Episode 24 | මට ගෑනු ළමයෙක් ඉන්නව අම්මා | බාෂි | Sinhala nawa katha |Anudi & Dinesh Novels

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 54

  • @nadeeshamadushani8943
    @nadeeshamadushani8943 Рік тому +2

    අනෙ බාල්දි එපා මැණික් කැටෙ අහිංසක හුරතල් ආදරෙට....... ගොඩාරියක් ලස්සනයි❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @AmalshaBabi
    @AmalshaBabi Рік тому +1

    අනේ ශෝයි අක්කි 😍😍❤ ඕම දිග episode දාන්න 😚❤️‍🩹ඉක්මනට අම්මාවත් කැමති කරවන්න....😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Рік тому +1

    අම්මා ගෙ කැමැත්ත ලැබේවා ❤❤❤ ලස්සනයි කථාව ගොඩාක් ස්තුතියි නංගී ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා! ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 Рік тому +1

    Jiwithe helaheppim godak ekka idiriyata yana widiya hari apuruwata wachana karanawa anudi oya.meka katawak newe attama jiwitha anadarayak wagei harima lassanai jiwithe Bashita dinanna ida denna❤❤❤good luck😊

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ගොඩක්ම ස්තූතියි අක්කේ ❤️

  • @hansihansi7724
    @hansihansi7724 Рік тому +1

    අම්මා කැමති උනානම් හොදයි.. ගොඩාක් ලස්සනයි අක්කා 💖💖

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Рік тому +4

    කතාව හරි ලස්සනයි නමුත් අනේ අම්මා කෙල්ලට කැමතිවෙන්න නැත්නම් දෙන්නා පවුඅනෙ 👍👍❤️❤️🌹🌹😀😀

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SNSithuvilinimnaya-iu6sn
    @SNSithuvilinimnaya-iu6sn Рік тому +1

    ගොඩක් ලස්සනයි අක්කී කතාව

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @ශානිගෙකතාවිමන

    අනේ හිරුවෝ...මුකුත් කියලා අම්මව අකමැති කරවන්න නම් එපා ඈහ් ...ගොඩක් ලස්සනයි මැණික ආදරෙයි ගොඩක්💗💗💗 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ඔව් හිරුවො. ගොඩක් ස්තුතියි ශානි ❤️

  • @lipikaruwa8529
    @lipikaruwa8529 Рік тому +1

    ලස්සන story එකක් ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Chandima-qq9ov
    @Chandima-qq9ov 3 місяці тому

    කතාව හරිම ලස්සනයි .ආසාවෙන් කියවන්නෙ ....❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  3 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @seethad.g1396
    @seethad.g1396 Рік тому +1

    අදත් හරිම ලස්සනයා මැනික 🌹🌹🌹🌹🌹👍👍👍👍❤❤❤❤🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @kusummdagoda1329
    @kusummdagoda1329 Рік тому +1

    අනේ හිරුවා අයියා පව් බාල්දියක් නම් පෙරලන්න එපා ඒ ආදරයට අම්මාගේ හිත හදන්න ලස්සනම ලස්සනයි කතාව මැනික බලාන හිටියේ කොයි වෙලාවේ කතාව දායිද කියලා ❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඒකනෙ නේද අනේ. ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @rankangara1974
    @rankangara1974 Рік тому +1

    කතාව බලන්න පුදුම හදිස්සියෙන් හිටියෙ.හරිම ලස්සනයි.අනේ හිරුවා අම්මගෙ හිත කඩල දායිද.හිරුවා දන්නවනෙ ඒ දෙන්න ගැලපෙනව කියල.අනේ අම්මගෙ හිත හදන්න හිරුවා උදව් කරයි නේද.පව් අහිංසක බාෂි කෙල්ල.දැන් එයා කොච්චර හොඳ ළමයෙක් වෙලාද.

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ඒකනෙ අක්කෙ. ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @RuwaniThakshila-qb6bk
    @RuwaniThakshila-qb6bk Рік тому +3

    අනේ මේ දෙන්නව වෙන් කරන්න එපා කෙල්ල පව් කවදා හරි එයාලව ඔය මුඩුක්කුවෙන් එලියට එන්න එපයි.

  • @Samantha-s4g
    @Samantha-s4g Рік тому +1

    තිමිරයි බාෂියි වෙන්කරන්න නමි එපා එයාල හොදට ගැලපෙනවා.🎉😢😢😢

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Рік тому +1

    Harima lassanaii😢 duppath posath beda wadak na adare karanna

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @janakajayasingha5390
    @janakajayasingha5390 Рік тому +1

    අනෙ හැමදාම කතාව දෙන්නකො

  • @dilhanipriyadarshani1984-fu4uw

    බාශි 25 කොටස දෙන්න කෝ

  • @ishaniekanayaka6689
    @ishaniekanayaka6689 Рік тому +1

    Harima lassanai ❤❤❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තව කොටසක් අද දාන්න

  • @sureshfernando119
    @sureshfernando119 Рік тому +1

    අම්මා මානුෂීය ලෙස හිතන ගැහැණියක්. ඉතින් අකමැති වෙයි කියලා හිතන්න අමාරුයි

  • @dharshaniiishaaraa9977
    @dharshaniiishaaraa9977 Рік тому +1

    ❤❤❤❤❤

  • @lakshikamadhushani5094
    @lakshikamadhushani5094 Рік тому +1

    අනේ හිරුවො බාල්දියක් පෙරලන්නනම් එපා.

  • @pushparani6189
    @pushparani6189 Рік тому +1

    හිමරු කමති නැහැ තිමිර බාෂිව බදිනවට හිමරු ආදරේයිනේ බාෂි මේදේන්නා බදිනකන් විස්වාශ නැහැ මට බදියි කියලා ඇහැබැයි බාෂි ඉගේන ගන්නවා හොදට වේලාවකට මට හිතේනවා හිමරුට බාෂිව අයිති වෙයිද කියලා බලමුනේ ඉස්සරාහාට මොකද වෙන්නේ කියලා

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඔව් අපි බලමු ඉදිරියට හොඳේ ❤️

  • @anushadamayanthi3449
    @anushadamayanthi3449 Рік тому +1

    ❤️🌹❤️🌹🌹🌹🌹

  • @sakunikarunarathne3466
    @sakunikarunarathne3466 Рік тому +1

    Amma kamathi wei neda? 😢