙ ගන්න තිබ්බ හොදම තීරනය. වෙන තීරන තිබ්බෙ නැ. ඒ අතරින් තෝරගන්න තිබ්බ හොදම දේ මෙයාලා. ඒක අපි කව්රුත් තේරුම් ගත යුතුයි. චන්දෙ දුන්න අය බල බල චෝදනා කරන එක හරිම වැරදියි. එදා හොදම තීරණය වුනාට දැන් ඒක වැරදියි. ඒකයි ඇත්ත. එදා පකෂ වුනා වගේම අද විරුද්ධ වෙන්නත් කොන්දක් තියෙන්න ඕන. ඒක ජනතාවට තියෙනවා. තාම නැත්තෙ වංසෙ කබල් ගගා කඩේ යන ගොට්ට අල්ලන සහ උන්ගෙ බත් පැකට් ඒකට 5000ට යට වුන මිනිස්සු ටික. අනිත් උන් ඔක්කොම දැන් විරුද්ධයි. ඒ නිසා චන්දෙ දුන්න අයට නෙමේ බනිනන් ඕන එදා චන්දෙ දීල දැන්වත් විරුද්ධ වෙන්න බැරි ඔය බැනර් එල්ලන් gota ඕන කියල එන ඇතැම් පිරිස් කණ්ඩායම්වලට. උන්ගෙ ගොන් මොල තාමත් වහල් වෙලා නිසා. එබැවින් මෙතුමාටවත් මෙහෙම චෝදනා කරන එක වැරදි. මාත් සාමාන්‍ය පුද්ගලයෙක්. පුළුවන්නන් අර කියුව වගෙ තවත් බෝඩ් එල්ලලන් gota ඕන කියල එන පිරිස එලවන්න බලන්න.

    • @champaperera3559
      @champaperera3559 2 роки тому

      Mun thama 61 lakshaya rawattanna hora purawesi dawaya henguwe eda mu atha kiuwanam 61 lashaya gota usa yawala jathiyata kale sapayak meyaka

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 роки тому +4

    ගෝඨා ගේ පත්වීමට ඍජුව වගකිවයුතු ඔබයි.සත්‍යය දැනගෙන , සියල්ල වසන් කලා.

    • @sachiyaofficial9854
      @sachiyaofficial9854 2 роки тому

      Meya apaksha pathi nehe ☹️meyata mokuth karanna be karanna puluwan unth karanne gotata bayai 😑

  • @mikejay9541
    @mikejay9541 2 роки тому

    Moo thamai niyama naluwa..

  • @nalimsali7995
    @nalimsali7995 2 роки тому +5

    හොරුන්ට හොරා නොකියා මහත්තයා කියලද කියන්නේ .

  • @sachinithennakoon5251
    @sachinithennakoon5251 2 роки тому +1

    Mahum

  • @rohiniherath4510
    @rohiniherath4510 2 роки тому

    මහින්ද මහත්තයෝ ඔයා තමා පලවෙනි වැරදි කාරයෙක් .ද්විත්ව පුරවැසියෙක්ට නාමයෝජනා දෙන්න ඉඩ දුන්නෙ

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 2 роки тому

    ප්‍රබුද්ධ මිනිසෙක්

  • @ruwanbandara594
    @ruwanbandara594 2 роки тому

    ❤❤❤❤❤❤❤👍👍👍

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +7

    නාගහනන්දට පිස්සු .අඩුම පුළුවන් නම් 100 ක් අරන් එන්න කියන්න .

    • @dammia5993
      @dammia5993 2 роки тому +4

      පිස්සු මෙකටයි ගෝටටයි. නාගානන්ද සමග අපි.

    • @champaperera3559
      @champaperera3559 2 роки тому

      100 neme aula mole mechara welath atha pennethi eka

  • @damithpiris283
    @damithpiris283 2 роки тому +18

    ඔයා තමයි ඇමරිකන් කාරයගේ නාම යෝජනා පිලි අරගෙන ජනාධිපති කරලා රට මේ තත්ත්වයට පත් කලේ.....ඔයාලා ඔක්කොම යාළුවෝ මල්ලී

  • @nipunisudara4583
    @nipunisudara4583 2 роки тому

    Abata puluwan kenek genna me massege eka obawa jwathkarawai

  • @kdamalidu6414
    @kdamalidu6414 2 роки тому

    Varadi athi api hamotama eva thiyanava ne but atha kiyana kelin nayakayek man dakina vidiyata

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 роки тому +1

    රට ගැන පිස්සෙක් සමග කතාවක් ,රට විනාශ කිරීමට වගකිව යුතුයි

  • @saranyamandhodara2408
    @saranyamandhodara2408 2 роки тому +2

    Niyama niladariyek

    • @champaperera3559
      @champaperera3559 2 роки тому

      Danna tharama muta apith rewatuna hariyata hoyala balanna kauda me kiyala

  • @antoniusabeywardane4619
    @antoniusabeywardane4619 2 роки тому

    THIS BUGGER NEW GOTA WAS A DIVAL CITIZEN, BUT LOOKED THE OTHER SIDE AND ACCEEPTED THE NOMINATION.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 роки тому +3

    කාලය නාස්ති කිරිමක් . රට මේ තත්වයට පත්කිරිමට වක්‍රාකාරයෙන් සහය දුන් වග කිව යුතු නිලධාරීන් නිතිය ඉදිරියට ගේනවා... බබා හුකුං නොවේ . තවත් ගොනාට අන්දන සැලසුම් සහගත වැඩ සටහන් අපට එපා.

  • @dammia5993
    @dammia5993 2 роки тому +13

    මේකා තමයි ගෝටට දිලා මුලු රට වැසියන්ම අමාරුවෙ දැම්මෙ.

    • @chathurangadinindu5105
      @chathurangadinindu5105 2 роки тому

      ඇයි මෙයා සක්කර දෙයියෝ ද,

    • @thakshilamadushani9636
      @thakshilamadushani9636 2 роки тому +5

      ගොන් අදහස් ඉදිරිපත් කිරිමෙන් වලකින්න

    • @LakshanKarunarathna-o3y
      @LakshanKarunarathna-o3y 2 роки тому

      මොනාද ඔයි මෙ කියන ගොන් කතා😂

  • @roshanshehan3778
    @roshanshehan3778 2 роки тому

    Moka monawa kiwwath me thamay niyama aragalaya

  • @rameshnaullage6007
    @rameshnaullage6007 2 роки тому +5

    අන්කල් එන්නකෝ ජනාධිපති කමට..එකෙන්ම දෙනවා හැබයි ජේ.වී.පී එකෙන් ඉල්ලන්නෙපා..මරපු අයියා පල්ලා දෙන්නෙ නෑ..

    • @ElephantSoul
      @ElephantSoul 2 роки тому +3

      88-89 මැරුණු සියලු දේනා මෙවන් ආරගල යක කොටස් කරුවෝ දේශපාලනය ඕඋන් මර්දනය කරා😢

    • @alfabonde5054
      @alfabonde5054 2 роки тому

      බුද්දි ය පහල වේවා

    • @champaperera3559
      @champaperera3559 2 роки тому

      මේ කටට අපිත් රෑවටුනා පුතා මු තමා මහා මොලකරැ මේ සාපයේ නාගලකන්ද කියලා නීතීඤ මහතා කියනවා ඇත්ත විදිය එ video බලන්න අනිත් අයත් දැනුවත් කරන්න රට බේරාගැනීම ලොකු සටනක් පිනක්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +8

    හැබැයි මහත්තයෝ ඔහේ තමයි මේ විනාසෙට වග කියන්න ඕන නියම අපරාධ කාරයා.එදා ඔහේ රාජපක්ෂ සනුහරේට නොමිනේශන් නොදුන්නා නම් මේ අපරාදෙ මෙ රටට වෙන්නෙ නෑ.උබටත් යන්න අපායක් හොයා ගනින් ලොක්ක.

    • @yasithdulakshitha1621
      @yasithdulakshitha1621 2 роки тому +1

      Ethakota 69 lakshe 😥

    • @යූටිබ්බා
      @යූටිබ්බා 2 роки тому

      යකෝ මැතිවරණ පනත් ටික කියවලා වරේන් මේ මිනිහට බනින්නැතුව. ලංකාවෙ මිනිස්සු දන්න මගුලකුත් නෑ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මූ දුන්නලු ගානවා.

    • @thepeople6430
      @thepeople6430 2 роки тому +1

      ගොන් කතා කියන්න එපා ඕයි.. උගේ වැරැද්දක් නෑ... චන්දෙ දුන්න උන්ගෙ තමා වැරැද්ද.. උන්ට නොමිනේශන් නොදුන්න නම් ලක්ශ 69 ම මුගෙ පව්ලම කම්මුතු කරනව නේ.. මෝඩ වෙන්න එපා බම්.. කාගෙවත් පිට වැරැද්ද පටවන එක දැන්වත් නවත්තපම්.. තමන්ගෙ අතෙත් මේ රට විනාශ උන එකේ වැරැද්දක් තියෙනව කියල හිතපම්...😔

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 роки тому

    Moo Rajapaksha ge balal athak
    Loka Kapati porak.

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 роки тому

    කාලකණ්ණි තක්කඩියෙක්

  • @sddftdff4623
    @sddftdff4623 2 роки тому

    muth gahanna ona.desapriya gotta allapu aka.ballah hukannathuwa palayan....

  • @mahendrapadmakanthi5165
    @mahendrapadmakanthi5165 2 роки тому

    පිස්සු කතා කරන දේ එ්ගොල්ල කරපු දෙන් .එ්කත් විග්‍රහ කර කර ඉන්නව.මේ සාමාන්‍ය ජනතාවගේ දුක නොතේරෙන පිස්සො

  • @nadukatu8084
    @nadukatu8084 2 роки тому

    Gota genna ouath wada kala

  • @prabathdharshana9347
    @prabathdharshana9347 2 роки тому

    මූ තමා ගෝඨාභය රාජපක්ෂ ගෙන්න නාම යෝජනා දුන්නු ප ක ය

  • @kaveethmarambukwella5953
    @kaveethmarambukwella5953 2 роки тому +3

    පලයන් නාකියා යන්න තෝ තමයි ගෝඨාභයගේ පුරවැසිකම ගැන ආපු විරෝධය යට ගහලා ගෝඨාභය ඡන්දය ඉල්ලන්න දුන්නේ. දැන් කොල්ලන්ගෙ අරගලයෙන් වාසි අරන් පොර වෙන්න හදනවා..

    • @tharindusupun8459
      @tharindusupun8459 2 роки тому +1

      69 ලක්ශෙකුත් චන්දේ දුන්නා නෙද 😂

    • @kaveethmarambukwella5953
      @kaveethmarambukwella5953 2 роки тому

      @@tharindusupun8459 සරමෙ පිහද ලා ඉවර කරන්න තිබුණ චාන්ස් එක මග ඇරපු එකානේ ඔය. ඒක මග ඇරිච්ච හින්දා තමයි ලක්ෂ හැට නවයක් කතිර ගැහුවෙ.

  • @roshanshehan3778
    @roshanshehan3778 2 роки тому

    Mole tiyana unge aragalayak

  • @sltheck5129
    @sltheck5129 2 роки тому

    Lakmathava bihikala uthum manussayek

  • @AIkidsstories731
    @AIkidsstories731 2 роки тому

    Muth me amu kalaknniyek thwath rajapkshalta kade yana ekk witrai. Rawatenna epa muta

  • @dulajprasanna1428
    @dulajprasanna1428 2 роки тому +5

    හෙන වදින්න ඕන තවත් කාලකන්නියෙක්. ඇමරිකන් කාරයට නාමයොජනා දුන්න පවම ඇති මේ මහල්ලට නිරයෙ ඉපදෙන්න...💩💩💩

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому +3

      අනිවාර්යයෙන්

    • @dulajprasanna1428
      @dulajprasanna1428 2 роки тому +2

      @@samannandalalranasinghe5740 ❤️

    • @Hasarel_sulakshana
      @Hasarel_sulakshana 2 роки тому +2

      69 ලක්ශයක් චන්දෙ දුන්නු මිනිස්සු නෙමේ වැරදි nomination දුන්නු මේ මනුස්ස තමා වැරදි මෙහෙමත් විහිලු😂

    • @dulajprasanna1428
      @dulajprasanna1428 2 роки тому

      @@Hasarel_sulakshana 69 ලක්ශෙ අතර වැඩිපුරම ඉන්නෙ අහිංසක දුප්පත් ජනතාව.. ඒ මිනිස්සුන්ට වැඩිය තේරුම් නෑ... කතාවට රැවටෙනව. මාධ්‍ය වලින් පුම්බන රෑපෙට රැවටෙනව. ඒකෙ වාසියෙන් සක්කිලින්ට නොමිනේශන් දුන්නෙ මූ. උඹල වගේ උන් අහු උනේ ඒකයි. ගෝඨා ජනාධිපති වෙලා මාස 6ක් ගියහම තමා උගෙ පුරවැසිකම අයින් උනේ.... දන්නෙ නැත්නම් දැන ගනින්....

  • @saliyafitness
    @saliyafitness 2 роки тому

    Baila.....

  • @priyanthabandara554
    @priyanthabandara554 2 роки тому

    Ane oyath nikan ina mko hukanne natuwa

  • @nimalananda8844
    @nimalananda8844 2 роки тому

    PALA.. AMBALAMA.. API. ENAVA
    THOGE.. BOTUVEN.. ALLAGANNA
    GOTA.. TA. ENNA. HORA. PARA
    KAPU.. DESA. DROHIYA. DUSITAYA

  • @scorpiowpac6942
    @scorpiowpac6942 2 роки тому

    Naya athitaye edals ena naya rajapaksalata vitharak wandi gewannawela

    • @scorpiowpac6942
      @scorpiowpac6942 2 роки тому

      Ranjan rattaran aswayo rajapaksalata thiyenawa kiyapu boruwa wage horu horu kiyana aketh ahema wenna puluwan ugath shodarine me minusunta banala pawu puroganna apa athta athisatiyen hoyanna

    • @scorpiowpac6942
      @scorpiowpac6942 2 роки тому

      Kauru hari akkenek hora kiwwhama aya rallak wela. Thopi welendag kathawa wage

    • @scorpiowpac6942
      @scorpiowpac6942 2 роки тому

      Mama duppat ghaniyak rajapaksalata kade yanawa nowei ugat shodara janathawani hodata hoyala balanna mhi atta natta kotanada waradila tiyenne kiyala

    • @scorpiowpac6942
      @scorpiowpac6942 2 роки тому

      Putuwata pora kana 225 sama hark kiyana boru ahanna apa desapaluwanta one anduwa peralanna metana warada hari gassala janathawata shanayak denna nowi

    • @scorpiowpac6942
      @scorpiowpac6942 2 роки тому

      Nawata chandayak thiyala mudal nasthi karanna

  • @myfehspont2275
    @myfehspont2275 2 роки тому

    Me janapathe apa kiyala genna හදන්නෙ රතු කොලද.අනෙ නිකන් ගෙවල් වලට වේලා ඉදපල්ල.මිට වඩා කියන්න දෙයක් නැ