Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බස්වල කෑලි ගහන එක විතරද කරන්න පුලුවන්?සුදු යකඩවලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද??අඩ අඩ ඉන්නේ නැතුව විකල්ප හොයා ගන්න
Mehemai oyata kiyanna puluwan, business ekak nathi thanaka business ekak create karala eka karagena yana eke amaruwa danne eka karana dial eka nathuwa nikan inna NPP eke bath balayo nemei
පව් ඉතින් ඵදා වෙල හොයාගන්න කොල්ලෝ 😣💔
කසිප්පු වැටලීම් නිසා රැකියා රැසක් අනතුරේ. දවස් හයක විතර ඉඳන් කිසිම වැඩක් නෑ. මොනවද බං මේ නිවුස්. නීති වරෝධී නම් නීති විරෝධයි. නීතයක් තියන්නෙ හේතුවක් ඇතව. මුලින්ම නීතගරුක වෙලා ඉන්නෙ නතුව කොහෙද රටවල් හදනනෙ. නීති කඩන මිනස්සන්ව promote කරන ජඩ මාධ්‍ය වලටත් සුද්දයක් දෙන්නෙ වෙනව...
ඔහොම අසරණ වෙනවා නම් ඕවා අසාර්ථක ව්‍යාපාර නේ .පොඩ්ඩක් නිර්මාණශීලීව හිතල අලුත් වෙලෙදපොලක් හොයාගන්න . ඔයාලාගේ රැකියා සුරක්ෂිත කරන්න කියලා රටේ මිනිස්සුන්ට පාරේ මැරෙන්න බෑනේ .
ඔබලාට විරුද්ධව කතා කරනවා නෙමෙයි. 1978 විවුර්ත්ත ආර්ථිකය ගෙනාවට පස්සේ. මහා පොල් වතු කොටස් කර විකිණීම් නිසා. කෙකිවලින් පොල් ගෙඩි කඩන රස්සාව නැති වුනා බිලෙන්ඩර් ආනයනය නිසා මිරිස් ගල් කොටන රස්සාව නැති වුනා. පොල් ගස් කැපීම නිසා රා කර්මාන්තය ආශ්‍රිත රැකියා නැති වුනා. රෙඩ් මේඩි ඇදුම් ආනයනය නිසා දහස් ගණන් ටේලර් වරුන්ගේ රැකියා අහිමි වුනා. කොම්පියුටර් ආනයනය නිසා පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ ලිපිකරු රැකියා නැති වුනා. පෝන් එකේ ටෝච් එක නිසා බැටරි කර්මාන්තයේ රැකියා අවස්ථා නැති වුනා. රට පුරාම ගංගා ඇළ දොළ වල්වලට පාලම් දැමීම නිසා තොටියන්ගේ රැකියා නැති වුනා..මේ සියලූම ලමයි මතක තියා ගන්න ලෝකය වෙනස් වෙනවා. එවිට සමහර රැකියා නැති වෙනවා වෙනස් වීම අනුව නව රැකියා අවස්ථා බිහි වෙනවා. කණගාටු නොව් අවබෝධ කරගෙන විකල්පයක් හිතන්න බුදු සරණයි
ඔය එකෙක්වත් අමතර කෑලි නිසා මැරුන එකෙක්ගෙවත් පවුල් වලට වන්දි දෙන්නේ නෑනේ.. නීතියට ගැලපෙන්නේ නැත්තන් අනිවාර්යයෙන් ඒක නවත්තන්න වෙනව.
හදුනලාගේ යට අැදුමි ක්ලීන් කරාද දැන් අලුත් යට කලිසමි ද අදින්නේ
තොපාටත් හොදම වැඩේ කරපු ගොන්කමට
Sudathta Tilakasiri ජංගි සුදa ge. Gaanige...... යට eka CLEAN..... karanna kamati කොල්ලෝ me..konata anna Australia 🇦🇺 wata gihin..😂😂😂😂😢😢😢
mun wada tika purudu wegena awa witharai lu...ane ai ban owa witharada wada...thamange kiyala deyak karapallako
Owanemei bola rakeya Owa hodai ganjai ice gahannai. Palayaw karmeka wadak puruduwenna petaratakata hare yanna puluwan Lassana paulak hadagen
Namal karunarathnata kiyala balanna.e wage asadarana dewalata eya ass loku karan ediriyata enna😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Dara arindada policeya thiyenna ahuwa😂😂😂😂😂dan kunu adinnada policeya thiyenna😂😂😂😂😂😂.serama bailable × ganna dapu.dan bedanna handen😂😂😂😂😂😂
වැඩ bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari malima wa😢😢😢😢
බස්වල කෑලි ගහන එක විතරද කරන්න පුලුවන්?සුදු යකඩවලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද??අඩ අඩ ඉන්නේ නැතුව විකල්ප හොයා ගන්න
Mehemai oyata kiyanna puluwan, business ekak nathi thanaka business ekak create karala eka karagena yana eke amaruwa danne eka karana dial eka nathuwa nikan inna NPP eke bath balayo nemei
පව් ඉතින් ඵදා වෙල හොයාගන්න කොල්ලෝ 😣💔
කසිප්පු වැටලීම් නිසා රැකියා රැසක් අනතුරේ. දවස් හයක විතර ඉඳන් කිසිම වැඩක් නෑ.
මොනවද බං මේ නිවුස්. නීති වරෝධී නම් නීති විරෝධයි. නීතයක් තියන්නෙ හේතුවක් ඇතව. මුලින්ම නීතගරුක වෙලා ඉන්නෙ නතුව කොහෙද රටවල් හදනනෙ. නීති කඩන මිනස්සන්ව promote කරන ජඩ මාධ්‍ය වලටත් සුද්දයක් දෙන්නෙ වෙනව...
ඔහොම අසරණ වෙනවා නම් ඕවා අසාර්ථක ව්‍යාපාර නේ .පොඩ්ඩක් නිර්මාණශීලීව හිතල අලුත් වෙලෙදපොලක් හොයාගන්න . ඔයාලාගේ රැකියා සුරක්ෂිත කරන්න කියලා රටේ මිනිස්සුන්ට පාරේ මැරෙන්න බෑනේ .
ඔබලාට විරුද්ධව කතා කරනවා නෙමෙයි. 1978 විවුර්ත්ත ආර්ථිකය ගෙනාවට පස්සේ.
මහා පොල් වතු කොටස් කර විකිණීම් නිසා.
කෙකිවලින් පොල් ගෙඩි කඩන රස්සාව නැති වුනා
බිලෙන්ඩර් ආනයනය නිසා මිරිස් ගල් කොටන රස්සාව නැති වුනා.
පොල් ගස් කැපීම නිසා රා කර්මාන්තය ආශ්‍රිත රැකියා නැති වුනා.
රෙඩ් මේඩි ඇදුම් ආනයනය නිසා දහස් ගණන් ටේලර් වරුන්ගේ රැකියා අහිමි වුනා.
කොම්පියුටර් ආනයනය නිසා පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ ලිපිකරු රැකියා නැති වුනා.
පෝන් එකේ ටෝච් එක නිසා බැටරි කර්මාන්තයේ රැකියා අවස්ථා නැති වුනා.
රට පුරාම ගංගා ඇළ දොළ වල්වලට පාලම් දැමීම නිසා තොටියන්ගේ රැකියා නැති වුනා..
මේ සියලූම ලමයි මතක තියා ගන්න ලෝකය වෙනස් වෙනවා. එවිට සමහර රැකියා නැති වෙනවා වෙනස් වීම අනුව නව රැකියා අවස්ථා බිහි වෙනවා. කණගාටු නොව් අවබෝධ කරගෙන විකල්පයක් හිතන්න
බුදු සරණයි
ඔය එකෙක්වත් අමතර කෑලි නිසා මැරුන එකෙක්ගෙවත් පවුල් වලට වන්දි දෙන්නේ නෑනේ.. නීතියට ගැලපෙන්නේ නැත්තන් අනිවාර්යයෙන් ඒක නවත්තන්න වෙනව.
හදුනලාගේ යට අැදුමි ක්ලීන් කරාද දැන් අලුත් යට කලිසමි ද අදින්නේ
තොපාටත් හොදම වැඩේ කරපු ගොන්කමට
Sudathta Tilakasiri ජංගි සුදa ge. Gaanige...... යට eka CLEAN..... karanna kamati කොල්ලෝ me..konata anna Australia 🇦🇺 wata gihin..😂😂😂😂😢😢😢
mun wada tika purudu wegena awa witharai lu...ane ai ban owa witharada wada...thamange kiyala deyak karapallako
Owanemei bola rakeya
Owa hodai ganjai ice gahannai.
Palayaw karmeka wadak puruduwenna petaratakata hare yanna puluwan
Lassana paulak hadagen