Picture not clear Repairing SHARP CRT tv Model SV-1683M

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 53

  • @wasantharathnayaka-uq9dy
    @wasantharathnayaka-uq9dy Рік тому +2

    ස්තූතියි හොඳටම පැහැදිලි කලාට.ඊලග වීඩියෝවත් ඉතාමත්ම සරලව පැහැදිලි කරන්න. 👍

    • @my4tech761
      @my4tech761  Рік тому

      ස්තුතියි 🙏🙏❤

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 5 місяців тому +1

    Most Valuable information.Thank you. Good Luck.

  • @menakamadushan2045
    @menakamadushan2045 Рік тому +1

    සුපිරිම ජයවේවා

  • @shanduminda2957
    @shanduminda2957 Рік тому +1

    නියමයි අයියේ හැමදාම වීඩියෝ දාන්න

  • @Kasunq
    @Kasunq Рік тому +1

    වටින වීඩියෝ එකක්❤ තව මේ වගේ වීඩියෝ ඕනී😊

  • @ElectronicLokaya
    @ElectronicLokaya Рік тому +1

    ❤ එල

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Рік тому +1

    Ela niyamaii

  • @crickshowsl
    @crickshowsl Рік тому +1

    Crt base ekak kiiyak vage veyida koheda ganna thiyenne

    • @my4tech761
      @my4tech761  Рік тому

      ඉලෙක්ට්‍රොනික් බඩු තියෙන කඩවල ගන්න තියෙනව. මිල ගණන් එකින් එකට වෙනස්

    • @crickshowsl
      @crickshowsl Рік тому +1

      @@my4tech761 thanks mama tv eka gedaradima haduva oyage vedio balala 😊 mata vayasa 13 oyata godak sthuthiyi

    • @my4tech761
      @my4tech761  Рік тому

      @@crickshowsl 👍👍❤❤

  • @JanikaChathuranga
    @JanikaChathuranga Рік тому +1

    apeth thiyenawa oya wage coler tv ekak samsung eke sound enawa display eka sudu patai rupa mokuth penne ne ai ehema wenne

    • @my4tech761
      @my4tech761  Рік тому

      හදන්න පුළුවන්. චෙක් කරල බලන්න ඕනි

  • @MANUNISHU2
    @MANUNISHU2 Рік тому +1

    Flyback eka discharge karanna one naddha?ටික වෙලාවක් ගිහිල්ල හරියන එකටත් හේතුව මේකද?

    • @my4tech761
      @my4tech761  Рік тому +1

      Ow. බොහෝවිට කැප් අවුල් වෙන්නත් පුළුවන්

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 Рік тому +1

    නියමය් තවත් විඩියෝ දාන්න

  • @sameerabandara9691
    @sameerabandara9691 2 місяці тому +1

    Aiye pansonik tv thiyanwa aketh oya ledema thiyanwa crtv bass akath maru kara hari ynn nanee

    • @my4tech761
      @my4tech761  2 місяці тому

      @@sameerabandara9691 focus adjust karala balanna FBT eke

    • @sameerabandara9691
      @sameerabandara9691 2 місяці тому

      @my4tech761 hariyan na baluwa

  • @L-SAmeeRA
    @L-SAmeeRA Рік тому +1

    ❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 місяців тому +1

    1 - LG Flatron 21 " TV එක on කරල විනාඩි 2 ක් 3 ක් විතර වෙනකන් බොදවෙලා ඊට පස්සෙ පැහදිලි වෙනවා.ඒකට මොකද කරන්නෙ.
    2 - CRT base එක කීයක් විතර වෙනවද?

    • @my4tech761
      @my4tech761  8 місяців тому +1

      මිල ගණන් නම් නිතරම වෙනස් වෙනව. CRT base වෙන්නත් පුළුවන්. හැබැයි වෙනත් අවුලක් වෙන්නත් පුළුවන්

  • @jayanganushan2123
    @jayanganushan2123 3 місяці тому +1

    ඔය ඔක්කොමත් කරල හරිගියෙ නැත්තං. ෆ්ලයි එක මාරු කරන්න ඕනිද?

    • @my4tech761
      @my4tech761  3 місяці тому

      👍❤

    • @jayanganushan2123
      @jayanganushan2123 3 місяці тому +1

      @@my4tech761 yes or no??????????????????????????????????????????

    • @my4tech761
      @my4tech761  3 місяці тому +1

      @@jayanganushan2123 yes

  • @crickshowsl
    @crickshowsl Рік тому +1

    අරකේ screen එකද කරකවන්න ඔනෙ focus එකද

  • @isuruhatharasinghe859
    @isuruhatharasinghe859 Рік тому +1

    ❤️❤️❤️❤️‍🔥❤️‍🔥

  • @dassalk
    @dassalk Рік тому +1

    Philips crt ටිවී එකක auto tune දපුවාම චැනල් ටික පෙනවා ටික වෙලාවකින් ආය චැනල් ටික ඩොට් වැටිලා රුප පෙන්නේ නැති වෙනවා. මොකක්ද හේතුව කියන්න පුලුවන්ද?

    • @dassalk
      @dassalk Рік тому +1

      ආය Auto tune දැම්මොත් චැනල් ටික ආය පේනවා. වෙලාවක් කියන්න බැ හිටපු ගමන් චැනල් ඩොට් වැටිලා පෙන්නේ නැතුව යන්නේ

    • @my4tech761
      @my4tech761  Рік тому

      Tuner voltage balanna. Memory ic balanna

    • @my4tech761
      @my4tech761  Рік тому

      හැබැයි තවත් හේතු තියෙනව. පරීක්ෂා නොකර හරි පිළිතුරක් දෙන්න අමාරුයි

  • @harshasampath4746
    @harshasampath4746 Рік тому +1

    අයියේ Tcl 21 crt tv එකේ crt බේස් එක ලග ටියුබ් එක ඇතුලෙන් පට පට ගාල ස්පාර්ක් වෙනව මොකද කරන්නෙ ?

    • @my4tech761
      @my4tech761  Рік тому

      පරීක්ෂා කරල බලන්න ඕනි

  • @thusharaindika2883
    @thusharaindika2883 Рік тому +1

    මට ෂාප් අගල් 21 පයිබැක් ඒකක් හොයලා දේන්න

    • @my4tech761
      @my4tech761  Рік тому +1

      මං ළඟ නම් නෑ. කඩවල් වල හොයල බලන්න

  • @crickshowsl
    @crickshowsl Рік тому +1

    Picture not clear repairing panasonic tv

  • @maheshsiriwardana4959
    @maheshsiriwardana4959 Рік тому +1

    Hi mat oyage whatapp number eka dannko

    • @my4tech761
      @my4tech761  Рік тому

      ලංකාවේ නෙමෙයි ඉන්නෙ. Fb එකෙන් පුළුවන්

  • @crickshowsl
    @crickshowsl Рік тому +1

    Crt base ekak kiiyak vage veyida koheda ganna thiyenne

    • @my4tech761
      @my4tech761  Рік тому

      ඉලෙක්ට්‍රොනික් බඩු තියෙන කඩවල ගන්න තියෙනව. මිල ගණන් එකින් එකට වෙනස්