Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සෑම දුවා දරුවෙක්ම පාසැල් යවමු.ආර්ථික විසඳුම විසඳුමු මාලිමාව ගෙනාවේ ඒකයි...🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰👍
පසුගිය රජයෙන් අනා මඩ කර ඇති දෙයක් විසඳාගෙන යන විට සමස්ත මුළු රටේම ජනතාවට ඒ භුක්ති විඳින්න සැලසෙන සේ විසඳුම ලබාදෙන්න❤️👍කොටසකට දෙන සහනාධාර ක්‍රමය ඉවත් කරන්න.🇱🇰👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰රටේම බොහෝමයක් මාස්පඩියක් ගන්නා සියලුම ජනතාව ජීවත්වීමේ අපහසුතාවයට ලක්වී හමාරයි.ඒ දූ දරුවන් වෙනුවෙන් ලබාදෙන්න🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👍ඉන්ධන මිල ගෑස් මිලද විසඳුම් වේ...හැකි ඉක්මනින්ම සියලුම භාණ්ඩ රජයෙන් ගෙන්වන පිළිවත අරඹන්න..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
නලින්ද සහෝදරයාට උත්තමාචාරය ❤❤❤
ඒක නම් හොඳයි ඉස්කෝලේ ළමයින්ට සැහෙන වියදම්
හැමෝටම අමාරුයි .සැමට aka ලෙස
අපේ ගැම්ම.. දෙන එක දෙන්නේ අඩෙන්න.. 🥰❤️❤️🥰ගේම ගහලම මුන්ට පෙන්නමු 🙏🏼🙏🏼
හරිම සතුටුයි ඇමැති තුමනි.
සියලු දරුවන්ට ලබා දෙන්න
දෙනව ආයි කන්වල ඇගිලි ගහගන්නම
Ane obalata pin api අමාරුවෙන් jiwath wenne
Ane hodai
❤❤❤❤❤❤❤
ස්වයං රැකියා කරන අපි ගැනත් බලන්න. අඩු පොලියට මුදලක් හරි ලබා දෙනවා නම් අපෙ ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. එයින් තව කෙනෙකුටත් රැකියාවක් දෙන්න පුළුවන් .
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
එක පවුලක පාසල් යන දරුවො දෙතුන් දෙනෙක් හිටියොත් ඒ හැම ලමයටම දෙනවද
රුපියල් 6000 දීමනාව ලබා ගන්නේ කෙසේද
Siyaluma daruwanta denna anith daruwo paw
හොදම වැඩකි. තාත්තලා කුඩු ගහයිද ?
සල්ලි අතට දෙන්නෙ නැතුව digital method එකකට කරන්න හදන කතාවක් කැබිනටි ප්‍රකාශයෙදි කිව්වා බන්
aswesuma himi ayata witharak newei rate hema pasal yana daruwekutama denna maas padi gannaa api wage minissuth jiwat wennet lamainta poth aran dennet harima amaruwen
Pretrol adu karanna sahane dewal eka haraha adu wenawa api ganna padiyen kala jeewath wenna baha me viyadama dara ganna amarui badu mila hada usata
ඇයි රට විරුවෝ අමතක කරලා කතා කරන්නේ අපිව හැමෝටම අමතක වෙලා අපේ කරුමේ තමා.
Ubalata wada bha ban
Ubata puluwanada 😅
හොරැන්ට , මක්කොල්ල කාරයින්ටද පුළුවන් . අනේ ගොනෝ 🐃
අනිත් පක්ෂ වලට පුළුවන් නිසා ද මිනිස්සු ඔච්චරටම ප්‍රතික්ෂේප කරේ????.. කෝ රනිල් ගේ free wifi and laptops... 😹
සෑම දුවා දරුවෙක්ම පාසැල් යවමු.ආර්ථික විසඳුම විසඳුමු මාලිමාව ගෙනාවේ ඒකයි...🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰👍
පසුගිය රජයෙන් අනා මඩ කර ඇති දෙයක් විසඳාගෙන යන විට සමස්ත මුළු රටේම ජනතාවට ඒ භුක්ති විඳින්න සැලසෙන සේ විසඳුම ලබාදෙන්න❤️👍කොටසකට දෙන සහනාධාර ක්‍රමය ඉවත් කරන්න.🇱🇰
👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰
රටේම බොහෝමයක් මාස්පඩියක් ගන්නා සියලුම ජනතාව ජීවත්වීමේ අපහසුතාවයට ලක්වී හමාරයි.ඒ දූ දරුවන් වෙනුවෙන් ලබාදෙන්න🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️👍ඉන්ධන මිල ගෑස් මිලද විසඳුම් වේ...හැකි ඉක්මනින්ම සියලුම භාණ්ඩ රජයෙන් ගෙන්වන පිළිවත අරඹන්න..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
නලින්ද සහෝදරයාට උත්තමාචාරය ❤❤❤
ඒක නම් හොඳයි ඉස්කෝලේ ළමයින්ට සැහෙන වියදම්
හැමෝටම අමාරුයි .සැමට aka ලෙස
අපේ ගැම්ම.. දෙන එක දෙන්නේ අඩෙන්න.. 🥰❤️❤️🥰ගේම ගහලම මුන්ට පෙන්නමු 🙏🏼🙏🏼
හරිම සතුටුයි ඇමැති තුමනි
.