Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක බලද්දි මාර හැගීමක් එන්නේ ලංකාවේ හමුදාව ගැන ❤️❤️❤️
මේ කොල්ලන්ගෙ හිතේ ධෛර්ය බොහෝමයිකොරෝනාවලින් මේ වගේ හයියක් වහන්න බෑසියලුම හමුදා කොල්ලන්ටඉක්මන් සුවය ලැබේවා !!
නුඹ ඇත්තම විරයෙක්...ජය වේවා...බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!
අාඩමිබරයි මචන් උබ ගැන.අපි දේන්නා එනට සයිකලේ ඉස්කොලේ ගියේ. අද උබ ලෝකු තැනක ඉන්නවා. සතුටුයි ගුඩිඩො..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata naveenge number eka gnna puluwan da
නුබ වගේ විර පුතෙක් මෙි ලොකෙට බිහිකල දෙමවිපියන් බුදුන් දැක නිවන් දකිත්වා අමුතු ලස්සන දරැවෙක් 10 පාරක් විතර බැලුවා
වීරයා නුඹයි අපේ හදවතේ
ඔයා සැබෑ මනුස්සයෙක් සොයා අපි හැමෝගෙම සහෝදරයා ඔබට මගේ උත්තමාචාරය
උතුම් වූ මනුෂ්‍යත්වය මනා පිලිඹිබු කල ඒ උතුම් ආදර්ශය නුඹයි !!! ජාතිවාදය,ආගම් කුල මල පසෙකලා මනුස්සකමට මුල් තැන දුන් නුඹ ,ජීවිතයක් තුලිත් තවත් ජීවිතයක් බේරාගන්නට වීර්‍රය දැරූ නුඹ වැනි වීරයන් සෑබෑම නිහතමානී,අගය කල යුතුම වීරවරයෙකි !!! I salute you with the respect brother !!!💐💐💐And Big thanks to Derana !!!
තමදිවි දෙවෙනි කොට අනිකාවෙනුවෙන්...කැපවුන... පූදුම මීනිසා...ලොකෙටම1යි...ඒ අපේ හමුදාව යි...ලංකාවේ හාමුදාව...
බලන.බලන.පාරට.කදුලු.ආවා.ඔබට බුදු.සරනයි.දෙවි.පිහිටයි
සැබෑ වීරයින් ඔබ වැනි අයයි .......
අන්න එහෙමයි අපේ වීරයෝ..අපේ ගොඩක් දෙනෙක්ට මරුවා එන්නම ඕනෙ විරුවගෙ අගේ දැනගන්න...🙏❤️❤️❤️❤️🙏
2021ත් බලන අය 💕 🔥 😲 ✊
දෙන දිවිමුත් රට වෙනුවෙන්ජාතික දරුවන් ලැබුවෙන්මිදී නොයෙක් සතුරු මුවෙන්ලක්මව් විසුවාය සුවෙන්Bro,I honestly respect you and we are proud of you...👍✌️✌️✌️✌️
ගැම්මක් තමයි අයියේ.old tha best ❤️😎
මෙන්න හදවතක්. ❤️❤️❤️
Budu saranai hadawathata godak deanuna
Budusaranai. Your perfectly great human...
පපුව රිදුනා දෙවි පිහිටයි
கடவுள் உன்னை ஆசிர்வதிக்கட்டும். .. God Bless You. ♡♡♡♡
Moses Pratheep Selvin මොන ජනවර්ගයකට අයත් උනත්, මොන ආගම ඇදහුවත් අපි හැමෝම ලාංකිකයන් කියල කවදාවත් අමතක නෑ. මේ වීරයට ආශිර්වාද කරපු ඔයාට හොද හදවතක් තියෙනවා..බුදුසරනයි,pratheep.
Me pin balen Obage jeevithaya saarthaka wewa Obaweni viruwan thawa thwat bihi weewa ape punchi lak derane budu saraniii
හැදු වැඩු දෙමාවිපියන් මතු බුදු වෙිවා
Great respect ❤️
Mata mallili na eth ada hithenawa oya mage malli kiyala .budungema saranai malli
ඔබ නියම සහොදරයෙක්
බුදු සරනයි ...ව්රයානනී....
" Api Achara Karamiiii...." MAX'AaaaaaaaaAaAaaa .." Supiri Keyanna Wachana Neha....
තිස්තුන්කෝටියක් දෙවිවරු රැක දේවා ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
Ape kollek ජයවේවා lac
Respect mA bro💗💗
Sri lankan Forces❤🇱🇰ලෝකෙටම එකයි❤මානුෂීය ම ත්‍රිවිධ හමුදාව❤
ආඩම්බරයී සහෝදරයා
Really proud of you Son!!👍
Apa rata abimanaya obai viruwani🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
OYATA.budu.saranai malli.Godaka satutui oya.gan
සැබැම විරයේක්.දේවි පිහිටයි.සිංහ පුතුනි
තෙරුවන් සරණයි
Theruwan saranai Jaya wewa
Respect hero ❤️
. Great Person in the world ......
Puthek newei yakek... Kollek wela Eduna me vidio Eka baladdi
respect❤️
well done putha, God bless you
Respect brother 💐💐💐💐👏👏
Niyamai
සෑබැ විරත්වය යනු මනුෂ්‍යත්වයේ උත්තම කැප කීරිමයි..❤️ ඔබට ජය වීරයා....❤️👌
He is not the human.., he is really god
Samitha Sandaruwan That's true
ආදරේයි වීරයා
He is the hero ❤️
Greatest person ever
Ftt කොල්ලෙක් respect සහෝදරයා 🙏
Respect sir 🔥🔥🔥🔥❤❤❤👊👊👊👊
මෙහෙම දෙවල් unlike කරන උන් ගැන කියන්න දෙයක් තියනවද
respect sir
❤️❤️❤️❤️❤️❤️
පින් මද පුතුන් සියයක් ලැබූවත් නිසරුගුණණැණ බලෙන් යුතු පුදුමය ඉතා ගරැනෙක තරැ රැසින් එලෙසට නොම වේය දූරැඑක පූන් සඳින් දූරූ වෙයි ලොව ඝණ අඳූරැ මොන තරම් සත්යක්ද අපේ පැරැන්නන්ගේ මේ පද වැලෙන් අදහස් වන දේ.....ශ්‍රේෂ්ඨ විරැවාණනි ඔබට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය.....
Niyamai mage kolla
Oy virayek 😍
🙏🙏🙏🙏
ඇත්තට ඔයා වීර කොල්ලෙක් පිස්සු හැදෙනවා බුදුසරණයි
Theruwan saranai
Bs.parissaman sirlanka. Army 💗💗💗💗🌷🦁🦁🇱🇰💯
ඔබයි නියම රණ විරුවා
විරුවෝ හිටියෙ යුද්දෙ කාලෙ විතරයි කියන තොපිට හෙන ගහනවා
Life given to nother life amen
great bro u deserved this
නිකන් නෙමෙනෙ බන් froces කියන්නෙ ඔන් ඔකට ගරු කරන්ට ඔනී බන් respect
💪💪💪❤️
Great mr danuska
Well done .... 👏👏👏👏👏👏👏
Respect😍
congrats bro...
Great😍
Oya gana ratata adambarayak hadu wadu damaupiyanta niduk nirogi suwaya labi matu upadina atmayak pasa budun daka niwan dakitwa
💞💞💞
Budu saranay dear
I respect bro
Derana nalikawata sthuthi
ape kollek adambarai banda
Our hero
❤🙏❤🇱🇰👌
patta dayal ekaka
ela vaddek
Anthatama maraiiii
ඇස් දෙකට කඳුළු අවා
❤
rata rakin hamabama thamange jiwithe dunna ape ranawriruwan idiripath nounanam paith ada jiwithen wandigewala athi.ewan ranawiruwek meloketa bihikarapu hama demaupiyanma wasana wanthi.ewan ranawiruwan labanna jathiyak washayen apith wasanawanthai.rata raika ranawiruwani obata budusaranai
Niyama ranawiruwk mage lankawe
He is Sinhalean.Its srilanka 💓
Patta charithayak super
Samaharu kiyanawa hamudakaraya adama minisu kiyala. Eka mithaywak kiyala kiyanna hodama udaharnayak thama meh apema ayya. 🤗🥰🥰🥰
Banda ❤️
VIRAYA OBAI
Beluwata ethi wenne nethi videowak😢
Heer💪💪💪💪
❤❤❤❤❤🔥👍
Oya mage malli
chathura. jaya seri rajapaksha.
❤️❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰
Oba sabama werayek.
මේක බලද්දි මාර හැගීමක් එන්නේ ලංකාවේ හමුදාව ගැන ❤️❤️❤️
මේ කොල්ලන්ගෙ හිතේ ධෛර්ය බොහෝමයි
කොරෝනාවලින් මේ වගේ හයියක් වහන්න බෑ
සියලුම හමුදා කොල්ලන්ට
ඉක්මන් සුවය ලැබේවා !!
නුඹ ඇත්තම විරයෙක්...
ජය වේවා...
බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!
අාඩමිබරයි මචන් උබ ගැන.
අපි දේන්නා එනට සයිකලේ ඉස්කොලේ ගියේ. අද උබ ලෝකු තැනක ඉන්නවා. සතුටුයි ගුඩිඩො..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata naveenge number eka gnna puluwan da
නුබ වගේ විර පුතෙක් මෙි ලොකෙට බිහිකල දෙමවිපියන් බුදුන් දැක නිවන් දකිත්වා අමුතු ලස්සන දරැවෙක් 10 පාරක් විතර බැලුවා
වීරයා නුඹයි අපේ හදවතේ
ඔයා සැබෑ මනුස්සයෙක් සොයා අපි හැමෝගෙම සහෝදරයා ඔබට මගේ උත්තමාචාරය
උතුම් වූ මනුෂ්‍යත්වය මනා පිලිඹිබු කල ඒ උතුම් ආදර්ශය නුඹයි !!!
ජාතිවාදය,ආගම් කුල මල පසෙකලා මනුස්සකමට මුල් තැන දුන් නුඹ ,ජීවිතයක් තුලිත් තවත් ජීවිතයක් බේරාගන්නට වීර්‍රය දැරූ නුඹ වැනි වීරයන් සෑබෑම නිහතමානී,අගය කල යුතුම වීරවරයෙකි !!! I salute you with the respect brother !!!💐💐💐And Big thanks to Derana !!!
තමදිවි දෙවෙනි කොට අනිකාවෙනුවෙන්...කැපවුන... පූදුම මීනිසා...
ලොකෙටම1යි...ඒ අපේ හමුදාව යි...ලංකාවේ හාමුදාව...
බලන.බලන.පාරට.කදුලු.ආවා.ඔබට බුදු.සරනයි.දෙවි.පිහිටයි
සැබෑ වීරයින් ඔබ වැනි අයයි .......
අන්න එහෙමයි අපේ වීරයෝ..අපේ ගොඩක් දෙනෙක්ට මරුවා එන්නම ඕනෙ විරුවගෙ අගේ දැනගන්න...🙏❤️❤️❤️❤️🙏
2021ත් බලන අය 💕 🔥 😲 ✊
දෙන දිවිමුත් රට වෙනුවෙන්
ජාතික දරුවන් ලැබුවෙන්
මිදී නොයෙක් සතුරු මුවෙන්
ලක්මව් විසුවාය සුවෙන්
Bro,I honestly respect you and we are proud of you...👍✌️✌️✌️✌️
ගැම්මක් තමයි අයියේ.old tha best ❤️😎
මෙන්න හදවතක්. ❤️❤️❤️
Budu saranai hadawathata godak deanuna
Budusaranai. Your perfectly great human...
පපුව රිදුනා දෙවි පිහිටයි
கடவுள் உன்னை ஆசிர்வதிக்கட்டும். .. God Bless You. ♡♡♡♡
Moses Pratheep Selvin
මොන ජනවර්ගයකට අයත් උනත්, මොන ආගම ඇදහුවත් අපි හැමෝම ලාංකිකයන් කියල කවදාවත් අමතක නෑ. මේ වීරයට ආශිර්වාද කරපු ඔයාට හොද හදවතක් තියෙනවා..බුදුසරනයි,pratheep.
Me pin balen Obage jeevithaya saarthaka wewa Obaweni viruwan thawa thwat bihi weewa ape punchi lak derane budu saraniii
හැදු වැඩු දෙමාවිපියන් මතු බුදු වෙිවා
Great respect ❤️
Mata mallili na eth ada hithenawa oya mage malli kiyala .budungema saranai malli
ඔබ නියම සහොදරයෙක්
බුදු සරනයි ...ව්රයානනී....
" Api Achara Karamiiii....
" MAX'AaaaaaaaaAaAaaa ..
" Supiri Keyanna Wachana Neha....
තිස්තුන්කෝටියක් දෙවිවරු රැක දේවා ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
Ape kollek ජයවේවා lac
Respect mA bro💗💗
Sri lankan Forces❤🇱🇰
ලෝකෙටම එකයි❤
මානුෂීය ම ත්‍රිවිධ හමුදාව❤
ආඩම්බරයී සහෝදරයා
Really proud of you Son!!👍
Apa rata abimanaya obai viruwani🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
OYATA.budu.saranai malli.Godaka satutui oya.gan
සැබැම විරයේක්.දේවි පිහිටයි.සිංහ පුතුනි
තෙරුවන් සරණයි
Theruwan saranai Jaya wewa
Respect hero ❤️
. Great Person in the world ......
Puthek newei yakek... Kollek wela Eduna me vidio Eka baladdi
respect❤️
well done putha, God bless you
Respect brother 💐💐💐💐👏👏
Niyamai
සෑබැ විරත්වය යනු මනුෂ්‍යත්වයේ උත්තම කැප කීරිමයි..❤️ ඔබට ජය වීරයා....❤️👌
He is not the human.., he is really god
Samitha Sandaruwan
That's true
ආදරේයි වීරයා
He is the hero ❤️
Greatest person ever
Ftt කොල්ලෙක් respect සහෝදරයා 🙏
Respect sir 🔥🔥🔥🔥❤❤❤👊👊👊👊
මෙහෙම දෙවල් unlike කරන උන් ගැන කියන්න දෙයක් තියනවද
respect sir
❤️❤️❤️❤️❤️❤️
පින් මද පුතුන් සියයක් ලැබූවත් නිසරු
ගුණණැණ බලෙන් යුතු පුදුමය ඉතා ගරැ
නෙක තරැ රැසින් එලෙසට නොම වේය දූරැ
එක පූන් සඳින් දූරූ වෙයි ලොව ඝණ අඳූරැ
මොන තරම් සත්යක්ද අපේ පැරැන්නන්ගේ මේ පද වැලෙන් අදහස් වන දේ.....
ශ්‍රේෂ්ඨ විරැවාණනි ඔබට අපගේ ගෞරවාන්විත ප්‍රණාමය.....