ඔබ තුමා ඉල්ලා අස්වෙන්න.🤷🙄😔දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 87

  • @SarathKodithuwakku-uf5ku
    @SarathKodithuwakku-uf5ku Місяць тому +15

    සර් කියන්නේ ඇත්ත 1පත්‍රය නැවත තියන්න . අපේ දරුවෝ පව්. අපේ දරුවන්ට සාදාරනයක් කරන්න .

  • @sujathapeiris-m2o
    @sujathapeiris-m2o Місяць тому +4

    සර් කියන්නේ ඇත්ත.දරුවන්ගේ මානසිකත්වය හිතලා පළමු පේපර් එක තබන්න.දරුවන්ට අසාධාරණයක් නොවන්න.

  • @thilakperera691
    @thilakperera691 Місяць тому +1

    මේ ලමයි අවුරුදු 1 1/2 ක් ගෙදර හිටිය ලමයි.සාහරාන් ගැහුවා එකෙනුත් බැට කෑවා. මාස 04 ක් 5 ඉදලා ලියපු විභාගයත් හොරා කෑවා. ඔබතුමාගේ මතයත් සමග මම 100%ක් එකගයී

  • @chathuridenipitiya2612
    @chathuridenipitiya2612 Місяць тому

    නැවත විභාගය පැවැත්විය යුතුයි

  • @DiniduBimsara-t9h
    @DiniduBimsara-t9h Місяць тому +8

    ගුරුවරුන්ට නම් ශිශ්වත්ව බිස්නස් එකක් ලමයි කොච්චර පීඩනයකින්ද හිටියෙ.ගුරුවරු ටියුෂන් කඩ දාගෙන කරන වැඩ නිසා තමයි මේ වගෙ දේවල් වෙන්නෙ.ගුරුවරුට විනයක් තියෙන්න ඕනේ .

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 Місяць тому +1

    සර් රචනාව සම්බන්ධයෙනුත් ගැටලුවක් තියෙනවා නේද? රචනාව අතීත කාලයෙන් ලියන්න ඕනා කියලා අපි හිතුවට ගුරු අත් පොතේ එම රචනාවම තියෙන්නේ වර්තමාන කාලයෙන් නේද? මේ පිළිබඳවත් විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන්න ඕන නේද?

  • @SLDhammaTV
    @SLDhammaTV Місяць тому +1

    මේ සර් කියන කතාව ඇත්ත...අපි මේක සමාජ ගත කරමු.මම දන්න හැම කෙනෙකුටම මේ video ව share කළා.❤❤❤❤😢😢😢

  • @anusharitigahapola2460
    @anusharitigahapola2460 Місяць тому +6

    ඔව් පළමු පේපර් එක ආයෙත් දෙන එක තමයි හොඳ ම දේ

  • @GeethadeSilva-i2s
    @GeethadeSilva-i2s Місяць тому +1

    You are absolutely right.!Hope this massage will be heard loud and wide.❤

  • @kumeshaarunodani532
    @kumeshaarunodani532 Місяць тому

    මගේ මතයත් ඒක සර්. 1 paper eka තිබුනානමි ඇති.ආය 2 කොටසටත් දරැවෝ මහන්සි වෙන්න ගියාම අමාරැයි. පවු දරැවෝ දරැවො

  • @RaviSilva-m7j
    @RaviSilva-m7j Місяць тому

    Sir guru ath pothe theyena widiyata rachanawa warthmanayen neda liyanne

  • @sonaliwijayani3540
    @sonaliwijayani3540 Місяць тому +3

    අහිංසක ළමයි න්ට තවත් මානසික ව වට්ටන්න එපා හොරුන්ට දඩුවමක් දෙන්න දරුවන් ට සාධාරණ යක් කරනු

  • @diananilanthi112
    @diananilanthi112 Місяць тому +1

    සමස්ත ප්‍රතිප්ලයට බලපානවා.2 පත්‍රයෙත් ගොඩක් ලකුනු පිට වෙලා

  • @bandarabandara8751
    @bandarabandara8751 Місяць тому

    මෙයාව මුලින්ම ගෙදර යවන්න ඕන....කෙලින් තීරණයක් ගන්න බෑ...මුලින් ප්‍රශ්න තුන අයින් කරනවා...ආය එක නෙමෙයි කියලා ලකුණු එනවා ඒ තුනට...ජීවිත එකක් සෙල්ලම් කරනවා...නැවත විභාගය තියන්න ඕන ...

  • @inokagunawardhana1804
    @inokagunawardhana1804 Місяць тому

    ඉතින් 2පත්‍රයත් පිට වෙලා නම්.මොකද කරන්නෙ.ඒක වැරදියි

  • @arunakumari6994
    @arunakumari6994 Місяць тому

    අැත්ත සර් කියන්නෙ මගේ දුව 2022 ලියව්වෙ පාස් .පන්ති ගියෙ නෑ. පුතාලියව්වා මේ සැරේ පන්ති ගියෙ නෑ .අැත්තටම පලවෙනි පේපරය අාය කරන්න ඔිනව.

  • @malindakumara4630
    @malindakumara4630 Місяць тому +3

    පව් අහිංසක අවංක අපේ දරුවෝ.

  • @premagunarathna1722
    @premagunarathna1722 Місяць тому

    ඔබ හරි සර් .1 පත්තරය.නැවත කරන එක තමයි හොද.ප්රශ්න.3 ටවඩා ලීක් කරලා ඇති.

  • @KshanthiHolidayInn
    @KshanthiHolidayInn Місяць тому +1

    සර්ගෙ කතාව හරියට හරි ඒත් නැවත ප්‍රශ්න පත්‍රයක්දීමෙන් ළමා මනස නැවතත් වෙසවන්න එපා.දරුවන්ගෙ මහන්සිය ගැන දන්නෙ දෙමව්පියන් පමණයි.කවුරු කොහොම කියූවත් එම ප්‍රශ්න පත්‍රය මූහුණ දෙන්නේ අපෙ පූංචි පැටවූ ටික. ඒ නිසා දරුවන් මහන්සි කරන්නැතුව ලකුණු ලබාදෙන ප්‍රශ්න 03 හරි දරුවන්ට වෙනත් වැරදි ප්‍රශ්න 03 කට ලකූණු ලබා දෙන්න.

    • @bandarabandara8751
      @bandarabandara8751 Місяць тому

      මගේ ලමයගෙ ඔක්කොම හරි නෑ...ඒත් ..ඔක්කොම හරි ළමයට කීයක්වත් එකතු වෙන්නේ නෑනේ...

  • @mangalikumara3242
    @mangalikumara3242 Місяць тому +3

    අනිවාර්යයෙන්ම මෙම විභාගය නැවැත්විය යුතුය

    • @bandarabandara8751
      @bandarabandara8751 Місяць тому

      විභාගය නවත්වන්න ඕන.හැබැයි ලියලා ඉන්න ළමයින් ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන....

  • @KavindyaPeeligama
    @KavindyaPeeligama Місяць тому

    Aniwaryenma sir....nawatha 1 patraya tibiya utumai...

  • @nilanirenuka5377
    @nilanirenuka5377 Місяць тому

    ahinsaka ape daruwan paw sir.

  • @nayomisenarath6192
    @nayomisenarath6192 Місяць тому +13

    පුදුවේ හැමෝම ට ලියපු ළමයි න්ට ඒ ප්‍රශ්නය 3 ලකුණු දෙන්න . 1 පේපර් අමාරුයි හැම ළමයි න් ට. ම. පාස් මාක් මේ සැරේ අඩුවෙන් බලන්න

    • @hasithkavinda559
      @hasithkavinda559 Місяць тому +1

      කොහෙද මේ පාර පේපර් එක අමාරු. වෙන අවුරුදු වලට සාපේක්ෂව හරිම ලේසී. Cut mark එක නම් පහල දාන්න අවශ්‍යය නෑ. වැඩි කරනවා මිසක්.

    • @sadamalipriyangani9080
      @sadamalipriyangani9080 Місяць тому

      😅​@@hasithkavinda559

    • @darkfantasy4909
      @darkfantasy4909 Місяць тому

      ​@@hasithkavinda559 oyata lesi athi oyage wayasath ekka podi aya gana eya kiyanne.part 1 hamotama amarui

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +1

      පේපර් එක ලැබුණු අයටත් තමන්ගේ දරුවා ෆේල් ඇති කියලා හිතන අයටත් පාස්මාක් අඩු කරන විසඳුම හොඳ ඇති . නමුත් බොහෝ දරුවන් මේ විභාගය ලියන්නේ තමා කැමති පාසල තෝරා ගැනීමේ අරමුණින්. පාස් මාක් එක පහල දැම්මා කියලා ඒ ළමයින්ට කිසිම සාධාරණයක් වෙන්නෙ නෑ. Rank එක වැදගත් දෙන විභාගයකදී පේපර් එක ලීක් උනොත් ළමයින්ට කරන්න පුළුවන් සාධාරණම දේ තමයි පේපර් එක ආයෙ තියෙන එක. මේ ලෝකයේ ඒ හැර වෙන කිසිම විසඳුමක් නෑ.

    • @bandarabandara8751
      @bandarabandara8751 Місяць тому +1

      ලකුණු දුන්නහම කොහොමද...හරි ලමයට කිසිම සාධාරණයක් නෑ...පලමු paper එක තියන්න ඕන...මේ සර් හරි....පලමු paper එක iq paper එකක්...

  • @arunabasnayaka-p3d
    @arunabasnayaka-p3d Місяць тому

    ප්‍රශ්න 100 ක pepper එකක් හරියට කරගන්න බැරි ⁣මේවගේ රජයක් කොහොමද රටක් හදන්නෙ.😄😄😄😄

  • @anusharitigahapola2460
    @anusharitigahapola2460 Місяць тому

    සර් කියන කතාව ඇත්ත.

  • @SLDhammaTV
    @SLDhammaTV Місяць тому +1

    අපි සියළු දෙනා පාරට බහිමු.මුන් මේක ලිස්සල යවන්න හදන්නෙ.

  • @Sanizdu
    @Sanizdu Місяць тому

    ඔවු සර්. හොඳම දේ ඒක.මේකට වෙන විසඳුමක් නෑ

  • @sriyanikumari1655
    @sriyanikumari1655 Місяць тому +1

    sir mama gampaha punchima skolekin shishshathwaya pass une kisima class ekakata yanne nathiwa. lakunu 188. mama ashen.

  • @himashishanthapriya6071
    @himashishanthapriya6071 Місяць тому

    ඔව් 1 පත්‍රය නැවත ලබා දිය යුතුයි

  • @chandrakumara2551
    @chandrakumara2551 Місяць тому +1

    ඔබ හරි සර්

  • @nayanakanthiwellage7419
    @nayanakanthiwellage7419 Місяць тому +3

    3ම හරි නම් ඒ දරුවට 1.5 අඩු වෙනව

  • @LeekhaNayomi
    @LeekhaNayomi Місяць тому

    කොමසාරිස් තුම කියනවා පිටවෙලා තියෙන්නේ ප්‍රශ්න 3 කියලා එක දන්නවනම් එතුමා තව මොනද දෙමාපියන්ට කියන්නේ හොයලා දෙන්න කියලා. ඔබතුමාගේ නහැකියාව ඔප්පු වෙලා තියෙන්නෙ.ඉල්ලා අස්වෙන්න. ආයේ විභාගය තිබ්බට අපි ලියවන්නේ නෑ.

  • @anandawalawe4434
    @anandawalawe4434 Місяць тому

    Sir thama harima kathawa kiyanne.

  • @IsharaHansamali-cc2vf
    @IsharaHansamali-cc2vf Місяць тому

    1පත්‍රය නැවතත් දිය යුතුයි .අපෙ දරුවන්ට ලොකු අසාධාරණයක් වුනෙ.

  • @Kumudu-n5b
    @Kumudu-n5b Місяць тому +1

    Me kalakanni nisa asadarane wenne ape daruwanta.nawatha sisyathwaya thabiya uthui

  • @VishakaGalagedara-wg8lp
    @VishakaGalagedara-wg8lp Місяць тому

    පේපර් 2 නැවත තියන්න ඔනි.2 පිටවෙලා.

  • @madhuruwan7503
    @madhuruwan7503 Місяць тому +4

    සර් කියන කතාව සීයට සීයක්ම හරි දෙවැනි ප්‍රශ්නය නැතුව පළවෙනි පත්‍රයේ තිබිය යුතුයි නැවත.

  • @anuraChadrasiri
    @anuraChadrasiri Місяць тому

    සර් කියන කතාව හරිි දුප්පත් ලමයින්ට ශිෂ්සත්ව විභාගය කිසිම තේරුමක් නැහැ. මොකද පාස් උනත් ලොකු පාසැල් වලට දෙන්න දාස්ගනන් සල්ලි නැහැ. තියනකෙනා තමයි එ්කත් කරන්නෙ

  • @jeiabi9653
    @jeiabi9653 Місяць тому

    1st paper eka thiyannama oni.

  • @DBEDUCATION-k9w
    @DBEDUCATION-k9w Місяць тому

    අනුරාධපුර විදුහල්පති වරයෙක් පළමු පතුුය ,වටිසැප් කරලා කියලා පිළිගෙන තියෙනවා ඒකට මොකද කියන්නෙ , මෙිි සර් මම ළමයිට පැහැදිලිවම කියලා දෙනවා ,කවි ,එහෙම කියලා පෙන්නන්න ලොකු ටුුයි එකක් දුන්නා හරි හරි සර් වැඩිිඩෙක් කියලා අපි පිළිගන්නමිි ඒක නෙවෙයි ගැටලුව මොකටද මෙිි විභාගේ කියලා පොඩි මොත්ත පාරකුත් දානවා දාර ටියුෂන් කාරයෙක් මෙි විභාගේ කියලත් අහනවා ගල් ආදෙක් මෙයා .

  • @AnushaTeklani
    @AnushaTeklani Місяць тому

    අනේ මෝඩ මිනිස්සු නේ දරුවන් පව් ඇයි ආයෙම විභාගය තියන්න කියන්නේ ලමයිගේ ගැන ත් හිතනන මෝඩ වැඩ කරන්න එපා එ අදාල පළාතට විතරක් විභාගය තියපල්ලා අහිංසක පැටව්ට වද නොදි තවත්

    • @bandarabandara8751
      @bandarabandara8751 Місяць тому

      මේ සර් කියන දේ ඉස්සෙල්ලාම අහලා ඉන්න...පැනපු ගමන් අදහස් පල කරන්නේ නැතිව..

  • @welgamathusitha2996
    @welgamathusitha2996 Місяць тому

    Peper 1 නැවත karannama ona.

  • @SLDhammaTV
    @SLDhammaTV Місяць тому

    මේක ජනාධිපති පති තුමාටම තමයි...තීරණය කරන්න වෙන්නෙ.මුන්ගෙ තනතුරු බේරගන්න...මේක යට ගහනවම තමයි

  • @c666gammingyt9
    @c666gammingyt9 Місяць тому

    තියන්න sir.

  • @nayanakanthiwellage7419
    @nayanakanthiwellage7419 Місяць тому

    තව වැඩිය කතා කරන්න ඕනේ නෑ 3 හරි දරුවට ලකුනු 1.5 අඩු වෙනව ඇයි ඔය මන්ඩලේට ඔක නොතෙරෙන්නෙ

  • @ireshapushpakumari4922
    @ireshapushpakumari4922 Місяць тому

    ගුරුවරු තමන්ගේ ටියුෂන් ටික රැකගන්න හදනවා.......

  • @prasannasubasena7235
    @prasannasubasena7235 Місяць тому

    Awassa naa kiyanna EPA duppath daruwo gam Wala school walata kotu karanna tha epa ape gedarata pahala school ekak tiyenawa ewaye kiyala mama dakinawa

  • @slmusiclegends6141
    @slmusiclegends6141 Місяць тому

    Daruwo asarana karanna epa.daruwo manasika wetila.daruwa tamange denumen liwwe. Karapu weradi karayonta daduwam dila sadaranayak karanna. E athi. Daruwan manasika wattanne netuwa paduwe inna.

  • @dammikarathnayaka8884
    @dammikarathnayaka8884 Місяць тому

    1 පත්‍රය විතරක් නෙවෙයි. 2 පත්‍රය දෙන්නත් එපැයි. මම නම් කියන්නේ මේ පේපර් දෙක මේක ම කරවන්න ඕනෙමයි 😭😢

  • @k.t5784
    @k.t5784 Місяць тому

    Aeththa api kochara katha karath hadanda ba oya kramae.palakayoi vaga kiyanda onae.anika adyapana lokko tika un hithanae nae podi daruvo wadihityo kiyala.ugala padae kathava hari.lamai liyala thiyaenae kaeli kiyala.magae daruvath aehaemai.aiyae daruvangae hith thalanae.aeyalagae manasa hadahakida.wairaya puravanava.anagathae pali ganiimvalata mula puravanava mae sidu viim.mata danaena dae hagaena dae aeka.arphu thibboth hodai vibahagae.mahansi uona daruwo pav.

  • @pathumwijesinghe3741
    @pathumwijesinghe3741 Місяць тому

    පත්‍ර 2ම ඕනේ

  • @anojadamayanthiy5750
    @anojadamayanthiy5750 Місяць тому +2

    මේ පාර විභාගය හරිම ලේසියි.වෙන පාර මෙච්චර ලේසි නැහැ ඇයි

    • @hasithkavinda559
      @hasithkavinda559 Місяць тому +2

      ඔව්. 2 පත්‍රය හරිම ලේසී. වෙන අවුරුදු වලට සාපේක්ෂව.

    • @sanjeewawimalarathne8087
      @sanjeewawimalarathne8087 Місяць тому +2

      ​@@hasithkavinda559 deweni paper eka lasi eath palaweni eken ewa iwarai

    • @darkfantasy4909
      @darkfantasy4909 Місяць тому

      Dewani paper eka lesi but part 1 godak amarui podi ayata

    • @LankaKumari-t5p
      @LankaKumari-t5p Місяць тому

      අනේ මේකිට හෙන ගහපන් .පොඩ් ළමයින්ට එයාලගේ වයස එක්ක බලද්දී මේක අමාරුයි මොන ගොන් ගෑනියෙක්ද මේකි .OL වලට 6/3අරන් අවුරුදු 13 ඉස්කෝලේ ගිය එකියෙක් වෙන්න බෑ මොකද විභාග කියන්නේ ලියන වයස මට්ටමේ දරුවන් ට අමාරුයි . මේකී 8පාස් නැති එකියක් තමයි විභාග ලියපු අය දන්නව අමාරුයි ද ලේසිද කියල

    • @anojadamayanthiy5750
      @anojadamayanthiy5750 Місяць тому

      @@LankaKumari-t5p මම කියන කතාවක් නෙමෙ වඩ බැරි ලමයිම කියන කතා .අනික මම ඕයාට හෙන ඉල්ලන තරමට මුකුත්ම කිව්ව ද.මම නෙමේ ඔයා තමාට ඉස්කෝලෙට ගිය නැතුව ඉන්න ඇත්තේ.කතා කරන්ට දන්නවද. නුගත් මෝඩකම පේන්න තියෙන ආසාව.

  • @AnushaVidanage
    @AnushaVidanage Місяць тому +1

    Wibagaya newata tiyanna.wibagaya winasa kala ayagen nityanukulawa weya wena mudala men degunayak Aya Kara ganna.lankawe wenna ona de mechcharayi sir.higa guruwaru badawa gena lankawe SEMA pasalakama tatwaya ihalata hats yutuyi.ewita me janapriya pasal kiyana de rtenma Turan wenawa.gamwala ahinsaka guruwaru merila uganwala lamayi Tika denawa loku pasal walata.etakota ewaye o/l; a/l pratipala ita ihalayi.itakota ea pasal hemadama hodama pasal.mokada inne hodama buddimat lamayi.loku panti walata wada uganwanna hasuruwanna Amaru punchi lamayi.o/l dakwa gramiya pasal hodin diyunu karanna.wisayan walata higa guruwaru newata badawa ganna.

  • @irandayarathna3841
    @irandayarathna3841 Місяць тому

    Ape podi daruwo pau.hena gahanna ona horunta.koi taram mahansi unadA.antimatA behet gannat una stress eketa

  • @SamanKumara-y9c
    @SamanKumara-y9c Місяць тому

    Daruwo adanne aya vibagaya liyanna behe kiyala tikak daruwo Gena hitanna

  • @kapilawasantha4777
    @kapilawasantha4777 Місяць тому

    Prasna thunatama hamotama lakunu labadenna. Ethakota hamotama samanai

  • @akilagayani
    @akilagayani Місяць тому

    1 paper aka navatha diya uthumai....

  • @Kumudu-n5b
    @Kumudu-n5b Місяць тому

    Prasna 3 k newei.godak karala thiyenne

  • @DamayanthiBandara-h7m
    @DamayanthiBandara-h7m Місяць тому

    සර් 1 පේපරේ දෙන්න

  • @niroshikadissanayake2439
    @niroshikadissanayake2439 Місяць тому


    👍

  • @NadhiKumari-v2n
    @NadhiKumari-v2n Місяць тому

    😍😍😍

  • @asankapradeep7977
    @asankapradeep7977 Місяць тому +1

    Ape.lamayatt.kiyanawa.ane.amme.sellam.nam.keline.api.danne.kiyala.eayala.danne.ehema.liyala.tiyennett.ehama.ser.kiuwa.siyalu.de.sahatika.atta

  • @nisansalaadikari8031
    @nisansalaadikari8031 Місяць тому

    ඔව් සර් නැවත් 1 පේපර් කරන්න ඔනේ

  • @MohmmedErfas
    @MohmmedErfas Місяць тому

    Pissu nevatha vibagaya thiyana kiyanne pau wedak

  • @dammikarathnayaka8884
    @dammikarathnayaka8884 Місяць тому +2

    1 පත්‍රය නැවත දිය යුතුයි.😭😭😭😭😭😭😭😭

  • @rajithaprasanna7853
    @rajithaprasanna7853 Місяць тому

    මෙ වෙනකොට ජානාදීපෙති මැදීහත් වෙන්න ඔනෙ. තාමත් කොල බෙද.බෙද ඉන්නවා ජානාදීපෙති