ලංකාවෙ ඇල්ලද? නැත්නම් Switzerland වල Lauterbrunnenද? What is best Sri Lanka or Swiss

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 172

  • @damithkarunarathna526
    @damithkarunarathna526 Рік тому +35

    ස්විට්සර්ලන්තයට ලංකාව සමාන කරන්න බෑ මටනම්. ස්විට්සර්ලන්තය කියන්නෙ ලෝකයේම දිව්‍යලෝකය කියලයි මට හිතෙන්නේ... ❤❤❤

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 Рік тому +8

      උබ ලංකාවේ ඇවිදලත් නෑ දිව්‍යලෝකේ ගැන දන්නෙත් නෑ ඕයි😂

    • @damithkarunarathna526
      @damithkarunarathna526 Рік тому

      @@adeeshadilshan2500 නිකන් අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව ඉදපන් බන් කවුද උඹට කීවෙ. මේ වහල් දූපතයි මේක පාලනය කරන හොරු ටිකයි උඹට වටිනව ඇති, ඒක මට අදාළ නෑ,

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому +3

      ඇත්ත. ස්විට්සර්ලන්තයේ මේ region එක ගොඩක්ම ලස්සනයි. අපිට Lauterbunen දකිද්දි ඇල්ල වගේ feeling එකක් ආවා. ඒත් Switzerland වල වෙනමම ලස්සනක් තියෙනවා.

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 Рік тому +2

      @96supersh 😂😂😂😂

    • @rashmikanimsara5708
      @rashmikanimsara5708 Рік тому +1

      Atta bn

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu Рік тому +3

    Lovely

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 Рік тому +4

    කැමරාව ඉතා හෙමින් චලනය කරන්න ,වෘත්තීය මට්ටම ට ලඟා වෙයි 👍👍👍

  • @Dilransi
    @Dilransi Рік тому +4

    ඔයාල swiss වල කොහේද ඉන්නේ? මම අවු22 ක් ඉන්නවා මෙහේ. අපි ඉන්නෙ Glarus වල. alps යන්නෙ ඒ හරහා. summer එකට හැම තැනම දිය ඇලි. මාර ලස්සනයි

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому +1

      අපි ඉන්නෙ නෙදර්ලන්තයේ.අපි ස්විට්සර්ලන්තයට ගොඩක් ආසයි. ආයෙම පාරක් එන්න ඕන ❤️❤️ ඒ තරම් ලස්සනයි.

  • @teamouse7128
    @teamouse7128 Рік тому +2

    woow very beautiful enjoy

  • @AusiDiary-qd3mt
    @AusiDiary-qd3mt Рік тому +3

    හරිම ලස්සනයි අනේ ❤❤ Amazing ❤

  • @nishanthaliyanage4486
    @nishanthaliyanage4486 Рік тому +2

    Loud woolen beautiful❤

  • @YureshikaNimali-di7ug
    @YureshikaNimali-di7ug Рік тому +3

    Wow beautiful village 😮❤

  • @ShanNavy
    @ShanNavy Рік тому +2

    Ela ela niyamai❤

  • @JD-yn1ul
    @JD-yn1ul Рік тому +2

    Have Fun⚘🌹
    It's so beautiful. We can't get this beautiful view from Sri Lanka. This video made my day. Be safe.😙
    ❤❤

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому +1

      Thank you very much ❤️❤️ Wish you will get there one day ❤️

    • @JD-yn1ul
      @JD-yn1ul Рік тому

      @@footprintsoffreedom 🌷😘😘

  • @boneetawimalasooriya8070
    @boneetawimalasooriya8070 7 місяців тому

    Harima lassanai...
    Apitath enna one..
    Vithara ticak danaganna puluwanda?
    Please ❤

  • @SarathHalpage
    @SarathHalpage Рік тому +2

    Woow aiyeh❤

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 Рік тому +2

    Best ❤😊

  • @dinushalakshani7102
    @dinushalakshani7102 11 місяців тому +2

    Mage dream country eka😍

  • @kala2566
    @kala2566 Рік тому +2

    Wow. Beautiful ❤

  • @AjanthaGamage-qy6mp
    @AjanthaGamage-qy6mp 8 місяців тому

    Malli man rumeniya inne suvus avilla jobbekak hoyagann puluvannda ane

  • @Sundaralowa-Beautifulworld
    @Sundaralowa-Beautifulworld Рік тому +2

    නියමයිනේ

  • @shehandilhara4636
    @shehandilhara4636 Рік тому +2

    ❤Dream land

  • @neelafernando-r7v
    @neelafernando-r7v Рік тому +2

    ස්වබා ලස්සන හා පවිත්‍රකම තමයි වටිනාකම .

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 Рік тому +2

    Maru

  • @coronaenglish6283
    @coronaenglish6283 Рік тому +4

    හපුතලේ , රිවස්ටන් ඔයට වඩා ලස්සනයි .

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      ඔව්.‍රටවල් දෙකම වෙන වෙනම විදියෙ ලස්සන රටවල් ❤️❤️

    • @deepasana6232
      @deepasana6232 Рік тому +1

      අන්න සිරා කතාව මෙක ලස්සනයි හපුත්ලෙ නොගිය අයට👊

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      ❤️

    • @Dickos12
      @Dickos12 5 місяців тому

      @@deepasana6232හපුතලේ 5 පාරකට වඩා ගියා මේක මාරම ලස්සනය් හපුතලේ තියෙන්නෙ මහ dull අදුරු ගතියක් නමුත් මේක නිකන් fantasy world එකක් වගේ පට්ටම ලස්සනය් තනකොල දිලිසෙනව මාරම කොල පාටය් ඒක නිසා තමය් switzerland ලෝකෙ ලස්සනම රට හෙවත් heaven of the earth කියල හදුන්නන්නෙ

  • @danukasanjeewa1819
    @danukasanjeewa1819 Рік тому +1

    Ai waterfall eke athula pennuwe neththe. Ethana lassanaine 9:07

  • @teryyk_editz
    @teryyk_editz Рік тому +2

    9:06 E lassana kella

  • @jeewanthakulasekara3361
    @jeewanthakulasekara3361 Рік тому +2

    Mama romeniya inne oheta awot dokiumant hadaganna vidihak dannawanam kiyanawada

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      සමා වෙන්න. ඒ ගැනනම් අපි දන්නෙ නැහැ. මෙහේ හැමදේම system කරල තියෙන්නෙ. එහෙම ඇවිත් කර ගන්න පුලුවන්ද කියලවත් දන්නෙ නැහැ.

  • @MultiRukshan
    @MultiRukshan 10 місяців тому +1

    ❤🔥

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n Рік тому +1

    Wow,very nice... 🙈🇨🇭✨

  • @inukiayansa2293
    @inukiayansa2293 Рік тому +2

    Zurich idan enne kohomada train eke

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      Train eke separate ticket ganna puluwan. Api ticket gaththe SBB app eken. Ehema nathnam SBB pass ekak thiyenawanam ekenuth enna puluwan.

  • @tharindumadushan1569
    @tharindumadushan1569 Рік тому +1

    Bro Apitath Travel krna Yanna kramayk ndd?

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      Visit visa ගැනනම් හරියටම දන්නෙ නැහැ අපි Schengen visa වලින් යන නිසා 😔

  • @Kavinduw707
    @Kavinduw707 Рік тому +2

    මම කවදාහරි යන්න ඉන්න තැන ❤❤

  • @Dinushnavodya
    @Dinushnavodya Рік тому +3

    Lauterbrunnen 😍😍

  • @kumaringamage1501
    @kumaringamage1501 Рік тому +1

    Train ride eka book kale kohamada ? Specific train ekak tiyenawada Zurich wala idala guide karanna puluwan da ? 🥹

  • @isurusewwandi5727
    @isurusewwandi5727 Рік тому +1

    ❤️😍😍

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 Рік тому +1

    Lankawe Ellath lassanay hebei Switzerland wala thiyena lassanata eka samana karanna behe

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      ඇත්ත. ලංකාවෙ ඇල්ල වගේ කියලා හිතුනට Switzerland වල වෙනමම පුදුම ලස්සනක් තියෙනවා

  • @shashikodithuwakku7516
    @shashikodithuwakku7516 Рік тому +1

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x Рік тому +2

    Lankawa vage multi climate ekak na oya eka ratakawat...bu vishamatawa,..payen eken aye wenasma climate ekak oya rata ehema nane rata lassni...habai lankawa api ipaduna rata...oya rate ipaduna minissu mahansi wela oya rata haduwa...lankawat ehma haduwnm mita vada suddo ei investers la vadi wei....thama ekkwat ratatta adare ekek awe na...ekai mehema wela thiynne ape ratta....ipaduna ratata mnnm vachanayakwat kiyannne...pitarata ghin balu duk vidala hamba karanawata vada attama hodai pankwe idn sambolai batui kawanm...ek thama atta...korona valin passe vatuna vatilla misak nattam ochr rata yanna ape kello kollo...

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      ❤️❤️

    • @Dickos12
      @Dickos12 5 місяців тому

      යකෝ switzerland ලන්කාවට වඩා multi climate diverse රටක් switzerland හදුන්නන්නෙ heaven of the earth කියල ලන්කාව හදුන්නන්නෙ කොහොමද? 😂

    • @YasiruBandara-h1x
      @YasiruBandara-h1x 5 місяців тому

      @@Dickos12 uba switserland vala vada karanwada ghin nane...oya kauruth kiyana ewane ubat kiyannn...un kamati na lankawa vage ratak udataa enawata ekai attta....uba peo sri lankan nam eka piliganin bro

    • @Dickos12
      @Dickos12 5 місяців тому

      @@YasiruBandara-h1x මන් switzerland දෙපාරක් ගිහින් තියනව මන් tour guide කෙනෙක් මගේ switzerland යාලුවො ඉන්නව ලන්කාව සහ switzerland සන්සන්දනය කරන්න බෑ switzerland මිනිස්සු හදුන්නන්නෙ heaven of the earth කියල ලන්කාව කව්රුත් එහෙම හදුන්නන්නෙ නෑ නෙ මචන්? නේද? ඔයා ඔච්චර කියනවනම් පොඩ්ඩක් ගිහිල්ල rankings බලපන් ලෝකෙ ලස්සනම රටවල් වලින් 3 rd place එක switzerland ලන්කාව හොයන්නවත් නෑ බොරුවට ලන්කාව ලස්සනය් කියල් ලින් මැඩියෝ වගේ කියවන්න එපා මන් රටබල් 30 ට වඩා සන්චාරය කරල තියනබ ඉන්දියාවෙ ලන්කාවට වඩා ලස්සන තැන් ඕන තරම් තියනව පොඩ්ඩක් දූපතෙන් එලියට ගිහින් ඇවිදල බලපන් මචන්

    • @Dickos12
      @Dickos12 5 місяців тому

      @@YasiruBandara-h1x ලන්කාව ඉස්සරහට එනවට කාගෙවත් අකමැත්තක්නම් නෑ මචන් හේතුව උන් අඩුම ගානෙ ලන්කාව කියල රටක් තියනවද කියලවත් දන්නෙ නෑ යුරෝපෙ මිනිස්සු ගොඩක් ලන්කාව ගැන දන්නෙවත් නෑ මන් ජපානෙ හිටිය දවස්වල ජපන් මිනිස්සුවත් සමහර අය ලන්කාව ගැන අහලවත් නෑ මන් පුදුම උනා. ඔයාගෙ බොරු ලන්කාබිමානය නිසා ලන්කාව ලස්සනය් කිව්වට තව ගොඩක් ලස්සන රටවල් තියනව මචන් ලන්කාවට වඩා පොඩ්ඩක් දූපතෙන් එලියට යන්න

  • @chamaras.kodikara5899
    @chamaras.kodikara5899 Рік тому +1

    😀

  • @DewakaSamarakoon
    @DewakaSamarakoon Рік тому +1

    Mage sihinalokaya.dawasaka.enawa

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому +1

      උතසාහ කරොත් අනිවාර්යයෙන්ම පුලුවන් වෙයි. එහෙම වෙන්න කියලා සුභ පතනවා ❤️❤️❤️

  • @H100R-w8n
    @H100R-w8n Рік тому +8

    ලංකාවට වැඩිය ලස්සන රටවල් ලෝකේ ඕනතරම් තියෙනවා...මේකෙ ඉන්න හරක් මේක තමයි මාරම එක කියල වැළලෙන්න හැදුවට..නේද...😊

  • @DishnaDishna-zf1if
    @DishnaDishna-zf1if 9 місяців тому +1

    ස්විට්සර්ලන්තය

  • @TravelWithMJ-v4j
    @TravelWithMJ-v4j Рік тому +1

    මේ මොන මාසේද මෙතනට ගියේ ❤

  • @janakaperera863
    @janakaperera863 Рік тому +1

    අපි පරිසරය විනාශ කරනවා. ඔවුන් පරිසරය රකිනවා. ඒකයි වෙනස. රටවල් දෙකම ලස්සනයි. වෙනස් දේශගුණික කලාප දෙකක් සන්සන්දනය කරන්න එපා.

  • @Travel_with_viraj
    @Travel_with_viraj Рік тому +2

    Switzerland වල තියෙන්නෙ ගොඩක් තණ බිම්,ලංකාවෙ එහෙම නෙවෙයි ඕනම දේශගුණයක් ලංකාව ඇතුළෙ තියෙනවා,ලංකාවෙ ලස්සන තැන් තාම මිනිස්සු දැකලා නෑ 😌😍

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      ඔව් ඇත්ත ❤️❤️

    • @Travel_with_viraj
      @Travel_with_viraj Рік тому +3

      @@footprintsoffreedom අයියේ හැටන් ගාර්ට්මෝර් එහෙම කියන්නෙ දිව්‍ය ලෝකයක් 🍃😍

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      Thank you malli ❤️ අපි මේ පාර යන්න හිතන් ඉන්නෙ ❤️❤️

    • @Travel_with_viraj
      @Travel_with_viraj Рік тому +1

      @@footprintsoffreedom සුපිරියක් කරමු අයියේ 💖

    • @deepasana6232
      @deepasana6232 Рік тому +2

      ලංකාව දිව්‍යලොකයක්❤

  • @nennw4964
    @nennw4964 Рік тому +1

    Maga asama rata ana

  • @upulsamarasekara8058
    @upulsamarasekara8058 Рік тому +1

    Rajithaya

  • @LondonApiChannel
    @LondonApiChannel Рік тому +1

    හරිම ලස්සනයි. අපේ trip එක මතක් උනා.අපි ගිහිල්ල නැවතිලා හිටියේ Wengan වල ua-cam.com/video/ZKgdRavtSb4/v-deo.htmlsi=eVMCGBMY7HfZez8g

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      අපි බැලුවා. හරිම ලස්සනයි ❤️❤️

  • @erangaaherath3959
    @erangaaherath3959 Рік тому +1

    ලව්තන් බ්‍රින්ඩන් වලටද ඔයාලා මේ ලව්තබුනන් කියන්නෙ 🥹

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      Lauterburnnen කියන එක තමයි අපි කියන්නෙ. වෙන නමක් තියෙනවද දන්නෙ නැහැ 😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 10 місяців тому

      "ලව්තන් බ්‍රින්ඩන්" අම්බෝ. 😂😂😂😂
      එරංගා තමයි ඒක හොදටම ප්‍රනවුන්ස් කරේ.

  • @isharadilrukshi8988
    @isharadilrukshi8988 Рік тому +1

    ඔය පාරවල් වල බිම දාගෙන උනත් බත් කන්න පුලුවන් තරම් පිරිසිදුයි ලංකාවෙ මිනිස්සු විනාශ කරල තියෙන්නේ ලස්සන

  • @wijapalajayasinghe
    @wijapalajayasinghe 8 місяців тому +1

    Lauterburen is more beautiful than Ella

  • @kushanm1182
    @kushanm1182 Рік тому +1

    LOKEMA LASSNAMA LANKAVA HAMA DESHAGUNAYAKMA TIYANAVA. VIVIDATHVAYEN NO1 LANKAVATA GAHANNA WENA RATAK NAA.

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      ❤️❤️

    • @deepasana6232
      @deepasana6232 Рік тому

      රට පොඩි උනාට හැම් දේශ ගුනෙම තියනවා ලංකාවෙ 💪

    • @Dickos12
      @Dickos12 5 місяців тому

      මගුල තමය් පොඩ්ඩක් ලන්කාවෙන් එලියට ගිහින් බලන්න 😂

    • @Dickos12
      @Dickos12 5 місяців тому

      @@deepasana6232ලෝකෙ හැම දේශගුනයක්ම ලන්කාවෙ නෑ නමුත් ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව යන රටවල තියනව

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 Рік тому +1

    ලව්ටබුනන් 😂😂😂💔

  • @slamazing9999
    @slamazing9999 Рік тому +2

    ලංකාව ලොකයේ ලස්සන රටක් දෙසපාලුවන් උන්ට ගොටිට අල්ලන හොර වැඩ කරන එවුන් මෙි රටෙි ස්වාභාවික සම්පත් විනාස කලා තාමත් රටෙි නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක් නැ එකට අපේ මිනිස්සුත් ඔන තැනක කුණු ගොඩවල් දාලා පරිසරය විනාස කරනවා ස්විට්සර්ලන්තයේ මිනිස්සු තවත් එ රටවල් ලස්සන කරනවා මෙිහෙම තව කාලයක් රට විනාස කලොත් ස්විට්සර්ලන්තය විතරක් නෙමෙයි ලොකයේ හැම රටක්ම ලංකාවට වැඩිය ලස්සන වෙයාි

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому +1

      ඔව් අපේ රට තරම් ස්වාභාවික සම්පත් වලින් පිරුණු රටක් නැති තරම්. අපරාදෙ අපි ඒවා ප්‍රරයෝජනයකට ගන්නේ නැතුව අපේ රට විනාශ වෙලා 😢

    • @deepasana6232
      @deepasana6232 Рік тому +1

      ඇත්තම කතාව😊

    • @footprintsoffreedom
      @footprintsoffreedom  Рік тому

      ඔව්

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Рік тому +1

    ඇල්ල කැලේ.

  • @AmadahamArana
    @AmadahamArana Рік тому +1

    මේකට තමයි පතිරූප දෙසවාසය කියල කියන්නෙ.මේ වගේ තැන් තමයි මිනිසුන්ට ජිවත් වෙන්න හොදම තැන.

  • @travelworld105
    @travelworld105 10 місяців тому +2

    ❤❤

  • @nadeeshanipathirennehelage4067

    ❤❤

  • @VGS844
    @VGS844 Рік тому +1

    ❤️💫

  • @chanudichanseya4706
    @chanudichanseya4706 Рік тому +1

  • @DWidyarathnaDRuwan
    @DWidyarathnaDRuwan Рік тому +1