Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගයා දුවගේ මෙතෙක් මාදුටු විශිශ්ටතම ගායනය තමාමේක ,,,ආදරෙයි පුතේ ඉදිරියටම යන්න!!!!!!!!!!!🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎷🎷🎷
අති විශිෂ්ට ගායනයක්ගයා දුවට සුභ අනාගතයක්. ඒවගේම ආශාවරී සියළුම දෙනාට ජයවේවා!!!!
හොද අනාගතයක් තියනවා පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඔන .බුදුසරනයි
ලස්සනයි ගයා දුව ඔයාගේ නිහතමානී කම ඔයාව යමි තැනකින් ඔසාවා තබනවා .මෙ තමයි ගුරැවරයෙක්ට දිය හැකි ලොකුම ගෟවුරවය .ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි ❤️❤️❤️❤️
නියමයි ගයා පුතේ අශාවරි කියන්නේ වෙනමම රහක් අදරෙයි ජයෙන් ජයම වෙවා බුදු සරනයි
ගයා නංගී ලස්සනයි හැමදාමත් අපි ඔයාලත් එකක් ඉන්නවා අදරෙයි සෙරටම ❤බුදු සරණයි ❤
අම්මො කදුලුත් අවා ලස්සනයි ගයා දුවේ
නංගි ඔයාල නම් ගොඩක් දක්ෂ කට්ටියක් හොදින් ඉදිරි වැඩ කර ගන්න ලෝකයා මොනව කිව්වත් කමක් නෑ නන්ගිලා
නියමයි පුතේ බුදුසරනයි
හොදම සංගිත ප්‍රශංගය තමයි කොබෙයිගනෙ ....සුභ අනාගතයක් පුතේ .ගයා දූ ඔයාට සම්මා සම්බුදු සරනයි
ගයා ❤️❤️❤️ ලස්සනයි 🌹🌹🌹 ආශාවරි 🌷🌷🌷 ආදරයේ 👍👍👍 ජයවේවා 🎸🎸🎸 බුදුසරණයි ❤️❤️❤️ ඔක්කොටම ❤️🌷❤️🌹❤️🎸❤️👍
කියන්න වචන නෑ පොඩ්ඩියේ ඔයාල අපිව වෙනම ලොකෙකට ගෙනිච්ච සුබ පැතුම් පොඩ්ඩියෝ ටිකට බුදුසරණයි ජෙසු පිහිටයි
අම්මෝ කොබෙයිගනේ තමා එදා අපි හෑවෙ.. සුද්දියට කෑ ගහල ගහල ශැලුට් එකක්නම් ගැහුව..සුද්දි ඩ්‍රම අස්සෙන් ඔලුව දාල ගහපු ශැලුට් එකට ආදරෙයි මැනිකෙ...
ආශාවරී නෟවුකාවේ කපිතාන්වරිය සියළුදෙවියන්ගෙ පිහිටයි ගයා මැනික අපේ හිතකූල් කරනවා ඔයා
මගෙ ඩ්‍රමා සුද්දි, ඕගන් ලොකූ, ඔක්ට පෑඩ් නෙතු, බේස් රතූ, රිදම් අමා, ලීඩ් මොනාලීසා, ගයා වයා, මිහිලි, තිශූ...
විසිශ්ටම ගායනය ඔබ මුවින් පිට වුනේ දෙව්දුවක් විලසටයි දකින විට බැබ ලුනේ සුව හසක් ඡනතාව ඔබ වෙතයි බැදි සෙනේ සුබ පැතුම් ආසිරි මේ විලස අද ගෙනේ
ලස්සනයි ගයා මැණික....
ගයා දුවගේ ලස්සනයි හැමදාමත් අපි ඔයාලත් එකක් ඉන්නවා ආදරෙයි සෙරටම බුදු සරණයි
ෂා මරු පුතේ අවංකවම හදවතින්ම මාර ලස්සනයි .තවත් ඔයාට කියන්න පුළුවන් පුතේ බය නැතුව කියන්න ලස්සනයි පටිට ලස්සනයි දුව.❤️👍 ආදරෙයි ආශාවරි.❤️
ලස්සනයි ගයා මැනික ඒ සිංදුව වැඩිපුර කියන්නෑනෙ එ උනාට
ගයා දුව ඔයා අපිව හඬවනවා ඔයාට සුභ අනාගතයක් දුව නාලක සර්ට වැඳපු විදිය දැක්කම ඇස් දෙකට කදුලු ආවා දුවේ ආශාවරී නිර්මාතෘ තුමා ඇතුළු සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා මේ වගේ දරුවන්ට ද මේ මිනිස්සු කුහකකම් කරන්නෙ හැමෝටම ආදර්ශයක් මේ දරුවෝ ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝👍
ගයා දුව ලස‍් සනයි
කදුලු ගොඩක් ගියාද
විශිශ්ටම ගායනය ඔබ මුවින් පිට වුනේ දෙව්දුවක් විදිහටයි දකින විට බැබ ලුනේ සුවහසක් ඡනතාව ඹබ වෙතයි බැදි සෙනේ සුබ පැතුම් ආසිරි මේ විලස අද ගෙනේ
එකෙන්ම ගයා ගයයි ❤️❤️❤️❤️❤️
ආදරෙයි රත්තරං පුතාලට 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😘😘😘😘😘😘😘😘😘 මුලු ලෝකෙම ජයගන්න මගේ රත්තරං පුතාල
ඔය සියලු දේනාටම ජය
ගයා එල එල මම ආසකරන සෝන්ග් එකක්...❤❤❤❤
Niyamai duve.ලස්සනයි .hamadama oyala එක්ක ඉන්නව api.ආදරෙයි හැමෝටම ❤
බේස් නම් සුපිරියක්
සුපිරි හැකියාවක් නියමයි ආසම ගායිකාව කවුරු හිටියත්
ආදරෙයි ගයා මැණික ❤️❤️❤️
ලස්සනයි දෝණි බුදුසරණයි ❤️
බුදු සරණයි ගයා දුව සුපිරි හඩ 👍🏾
සුද්දි දුව ගලවපුඅයගේ ඉලග ඉලක්කය ගයා දුව වෙන්න පුලුවන් නාලකසර් ප්‍රවේසමෙන්
තමන්ගේ ජීවිතය ගැන තමන්ට තිරන ගන්න අයිතියක් තියෙනවා
ලස්සනයි ane ktahdanm mara ලස්සනයි kawda hari dwsk gaya lnkawe daksha gaikawk wenwa අනිවාර්යයෙන් ❤️🌹🥰
Ashawari කියන්නේ වෙනම Art එකක්... ❤️ඒක Ashawari අනන්‍යතාව.... 🌹එය කිසිම Band එකක් සමග සංසන්දනය කරන්න බැහැ ... 💞
අම්මෝ බැ
අනිවාර්යයෙන් pissuwak wela
ගයා එල පුතේ
Gaya duwa ashawarilata menikak wagema aapatath mila kala niheki menikak. Anagathaya jayen jayama labanna menik keteta suba pathanawa. Budu saranai....
Budusaranai…..!!!! Thawa thawath idiriyata yanna shakthiya lebeewa…❤❤❤❤
සීදුව සකුරා ...සංගීත කන්ඩායමෙ සසියල්ල සාමාජිකයන්ට ස්තූතියි ...මෙවන් හැකියාවන් අදුනාගෙන .මේ තරු කැට ...වෙත්වා අ දුන් සහයෝගයන් අගේ කොට සලකමි ..දුවගෙ ගායනය අති විශිෂ්ඨයි ...මා අනිවාර්යයෙන්ම සපු විශිෂ්ඨ ගායනයක් ...බුදු සරනයි ඔයාට දෝණි ....සුබ අනාගතයක් ඔයාට .....❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍💢💢💢💢💢💢💥💥💥💥💥
ඇස් වලට කඳුළු එනවා මැණික..
ඔයාට බුදු සරනයි
aluthma wenasak lassana voice aka adarai ashawerita budu saranai siyaluma patikkiyanta ❤❤❤❤❤
Oya daruwo seeratama thaththa una naalaka thaththa hera yanna epa petaune... budu saranai....
එල එල...👌💛
බුදුසරණයි. දෝනි
Mehema daksathawayak mage jiwite dakke oyage gaya duwe..Duwala okkoma ta බුදුසරණ iii...
ලස්සනන ලස්සනයි ගයා දුව ඔයාගෙන් ආශාවරී බෑන්ඩ් එක ගොඩක් ලස්සන වෙනවා
oya harima lasanai.budu saranai oyata
මන් ආසම ගයාගේ සදේ ඇයි සරදම් මේක හිට් කරන්න
Gayaa, oyata onima song1k kiyanna puluwan ok....... 🔥🔥🔥🔥🔥🔥
මේ තමයි ආශාවරී.. ❗❗❗
ගයා දෝනි හරිම ලස්සනයි.., 🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
ලස්සනයි පුතේ ගොඩක් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි
Supa
දුවටයි සියලුම දරුවන්ට සම්මා සම්බුදු සරණයි ජයන් ජය ලැබේවා
මරැ 👍👍❤️🩹❤️🩹
Gaya super talented.Good luck AsawariB.s.
ගයා දුවේ ඔයාගේ තාත්තා ඔයා දිහා බලාගෙන ඔයාට ආසිර්වාද කරනවා පුතේ ඒක සත්තයි ඔයාට වරදින්නේ නෑ
Amoooooooooo❤❤❤❤❤❤❤😂 piduwagerrerr menikaaaa millll krlin wenawaaas wasthuuuuu oyanam.
Ane gayo sade saradam lassana...nethu manika lassanama lassanai gahanawa...sudu putala ape punchi suranganawiyo tika...bs ts..
Ape Kollekwa pissu wattuwa❤❤❤
ආදරෙයි නංගෝ මේක හිට් කරන්නකෝ ගයා මැනික
Lassanai gaya duwaaaa .nimeshaduwath.
Gaya niyamai maga duwat oya waga sindu kiysnda puluwan nomal sindu
අති විශිෂ්ටයි දුව ❤
Superb 👌👌👌👌
මේ පුංචි දරුවන්ගේ හැකියාව මුළු ලෝකෙටම පෙන්නමු .ආදරෙයි දරුවනේ බලන හැමෝම video එක share kකරලා ආශාවරි ඉහලටම ගන්නන.අපිත් උදව් කරමු .❤❤❤❤❤
සුද්දීගේම තාත්තා කෙලවනවා නේ 🙄
ගයා...පැටියා ......සුද්දි ......ඕනද ....
සුද්දි ඕනිමයි ආශාවරීට
Neyamai gaya patiyo jaya wewa.b.s.
❤ගයා❤️💪💪
ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ..ඇගේ හිරිගඩු පිපෙන්න කියනවා..සුභ අනාගතයක් පුතේ ඔයාට ❤❤❤❤
Lassanai budu saranai
එදා සීදූව සකුරා ආර්ට් එක බාචි....අද ආශාවරී ආර්ට් එක ගයා...
Supiri
Good
තාත්තගෙ ආදරය කියල නිමකරන්නබෑ ගයෝ මහ සාගරයටත් වැඩියි🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔💎💎💎
පට්ට
Harima lassanayi duwe.. hama show ekakama me sindu deka aniwaryen ona ❤❤❤❤❤❤
Baking eka bn . supiriyak oi 👹❤❤
Niyamai nangiya
කියලා වැඩක් ne පුතේ mare maru
ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට ❤❤
ගයා ඇඩෙන්න දෙනවනෙ
ASHWARI 👍👌👌👌 apiwa pissu wattanawa ne oyala❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤔
Ape gayiata kiyanna bari sinduwak mihipita nomatha..nethu nethu nethu ...lassanama lassanai pad para..
Gaya lassanai
ashawari you tube awoth balanne oyalage sinduma thamai jayawewa❤
lassanai adarei
Adarei kellane....budu sarnai.... idiriyatama yanna....
Supiri gaya 👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨👨❤💋👨
සුපිරි තමා ❤❤ මත් 10 පාරක් විතර බැලුවා සුපිරි සුපිරිම තමා ❤
Jaya wewa gaya duwa
ලස්සනයි තෙරුවන් සරණයි දෝණී
SINDU. TIKA. NAM. SUPIRIYATAMA. KIWWA. JAYA. WEWA. GAYA. MANIKA. SUDDI. OYA. NIYAMETAMA. DRUM. SET. AKA. PLAY. KARANAWA. HARIMA. LASSANAI. ❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. SUDDI. MANIKA ❤️❤️
Niyamai
Lassanai rattrne adrei manik budu saranai💞💞🌹🌹💕💕❤❤
Patta talent ekakak gaya onama song ekak ghano
Good luck duwa
Duwe lassanay Doniyo😂😂😂😂😂😂😂😂😂
Niyamai gaya manika budusaranai
ගයා දුවගේ මෙතෙක් මාදුටු විශිශ්ටතම ගායනය තමාමේක ,,,ආදරෙයි පුතේ ඉදිරියටම යන්න!!!!!!!!!!!🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎷🎷🎷
අති විශිෂ්ට ගායනයක්
ගයා දුවට සුභ අනාගතයක්. ඒවගේම ආශාවරී සියළුම දෙනාට ජයවේවා!!!!
හොද අනාගතයක් තියනවා පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඔන .බුදුසරනයි
ලස්සනයි ගයා දුව ඔයාගේ නිහතමානී කම ඔයාව යමි තැනකින් ඔසාවා තබනවා .මෙ තමයි ගුරැවරයෙක්ට දිය හැකි ලොකුම ගෟවුරවය .ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි ❤️❤️❤️❤️
නියමයි ගයා පුතේ අශාවරි කියන්නේ වෙනමම රහක් අදරෙයි ජයෙන් ජයම වෙවා බුදු සරනයි
ගයා නංගී ලස්සනයි හැමදාමත් අපි ඔයාලත් එකක් ඉන්නවා අදරෙයි සෙරටම ❤බුදු සරණයි ❤
අම්මො කදුලුත් අවා ලස්සනයි ගයා දුවේ
නංගි ඔයාල නම් ගොඩක් දක්ෂ කට්ටියක් හොදින් ඉදිරි වැඩ කර ගන්න ලෝකයා මොනව කිව්වත් කමක් නෑ නන්ගිලා
නියමයි පුතේ බුදුසරනයි
හොදම සංගිත ප්‍රශංගය තමයි කොබෙයිගනෙ ....සුභ අනාගතයක් පුතේ .ගයා දූ ඔයාට සම්මා සම්බුදු සරනයි
ගයා ❤️❤️❤️ ලස්සනයි 🌹🌹🌹 ආශාවරි 🌷🌷🌷 ආදරයේ 👍👍👍 ජයවේවා 🎸🎸🎸 බුදුසරණයි ❤️❤️❤️ ඔක්කොටම ❤️🌷❤️🌹❤️🎸❤️👍
කියන්න වචන නෑ පොඩ්ඩියේ ඔයාල අපිව වෙනම ලොකෙකට ගෙනිච්ච සුබ පැතුම් පොඩ්ඩියෝ ටිකට බුදුසරණයි ජෙසු පිහිටයි
අම්මෝ කොබෙයිගනේ තමා එදා අපි හෑවෙ.. සුද්දියට කෑ ගහල ගහල ශැලුට් එකක්නම් ගැහුව..සුද්දි ඩ්‍රම අස්සෙන් ඔලුව දාල ගහපු ශැලුට් එකට ආදරෙයි මැනිකෙ...
ආශාවරී නෟවුකාවේ කපිතාන්වරිය සියළුදෙවියන්ගෙ පිහිටයි ගයා මැනික අපේ හිතකූල් කරනවා ඔයා
මගෙ ඩ්‍රමා සුද්දි, ඕගන් ලොකූ, ඔක්ට පෑඩ් නෙතු, බේස් රතූ, රිදම් අමා, ලීඩ් මොනාලීසා, ගයා වයා, මිහිලි, තිශූ...
විසිශ්ටම ගායනය ඔබ මුවින් පිට වුනේ
දෙව්දුවක් විලසටයි දකින විට බැබ ලුනේ
සුව හසක් ඡනතාව ඔබ වෙතයි බැදි සෙනේ
සුබ පැතුම් ආසිරි මේ විලස අද ගෙනේ
ලස්සනයි ගයා මැණික....
ගයා දුවගේ ලස්සනයි හැමදාමත් අපි ඔයාලත් එකක් ඉන්නවා ආදරෙයි සෙරටම බුදු සරණයි
ෂා මරු පුතේ අවංකවම හදවතින්ම මාර ලස්සනයි .තවත් ඔයාට කියන්න පුළුවන් පුතේ බය නැතුව කියන්න ලස්සනයි පටිට ලස්සනයි දුව.❤️👍 ආදරෙයි ආශාවරි.❤️
ලස්සනයි ගයා මැනික ඒ සිංදුව වැඩිපුර කියන්නෑනෙ එ උනාට
ගයා දුව ඔයා අපිව හඬවනවා ඔයාට සුභ අනාගතයක් දුව නාලක සර්ට වැඳපු විදිය දැක්කම ඇස් දෙකට කදුලු ආවා දුවේ ආශාවරී නිර්මාතෘ තුමා ඇතුළු සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා මේ වගේ දරුවන්ට ද මේ මිනිස්සු කුහකකම් කරන්නෙ හැමෝටම ආදර්ශයක් මේ දරුවෝ ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝👍
ගයා දුව ලස‍් සනයි
කදුලු ගොඩක් ගියාද
විශිශ්ටම ගායනය ඔබ මුවින් පිට වුනේ දෙව්දුවක් විදිහටයි දකින විට බැබ ලුනේ සුවහසක් ඡනතාව ඹබ වෙතයි බැදි සෙනේ සුබ පැතුම් ආසිරි මේ විලස අද ගෙනේ
එකෙන්ම ගයා ගයයි ❤️❤️❤️❤️❤️
ආදරෙයි රත්තරං පුතාලට 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😘😘😘😘😘😘😘😘😘 මුලු ලෝකෙම ජයගන්න මගේ රත්තරං පුතාල
ඔය සියලු දේනාටම ජය
ගයා එල එල මම ආසකරන සෝන්ග් එකක්...❤❤❤❤
Niyamai duve.ලස්සනයි .hamadama oyala එක්ක ඉන්නව api.ආදරෙයි හැමෝටම ❤
බේස් නම් සුපිරියක්
සුපිරි හැකියාවක් නියමයි ආසම ගායිකාව කවුරු හිටියත්
ආදරෙයි ගයා මැණික ❤️❤️❤️
ලස්සනයි දෝණි බුදුසරණයි ❤️
බුදු සරණයි ගයා දුව සුපිරි හඩ 👍🏾
සුද්දි දුව ගලවපුඅයගේ ඉලග ඉලක්කය ගයා දුව වෙන්න පුලුවන් නාලකසර් ප්‍රවේසමෙන්
තමන්ගේ ජීවිතය ගැන තමන්ට තිරන ගන්න අයිතියක් තියෙනවා
ලස්සනයි ane ktahdanm mara ලස්සනයි kawda hari dwsk gaya lnkawe daksha gaikawk wenwa අනිවාර්යයෙන් ❤️🌹🥰
Ashawari කියන්නේ වෙනම Art එකක්... ❤️
ඒක Ashawari අනන්‍යතාව.... 🌹
එය කිසිම Band එකක් සමග සංසන්දනය කරන්න බැහැ ... 💞
අම්මෝ බැ
අනිවාර්යයෙන් pissuwak wela
ගයා එල පුතේ
Gaya duwa ashawarilata menikak wagema aapatath mila kala niheki menikak. Anagathaya jayen jayama labanna menik keteta suba pathanawa. Budu saranai....
Budusaranai…..!!!! Thawa thawath idiriyata yanna shakthiya lebeewa…❤❤❤❤
සීදුව සකුරා ...සංගීත කන්ඩායමෙ සසියල්ල සාමාජිකයන්ට ස්තූතියි ...මෙවන් හැකියාවන් අදුනාගෙන .මේ තරු කැට ...වෙත්වා අ දුන් සහයෝගයන් අගේ කොට සලකමි ..දුවගෙ ගායනය අති විශිෂ්ඨයි ...මා අනිවාර්යයෙන්ම සපු විශිෂ්ඨ ගායනයක් ...බුදු සරනයි ඔයාට දෝණි ....සුබ අනාගතයක් ඔයාට .....❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍💢💢💢💢💢💢💥💥💥💥💥
ඇස් වලට කඳුළු එනවා මැණික..
ඔයාට බුදු සරනයි
aluthma wenasak lassana voice aka adarai ashawerita budu saranai siyaluma patikkiyanta ❤❤❤❤❤
Oya daruwo seeratama thaththa una naalaka thaththa hera yanna epa petaune... budu saranai....
එල එල...👌💛
බුදුසරණයි. දෝනි
Mehema daksathawayak mage jiwite dakke oyage gaya duwe..
Duwala okkoma ta බුදුසරණ iii...
ලස්සනන ලස්සනයි ගයා දුව ඔයාගෙන් ආශාවරී බෑන්ඩ් එක ගොඩක් ලස්සන වෙනවා
oya harima lasanai.budu saranai oyata
මන් ආසම ගයාගේ සදේ ඇයි සරදම් මේක හිට් කරන්න
Gayaa, oyata onima song1k kiyanna puluwan ok....... 🔥🔥🔥🔥🔥🔥
මේ තමයි ආශාවරී.. ❗❗❗
ගයා දෝනි හරිම ලස්සනයි.., 🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
ලස්සනයි පුතේ ගොඩක් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි
Supa
දුවටයි සියලුම දරුවන්ට සම්මා සම්බුදු සරණයි ජයන් ජය ලැබේවා
මරැ 👍👍❤️🩹❤️🩹
Gaya super talented.
Good luck Asawari
B.s.
ගයා දුවේ ඔයාගේ තාත්තා ඔයා දිහා බලාගෙන ඔයාට ආසිර්වාද කරනවා පුතේ ඒක සත්තයි ඔයාට වරදින්නේ නෑ
Amoooooooooo❤❤❤❤❤❤❤😂 piduwagerrerr menikaaaa millll krlin wenawaaas wasthuuuuu oyanam.
Ane gayo sade saradam lassana...nethu manika lassanama lassanai gahanawa...sudu putala ape punchi suranganawiyo tika...bs ts..
Ape Kollekwa pissu wattuwa❤❤❤
ආදරෙයි නංගෝ මේක හිට් කරන්නකෝ ගයා මැනික
Lassanai gaya duwaaaa .nimeshaduwath.
Gaya niyamai maga duwat oya waga sindu kiysnda puluwan nomal sindu
අති විශිෂ්ටයි දුව ❤
Superb 👌👌👌👌
මේ පුංචි දරුවන්ගේ හැකියාව මුළු ලෝකෙටම පෙන්නමු .ආදරෙයි දරුවනේ බලන හැමෝම video එක share kකරලා ආශාවරි ඉහලටම ගන්නන.අපිත් උදව් කරමු .❤❤❤❤❤
සුද්දීගේම තාත්තා කෙලවනවා නේ 🙄
ගයා...පැටියා ......සුද්දි ......ඕනද ....
සුද්දි ඕනිමයි ආශාවරීට
Neyamai gaya patiyo jaya wewa.b.s.
❤ගයා❤️💪💪
ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ..ඇගේ හිරිගඩු පිපෙන්න කියනවා..සුභ අනාගතයක් පුතේ ඔයාට ❤❤❤❤
Lassanai budu saranai
එදා සීදූව සකුරා ආර්ට් එක බාචි....
අද ආශාවරී ආර්ට් එක ගයා...
Supiri
Good
තාත්තගෙ ආදරය කියල නිමකරන්නබෑ ගයෝ
මහ සාගරයටත් වැඩියි🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔💎💎💎