ගුද මාර්ගය ආශ්‍රිතව සිදුවන රුධිර වහනය පිලිකාවක පෙර සලකුණක් ද?

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 105

  • @sigithichandrika6349
    @sigithichandrika6349 9 місяців тому

    ස්තුතියි ඩොක්ටර්

  • @sampathaluthgamage6918
    @sampathaluthgamage6918 2 роки тому +5

    ගොඩාක් ස්තුතියි සර්

  • @xr6hx1h
    @xr6hx1h Рік тому +2

    ගොඩාක් වටිනවා මෙවන් විඩියො

  • @victorinperera1275
    @victorinperera1275 3 роки тому +4

    T.you...Budusarnaey

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 Рік тому +3

    Thank you sir

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 2 роки тому +1

    Thank you....

  • @pasindikavindya1153
    @pasindikavindya1153 Рік тому +3

    Godak pin doctor

  • @ජනිත්-ත5ය
    @ජනිත්-ත5ය 3 роки тому +3

    Thank you sir. godak wadagath

  • @anthonypieris3576
    @anthonypieris3576 8 місяців тому +1

    ගොඩාක් වටිනවා මෙවන් විඩියො සර්

  • @tharikamaduhansi
    @tharikamaduhansi 3 місяці тому

    Thkuuu doctor

  • @nisansalanisansala2318
    @nisansalanisansala2318 3 роки тому +3

    Thanx dr

  • @crazyscience5277
    @crazyscience5277 3 роки тому +4

    👍

  • @SulanaDulmika
    @SulanaDulmika 10 місяців тому +4

    Aurudu 17k vithara ganu lamayekt bade kakkumath ekka malapaha krddi le ynna hethuwa mokdda..
    itapasse eka digatama wage payaganak kakkuma thiyenw aduwenne na...
    mekt hethuwa dngnna puluwnd

    • @sangisagini6512
      @sangisagini6512 8 місяців тому

      Doctor කෙනෙක් hambawnna palayalla ban.

  • @xr6hx1h
    @xr6hx1h Рік тому +8

    මට මලපහ පිටවෙනකොට ලේමයි යන්නෙ හැබැයි කිසිම කැක්කුමක් නැ මට කලින් පිලිකාවක් තිබුනා ගර්බාසෙ මෙයට පිලිතුරක් දෙන්නකො බුදු සරණයි

  • @shanikashiromali9554
    @shanikashiromali9554 2 роки тому +8

    ඩොක්ට මගෙ බබාට අවුරුදු 1යි.එයා මලපහ පිටකරන්නෙ හරිම අමරුවෙන් .ගොඩක් අඩනවා.සමහර අවස්තාවල මලපහවල ලේ ගෑවිලා තියෙනවා.

    • @dinudinesha9541
      @dinudinesha9541 2 роки тому +2

      Apple thambala kawanna, සිනි දාන්න එපා thambaddi,

  • @chamaradilruksha1813
    @chamaradilruksha1813 2 роки тому +5

    Doctor mt aurudu 17i mn arss kiyl kochchr beheth gththath mt hodawennehe guda mrge podi gediyk thiyenawa eka e widiymai thmth den aurudu 3 wage wenawa leth yanawa godak wesikili ynkota nithra klnthe inwa mt updes one mekata mn mkd krnn one

    • @emanside3519
      @emanside3519 2 роки тому

      ගුද මාර්ගය බිබුලක් වගෙ එකක් තියෙනවද

    • @nipunigunathilaka1024
      @nipunigunathilaka1024 Рік тому

      Mt mg ekk dnn puluwn d dr 🥺

    • @NilakshiVinodya
      @NilakshiVinodya 28 днів тому

      Opration ekak Krgnn oka

  • @indranipathirage
    @indranipathirage 10 місяців тому +1

    🎉🎉🎉

  • @ravindrananayakkara1101
    @ravindrananayakkara1101 6 місяців тому

    Dear Doctor,
    I saw you mention after 50 years test for cancer. Please advise the test name.
    Tks

  • @AchalaEranda
    @AchalaEranda Рік тому +3

    සර් මගෙ පුතාට අව්‍රරුදු 3 මස 4 එයාට ටොඉලට් යනකොට ඉද හිට ලේ තියෙනවා උඩින් පොඩ්ඩක් වෙදනාවක් න එක බයානකද

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 2 місяці тому

    මටත් මේ ෆිස්ටියුලා තියනවා.ඔපරේෂන් කලා ඒත් ආයේ ඇවිත්.

  • @bagyakaushalya9908
    @bagyakaushalya9908 8 місяців тому

    Doctor ane plz rp karanna mata arwrudu 21i mata kisim wednawk na eth mt ek park le giy malapah ekk ane doctor pilikawkd e😭

  • @uthpalasathsarani8551
    @uthpalasathsarani8551 2 роки тому +5

    ඩොක්ට ඒ පරික්ෂණය හේමාස් හොස්පිටිල් එකේ තියනවා ද

  • @indranipathirage
    @indranipathirage 10 місяців тому

    🎉🎉🎉🎉

  • @maheshiahangama9200
    @maheshiahangama9200 2 роки тому +1

    Docthr mage duwata buda margayen lee yanawa bada redinwa kiynwa hospitl ekin cek kara ledak na wathura bonna kiuwa eyata aurudu 22aurudu 7viyhra idanm thiyene thama hoda na samahara dawas walata thamai hadenne mokada kranne kiynna docthr

  • @SupunChathuranga-b7o
    @SupunChathuranga-b7o 17 днів тому

    andress copy scan ekak kara eka nomal una eth thama blood lik ekak තියෙනවා මොකක්ද කරන්න one කියලා kiyanna sar

    • @SupunMadhurapperuma
      @SupunMadhurapperuma 17 днів тому +1

      Mekata mokada une oyata hoda unada

    • @SupunChathuranga-b7o
      @SupunChathuranga-b7o 15 днів тому

      @SupunMadhurapperuma den masa3 idala blood lik ekak thiyenne ita passe kolaba jathika hospital eken andress copy scan ekak kara ita passe report nomal una eth aye den le wedi pura yanawa

  • @lahirusandaruwan9666
    @lahirusandaruwan9666 Рік тому +4

    සැත්කමකට යන වියදම...???

  • @pryantha3695
    @pryantha3695 2 роки тому +1

    Doctor mata aurudu paha hayaka idala gudaye pode gede wagayak theyanawa beheth nam gaththe na me lagade dewathawak lee geya mala paha samaga lee bendu wenadi 5k10k geya pelethurak denna

  • @shehanroyce4062
    @shehanroyce4062 2 роки тому +1

    Mt 17 wage wayasedi le yanna patan gaththa . Tika kalayak adu Una . Dn. Baba labunata passe hodatama kakkumath Akka le yanawa . Meka pilikawak wenna puluwamda

  • @lakshmanlakshman5250
    @lakshmanlakshman5250 3 роки тому +4

    Doctor magee ගුද margaya newa tikak mehata wanna podi gadiyak තියනවා dan masa 8 vithara aken leee anawa කොච්චර bahath karath wadakkk naa herawa lee dakama anawa mensasa lan unama lee yanawa wadi mata akata unath gannawa mata kiyanna පුළුවන් da dactar aa ai ahama kiyala

    • @ultracars5210
      @ultracars5210 2 роки тому

      ඔයාට අඩු උනේ නැද්ද

    • @emanside3519
      @emanside3519 2 роки тому

      මටත් ඕකම තියනවා උදෙ පාන්ද වැසිකිළි යනකොට තමයි ගොඩක් ලේ යන්නෙ

    • @ishanmaduranga5400
      @ishanmaduranga5400 2 роки тому

      @@emanside3519 බන් ටොයිලට් ගියාම පස්සෙන් මල පහා එක්ක ලේ යනවා එක එත් හැමදාම නැ ඉදලා හිටලා යන්න්නෙ

  • @ShehanAwishka-kk8be
    @ShehanAwishka-kk8be Рік тому +1

    Mage guda margaye gediyak eliyata enwa toilat yankota in passe kasanwa leyanne na meya kuman thatwayakda sar

    • @Kangal_LK
      @Kangal_LK 10 місяців тому

      Arsas wage ekak

  • @DeepaOliduragess-ek3vv
    @DeepaOliduragess-ek3vv 11 місяців тому

    Me hospital aka kohada tiyanna

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 5 місяців тому

    Godak pin doctor.mokdda karanna oni tess eka..

  • @gayathribhagya107
    @gayathribhagya107 3 роки тому +2

    E testing eke nama mokakda?

  • @මධූ-ඛ1ළ
    @මධූ-ඛ1ළ 3 роки тому +13

    මළපහ කලු වර්නයෙන් පිට වෙන්න හෙතුව මොකද්ද.....

    • @anilsampath1231
      @anilsampath1231 2 роки тому

      Akmagath roga wennath puluwan leet kaluida

    • @kavindu2322
      @kavindu2322 2 роки тому

      Godak Reasons thiyenawa.doctor kenekta pennanna aniwaryen

    • @six1380
      @six1380 2 роки тому

      Mn inne dubai wala. Mata den 3 parak vitharai bleed una toilet yaddi bleed unahama bada kora wenawa. Sema wage yanwa toilet yaddi. Sewala wage. Danna kuru hari innawada me gena. Please reply ekak denna

    • @oeriig
      @oeriig 2 роки тому

      @@six1380 😢

    • @gunasenahewathanthri3220
      @gunasenahewathanthri3220 Рік тому

      Malapaha kalu patata pitavenne ay

  • @asankadhanushka4163
    @asankadhanushka4163 Рік тому +1

    Pl doctor me test eka name eka kiyanawada

  • @chinthanathennakoon8526
    @chinthanathennakoon8526 2 роки тому +3

    සර් මගේ පුතාට අවු.4 යි.දවසක් මලපහ පිට වෙද්දි රුධිර වහනයක් උනා ටිකක් වැඩිපුර.ඊළඟ දවසේ මලපහ වල පමනක් ගෑවිලා තිබුනා.ඊළඟ දවසේ පොඩි ප්‍රමාණයක් තිබුනා.මෙය භයානක තත්වයක්ද

  • @ShanikaRajapakshe
    @ShanikaRajapakshe 3 місяці тому +3

    ලොකු ගානක් යනවද ඒ පරීක්ෂණ යට??

  • @kavindubuddika5494
    @kavindubuddika5494 3 роки тому +5

    Sir no eka dennako

  • @nadeeshapriyadarshani4801
    @nadeeshapriyadarshani4801 Рік тому +7

    දවස් 3 ක් තිස්සේ ටොයිලට් යනකොට ලේ යනවා ඩොක්ටර් .ඒත් කිසිම වේදනාවක් නෑ .දැවිල්ලක් වත් නෑ .මේ තත්ත්වය බයානකයිද ඩොක්ටර් .

    • @chamaraprashad4093
      @chamaraprashad4093 Рік тому

      ඔයාට අඩු උනාද මටත් ඕකම උනා

    • @shashikahettiarachchi6212
      @shashikahettiarachchi6212 Рік тому

      මටත් ගොඩ කාලෙක ඉන්දන් තියෙනවා

    • @m02ssamsung44
      @m02ssamsung44 11 місяців тому

      අනේ ඩොක්ටර් මම ටොයිලට් යද්දී ඒවගේ තැන් තැන් වල පොඩ්ඩක් ලා රතු පාටට ලේ වගේ තියනවා ඒවගෙ විතරයි ටොයිලට් එකේ නෑ මේක හයානක තත්වයක්ද

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 9 місяців тому

      කතා කරන්න පුළුවන් de please

  • @kelumnishanka9139
    @kelumnishanka9139 2 роки тому +1

    Masa 4ka babekuta ai malapahath samaga yantham lea pitawenne. Hamadama newei.

  • @SITHU_8.5
    @SITHU_8.5 7 місяців тому +1

    මට මස 2.3 කට සැරයක් එක සැරයක් යනවා එකට පතිකර ගන්න වෙරිද 😢😢

  • @SachiniMadushika-d8j
    @SachiniMadushika-d8j 10 місяців тому +1

    ඩොක්ටර් මට ලේ බින්දු 4 /5 වගේ ගියා ටොය්ලෙට් යනකොට .මෙක බයානකද ඩොක්ටර්

    • @SachiniMadushika-d8j
      @SachiniMadushika-d8j 10 місяців тому

      අනේ බයයි ඩොක්ටර් ඉක්මනින් පිලිතුරක් දෙන්නකො

    • @1xbetgamereview
      @1xbetgamereview 7 місяців тому

      Adu unada oyatq

    • @manojvlog5856
      @manojvlog5856 4 місяці тому +1

      Mageth giya man behath ganna yAnne

    • @chamalkumara606
      @chamalkumara606 4 місяці тому

      Hospital එකට ගිහින් බලන්න ​@@SachiniMadushika-d8j

  • @saliyamaduranga-qb3uw
    @saliyamaduranga-qb3uw Рік тому +3

    ඩොක්ට මට නිකම් ඉද්දි ගුද මාර්ගෙන් ලේ ගියා

    • @HappySaranga
      @HappySaranga Рік тому +2

      Guda sansargayk sidu unada obata

    • @pasidunirmal6522
      @pasidunirmal6522 6 днів тому

      ගුද සන්සර්ගයක් සිදුවී ලේ නික්න් පිටවීමට හේතුව මොකක්ද​@@HappySaranga

  • @hansikamaduwanthi9478
    @hansikamaduwanthi9478 Рік тому +2

    ඩොක්ට මල පහ පිට වෙනකොට දැන් සතියක විතර ඉදල ලේ යනව මට අව්රුදු 19 මොකද කරන්නෙ ඒකට පරීක්ෂණ කරන්න වෙයිද තාම බෙහෙත් ගන්න ගියෙ නෑ 🥺🥺

  • @amithpriyalal3146
    @amithpriyalal3146 Рік тому +1

    මට ඩොක්ටර් කැක්කුම් නැ

  • @amithpriyalal3146
    @amithpriyalal3146 Рік тому +5

    මට ඩොක්ටර් මලපහ කරද්දී ලේ පිට කරනවා .එකට මොකද කරන්නේ

    • @m02ssamsung44
      @m02ssamsung44 11 місяців тому +1

      මටත් එහෙමයි කැක්කුමක් නෑ මගේ බඩේ වම් පැත්ත මාසෙකට විතර ඉදලා රිදුනා මම ස්කෑන් එකකුත් කරා මොකුත්ම නෑ කිව්වා ඒත් ලේ යනවා

    • @khanchanamalarajapaksha3253
      @khanchanamalarajapaksha3253 2 місяці тому

      ​@@m02ssamsung44ඔයාට දැන් අඩුයි ද ?

  • @uthpalasathsarani8551
    @uthpalasathsarani8551 2 роки тому +32

    ටොයිලට් යනකොට පොඩ්ඩක් ලේ යන එකට බෙහෙත් නැද්ද .

    • @chamaraprashad4093
      @chamaraprashad4093 Рік тому +2

      ඔයාට අඩු උනාද

    • @m02ssamsung44
      @m02ssamsung44 11 місяців тому +2

      මගේ බඩේ වම් පැත්ත රිදුනා මම ස්කෑන් එකක් කරලත් බැලුවා මොකුත්ම නෑ කියලා කිව්වා ඒත් ටිකක් ටොයිලට් යද්දී ටිකක් ලේ යනවා

    • @_Nethma_
      @_Nethma_ 10 місяців тому +1

      Hodt wathura bonna

    • @dinethupeksha4228
      @dinethupeksha4228 10 місяців тому

      සෙම වගේ ඒවා යනවද​@@m02ssamsung44

    • @sunethnaradamadushanka5138
      @sunethnaradamadushanka5138 9 місяців тому

      ​@@m02ssamsung44 අනිවාර්‍යෙන් ශල්‍ය ව්‍යදවරයෙක් හමුවෙන්න

  • @himanethmi843
    @himanethmi843 Рік тому +2

    ටොයිලට් යද්දී ලේ යනවා රිදෙනවා එතකොට ඒ ඇයි විසදුමක්

    • @_Nethma_
      @_Nethma_ 10 місяців тому

      Hodt wathur bonn

  • @thanujaprabodani7673
    @thanujaprabodani7673 2 роки тому +3

    බඩෙ අමාරුවකට හොස්පිටල් නතා කලා එතකොට කිව්ව ගර්බාශයත් ඩිම්බ කෝශයත් අතර වතුරු බුබුලු වගෙ ගෙඩි තීනව ඒව ඔපරේශන් කරල අයින් කරන්න බෑ ඇගෙ ලේ අඩුයි හිමොග්ලොබින් හතරයි දශම ගානක් තිබ්බෙ ඊට පස්සෙ දැන් තීන්නෙ 7 යො ගානයි තව බඩෙ ගෑස් බුබුලු දාල කියල තිබ්බෙ මේ ගෑනු ලමයට ගෑස්ටික් එහමත් තියෙනව.වයස අවුරුදු 18 ක ගෑනු ලමයෙක්. ඊට පස්සෙ ටිකට් කපන් ගෙදර එක්ක ආව ලේ වඩන්න කෑම දෙන්න කියල තිබ්බ. ලේ අඩු වෙන හේතුව හොයා ගන්න බැරි වෙලා තිබ්බ ආයෙ අද හොස්ටල් එක්ක ගිහින් තිබ්බ ක්ලිනික්. ඇගෙ හිමොග්ලොබින් අඩුයිලු ලේ දෙන්න වෙනව කියල තිබ්බ. තව පරීක්ශන කරල තිබ්බ ලේ කොහෙටද යන්නෙ කියක දැන ගන්න එතකොට ගුද මාර්ගයෙන් නොදැනුවත්ව ලේ යනව කියල කියල තිබ්බ අද ක්ලිනික් එක්ක ගියහම ආයෙ හෙට අරන් එන්න කියල තිබ්බ ලේ දෙන්න. මෙයාගෙ බඩ පුරො දානව වගෙ වෙනවලු තව, සැරින් සැරෙ කාපු ගමන්ම වගෙත් ටොයිලයිට් යන්න ඕන වෙනව, ඇගෙ ලේ අඩු නිසා කලන්තෙ හැදෙනව සැරින් සැරෙ, බඩ රිදෙන්න ගන්නව තව මාසෙකට විතරකලින් ගුද මාර්ගෙන් ලේ ගිහින් තිබ්බ සර් මේ ලෙඩක රෝග ලක්ෂන නෙමෙද කියල චුට්ටක් දැන ගන්න පුලුවන්ද ප්ලීස් රිප්ලයි 🙂

    • @thanujaprabodani7673
      @thanujaprabodani7673 2 роки тому +1

      ගොඩ කාලෙක ඉදන් බඩෙ අමාරුව තිබ්බෙ , වතුර එහම බොන්නෙ නෑ මේ ලමය ගොඩක් දුරට

    • @ChamilaSinghabhu
      @ChamilaSinghabhu Рік тому +1

      දැන් එයාට කොහොමද අසනීපය

  • @dhammikamirihanaarachchi5539

    ඩොක්ට මට මල පහ යනකොට ලේ යනවා

  • @AppoKaushalya
    @AppoKaushalya 24 дні тому

    අනේ ඩොක්ටර් මලපහ කරද්දි හුගක් ලේ යනවා

  • @jenetnanayakkara2629
    @jenetnanayakkara2629 4 місяці тому

    ලෙඩ්ඩු බය කරනව ඔය කියන පරීක්ෂණ යට ලොකු ගානක් යනව ඔහොම කියන කොට බයටම පරික්ෂණ ය කරනව නේ