Sound patta clear , gosawak gewilawath ne. sinduwak aheddi kiyanna puluwan band eka mokak kiyala...❤ E tharam hithata weduna band ekak me quality ekata music ahanna wena ekak nethuweyi anagathe. ❤❤❤
Sahara kiyanne barand ekak..e music kisima kenekta gahanna ba..e clear tone ayeth enneth na...e athitheye mathak wenakota dukai...dan papara music ahenekotath allriyai..dan inna band me Sangeetha ya iganaganne nane
කිසිම බැන්ඩ් එකක මෙ මියුසික් ඇහිලා නැ ❤❤
සුපිරි අර්නි අය්යා....
සුපිරි..මේවට ගහන්න කවුරුත් නෑ ❤️
සුපිරිම ගැහිල්ලක් තමා.🤟🤟🤟
සුපිරියක් ♥️🎧💯
මට මේ දැන් වගේ තාමත් මතකයි මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 9 වසරේ පන්තියේ හිටපු 2000 අවුරුද්දේ පෙබරවාරි මාසේ මම ෆස්ට් ටයිම් දැන ගත්තේ සහරා කියලා BAND එකක් තියෙන බව.ඒ මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ පෙබරවාරි මාසේ අම්බලන්ගොඩ දේවානන්ද ස්කූල් ග්‍රවුන්ඩ් එකේ සිරස FM එකෙන් කරපු සිරස කඩ මන්ඩිය සැණකෙළිය ගැන ප්‍රචාරය කරනකොට ඒ සැණකෙළියට එන BAND වල නම් සිරස FM එකෙන් කියපු වෙලාවේ සහරා නමින් BAND එකක නමක් සඳහන් කරා එතකොට තමයි සහරා BAND එක ගැන දැනගත්තේ ඒත් එක්කම පොඩ්ඩක් PLAY කලා
" මදුරු කොයිල්" සිංදුවත් එදා තමයි එහෙම සිංදුවක් තියෙනවා කියලා දැනගත්තේත්.ඊට පස්සේ මාස දෙකකින් 2000 අවුරුද්දේ APRIL මාසේ මුලදී දවසක අපේ ගෙදර ජාතික ක්‍රීඩා විකාශය ටියුන් කරලා තිබුණ වෙලාවක අහන්න ලැබුණා වෙළඳ දැන්වීමක් " සහරා ගී 16 මදුරු කොයිල්" කියලා කැසට් එකක් නිකුත් වෙලා කියලා.ඒ කැසට් එකේ මදුරු කොයිල් සිංදුව සහ දෙවැනියට තිබුණ ඇයි මාව සොයලා ආවේ බාරී සිංදුව හොඳට ජනප්‍රිය වුනා මට මේ දැන් වගේ තාමත් මතකයි.
ඒ 2000 අවුරුද්දේ JUNE මාසේ ආවා සහරා සමග ශ්‍රීමතී වසන්තා සන්දනායක නොකියාම එදා අංක 2,සහරා සංගීත සෙල්ලම් NONSTOP කැසට් සහරා පළවෙනි සජීවී ප්‍රසංග කැසට් එක නිකුත් වුනා 2000 අවුරුද්දේ අගෝස්තු මාසේ ඒ වගේ මගේ ජීවිතේ අමතක කරන්න බැරි හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීත මතකයන් බොහෝමයක් තියෙන්නේ සහරා අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණ 2000,2001,2002,2003,2004,2005,2006,2007 වර්ෂයන් වලදී.සංගීත රසික අප හදවතේ රැඳී තිබෙන සංගීත කණ්ඩායමක් සහරා.
Math akala idanma Shara band karafu CD cassette gaththa.fatta a kalaya ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅
Sound patta clear , gosawak gewilawath ne. sinduwak aheddi kiyanna puluwan band eka mokak kiyala...❤ E tharam hithata weduna band ekak me quality ekata music ahanna wena ekak nethuweyi anagathe. ❤❤❤
Thank You
Sahara saddeta gahanna thama kisima banddekak na broo..... sahara❤❤❤❤
සුපිරි ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
අදත් තිබුනානම් සහාර...මෙන්න බැකිනම්...සහාර..
ඒකනේ මේහෙම බැකින් දැන්නම් අහන්න නැ සහරා සුපිරි අදත් තිබුනාම් සහරා හොදයි ❤️❤️❤️❤️
❤️❤️❤️
Supiriy 👌👌👌❣️❣️❣️
සුපිරි සහරා පිස්සුවක් ❤️❤️❤️
❤️❤️❤️
Supiri backing ape bass king...!!
ආසම එකක්
සුපිරි ❤
❤️
Wow....music
Sahara play karapu song ahena kota kiynn puluwan sounds ❤
Thawa godark danna............barida
අපගේ දෙවැනි චැනල් එක subscribe කරගන්න. ඒකෙ තියෙනවා
www.youtube.com/@SaharaStudioSl
සහරා ❤❤❤❤
❤️❤️❤️
Sahara kiyanne barand ekak..e music kisima kenekta gahanna ba..e clear tone ayeth enneth na...e athitheye mathak wenakota dukai...dan papara music ahenekotath allriyai..dan inna band me Sangeetha ya iganaganne nane
Sahara අපේ කාලේ ❤❤❤
දිනෙක රන් සලු පලදා කැරෝකේ එක දාන්න කෝ
excellent✌💖
Thanks ✌️
niyamI
Niyamai
❤❤❤❤❤❤❤❤❤ sahara
❤❤❤
Sahara supari pari ithiri
🎉❤❤❤❤❤❤❤❤❤❤❤🎉
❤❤❤❤❤
❤❤❤
Aluth deyak nadda
සහරා❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤