උද්දිකගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් භාරතගේ Video එකේ පැහැදිලි කිරීම පිළිබඳවත් SLvlog Team එකේ Review එක බලාපොරොත්තු වෙනවා... Specially from Hasa & Bruno... All the Best Guys...❤❤🎉🎉
Bruno I am certain Son, there will be restrictions even to air the videos. The intention is to ensure the public aren't educated so that the government can do anything they desire. Sometimes I feel that there wont be an election at all. People need to wake up and not let parliament pass this law. Tnx Sons and daughter for the bravery you guys show. cheers!
Imal Liyanage playing for Qatar. He used to play along with Chamika Karunaratne in School and Club level he played for Tamil Union & Saracens before leaving to Qatar in 2020
0:49 - හදවතට එකඟයිද?
9:11 - ජල සම්පාදන වල
12:49 - පොහොට්ටුවෙන් රනිල් ද ධම්මික ද?
22:32 - මාධ්‍ය නියාමන පනත
29:41 - මංජුගේ මතය
47:15 - උද්දික ප්‍රේමරත්නගෙ වෙඩි සහ ප්ලේන් එක
1:05:22 - ආසියානු කුසලානය
1:24:32 - 78 වන UN එකට ගිය අපේ අය + රනිල්
1:26:57 - පොලිස් නිවුස් - රන් භාණ්ඩ රෝල
1:30:54 - පොලිස් නිල සුනඛ
1:32:55 - ගනේමුල්ල සංජීව රැගකන්න කෙම් ක්‍රම
1:38:10 - ලී මෝලක් ලග පොලිස් ගැටුම
1:39:12 - කැනඩා - ඉන්දියා ප්‍රශ්නය
බොහොම ස්තූතියි headlines ටික හරියට පිලිවෙලට දාල තිබුනට මේක විශේෂයෙන් දැනුවත් විය යුතු දෙයක්
සුපිරි වැඩක්
🚍 🚂 🚗 මගේ අදහසනම්, ලංකාවේ වෙලාවෙන් හවස 4 ට විතර මේක upload කරන්න පුලුවන්නම් හොදයි, මොකද, office ඉවරවෙලා බස් එකේ, දුම්රියේ ගෙදර යන අයට ඒ විදින දුක මේක අහගෙන යනකොට, ගොඩක් දුරට අමතක වෙයි. එතකොට දැන් play කරන වෙලාවත් මදි කියලා කියයි, අදහසක් 🚍🚍🚂🚂🚗🚗🚦🚦
බෘානෝ හසා නැකිව මේක කරන්න තියා හිතන්නවත් එපා ❤
හිනාවෙවී බැලුවට සමහර News වලට අඩන්න ඕන හරිනං.. ❤❤
සුපිරී. හැමදාම ඕන මේක. මමනම් දැං නිවුස් බලන්නෙ නෑ.මේකමයි බලන්නෙ 💙
රට යන්න පුළුවන් උගත් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියන්නේ තමන්ගේ දරුවාට කරන ද්‍රෝහී කමක්. ලංකාව කියන්නේ තමන්ට කෙළවෙද්දි හිනා වෙවී ඉන්න මිනිස්සු ඉන්න රටක්. වියරු හිනාව කියලා දෙයක් අප්‍රිකාවේ උනා. වේදනාව දරා ගන්න බැරුව ඉස්කෝලෙක ළමයි ඒක දිගට හිනා වෙන්න ගත්තා. සමාජය විනාශ වෙද්දි ඒක ගලවා ගන්න විදිහක් නැති වෙද්දි වියරු හිනාව එනවා මිනිස්සුන්ට. ලංකාවේ මිනිස්සු දැන් වියරුවෙන් හිනා වෙනවා. හාග් හාග් හා...😢😢😢😢
Parallel universe එකෙන් කියන දෙයක් කියන්න කිව්වම පරණ කතාවක් මතක් වුණා... 2005 අවුරුද්දෙ කිරි පිටි පැකට් එකක ගාණ වැඩි කරපු වෙලාවෙ කොළඹ St. Bridget's convent එකේ Torrington එකට යන පැත්තෙ තාප්පෙක ලියල තිබුණා "මහරජා කිරි පිටි පැකට් එකට කෙළියි" කියලා. කුරුඳුවත්ත පොලීසියෙන් ඒක ලිව්ව උන්ව අල්ලලා උසාවි දැම්මා. පැමිණිල්ල තිබ්බෙ තාප්පෙ ලිව්ව එක ගැන නෙමෙයි. පැමිණිල්ල වුණේ ශ්‍රී ලංකා ප්‍රජා....සමා..බ්ලා..බ්ලා..ජනාධිපතිවරයාට අපහාස කළා කියන එකයි. නඩුවෙදි පොලිසිය ඔය අපහාසෙ ගැන ඇදල ගත්තම නඩුකාරය පොලිසියෙන් අහල තිබ්බෙ කනට ගහනව වගෙ කතාවක්. "කවුද මේ මහරජා කියන්නෙ. රටේ රජ කෙනෙක් නෑ. තාප්පෙ ලියල තියෙන්නෙ මහරජා කියල මිසක් ජනාධිපති කියල නෙමෙයි. ඒ නිසා මේ නඩුව ඉදිරියට ගෙනියන්න නීතිමය කාරණාවක් නෑ" කියල... ආරංචි විදියට පොලිසිය නැට්ට පස්සෙ ගහන් තමයි ඇවිත් තියෙන්නෙ.
Supiri! 🤣🤣
Ape gewal patte thappekath ohoma gahala thibba habai eke thibbe "මහරජා" kiyala nemei "අප්පච්චි" kiyala ekath gahala thibbe me para kaduwelin parliament apu loyar kenekge gedara thappe😂
@@dhanushkasudarshana3955 Pissu scene... 😂
@@nippa_partners1295 මිනිහ හැමෝගෙම අප්පච්චිනෙ.. 😂😂😂
ඔය කියන්නෙ අර lawyer හොරාගෙ බෝමිරියෙ ගෙදර වෙන්නැති.. 😅
පොහොට්ටුවේ 'ඇඩ්' එක "අතීසාරයට අමුඩ ගහනවා වගේ" එකක්. අන්තිමට වුනේ, රටම ඉදිරියේ අමුඩය ගැලවුනා.
very true. SRILANKAN ARTISTS are male prostitutes
ටිකක් කලින් දාන්න බැරිද බෲ? අද video එක 1hr 43min තියෙනවා.. කුඩු ගහන්න පුරුදු වෙලා වගෙ ඉවර වෙනකල් ඇහුවෙ නැත්තං පිස්සු වගෙ.. 😊
දුක කියන්නේ අහලා ඉවර උනාම ආයෙමත් මේ මම ඉන්නේ ලංකාව කියන අපායෙනේ කියලා මතක් වෙන ඒක.
එ පිස්සුද උබට කුඩු ගහන කතා කියලා මේ කොමෙන්ට් එක පදනම් වෙලා cid එකෙන් ඇවිත් icppr පනත යටතේ නඩු දාවී 😂😂😂😂😂
@@thilinaranasinghe5500 😂
මම නම් වීඩියෝ එක දාපු ගමන් බලන්නේ කොච්චර වෙලාවක්ද කියලා ..අද මරු
@@thushanilamahewa3789 same here.. කොච්චර වෙලාවක් තිබ්බත් කමක් නැහැ.. පොඩ්ඩක් කලින් upload කලානම් හරී..
අද දවසේ පාඩම් - 01
01) - ඇඩ් එකක් හදන්න තියෙනවනම් පොහොට්ටුවේ ඇඩ් එක හදපු උන්ට ඇඩ් හදන්න දෙන්න එපා.
02) - කාට හරි වෙඩි තියන්න තියෙනවනම් උද්දිකට වෙඩි තියන්න ආපු එකාට වැඩක් භාර දෙන්න එපා.
03) - නොදන්න දෙයක් තියෙනවනම් තනියම හොයා ගන්න, ප්‍රශ්ණ අහන්න එපා. ( *විශේෂයෙන් ක්‍රිකට් සම්බන්දයෙන් - බෘානෝ )
උඹල 4 දෙනත් ඉස්සර අපේ ක්‍රිකට් ටීම් එක වගේ...Power Play එකේ ලකුණු ටික උස්සල දෙන්න හසා ඉන්නවා ජයසූරිය වගේ....Anchor Role එක ගහන්න බෘනෝ ඉන්නවා සංගා වගේ....Partnership එකක් Build කරන්න අර මගේ වයසෙ කොල්ලා ඉන්නවා මහේල වගේ.....අන්තිම Over 5 හේ පොල් අඩි ටික ගහන්න අභී ඉන්නවා තිසර පෙරේරා වගේ.....
උඹල හතර දෙනා තමා Competible ම Team එක ❤❤❤❤
හැබැයි මෙහෙම එකකුත් තියෙනවා ...ජයසූරිය Out උනාම ඉස්සර සමහර මිනිස්සු Tv Off කලා
කොහොම ද ඉරාජ් ගේ අයිඩියා එක ???
ස්තූතියි ඔයාලට ...ලේ ටික වත් පිරිසිදු වෙනවා ...❤❤❤
මේක බැලුවෙ නැත්නම් දැන් කෑවෙ නෑ වගේ ❤
,💐❤
ඇත්තමයි 👍
උබලගෙ daily does එකට ඇබ්බැහිවෙලා ඉන්නෙ.හැබැයි අද තමා comment එකක් දැම්මෙ. Good job
හලෝව්
මේක බලන්න කලින්ම Comment එක දාන්නේ , What about yesterday එකට වැටෙන්න
එච්චරයි!!
මේක මොන වැඩේ තිබ්බත් අනිවාරෙන් බලනවා , දන්න හැමෝටමත් බලන්න කියනවා, දැන් මොනාහරි සිද්ධියක් වුනාම එකට ඔයාලගෙ අදහස එනකන් බලන් ඉන්නේ අපිට කියල අදහසක් හදාගන්න. Highly appreciating this work!!❤ All the very best crew
මේකට දැං ඇබ්බැහි වෙලා තියෙන්නේ නියමයි සුබපතනවා කට්ටියටම❤❤
ඇත්තමයි හරිම හාස්‍යජනකයි හරිම රසවත් .හරිම ආසාවෙන් බලන්නෙ.
මට බෑ ඕයි හසා...😂😂😂
උද්දික පුතාට වෙඩි තියපු එක 😅😅😅
මම වැඩියෙන්ම ඉන්ස්පයර් වෙන්නෙ මෙතනින් !
මේක අහද්දි තමා මෝටිවේශන් එක එන්නේ මේ ප්‍රශ්න අපිත් කෑ ගහලා කියන්න ඕනී කියලා...
ජය !
හැමදාමත් වගේ මේක දානකන් හිටියේ කොයි වෙලාවෙද කියල බලන්න....🌹❤️
ටික්ක කලින් දාන්නකො 7 විතර වෙද්දිවත්😊 ගෙදර ඇවිත් සාරි මදින ගමන් උයන ගමන් අහන්නෙ මේක😁
ජය ජය හසා ඇවිල්ලා 💯😍❤
1:36:02 ආතල්ම කෑල්ල😂මැවිල පේනවා වැට ලගට ඇවිල්ලා සංජීවෝඕඕඕ කියල කතා කරන විදිහ😂😂😂😂
ඒක තමා මාත් ආසම සීන් එක. 😂😂😂
මම ඉන්නේ බහරෙන් මමයි මගේ බිරිදයි මෙ වැඩසටහන හැමදාම උදේ බලනවා .. සුබ පැතුම් ,මිනිස්සුන්ගේ මොල හොදනවට ස්තුතියි.
අද හසා ඇවිදින් සතුටුයි තිවන්කගේ මුන අද ටිකක් හොදයි ඉයේ මැච් එකෙන් පස්සේ අවුල් ගිහින් තිබුනා ඔහොම තමයි ඩාන් වෙනවා ඩෝග් වෙනවා
අද මම ගොඩක්ම ආවේ අබි කියපු නිවුස් එකක් ගැන පහුගිය දවසක කියපු ඒ නිවුස් එක ඔයට ටිකක් වැරදුනා පුත්තලමේ අලි ස්බ්‍රි අක්කර 217 ඉඩමක් සම්බන්ධව ඔහු ඒකේ ලුණු නෙවෙයි වගා කරන්න ලුනු හදන තැනක් ( ලුනු ලේවාවක්) ඔයා මේ වෙද්දී දන්නවත් ඇති ඒත් මම ඒක මතක් කලා මොකද මම හොදටම දන්න දෙයක් හොර ජාවාරමක් ඒක
සමාවෙන්න නෙවරදි කිරිමක් අලි ස්බ්‍රි රහිම් ඔහුගේ නම මොකද මම ලලින් කිවුවේ අලි ස්බ්‍රි කියලා ඒ නමින් තව කෙනෙක් සිටින නිසා ඔහුට ඒකෙන් හානියක් වෙයි කියලා හිතුවා ස්තුති
ඇති යන්තම් අපේ හසා මැණික ඉන්නවා....❤
එනකන් බලන් හිටියට පාඩු නෑ ❤
තිලීපන් සම්බන්ද නිව්ස් එක නොගත්තඑක අඩුවක් වගේදෝත් දැනුන,මට හිතෙන්නෙ ඒ නිව්ස් එකේ මැද තැනක ඉදන් හොද කරුණු ටිකක් සමාජගත කරන්න පුලුවන් වගේ,පුලුවන්නම් විග්‍රහයක් දෙන්න ඒ ගැන specialy mr බෘනොගෙන්, All the best good luck ❤ ආදරෙයි හැමෝටම
උද්දිකගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් භාරතගේ Video එකේ පැහැදිලි කිරීම පිළිබඳවත් SLvlog Team එකේ Review එක බලාපොරොත්තු වෙනවා... Specially from Hasa & Bruno...
All the Best Guys...❤❤🎉🎉
මටනම් හිතන්නේ පොහොට්ටු campaign එක අල කරන්න SL Cricket Team එක හිතාමතා පැරදුනා කියලා. කප්එක ගත්තා වගේ නෙවෙයිනේ ඇඩ්එක වැඩකරල පොහොට්ටුව ආයි ආවොත් රටට කෙලවෙන්නෙ. ක්‍රිකට් ගහන්නත් රටක් එපැයි. රිස්ක් එකක් ගන්නත් බෑනේ...
❤❤❤❤❤❤❤
නියමයි .
කරගෙන යන්න ...අපි හැමදාමත් ඉන්නව ඔයගොල්ලන් එක්ක.
අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි Daily dose එකට සහභාගීවීම හසාට අත්‍යාවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක්..... 😅😅
Daily Does බලන්න හැමදාම අසාවෙන් ඉන්නෙ මේ වැඩසටහන ටිකක් වේලසන දාන්නකො...!!!❤
Upload the daily video early please.
1:17:42 👉 අවාසනාවට ඇත්ත කතාවක් 😃
ආදරෙයි sis & brothers ❤ 👌👍❤
හිනා උනාට අඩන්න ඕනි දේවල් ...
එනකම් බලන් හිටපු වීඩියෝ එක💗
අද නම් ඔලුව රිදෙනවා හිනා වෙලා 🤣🤣😂😂
Daily dose එක මැද්දේ යන හසාගේ standup comedy තමයි සුපිරි.... sorry sit down comedy 😄🤣
මේ වැඩ සටහන ට සහභාගි වන සියලුම දෙනා අතී දක්ෂ ලෙස රටේ තොරතුරු හා ත්‍රාඩ බලු තුප්පහි ආන්ඩුව කරන අමන වැඩ අමන කතා විග්‍ර කරති 👍
සාගර sl vlog එකේ සාමාජිකයෙක් වගේ වෙලා 😂😂😂
20.44: ඒ කාලේ කතාවක් :-
ප්‍රේමදාසට එජාපෙ නායකත්වය ලැබුනේ මෙහෙමයි.
ගාමිණි ගෙන්වලා ජේආර් ඇහුවා ප්‍රශ්නයක්.
" එකයි එකයි කීයද?"
ගාමිනී උත්තර දුන්නා "දෙකයි" කියලා. "තමුසේ ෆේල්!".
ඇතුලත්මුදලිගෙන් ඇහුවා "එකයි එකයි කීයද?"
එයා ඉලක්කන් දෙක එකට ලිව්වා, "එකොළහයි" "තමුසේ ෆේල්"
ප්‍රේමදාස ගෙන් ඇහුවා "එකයි එකයි කීයද?"
ප්‍රේමදාස කිව්වා " සර්ගේ ගාන කියද ? මමත් ඒක කියන්නම්!"
"තමුසේ පාස්!"
ඕක ඩී.බී. විජෙතුංගට අගමැති කම ලැබුනු එකට කියපු කතාව.
පොහොට්ටුව ඉවරයි ජයවේවා
උද්දික පුතා දිලිත් එක්ක සෙට්නන් හොඳ වෙලාවට වෙඩි වැදිලා බේරැනේ,නැත්තන් කාර් එක පලාගෙන නයෙක් ඇවිල්ලා උව සයිලාන්සර් එකේ හිරකරගත්තා වගේ එකක් එන්නේ😂😂😂😂
Drama ekak
වෙඩි තියපු එකට ලැජ්ජ හිතිල ඇති, කියන කතා වලට😂😂
හදවතට එකගවම කියන්නේ අද නම් හිනා වෙලා පන ගියා 😂😂
Thanks for upgrading our knowledge in the political concepts behind the scenes..
ආ හසා.. ඊයෙ පොල්ල තිබ්බ නේ?
තව ටිකක් පරක්කුවෙලාම දැම්මනං මරු.
ගාල්ල station එකේ අර සින්ක් එක නම් හෝදල. හැබැයි කාලේ බෝතල් ටික නම් තව වැඩි වෙලා.හරිම සුවදයි!
Good work 💯❤️
Enjoy watching this 🇱🇰❤️💯
නියමයි හසා, great explanation about match fixing
බුදු අම්මෝ දෙන දීමනාවක් ..අයියෝ හිනාවෙලා පන යනවා රනිලෝ
බෘනෝ අනිත් අයටත් ඒ අයට අදාල ප්‍රවෘත්ති ගැන කතා කරන්න අවස්ථාව දෙන්න.එයාලා කතා කරන්න ගනිද්දී ඔයාගෙ කතාව පටන්ගන්න එපා.අමතක වෙනවා නම් පොඩි නෝට් පොතක් අරන් ලියා ගන්න.නැත්නම් ලැප් එකේ නෝට් එකක් දාගන්න.හැමෝගෙම අදහස් එකතුවුනාහම වැඩේ ලස්සනයි👍
මම මේක කලින් කියන්න හිටියේ කෙහෙල්කැන වැට පැනපු වීඩියෝ එකේ හසා කියනවා විමල් චැනල් ෆෝ එක පතුරු ගහයි කියලා. එතකොට බෲනෝ කියනවා විමල් යන කෝච්චියට බෙල්ල තියන එකක් නෑ කියලා. බලන් යද්දී උඹලා දෙන්නම හරි විමල් ටික දවසක් බැලුවා කෝච්චිය එනවද කියලා. එන පාටක් නෑ පිල්ලට බෙල්ල තියලා ෆොටෝ එකක් ගත්තා ආය නැගිට්ටා. මිනිහා නිකං දෙපැත්තම ෂේප් කරා වගේ
-මියුරු අමාන්-
එක මරු😂
එනකන් හිටියේ 👍👍
Loved the 2 hour daily dose. ඉටි කොළ scene එකනං ඔය වෙඩි තියයි කියල බන් එළියේ ඉදන්.
නියමයි අප්පා මෙිවට අමිමෝ හිනා ඔයාලට ස්තුතියි
රටේ සිදුවෙන අසාධාරණ අයුක්තිය හෙලා දකින තරුණ අද මෙලෙස යූටියුබ් චැනල් වලින් වැඩ සටහන් ඉදිරිපත් කර ජනතාව දැනුවත් කිරීම ඉතාම විශිෂ්ටයි අපේ ගෞව්රවය 🙏🙏🙏🙏🙏
Bruno නිකන් පාකිස්තානේ හිටපු inzamam-ul-haq වගේ පෙන්නේ මට විතර ද? 😂😂
😂😂
Thank you for the update…….😊😊😊😊😊😊😊😊
නිවන් සුව කියනවට අකමැතිනම් ඊලගට "rest in peace" කියල තමා කියන්නෙ 😂
ලංකාවෙ උන්ගෙ වැඩිපුරම හිත රිදෙන්නෙ අනිත් එකා දියුනු වෙනකොට එතකොට එකෙක් දියුනු උනු ගමන් නඩු වැටෙයි අනිත් උන්ගෙ හිත රිදුනා කියලා 😅😅
ඔයාලට Video එකක් කරන්න කලින් කියන්න "හිත රිදෙන සංවේදී අය ප්ලීස් මේක බලන්න එපා" කියලා. ඒ වගේම කවුරු හරි මේක කපලා මැදක විතරක් තියෙන එකක් දානවානම් එයාලා එහෙම කපලා දාන්නේ ඔයාලගේ හිත රිදවන්න නම් ඒකට අපේ වගවීමක් නෑ කියලත් කියන්න. එතකොට හරි. :D
අම්මෝ හසා .. උබ නම් යකෙක් බං 🤣🤣
Hello everyone... yes we missed Hasa lot ❤
සලා නිවුස් ලිහනව ලෙහිල්ලක් ෆිල්ම් එකක් බලනව වගේ ඈ
ගැම්මක් චොල්ලෝ
Bruno I am certain Son, there will be restrictions even to air the videos. The intention is to ensure the public aren't educated so that the government can do anything they desire. Sometimes I feel that there wont be an election at all. People need to wake up and not let parliament pass this law. Tnx Sons and daughter for the bravery you guys show. cheers!
ප්ලේන් එකට සෙට් වෙන උන්ට කලින් පොඩි ඩ්‍රාමා එකක් දිලිත්ට පෙන්නලා ඉන්න ඕනෙද දන්නෑනේ සාමාජිකත්වය ගන්න 😂
අද මරැ... ❤❤❤
හසා ඇවිල්ල එල.❤
පොහොට්ටුවෙ මහනුවර දීස්තික්කයේ නියොජ ඇමති අනුරාද ජයරත්න එයාගෙ බිරිඳ ට බබා ලැබේන්න ගිහිල්ලා තියෙන්නෙ ඇමෙරිකාවට .ලන්කාවෙ රොහලට යන්න බැරිද ?😊😊
Pod cast එකක් සතියකට පාරක් හරි කරන්නකෝ..😊😊
හින යනවනෙ.....
සාගතය එනවාමයි නේ....
ජයවේවා !!!....
හසා කියන එක ඇත්ත.. ගැලීලියෝ කියද්දි ඉර වටේ තමයි අනිත් ඒව යන්නෙ කියල ඌට ගහන එක වැරදියි.. හරි වැරැකියාදීම විවේචනය සිදුවිය යුතුයි .. එය මිනිස්සු දරාගතයුතුයි.. හැබැයි මේ හිත රිදුන කියක හිනාවෙන්නෙ ඒකටමද..එහෙම නැත්තන් සුද්දෝනයගෙ පොඩි එකා කිව්ව එක සාදාරනීකරනය කරන්නද 🤔 අපේ තාත්තා හොරෙක් බේබද්දෙක් වෙන්න පුළුවන් හැබැයි ඒක අල්ලගන ගෙට පැනල ගෙදර උන්ට තොපේ තාත්තා මෙහෙමයි කියල හිනාවෙද්දි ඒ ලමයින්ට ඒකත් ඉවසා වදාරගන ඉන්න කියන එකනම් ඔබලා වැනි හොද වැඩක් කරන මිනිස්සුන්ට හිතන්න කියල දෙන පිරිසකට ගැලපෙන්නෙ නෑ..ලාබාලයි.
පොලිසියේ හිත රිදිලා නඩු දායි😂😂😂😂.....
வாழ்த்துக்கள் SL VLOG
පොහොට්ටුවේ ඇඩ් එක part 2 😂
Daily Dose අහන ගමන් FB එකට ගියපුවහම අද (20) හසාට වාහනේට නැග ගන්න බැරුව දාපු වීඩියෝ එක දැක්කහම , මුලින්ම හිතුණෙ ඕක පොහොට්ටුවෙ වැඩක් කියලා 😅 කොහොම වුණත් ඒ C-HR එක ලස්සනයි හැබැයි 🙃
52:40 හසා අපේ පොලීසියට එහෙම අපහාස කරන්න එපා.. 🥲 එයාලාට එහෙම අති විශේෂ විදියට වෙඩි තියන්න පුලුවන් වෙන්නේ එයාලා භාවිතා කරන්නේ අර G.I. Joe: Retaliation එකේ Mouse භාවිතා කරනවා වගේ බුලට් එකේ දිශාව සහ වේගය පාලනය කරන්න පුලුවන් තුවක්කු හින්දා.. 😂, ඇයි මේ අපහාස.. 😅
අනේ ඔයාලා 5 දෙනා පරිස්සමෙන් ,වෙනින් ලෝකෙක ඒ රටේ ලොක්කා තමන්ගේ පිනට ලැබුනු දේ තියාගන්න ඕනෙම දෙයක් කරන කෙනෙක් කියලා මතක තියාගෙන daily dose කරන්න ,ඔතනට පුටු 5 ක් දාගන්න බලන්න ,තෙරුවන් සරනයි !!!❤❤
හදවතට එකග්‍යිලු බන්.හසා ඒක පහර
කොයි වෙලාවේ හරි මේ program එක බලලා හුචස් ගලා යනවා හිනා වෙලාම
හදවතට එකඟයි
චාලී වගේ පොලීසියක් ලංකාවේ බිහිවේවා....🙏🙏🙏🙏
Imal Liyanage playing for Qatar. He used to play along with Chamika Karunaratne in School and Club level he played for Tamil Union & Saracens before leaving to Qatar in 2020
හොද මෙහෙයුමක්
ස්තූතියි
@1:29:50 පොලීසිය රන් බඩු නඩු භාණ් ඩ උගස් තියනවා කිව්වමයි මට මතක් උනේ. "Purusha Pretham" කියන මලයාලම් movie එක බලන්න. රන් බඩු සහ පොලීසිය සම්බන්ධ මරු මලයාලම් movie එකක්. 😁🥰
මෙච්චර වහිද්දි තාමත් private thermal power plants වලින් විදුලිය ගන්නෙ ඇයිදැයි සොයල බලන්න. ඒ අතරෙ කියනව පාඩු නිසා විදුලි මිල වැඩි කරන්න ඕනලු.
අරගලයට ජය වේවා ❤❤
නා ග න වා කියන්නෙ නාගන්නවා කියන එක තමා😂😂😂
Daily dose එක ඇතුලෙ පොලිස් කොලම කියල segment එකක් දාමු😂
මම කර්නාටක කතාවක් බැලුවා මාස කීපයකට කලින් ඒකත් මේ daily dose වගේ. මට කතාවෙ නම මතක නැ. අභියෝග කරොත් හොයලා එවන්නම්. එයාලා කර්නාටක ප්‍රාන්තයෙ වෙන දේශපාලන අකටයුතුකම් caravan එකක හදා ගත්ත සන්නිවේදන ජාලයක් තුල ප්‍රකාශනය කරනවා. Caravan එක බෘනො ගෙ. නිවේදනයට කොල්ලො දෙකයි එක කෙල්ලක් ඉන්නවා. හසා අභි සහ තව කෙනෙක්. මුං මුළු කර්නාටක දේශපාලනයම අර caravan eka ඇතුලේ troll කරනවා. හැබැයි රජය විසින් අන්තිමට සොයා ගන්නවා කැලයක් මැද අවුරුදද්කට වඩා ලියාපදිංචි නොකර වාහනයක සිට මේ වැඩේකරා කියලා ලියාපදිංචි සහතිකය අතිශය වැදගත්. හැබැය් තැන හොයන් යද්දි බෘනො තමා සල්ලි වලට මේක පාවාදීලා තියෙන්නෙ. ඉදිර්යටනම් සාගර තමා ඕක කරන්නෙ.කතාව අපහැදිලි නම් ක්යන්න නැවත කියන්නම් ස්තුති
වෙරි බැස්සද හසා. කලිං කීව වගේ රෑට බීල උදේට කැමරා ඉස්සරහට එන්න උබ සාගර නෙවේනෙ හසා
Ammmoo Machanla......💜️❤️🌻🌻❤️🌻💜️🌻❤️🌻💜️❤️🌻❤️❤️
Hasa, your comments are excellent ❤
දම්මික පෙරේරා ඔක්කොම හදාගෙන ඇවිත් අන්තිමට එංගලන්තෙන් කුණු කන්ටේනර් තොගයක් ගෙනැත් කෙලෝ ගත්තා.
උබලා ටික පොහොට්ටුවට දෙන උපදෙස් ටික දැක්කාම පොහොට්ටු ඇඩ් එකත් උබලා දීපු ලනුවක්ද මන්ද
උද්දික පුතාට වෙඩි තිබ්බ විදියට විජය කුමාරතුංග මහත්තයාටහ් තිබ්බා නම් අදටත් එතුමා ජීවතුන් අතර
දැන් කරන්න තියෙන්නේ SL Vlog ආගමක් විදියට register කරන එක. 😂
Hassa keyanewa bokketama wadinawa.. thanks for correcting people mind.
හදවතට එකඟයි(හොරුන්ගේ😂😂)