Face waxing at home/මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමු
Вставка
- Опубліковано 9 лют 2019
- Home Remedy to remove facial hair You will need:
2 tsp Gelatin powder
1 cup of Raw Milk
1 tsp Honey
A pinch of turmeric
subscribe to my channel
/ thisubeauty
contact me
tshamalikap@gmail.com
my blog
thisubeauty.blogspot.fr
google+
plus.google.com/u/0/102087802...
facebook - / salonthisu
instagram-
salon_thisu?utm... - Навчання та стиль
මේ පැක් එක දැම්මට පස්සේ කතා කරන්න හිනා වෙන්න යන්න එපා ,,ඒ කෙන් සම රැලි වැටීමකට ලක්වෙන්න පුළුවන් 🤗🤗🤗
යම් හෙයකින් මෙයින් රොම නොගැල වෙන්න හේතු
* රෝම ගස් කොටයි නම්
*ඒ වගේම අනිවාර්යයෙන්ම රෝම ගස වැවි තිබෙන ප්‍රදේශයට විරුද්ධව හැම වෙලේම ගලවන්න
* ඒ වගේම පලවෙනි පාර ගැලවුනේ නැතිනම් තව වරක් උත්සාහ කරන්න මොකද මෙය මන් පුත්ගලිකව පාවිච්චි කරන දෙයක් 🤗🤗🤗
හරි අක්කේ
Hodai akki
@thisun jeewana බොහොම ස්තුතිය
Thanks akki. Mama karala kiyannam
Thisu Beauty a
Video starts at 8:18. 🤪
😊😊😊😊
Akki leg hands under arms shave krddi kohomda hariyatama karnna oni...monwage treatments da karnna oni kiyala kiyannko...please...❤😚
Akke jelatin kyne.. ..api samanyn pavichi krn jelatind ? .akke mga mune kurule thynwa ethkot meka kohmda krne .
Akke toner bawita karama roma kupa wasenawa nemei neda? Ewa yata tatwayata pat wenawa neda? Roma kupa kiyanne Hodinma wasila tiyana deyak nemei neda?
Wow..Thisu dear, mama oyage videos beluwa..you are doing a great job...😘😘😘
Thankz darling ,,,😘😘😘😘👈
අක්කේ මමත් මේ face waxing එක කරා..ඇත්තටම ගොඩක් හොදට මුහණේ රෝම ඉවත් වුණා ..face eka ගොඩක් පැහැපත් වුණා.thanks mage akki..
😘😘😘🤗🤗🤗හරිම සතුටුයි
Oya gatte jelatin monawada.ara jeli hadanna ganne , watalappan ahem hadanna ganne awada .please kiyannko.
Oyge nawatha ganata roma waun na ned dr...dn godak kal idan karanod...
Akke gelatin wenuwata api jeli hadanna ganna ekatt ganna puluwannda
Gelatine ganne kohenda.kohomada illanna one.kamata dana gelatine namai da?please kiyannako
its so easy ....😊 thank you very much ❤️
Very well explained thisu ❤️❤️❤️
Thankz my girl 😘😘❤❤❤
Akke mn oya kiyala dipu me video eke widiyata kara hebai akke eka godak ma hodai api salon gihin widina dukata wada mta ethakota alaji wenawa anee me karapu widiye okkoma ගැලවුණේ nanee munee tikai .me wax eka නිව්නම ගැලවෙන්නෙ නැද්ද රිදුනෙ නැ හැබැයි හරියටම එක කවර් එකක් වගෙ නැ හැබැයි එත් ගොඩාක් හොදයි අනිත් විදියට වඩා.මට දැනගන්න ඔනේ wax eka නිවුණ ma gelawenne nadda kiyalaaa plz reply 👍🙏🙏
අක්කෙ වීට් මැශින් එකෙන් රෝම ගස් ඉවත් කරොත් බ්ලැක් මාර්ක්ස් හිටීද??මොකද මගෙ upper lip කලු පාටයි ටිකක්
👍👍👍 අක්කේ අත් කකුල් සඳහා homemade wax එකක් හරියට කරන හැටි කියල දෙන්නකෝ
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්
Oyata watinakamak denna oyawa therum gaththa aya innawa sathuthui god bless you
බොහොම ස්තුතිය ඔයාට
akkiyo.oil skin walata fair & lovely cream use kaloth mokadha venne
Akki Veet product eke hoda cold wax ekada?hot wax ekada?
අනෙ ජෙලටින් කියන්නෙ මොනවාද කුවෙට් වලින් ගන්න පුලුවන් ද ජෙලටින් කියලාමද ඉල්ලන්න ඔනේ ... ඔයාට ගොඩක් හොද අවබෝධයක් තියනවා මේ රූපලාවණ්‍ය ගැන ඇත්තටම ඔයා කියලා දෙන විදිහත් ගොඩක් හොදට පැහැදිලි ව තෙරෙනවා ඔයාට ගොඩක් පින් තව කෙනෙක් ලස්සන කරන්න හරි ඔය හිතට හොද සිතුවිලි එනවට... ඔයා හැමදාම සතුටින් හොදින් ඉන්න... බුදු සරනයි ... චුටි දොනිටත්.
තියෙන්න ඕන ඩාලින් වෙන නමක් නම් මන් දන්නේ නැහැනේ 😞
Jelatin කියලා thama thiynne..
කුවෙට් එකෙනුත් ඒහෙම ඉල්ලුවම හරි මමත් ගේනාවා ජෙලටින් කියලම අහන්න
සිස් ජෙලටින් කියලා English වලින් නම ගහලා තියෙනවා මෙහෙ.. කුවේට් වල
ජෙලටින් ජෙමෙයිය එකේ කේක් හදන පිටි වර්ග .කලරින් තියන හරියෙ අඩුක් කරල තියනවා නම තියනවා
Thank you akki.........
Akki Anna Annama lassana wenawa😍😍😍😍😍😍😍
A wagema suba pathanawa akki oyata..
Me yana gamana sarthaka wenna
Idiriyatama yanna labenna kiyala
Budu saranai akkita
බොහොම ස්තුතිය ඔයාට
Jelatin kiynne Monday kohemd gnne
Toner eka gaala eeta udinma moisturizer eka ganawadha.
Apita cream eka. Wena ekak.unath ganna puluwandha akkee???
අනේ අක්කි මේනවා කරත් රෝම ගැලවෙන්නෙ නැ වැඩිවෙනවා මිසක්
Akki me jelatin eka kiyk wenwda.kohinda gnn puluwn
akke shave karama genu lamainge muna gorosu wenawada?
Thanks akkiyooo.
Madhusha Tharangani me alepayak koitharam kalayak hanna oneda sydu wenna
Tnxx☝️☝️ budusaranai ඔයාලට
Akki..akkige fb name eka kyannako.neththan imo inna number ekak dennako.mata prashna wagayak thiyana akkiyo mune
Akke roma wawena eka සම්පූර්ණයෙන් ma nawattaganne kohomada
Akki... api normally use karana cream eka use karanna barida wax eken passe
ඇස් යට කඑපැහැය නැති කරන්න විදිහක් කියන්නකො
ua-cam.com/video/tENwB-xu53Q/v-deo.html මේ ප්‍රතිකාරය කරන්න
Unu watura kocharakda danne? Akke. Mesa hedi keyakda.
Akki mekata මී පැනි gnnama oned?miipani nthuwa karta kamak nadda
Thank you akke mama videsa rataka inne jelati me rata wal wala tiyenawada
මුහුණ ලේසර් කරන්න හොඳ නැද්ද .එකෙන් අතුරු ආබාධ ඇති වෙනවද.
Akke mage uper lips wala roma wavila thibila mama iye wax strips walin roma galeuwa. Ita passe skin eka alenawa wage theruna thuwala wela skin eka dark una ne.alladdith thuwalayak udin ena duburu wasmak wage avilla. Rali watila wage dan mn mokadda karanna one
අක්කෙ raw milk නැතුව මදරස්නෙ වතුරෙන් හැදුවට කමක් නැද්ද
Kad thiyana packet karala thiyana ජෙලටින් gaththata kmk.nadda
akki me veet mashin eken karaddi ape face ekat prashnayak weida
Akki ala cream eka hadana hati danne naane poddak kiyanawada
Aurudu 40 kenekuta hoda vitamin ekak kiyannako nangiee bohoma pin muna malanika vela babata kiri deela mila adunam godak hodaioyata b s
Akki mekata kiri ganna puluwan kiwe mona kirida pitikirida
Ane mage munei bellei bibili dala Dan ewa nathi unata kalu pallam thiyenawa Mata udaw karannako ewa nathi karaganna mama cream pawichchi karapu kenek nemei
Maka gala iwara unMa antimata skin wait cream eka gawata kamak nadd.rat night cream gawta kMK nadda
Akki meka under arm use krnna puluwnda?
ගොඩක් හොඳයි මටනම් මේ ක්‍රමය වටිනාකමක් තියෙනවා 👍❤👍🙏
mata danaganna puluwanda.muhune roma ewath kirima sadaha weladapole tiyena face wax strips hodada kiyala.pless a gana kiyanna.
White head iwath kra ganna yoda ganna puluwanda akki
Ithama pahadiliwa kiya denawa.obata jays
Vesline gawata kmk nadda akkiyo moisture cream eka wenuwta
Akke mune thiyana siduru nathi karagnna puluwn deyk kiynnako
Me wax eka karata passe ayeth tika kalekin roma wawenawada
Oya koheda enne jelatin kiyanne monawada
Mage kammul depaththe pigmanthesan thiyanawa
Ee wagema as wata hugak kaluwela Eekata monawahar hoda sathkarayak kiyannako
Nithara pawichchiyata hoda moischar raishar krem ekak kiyanna
වැක්ස් කරන්න ගිහින්වෙන තුවාල වලට මොකද කරන්නෙ අක්කෙ
Akke full face wax ekain nitarama wewena pramanaya wedi wenawada
Facial razor ekakin karoth normal razor walin wage godak ganawata wawenawada akkee
akki ethkota thibbatath wadiya wadi weida?
good job akki. Chuti question ekak tiyenawa. Sun cream ekak gala ita udin normal pace cream ekak ganna puluwanda. Adama mata answer ekak denna akki please.
ඔව් පුළුවන් නමුත් ඊට ලේසියි ,,spf අඩන්ගු day cream එකක් පාවිච්චි කරන්න
Me video eke akky use karapu toner ekak cream ekayi kiynn puluwand
Gliosolid cream eka hodaida.
Akki mekata fresh milk da ganne kiyanko please
Akki Eyebrows ලස්සන හදාගන්න හැටි kiyana ko
Akke face eka wax karata passe roma wevena eka vedi weida😥
Akkea jealatin nathuwa meaka hadanna barida.man innea saudiya anea kiyannako akki.j kiyannea monada akki
අක්කෙ මගේ මූන ත්රෙඩින් කරලා මූනේ ගෙඩි ඇවිත් අනේ කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ
Akke ain karapu roma ikmnata vavaganna krmayak nadda
Akka oya kiuwanee oil skin ekata boiled water walatanee jelatin danna e kiyanna kiri wenuwata boiled water walatada dannaa puluwanda
ඔව් ඩාලින්
කහ කියන්නේ මොන කහද අක්කි මේකට ගන්න ඕනේ 🙄
mage ath deka age patata wada kalui nikan pichchila wage mata krnna puluwan deyak kiyannako Akke
මොන කිරිද ගන්න ඕනේ
Thank you akka. Akka mage mune pimpals thiyenawa pimpal samata yougurt hoda nethi nisa piti kiri ho freshmilk bawitha karata kamak nedda
එපා නන්ගි වතුර පාවිච්චි කරන්න
ඇත්තටම වටිනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න
Akki mona kirida ganne alakirida
akki gedara thiyena kaha Tikak dammata kamak nadda
harima wadagath matath thiyena gataluwakata wisadumak dunne sthuthi thisu mama meka karanm😘
අනිවාර්යයෙන්ම කරලා බලන්න dr 🤗🤗
Akke kihili n bikini eria walatah meka pavchchi karanna puluwanda??
මම vit masin එක ඔයා pennapu එක ගොඩ කාලයක් පාවිච්චි කරා කාර්ය බහුල අපිට ගොඩක් හොඳයි නමුත් masin එක බිම වැටිලා kaduna හොයා ගන්න අමාරු වුණා ඔයාට පුළුවන් නම් නංගී ගන්නා විදිහක් කියන්න
Akka karala iwara unma toner krnn ice kiub nana....frig akak nana...krla iwara unma vitmin E karal gannda.....
මේකට use කරන්නෙ ජෙලි වලට ගන්න ජෙලටින්ද?.
Roma ewath karanA mashin aka mokakda
akke kata depeththei nikata langai nahaya depeththei kalu wela.ekata wisadumak kiyanko.plz.loku udauwak
Athenma awasyama watina upadesak kiyala dunne me roma ena eka hari wadayak oyata gidak sthtuti me dewal hodin kiyala dena ekata theruwan saranai
easy method....... thank you soooooooo much...
Akki mn den dwskt klin mune roma kupa gelewwa..eth dws 2ken ayem tikk wewila akki mt mek hri ywid akki
Akki face yoga ekata adala link eka dannakoo plzzzz
Akke, samanyen api uyanna ganna kahada naththam kasthuri kahada ganna ona saha pudding hadanna ganna jelatin ganada oya kiuwe..
ඔව් ඔව් ඒක තමයි ,,,කහ කැමති එකක් ගන්න
Akke next year mn wedding eka.cream ekk use klth muna witharai sudu wenne.mulu agtma pawichchi krnna puluwan treatment ekk kiynnko.hoda ekk.food supliment ekk hri wena deyk hri....plz
මේ විඩියෝ දෙක කරන්න
ua-cam.com/video/6VMtmhJuKCc/v-deo.html
ua-cam.com/video/7tTBsOrRdq8/v-deo.html
Akki mata kiyanna jelatin ganna kohenada kiyala.. farmaceye thiyada.. ethakota kiri kiyanne mona kirida kiyalath kiyannako akki
Congratulations Thisu.
Akki lapa ,kelali walta vasline ,vitamin E capsule walin paste ekak hdla gana eka hodaida.wena chancel eheka dekke
කරලා බලන්න නන්ගි මට එහෙම අදහසක් නැහැ මන් පාවිච්චි කරලා නැති නිසා ,,
Thanks Nangi.❤👍
AKke ane lesar Kame hariyanne nedda
Akke alovera gel wenuwata komarika mada pawichchi karata kamak nedda . Akke meka muhune ganna pinsalak onimada .
පොඩි පින්සලකින් ගෑවම හොදට මුනේ රෝම ගස්වල ගෑවෙනවා ,,ඔව් කෝමාරිකා මදය විතරක් වෙනම අරගෙන ගාන්න
Akke hoda toner ekak kiynna
Godak sthuthie miss Budu saranae
ගොඩක් thuthi my sis...oyatath 😘😘චුටි donitath 😗😗💕💕
Ane.mata.kiyannako.akki.mune.kalu.lapa.kohomada.yawaganne
Akki mona kirida ganne
ගොඩක් ස්තුතිය 💖💖
මී පැනි අනිවාරෙන් ගන්න ඕනිද අක්කේ
Thank you so much sister. Jesus bless you 👍💥