Akke government campus yana gaman Open eke LLB karanna puluwanda 2022 A/l karapu kenekta me para LLB entrance liyala government yana gamanma open eke karannath puluwanda ane e gana wisthara tikak kiyannako akke
akki mama me para AL s kare mt A2 B1 mt law faculty ynna mdiwei mth asai akki wena degree ekk krna gmn LLB ek krnn mt thawa wisthra dangnn puluwnd akki open university eke LLB ekt register wenne kohomd
Ol ona na open university ekata nam ☺️☺️eth degree eka witharay open eken Denne lawyer kenek widiyata job eka Ganna nam law college eke final examination eka liyanna ona. Law college eke nam English C oni... Ape year eke e qynne last year eke 1 Yearsla widiyata 67000k giya Issarahata 10%k wedi wei issarahata fees
Hi akki.. I have also selected to RUSL for Bsc ICT degree for 21/22 academic year. And I want to do an external law degree also. So can you plz tell how can I do both of them. Like how to arrange lectures or does external one has only weekend lectures and also how can we apply to anuradhapura branch of OUSL without applying our district OUSL branch and etc. Plz tell❤
As you are doing a full time degree in RUSL your attendance is a must in RUSL. If you choose OUSL as your institute for your law degree, lectures in OUSL will be held on weekends. Therefore no clashes can happen. If you are capable of handling two degrees at one time,then no worries!!!!!
Deng akki mang deng open university eke degree ekak karnna inne , mang mea 2023 ne 2nd shy A/l karnna ine , deng eke results pasee campus apply karnna berida ?🥺🥺
@@dailysl akke ugc rejister wela ousl eke rejister wela itapasse adala campus eke rejister unata prashnayak wenne na neda mage university rejister ekt .mokd ugc rejistation eka me mase avilla mage campus rejistation eka enne next year august wage .ee athara ousl eke entry exam enawane ☺️
Akkige vidiyos blanna alutha kenek man ☺️🤍
my draem low studnts🤗🥺✨
සුබ පතනවා ඒ හීනේ හැබැවක් කරගන්න ලැබෙන්න කියලා .... දිගටම චැනල් එකත් එක්ක ඉන්න 🥺🥺❤️❤️
Akkige videos nm shok ane. Asa hithenwa🥺♥️
අනේ තැන්කිව් මෝටිවේට් කරනවාට🥺🥺🥺❤️❤️❤️
Hi අක්කේ. ❤vlog එක ලස්සනයි ගොඩක් ❤🥰
අනේ කොහොමද විභාගය ලේසියි ද 🥺🥺🥺🥺🥺
Ane akke oyage muna penna vlog ekak genna. Oyage voice ekath shok. Oyage video baluwama padam karala kohoma hari University enna aasa hithenawa. Thawath oya wage vlogs genna plz
Thanks ane comment ekata 🥺🥺❤️❤️❤️
Oya mona level ekeda😍
3☺️
Finally I watched 😌❤️
සෝ ලේට් 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️
Mn 2022 A/L kre. Result awe lagadi.akki mata LLB eka karanna oni.ekta visthara danagnna puluwn weida. Help krnnko plz😭
මං කරා වීඩියෝ එකක් S3 න් නීතීඥයෙක් වෙන්න පුළුවන් කියලා ඒක බලන්නකෝ🥺🥺
💝
Akke government campus yana gaman Open eke LLB karanna puluwanda 2022 A/l karapu kenekta me para LLB entrance liyala government yana gamanma open eke karannath puluwanda ane e gana wisthara tikak kiyannako akke
මුලින් රජයේ කැම්පස් එකේ ලියාපදංචි වෙලා ඉන්න. ඊට පස්සේ ඕපන් එකේ ලියාපදංචි වෙන්න ඕන.
ඒ පිළිවෙල ට කරේ නැත්තම් අවුල් වෙනවා. ඒ පිළිවෙලට කරොත් පුළුවන් දෙකම කරන්න.
මුලින් රජයේ
දෙවනුව ඉපන්
දෙවනුව ඕපන්
@@dailysl Thank you akke❤️❤️ ethakota me para LLB liyala open eke register nowi labana awrudde register wenna puluwanda ehema barida
Math Anuradhapura thama.......... Mage dream eka lawyer thama
ඒ හීනේ හැබෑ කරගන්න හදවතින් ම සුබ පතනවා ❤️
akki mama me para AL s kare mt A2 B1 mt law faculty ynna mdiwei mth asai akki wena degree ekk krna gmn LLB ek krnn mt thawa wisthra dangnn puluwnd akki open university eke LLB ekt register wenne kohomd
ලබන අවුරුද්දේ මුල ආයේ exam කැඳවන්න තියන්නේ එතකම් විභාගයට සූදානම් වෙන්න පන්තියකට වගේ ගියා නම් හොදයි☺️☺️☺️
Akkee open university eke degree dekak wage karanna berid.ex- psychology degree ekai llb degree ekai. Apita dekama karanna berid
අපිට ඕන එකක් කරන්න පුළුවන් එහෙම අවුලක් නැහැ☺️
Akke Open Unvercity eke oyata Law Degree Eka karanna English C ekak onamada ,Thava Ekata yana fees ehema Kohomada kiyala Kiyanna Puluwanda.
Ol ona na open university ekata nam ☺️☺️eth degree eka witharay open eken Denne lawyer kenek widiyata job eka Ganna nam law college eke final examination eka liyanna ona. Law college eke nam English C oni...
Ape year eke e qynne last year eke 1 Yearsla widiyata 67000k giya
Issarahata 10%k wedi wei issarahata fees
@@dailyslAwurudu 4yi neda akke Open University ekaka Igenaganna thinne.e 4 Thula Open University ekema Lecturea thida nethnm api clx yanna onada
2:07 මල් නෙල්ලි 😊
Kandy
ඔව් ඔව් අපි කියන්නේ රට බිලිං
Itin akke open ekata yannath llb exm eka mulatama liyala inn onine ita passene open rkr krnn puluvam
ඔව් එහෙම කරලා පාස් වෙලා තමා මේ කරන්නේ☺️
@@dailysl akke eka lesid e ppr eka mamath hithan innva krnna e kale padm krpu vidiya ehemath free velavaka genna akke
Akke LLB entrance eke Sinhala walata Monada enne. Mata prashna ahana kotas tika podk kiyannako
මට මතක විදියට රචනාවක් ව්‍යාකරණ ඡේද ප්‍රශ්න තමා එන්නේ
Open University llb ekt charges kohomd wenne akke
Akka oya law study walata use karana hoda youtube chanal akak kiyannako
අනේ ඕපන් එකේ ක්ලාස් වල වැඩ වලට නම් මන් නීතීඥ භාග්‍යා සූරියආරච්චි මැඩම්ගේ පන්ති යනවා🥺🥺
Video eka lassnai wenda wagema enkn hitiye balagen😍💕. Akki campuss kaledi relationship ekk thiyagnna eka sudusud?(attam kiwwoth long distance relationship ekk eka)
අවංකව ආදරේ කරන්න පුළුවන් නම් වෙනස් නොවී දුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ 🥺❤️❤️❤️
Thank you ☺️❤️
@@dailysl hrii akka thanks😍🫂
Akke open eke select unama lecture open uni ekenm karanwada e athida exam liyanna
ඔව් . කැමැති නම් අමතර පන්ති යන්න පුළුවන් ❤️
Akke physical science degree ekak ekka open university eke engineering degree ekak balance karana yanna puluwanda?
ඒක නම් ඇත්තටම උත්තර දෙන්න අමාරුයි. ඒක රාදාපවතින්නේ ඔයා මත... දෙකේ ම විභාග එකට වැටුනොත්??? ඔයා තමා balance එක ගහගන්න ඕන🥺🥺
Ousl eka law degree ekata shy eka balapanawade third shyta wade
අපෝ නැහැ ☺️☺️
Akka LLB law entrance exam ekata Akka study vada kare kohomada ek poddak kiyannako. Mth me year eke law entrance exam liyann inne. 😊❤️
හරි වීඩියෝ එකක් අරගෙන එන්නම්🥺❤️❤️❤️❤️
Akke 2022 open university ekedi register wela psse registration cancel krala 2023 result wlt campus apply krnn puluwnd
Registration cancel wela nam prashhnak na
@@dailysl Thanks Akke ♥️
Akke LLB degree eka online karann puluvan da ?
දැන් නම් බැහැ.. පිට රට ඉඳන් නම් පුළුවන් ❤️
Akke llb degree eka lesida ...?
Akke law college eken eliyata ena lamaitath graduation program ekak thiyalada degree eka denne..man dekalama na law college degree graduation ekak.
Na eyala denne na degree ekak.degree ekk ganna nam OUSL wage yanna ona thawa universities tynwa degree dena. Law college eken denne na 🥺
Akke LLB eka sinhala medium toragathoth mulu awurudu 4ma sinhalen d study karanna oni
ඔව්
මුලින් ඩිග්රි එක පටන් ගද්දී ම අපිට නම් කැමැති නම් මිඩීයම් එක වෙනස් කරන්න දුන්නා...
@@dailysl akka dan keeweni year eked
Akke rajaye cmps ekaka degreeyak krnw nm ousl eken mahapola hmbenne nedda ..reply ekk dennko
Kohe hri rajaye cmpz ekakin mahapola leben nattam nam prashnayk na labenawa
Kohe hri rajaye cmpz ekakin mahapola lebenawa nam Ousl eken lebenne na☺️☺️
Thnkuuuu akkii..fb name eka mokdd akkige akkiwa contact krgnna😍
Akke open university eke register wenna kalin UGC eked register wenna oni, natnam adala campus ekeda register wenna oni. Hadissiye open university eke mulin register wunot mokakad wenne.
එහෙම උනොත් UGC එකේ රෙජිස්ටර් වෙන්න බැහැ 🥺
Hi akki.. I have also selected to RUSL for Bsc ICT degree for 21/22 academic year. And I want to do an external law degree also. So can you plz tell how can I do both of them. Like how to arrange lectures or does external one has only weekend lectures and also how can we apply to anuradhapura branch of OUSL without applying our district OUSL branch and etc. Plz tell❤
As you are doing a full time degree in RUSL your attendance is a must in RUSL. If you choose OUSL as your institute for your law degree, lectures in OUSL will be held on weekends. Therefore no clashes can happen.
If you are capable of handling two degrees at one time,then no worries!!!!!
@DAILY thank you so much akki❤️
@@diaryofmani2002 my pleasure ☺️❤️
Akkke university eke Library eke thiyana poth akka kiyavanavada ?kiyavanna velavka thiyanavada. English self held books ehema thiyanavada akkke library vla?
ඔව් හැම වර්ගේ ම පොත් තියෙනවා කියවන්න පුළුවන් ඩිස්කස් කරන්න පුළුවන් ස්ටඩි කරන්න පුළුවන්🥺☺️😍
Akki kohomda oya uni dekema register une isslla government uni eke register weld open uni register une
ඔව් මුලින් Government University එකේ රෙජි වෙලා ඊට පස්සේ ඕපන් එකේ වෙන්න ඕන ☺️
Akki thwa me wge video ekk onii
අනිවාරෙන් දාන්නම්❤️❤️
Nangi man me para llb select una.vedio ekak hari dannako llb degree eka gana.eke exam walata ehema oya kohomada muna denne wage dewal.padam karana dewal ewa ganath.
Hari dannam akkee🥺😍😍
Thanks nangi aniwaryen vedio ekak karanna ikmanin...magabalan innawa😘😘😘😘😘
වඩා හොඳ Law college ගිහින් අවුරුදු 3න් ඉවර කර ගන්න එකද?? OUSL ගිහින් අවුරුදු 4ක් කරන එකද??..LLB කලත් අනිවා Law college final exam ලියන්න ඕන නිසා..කොහොමත් එක පාරම Law collegeම යන එක හොඳයි නේද??අනික කාලයත් අවුරුද්දක් අඩුයි නෙ..පොඩි පැහැදිලි කිරිමක් කරන්න්කො
ඔව් ඉතින් ඒත් law college එකෙන් රස්සාව විතරයි දෙන්නේ degree එක දෙන්නේ open එකෙන්🥺
@@dailyslDegree තිබ්බ කියලා අමුතු දෙයක් වෙන්නෙ නෑනෙ Law College ගියත් Degree තිබ්බත් කරන්න පුළුවන් වැඩ සමානයි නේ..ඔන්න Law College යන කෙනෙක්ට වඩා වැඩිපුර අවස්ථා,ප්‍රයෝජන Degree ගත්තු කෙනෙක්ට තියෙයි නම් ඔයා කියන විදිය හොඳයි..ඔය දෙන්නටම තියෙන්නෙ සමාන අවස්ථා,ප්‍රයෝජන නම් අනික් degree ගන්න කෙනෙක් වුනත් අවසානයේ Law College Final Exam කරන්නත් ඕනි නම්..මොකටද බොරුවට අවුරුද්දක් වැඩියෙන් යන්නෙ
Akki open university eke llb entrance exam ek thiyenne aurudde mona masa wld
එහෙම නැහැ නිශ්චිත කාලයක් එක එක කාලෙට තියෙනවා 🥺🥺
Deng akki mang deng open university eke degree ekak karnna inne , mang mea 2023 ne 2nd shy A/l karnna ine , deng eke results pasee campus apply karnna berida ?🥺🥺
බැහැ... ඔයා ඕපන් එකේ මුලින් ඩිග්‍රී එකක් කරන්න ගත්තොත් ඔයාට කැම්පස් යන්න නැහැ..
ඩිප්ලෝමා වලට මේක අදාල නැහැ
@@dailysl ethokota degree eka cancel karoth beri weida ?
@@dailyslethakota AL result enakan open university eke ESBM Wage foundation course ekata regester unoth result awama campus apply krnn berida😢
අක්කේ, open universiry එකේ llb එක complete karanna අවුරුදු 4 ට වඩා යනවා කියන්නේ ඇත්තද
ඒක තීරණය වෙන්නේ රටේ තත්ත්වය අනුව තමයි.. රටේ තත්ත්වය එක්ක සහ විභාගය තියලා ප්රතිඵල දෙන්න අවම මාස තුනක් වගේ යනවා... ඒ ප්‍රථිපල ආවා ම තමා අලුතෙන් පටන් ගන්නේ...
අනික අදාල අවුරුද්දේ අවසාන විභාගය සමත් වුනොත් විතරයි ඊළඟට තියෙන අධ්‍යන වර්ෂයට යන්න දෙන්නේ..
නැතුව යන්න බැහැ 🥺🥺
රිපිට් නැහැ අපේ අනිත් කැම්පස් වල වගේ කෙලින්ම ෆේල් තමා...
akkige videos mn lgdi idn blanne.shok akki.akkige A/L results komd thibbe?
C3යී❤️❤️
Akke law faculty yanna a/l wlata karanna puluwan subject monadha
Al walin z core selection walin yanna nam arts Tama
Anith open eke law college eke yanna nam onama subject stream ekakin aL karata prashnayak na🥺
Art wala mona subject wagedha tboraganna one ethakota
LLB ekata lamaiwa thoraganne exam ekak thiyala needa.
ඔව් එහෙම තමයි☺️
Open eke register vela passe Law college eke register venna puluvn da
ඔව්වේ
Akke llb karaddi api karana medium eka kohomada wadagath wenne..
එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයාට කරගන්න පුළුවං නම් ඕන medium එකක් කමක් නැහැ ☺️☺️
Open univercity eke low digree ek krnne khmd kiynnko..😕
ඒකට විභාගයක් තියෙනවා.. ඒ විභාගයට අයදුම් පත් කැඳවන කොට apply කරන්න ඕන.. ඒ තරඟ විභාගය පාස් වුණාට පස්සේ තමයි කරන්න පුළුවන්
LLB degree eke Exam thiyenne sathiye dawaswalada ? samanayen awuruddakata keeyak wage wetenawada weekdays wala exam ?
Subjects ගානට වැටෙනවා
CAT exam 02ක් තියෙනවා ඒකට දවස් 4ක් වැටෙයි..
අවසන් විභාගයට විෂයන් 4 නම් දවස් 4යී... ඒ වගේ බැලුවොත් සාමාන්‍යයෙන් දවස් 8ක් වගේ තමා...,☺️
LLB entrance krnna Hoda class ekk kiynnko akke
ශම්මික වික්‍රමසිංහ සර් ❤️🥺
Akke law degree eke first year subject kiyak krnn onida
4යි ඕපන් එකේ නම්☺️☺️අලුත් සිලබස් එකෙත් එහෙම වෙන්න ඕන අපිට 4යි තිබුණේ
දැන් 6යි.
අක්කේ ඔයා එම law degree තෝරාගන්න exam එක පන්ති ගියේ කාගේ ද
Shammika Wickramasinghe sir highly recommend 🥺❤️
Akke A/l sinhala B,Geography C,home science C me results eken open university ekt ynna puluwnda
ඔව් පුළුවන් හොයලා බලන්න කෝල් එකක් දාලා
වෙනත් බාහිර උපාධියක් කරන්නත් පුළුවන් ☺️☺️☺️❤️❤️❤️
Thank you akkii ❤️❤️
Akki LLB degree eka krnne sinhala medium da
Ow ☺️
Akke open university eke degree ekak krn khmd,khmd mulinm sambanda wenne
ඕපන් එකේ රෙජිස්ටර් වෙන්න ඕන සයිට් එකට ගිහින්
නම්බර් ඒක බලන් කතා කරලා විස්තර හොයාගන්නත් පුළුවන්
අක්කේ, LLB eke english grading test ekata awe මොනාද කියලා කියන්න පුලුවන්ද
හිස්තැන් පුරවන්න ආවා verb දාලා.. prepositions දාලා.. ලොකු ජේද ප්‍රශ්නයක් ආවා... එකෙන් ප්‍රශ්න අහලා තිබ්බා.. රචනාවක් අහලා තිබ්බා. මට මතක නම් එච්චරයි 🥺
Best of luck akka 😍
Thank you 🥺🥺
OUSL ekei rajarat uni ekei akka inne mona year wld ?
Same year d akke😊
Rajarata 3 OUSL 2nd එක අවුරුද්දක් මිස් උනා ousl එකේ
@@dailysl akke ugc rejister wela ousl eke rejister wela itapasse adala campus eke rejister unata prashnayak wenne na neda mage university rejister ekt .mokd ugc rejistation eka me mase avilla mage campus rejistation eka enne next year august wage .ee athara ousl eke entry exam enawane ☺️
Akkii OUSL eke LLB eke lectures recording widiyata balanna denawada & attendance 15%-20%k wage thibunoth prashnayak weida weekends ui weekdays ui 2ma mata free nah😥..dawas 7ma Night time witharai free..Mata ehema wada tika karaganna puluwan wei neda?🥺
එහේ ලෙක්චරස් ලා දෙන්නේ නැහැ.ළමයි ළමයි ඒකට විදියක් හදාගත්තා අපේ නම් කට්ටියක් රෙකෝඩ් කරලා අපිට දුන්නා.. හැබැයි ඉස්සරහාට ඔන්ලයින් ලෙක් තියන්නේ නැහැ සෙනසුරාදා ඉරිදා යන්න වෙනවා කැම්පස් එකට. අනික එහේ කවදාවත් අටෙන්ඩන්ස් බලන්නේ නැහැ.. නෝට් හම්බෙනවා අනිවාරේන් සීනියර් අයගෙන් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මහන්සි වුනොත් ගොඩ තමයි☺️💗
@@dailysl thank you akkii❤️😎😊
Akke open university eke පශු වෛද්‍ය වගේ digree තියෙනවද? ඒක කරන්න open university එකට යන්නම ඕන ද practical කොහොමද එහෙම ඔහොම online කරද්දි කරන්නෙ private හරි campus යද්දීම කරන්න පුලුවන් පශු වෛද්‍ය course තියෙනවද අනේ Plz කියන්න අක්කි මං මේ ගැන හරියට දන්නෑ ඒකයි අහන්නෙ
Vet degree nm na
ඕපන් එකේ නැහැ 🥺ඒ වගේම ප්රක්ටිකල් තියෙන විෂයන් කරද්දී යන්න ම වෙනවා
පේරාදෙනියට අමතරව Sri Lanka college of veterinary surgeons කියලා ආයතනයක තියෙනවා
තව ඩිප්ලෝමා තියෙනවා ☺️❤️🫣
මාත් පොඩ්ඩක් හොයලා කිවේ🥺❤️ ගූගල් එකේ තිබ්බේ
Akka open university eke final exam karada
Level 03(1st year) final Exam eka Kara ☺️☺️
Opan university eke LLB ekak karanna koi wage cost ekak yanwada akke
දැනට අවුරුද්දකට වාරිකය 70000ක් වගේ ගියා මට නම්.. ඒක අවුරුද්දෙන් අවුරුද්දකට වෙනස් වෙනවා...🥺
Hari akke 🥺
@@dailyslඅක්කේ එතකොට හැම අවුරුද්දේ න් අවුරුද්දට ම සල්ලි ගෙවන්න ඕන ද 😮😢අවුරුදු 4ම අනේ reply එකක් ඕන 🥺
Akki open university eke low digree eke lectures online witharai da.attendance one nadda eke
දැන ට ඔන්ලයින්... ඉදිරියට කොහොම වෙයි ද දන්නේ නැහැ. නෑ නෑ attendance අනිවාර්ය නැහැ ☺️
Akke oya AL walt karapu subject monawada
Combined Mathematics
Physics
ICT
☺️❤️❤️
@@dailysl akke oya rajarata campus ekee mon degree ekada karanne
@@dailyslakkage z eka kohmd tibbe maths wlin ?
Applied science kiyanea monawage subject ekak da ?
Physics+ Computer science+ Mathematics කරන්නේ මං☺️
Statistics,Chemistry පවා තියෙනවා තෝරාගන්න පුළුවන්
Akki law entrance exam ek gena visthr kiynnkooo😢
මං කියන්නම් ❤️
@@dailyslane ou akke open university eke law entrance exam gena kynnko
Hi Akki☺️❤️❤️❤️
රිපීට් වෙන්නේ ලකුණු කීයට අඩු උනොත්ද අක්කි
ඒක එක එක විෂයට ගුරුවරයාට අනුව වෙනස් වෙනවා🥺🥺🥺❤️❤️❤️
Akke open ekath government university ekakma thama.Anika eke degree ekath internal. External degrees nwe denne
මං කරන්නේ external නේ එකයි මං එහෙම කිවේ ☺️
ඔයා හරි☺️❤️
Yes .
අක්කේ කැම්පස් දෙකේම lechchurs තියෙන්නෙ එකම වෙලාවෙ නෙමෙයි ද.සතියේ දවස් වල නෙමෙඉද අක්කේ open university එකේ lechchurs තියෙන්නෙ
නැහැ ඕපන් එකේ මගේ ඩිග්‍රී එකේ තියෙන්නෙ සෙනසුරාදා ඉරිදා☺️
OU eke degree ekak patan aran iddi ita passe e atharedi A/L karala UGC select unoth apita UGC eke register wenna berida akke
බැහැ එහෙම කරන්න මුලින් UGC register වෙන්න ඕන ☺️
@@dailysl එතකොට ඊට කලින් ou රෙජිස්ටර් වෙලා ඉදියොත් mk🥺
❤️😍
😍😍❤️❤️❤️
😘❤️❤️
🥺🥺🥺❤️❤️
😍😍❤️
☺️☺️❤️❤️❤️😍😍😍
Akkage gewal koheda ❤
Dakune 🥺💗
අක්කේ, open university llb degree එකේ ගොඩක් lectures තියෙන්නේ online ද එහෙම නැත්නම් කැම්පස් එකට weekend එකේ යන්න ඕනිද
දැන ට නම් ඔන්ලයින් තියෙන්නේ ඒත් සමහර විට ඉදිරි අවුරුද්දේ කැම්පස් එකට යන්න වෙන් ලෙක්චස් වලට.. එයාලා කියනවා ඔන්ලයින් කරන්න අපහසුයි කියලා.
☺️☺️
@@dailysl Hari akke
@@dailysl අක්කේ, මට දැනගන්න පුළුවන්ද open LLB එකේ guidelines වල තියෙන degree එක අවුරුදු 12ක් ඇතුලත complete කරන්න ඕනේ කියන්නේ මොකක්ද
@@HseoY aurudu 12k 🙂
Sinhala medium thiynwda 🙂
ඔව් තියෙනවා
❤️❤️❤️
😍😍❤️
Hi akka
Law college eke attendence blnwd
ඔව් Sri Lanka law college එකේ බලනවා Open University එකේ නැහැ
@@dailyslමොනවද සුදුසුකම් බලන law yanna open university eke
♥️🥰♥️
😍😍❤️
Campus එන්න කලින් english හදාගන්නේ කෝමද අක්කේ
Ideal English UA-cam channel eka balanna.. e wagema cricket match awadanen ahanna .. English film Tv series balanna English subtitles ekka ☺️☺️☺️
Akka low da karnne
ඔව් Law කරන්නේ☺️☺️
❤
🫣🫣🫣❤️❤️❤️
අපි කියන්නේ බෙහෙත් නෙල්ලි 👀
අන්න ඒකනේ එක එක නම් කියනවා🥺🥺😍😍
අපි කියන්නෙ නෙල්ලි බිලිං🤭
හරි ම අපහසුයි බස් වහර නම් මෙහෙ තෝරගන්න ගියාම🫢🫢🫢🫢❤️❤️
බිලින් නෙල්ලි.
🫣🫣🫣❤️❤️❤️
Eka eka nam qynwa wage 🫣
Whatsap number aka dnnko
Applied sc karata passe monwada akke tyena jobs ?? Dan akka law karala e pattenda yanna hitn inne .. nttanm applied pattenda
ලෝ පැත්තේ යන්න ඉන්නේ. Applied පැත්තේ යන රස්සා තීරණය වෙන්නේ කරන සබ්ජෙක්ට්ස් අනුව තමයි.. මං Cs කරනවා.. ඉතිං තව මේකෙන් පස්සේ ඉදිරියට ඉගෙන ගත්තොත් Software engineer යන්න පුළුවන් වෙයි.. 🥺 අන්න ඒ වගේ තමයි.. සාමාන්‍ය විදියට අල්ලන් ගියොත් ගුරුවරයෙක් වෙන්න තමයි පුළුවන් වෙන්නේ.. නවතින තැන තීරණය කරන්න වෙන්නේ අපිට ම තමයි☺️☺️☺️
University digree krn gmn low exam krn apply krn widih poddk kiyanawad akke..
හරි මං කියන්නම් ☺️☺️
😍❤️
🥺🥺😍😍💗💗
❤️❤️
☺️☺️❤️❤️
❤️✨️
😍😍❤️
Akke law degree eka gana wistharayak kiynn puluwnd ?