Hi, we keeping our land we taking long .HNB finance until now no reduce interest..why? about this from who we can ask? can you tell us to about this matter.any to call.Pls.hlep . thankyou
Huga denek merajyta.chandaya dunne.giya raja waradi karapu nisa.wayas kattiya huga denek sulu mudalk ho ithiri.kala bankuwata danne rakiyawakata yanna bari nisa Janadipathi thumani me asrana wadihiti aya gana wisesayenm salka balana men .karunawen illa sitimi.
දැන් ස්ථාවර තැම්පත්වලට ගෙවන පොලී අනුපාතය ගොඩක්ම අඩු නිසා 5% බදු අයින් කරනව නම් ගොඩක් හොඳයි.වගකිව යුත්තන් ගේ අවදානය යොමුවේවා
ජේෂ්ඨ පුරවැසියන්ට ලබාදුන්න 15% නැවත ලබා දෙනවා නම් ඉතා හොදයි
ජේෂ්ඨ පුරවැසියන්ට විතරක් නෙමෙයි තැන්පත්කරුවන් හැම දෙනාටම සාධාරණයක් වෙන්න ඕන
4:44
ජේෂ්ඨ පුරවැසි 15% කලින්දුන් නිතිරිති
වලට අනුව දිමට කටයුතු කරනවා නමි එය හොද වැඩකි.
Please give 15% interest rate as senior citizens are facing difficulties for their needs such as food , medicine and other essential commodities .
Senior citizens 15% eka aye denne kawadda?
ආපසු සල්ලි ගන්න කොට කපන 5% reduce කරන්න . ඒවාගේ ම වැඩිහිටි 15% නවාතැන් ලබා දෙන්න .Thanks
අසරණ. මම. ගෙවල්. කුලියට. ඉන්නේ. රට. හිගින්. සූලූ. මුදලින්. ජීවත්. වෙන්නේ. රු. 9000..00.අසරණ.මගෙන්බදුකියලා.කපාගන්න.අසරණ.ඉන්න.තැනක්වත්.නැත..සල්ලී.තියනට.කිසිම.කරදරයක්.නැහැ..අසරණ.අපටපිහිට.වෙන්න.බදූකියා.කපා.ගැනිම.හා.පොළි..සියට.15.වත්.අසරණ.අය.ගැන.සොයාබලා.වැඩි.කර.දෙන්න.🙏🏻
අපෙන් කපා ගන්න 5%ගෙවන්න.අපි
පැන්ශන් එකක් වත් නැති අර්ථසාධක ලැබුණු අය.
පෙන්ෂන් එකෙන් පොලිය 9% ගානේ කැපෙන්න NSB එකෙන් ගත්ත loan එකට දැන් 13.5% ගානේ ගෙවනව. ඒ පෙන්ෂන් එකෙන් ගත්තු loan වලට පොලිය අඩු කරන්නේ නැත්ද? එසේ නම් කවදා සිටද? කීයකින්ද?
Senior citizen poli 15/100.why not giving ?😨
Hi, we keeping our land we taking long .HNB finance until now no reduce interest..why? about this from who we can ask? can you tell us to about this matter.any to call.Pls.hlep . thankyou
උගස් තිබුණු බඩුවල පොලිය අඩු කරන්න .ලෝන් ගත්ත ඒවා
Sthawara thanpathu walata siyata 12k wath poliyak denna barida.
Good presentation .
අපෙන් කපා ගත්ත විඩ්ඩ්‍රෝවක් බද්ද ආපසු ගන්න හරිම අමාරුයි .මම වයසක ගුරුතුමියක් .මේබද්ද අවලංගු කරන්න මෙන් ඉල්ලමි
❤
ජනාධිපති ,thumini ape siyata 15laba,denamen illami
sir loan nogeweemata sahanayak ganna puluwan department ekak tiyanawada
Fixs beposites harima adui okkoma deposited wade kala yuthui
Ape jesta purawasiyo ape poly kapala kohomada behethy ganne jewath wenne amaruwen nawatha jesta purawasi ginuma denna
මොකද කලින් හිටපු ආණ්ඩුව පොලිය මුදල අඩු කරලා සෑහෙන වැරදි වැඩ කරා කියන්න බැරි තරම් කේන්තියකින් මහජනතාව ජීවත් වෙන්නේ පොලිය මුදල වැඩි කරන ක්‍රමවේදයක් හදන්න මොකද මේකට කෙලින්න මේකෙන් අඩු කරලා හරියන්නෙ නෑනේ පොලිය මුදල අඩු කරහම වෙන්නේ මහජනතාව මුදලක් තැන්පත් කරන්න උත්සාහ ගන්නේ නැහැ රජයක් වුණාම ඒක තේරුම් ගන්නවා
සර් මම දැක්කා 1million තියේ නම් Lanka IOC එකට investment කරන්න පුළුවන් කියලා.ආයෝජනය කොටස් වෙලදපොල හරහා කරන එකද යෝග්‍ය නැත්නම් ශාකා මට්ටමින් නීත්‍යානුකූලව ආයෝජනය කරන එකද
Poliya wedikaranda.janadipathi thumani obage awsdanaya yomukaranda
Seinior citizen 15l100 private person why they can't give
අනේ please උකස් පොලී අනුපාතය පහල දමන්න .
මොකද මහජනතාව මුදලක් තැන්පත් කරන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව මොකද ඒකෙන් රජයටත් ලොකු වාසියක් සිද්ධ වෙනවනේ මහජනතාවගේ පොඩිය මුදල් කපාගෙන වෙන වෙන දේවල් වලට වෙන් කරලා හරියන්නෙ නැහැනේ තැන්පත්කරුවන්ට අසාධාරණයක් නොවන විදිහට පොලිය මුදල ටිකක් වැඩි කරන්න මොකද ඒ පොලි මුදල අරගෙන ජීවත් වෙන පිරිසක් ඕන තරම් ඉන්නවා ලොකු බලාපොරොත්තුවක් ඇතුව නේ රජයට මුදලක් තැන්පත් කරන්නේ
Please do this because evans with out 15%very small to us the prasant situation of our age 75
Apita oluwa ussanda kaga hri uduwak on othin puluwannam adu poliyata naya krmayak haduunwa danna
සියේට පහළිවත් ඉන් අයකරන් සියේට පහ බදු කැපීම් වෙන්ස නොවේ දෙන පොරොන්දු ලනු අපි රෑවට්ටුවා පමනි
වැඩිහිටි ස්ථවර තැන්පතුව දෙන්නේ වයස අවුරුදු 55 න්ද 60න්ද ?
පොලිය වැඩි කරන්න
ණය /ෆිනෑන්ස් වගේ උකස් පොලි අඩු කරන්නැද්ද
Gaththa lonn Wala poleya wadekara Dan Eiiii adu nokarannee
ජේෂ්ඨ පුරවැසියන් ගෙන් අයකළ 5% නතර කරන්න.ඒ වගේම15% දෙන්න.අපට දරැවන්ට කරදර කරන්න බෑ.දරැවොත් හරිම අමාරුවෙන් ජීවිතේ ගෙනියන්නෙ.අපට බේත් ටික ගන්නයි...යන්තමට බඩගින්න නිවාගන්න තිබුනොත් ඇතී.මාලිමාව දිනේවා
Anuradha wayesete yanewa .Ai me asarena minisunta udau keranne naththe.
Naya airapoliya poliya kiyathe masa dekate raksana gasthuwa gatha rupal dadask gatha
Huga denek merajyta.chandaya dunne.giya raja waradi karapu nisa.wayas kattiya huga denek sulu mudalk ho ithiri.kala bankuwata danne rakiyawakata yanna bari nisa
Janadipathi thumani me asrana wadihiti aya gana wisesayenm salka balana men .karunawen illa sitimi.
❤️🔥
Don't cut tax from our EPF ETF FIXED DEPOSITS...WE LIVE FROM INTEREST
අසරණ අපි ගැන බලන කෙනෙක් නෑ
I request you to give senior citizens interest 15% as most of them have to spend for their medical purposes. Thanks .
Don’t tell lies. We can’t afford essential expenses
Api wayasaka ayata dena sthawara ginum walata 15% polyya denna balanna .
W
ඔබතුමා කියන ඔය අපේ රටේ උද්ධමනය තනි ඉලක්කමට ගෙනාවේ, කටින් විසිකරන කෙළ පිඩක් තරමටවත් රටේ මිනිසුන් කළගුණ නොසලකපු, ගරු නොකරපු ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලෙද??😂😂
Sunil
NSB බැ0කුවෙන්,පැන්ෂන් එකෙන් කැපෙන්න ණයක් අරන්,15% පොලිය ගන්න NDB තැන්පත් කලා.හිටිහැටියෙ පොලිය %7 ට බැස්ස.ගත්ත ණය පොලිය 13% ට නැග්ග.
ආබාධිත දරුවන් දෙදෙනා,වකුගඩු,හදවත් රෝගී සැමියා හා අබාධිත සහෝදරය බෙහෙත් ප්‍රතිකාර වලින් ජීවත් කලේ,කලින් ලැබුනු 15% පොලියෙන්.හදිසියේම කල අඩුකිරීමෙන් අපේ පවුලට මැරි මැරී උපදින්න සිදුවෙලා.මෙවැනි පවුල් ගැණ සොයාබලා කේදවාචකයයෙන් මුදවන්න මේ සහනය දෙන්න.
Pension aya t15/100tdenwanam loku dey