Olu is the best, unfortunately, it's not available in the market sometimes. I use it for my baby's feeding without knowing the chemistry, but I've tasted it
Olu water is Natural mineral water, Market eka filter water and mineral water 2 category wannawa . Micro plastic nisa tamai plastic eka glass bottle wala karanna
ඕලු එක ඇත්තටම නියම වතුර එකක්. ඕක මුලින්ම ප්‍රමෝට් කරන කාලෙ පෙට්ටි පිටින් බොන්න හම්බුනා.
වතුරෙ කිවුල් ගතිය යවන්නෙ කෝහොමද , කියල දෙන්න.
colour gradient eken neh pH compare kle oy. Ethkota universal indicator eka olu & elephant house brand dekata dala gastric juice ekat ekka mix kalamai, pH9 thyna water ekata indicator ekata noda gastric juice ekat ekka mix klama pennana colour changes sadarana na neh?
අපි ගෙදර filter එකෙන් බොන වතුර වල pH අගය මොන මට්ටමේද තියෙන්න ඕනි
Olu is the best, unfortunately, it's not available in the market sometimes. I use it for my baby's feeding without knowing the chemistry, but I've tasted it
Olu water is Natural mineral water,
Market eka filter water and mineral water 2 category wannawa .
Micro plastic nisa tamai plastic eka glass bottle wala karanna
Elephnt house eke minaral 198 olu eke minaral 170 i. Oya kiyanne elephnt house eke 148 kiyala.
Thanks. It's very informative.
ටෙස්ට් එක කරපු විදිය විශ්වාසනීයත්වයෙන් තොරයි වගේ හැංගෙනවා. සල්ලි අරගෙන කරපු විදිය එකක් දත් කියලා හිතෙනවා.
අයන සාන්ද්‍රනය elephant house 1ke 198k ආව, ඕලු එකේ 170යි ආවෙ. ඒත්, ඕලු එකේලු වැඩිම.
වීඩියෝ එක පටන් ගන්න කලින් පක්ෂපාති වෙලා. ඔය වගේ වීඩියෝ කරනකොට මේක තමයි මම කැමතිම එක . ඒක ගොඩක් ප්‍රිමියම් එහෙම කියන්න එපා. එතකොට බලන කෙනාට sure නැති වෙනවා review එක. ඕලු එකෙන් සල්ලි දීලා වගේ ඔහොම කරාම. පිමියම්ද නැද්ද නෙවෙයි වතුර හොඳයිද බලන්න ඕන.
මම ඇත්තටම අවංකවම අදහස කිව්වේ ඔබගේ අදහසට ස්තුතී
Premium kiwwe look and feel... eka ona kenekta therenawa... anika oya brand eka lankawe premium water hatiyata thama kohomath market eké yanne.. math kamathima wathura ekak. Ada eka widyathmakawa oppu wuna... 👍
Elephnt house eke minaral 198 olu eke minaral 170 i. Oya kiyanne elephnt house eke 148 kiyala. Mama hithanawa eka niwaradi karanam hodai kiyala mokada oya teacher kenek nisa.
ඔබ මෙතන පොඩි බොරුවකුත් කරනව ඕසෝන් වතුර එකේ ec එක 198 පෙන්වනව ඕලු එකේ පෙන්වන්නේ 170 යි .ඔබ කියනව අයන වැඩි එක තමයි හොඳ කියල.හැබයි ඔබ ඕලු වතුර එක ප්‍රමෝට් කරන්න ඕන නිසා ඕසෝන් වතුර එකේ පෙන්වපු අගය (198) වෙනුවට 148 බව කියල ඕලු වතුර එකේ 170 කියල ඒක තමයි හොඳම වතුර එක කියල ඔබ ඔතනින් ඕලු වතුර එක ප්‍රමෝට් කරනව. ඒක හරි නෑ නේ .ඔබ ගැන විශ්වාස තබන්න බෑ.
Elephant house eke minaral 198 olu eke minaral 170 i. Oya kiyanne elephant house eke 148 kiyala. Mama hithanawa eka niwaradi karanam hodai kiyala mokada oya teacher kenek nisa.
😂😂😂 promotion eka supiri😂😂😂
අන්තිමට ඕලු වල අයන 190ක් උනා. මැදදි 170යි. 🙄
තව පොඩ්ඩක් තාත්වික උනානම් නියමයි😂
සර් ph මීටරයක් කොහෙන්ද ගන්න පුලුවන්
කොළඹ පිටකොටුව බංගසාල වීදියට යන්න.ඔය සම්බන්ධ හැමදේම තියෙනවා.
Elephant house එකේ අයන ප්‍රමානය 198 ක් කිවුවා ඒකේ නේද එතකොට වැඩිම අයන තියෙන්නේ ...ඕලූ එකේ 170
එක එක වෙලාවට එක එක අගයන් කියන්නෙ. 😅
ඕලු එකෙන් හොදට ගෙවල වගේ.. 😂😂😂
❤👍
Supiri
❤❤❤❤❤
❤
Olu likes 100% soda.
😂😂😂