Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🎉🎉🎉Jayawewa Umandawa
අපේ රටේ පින්‍පියො වැහි වැහැල ඒ අතරේ උමන්දාවෙන් වන සේවය උතුම්
@@naturesura7936 ඕකගෙ දරුවට සාදාරණය ඉශ්ට කරන්න කියපිය..
ලෞකික ජීවිතය, ආගමික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතය කියාදෙන එකම තැන. ස්තූතියි අපේ හාමුදුරුවනේ අපිට මග පෙන්වනවට.
උමන්දාවෙ ඉන්න හැමෝම ලොකු සෙවයක් කරන්නේ තෙරුවන් සරනයි❤❤❤❤❤❤❤❤❤
කෘෂිකර්ම අමාත්‍ය ධුරය මේ ස්වාමීන් වහන්සේ ට දෙන්න ඕනි
සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ප්රමුඛඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰 🇩🇪
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏💙💦🙏🙏🙏💙💦💦🙏🙏🙏🙏💙💦💦
GREAT❤😊🎉
අටලෝ දහමින් කම්පා නොවන අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා.
ඔබ වහන්සේ ධර්මය දේශනා කරන දේ වගේම. ඔබ තුමා පවසන ආකාරයට මෙම කරුණු. සත්‍යය යි අවබෝධ කර ගැනීමට. අපේ. රජය විසින් ක්‍රියාත්මක ව්ය යුතු බව මගේ අදහසයි
ජයෙන් ජයම වේවා 🙏🇱🇰❤️
Ape හාමුදුරුවෝ wage godak aya බිහි වේවා
ඔබ වහන්සේ රටට සම්පතක් ❤
තෙරුවන් සරනයි .අපේ..හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
එන්න බැරි අයට පියවරෙන් පියවර වගා කරන විදිය වීඩියෝ එකක දානවනම් ගොඩක් වටිනව ඒක.සමාජ සත්කාරයක්
😅😅🎉🎉
තෙරුවන් සරණයි
මඩහපොල ඇල්ලගාවයායෙ අපේ සීයලා ඉස්සර ලූණු හොදට වගාකරල තියෙනව. 🙏
අපේ ජාතියට ඕවා ඕනේ නෑ හාමුදුරුවනේ...උන්.. පුරුදු වෙලා ඉන්නේ..රජයෙන් දෙන දෙයක් කාලා..අර කට මේකට ඊරිසියා කරන්න විතරයි..
Aththa katava
පිටරටට ඇදෙන මුදල් නවතා ගෙන.. පිටරටින් ධනය ඉපයීමට උමංදාව ජාතික ව්‍යාපෘතිය තුලින් උන්වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක.රජයට හා තරුණ පරපුරට..
නියමයි🙏🙏🙏🙏
Hamuduruwana oba wahansata tharuwan saranai
මඩහාපොල මිනිස්සුන්ට ඒ පැත්තේ ලූනු වගා කරන්න පුලුවන් කියලා ලෝකෙටම පෙන්නුවාට අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ... ජෙප්පෝ ටිපර් පාක් කරන්න එන්න එපා...
ජෙප්පො ටිපර් වෙන්නෑ..ජෙප්පො ද්ං රජවෙලා ඉන්නෙ..උඹ ඕකාව ගෙදර එක්කං ගිහිං පැටව් හදා ගනිං..
@samanthafernando6408 විසිල් විතරනේ බල්ටි නෑනේ... මහබැන්කු හොරු ඇල්ලුවද ? පාස්කු බෝම්බේ ඇල්ලුවද ? වී නම් ගබඩාවල නෑනේ..ඒක ඕනේ නැහැ ...උගන්ඩාවේ බඩ්ඩ ගෙනාවද ? බටලන්දේ කොල්ලො මැරුව එකා හිරේද ? හූයියා කොල්ලෝ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා
@Jayasrijayasekara උඹ වගේ මී 🐂 කෙක්ට උත්තර දෙන එක විහිලුවක්.. මාස 3 ක් නෑ ආන්ඬුවට.. තොට ඒක තේරෙන්නැත්තං වලක් කපං වැලලියං
බලපන් උබෙ හැටි උබන්දාවෙ ගොම ටිකාක් ගාලා සුදුවෙයාන් ගොතයා😂
@@pasindunawoda-gr3xj ගොන් ජෙප්පෙක් නේද ? අර ත්‍රස්තවාදීන් ටික නිදහස් කරලා පෙන්නපන්කෝ.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ යකෝ
සතුටුයි හාමුදුරුවනේ
හාමුදුරුවන්ගේ සංකල්පය සමග එකගයි ❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Anewasanawai harima sathutui ape hamuduruwane ..mulu ratam umandawak wewa bs
Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️
හාමුදුරුවනේ ලුණූ බෝතල් කරන්න පුළුවන් ගෙඩි පිටින් පොතු සුද්ද කරලා. ගෙඩි පිටින් වීදුරු බෝතල් වල දාල, බෝතල් පියන වහලා පියන වැහෙන තුරු වතුර දාල mada ගින්නේ පැය එක හමාරක් බෝතල් සිල් කරන්න ඕනි. කිසිම වස visa නැතුව අවුරුදු 3 වැඩි කාළය කල් තියා ගන්න පුළුවන්, ඕනි එළවළු, තක්කාලි පවා.
Palayam huknno😂
Thank you sadu❤
Ratama umandawak wewa 🙏🙏🙏💓
💛🧡❤️🌷🙏😇
අනුරජනාධිපතිතූමා කෘෂිකර්මාන්තය. දියුණු කරයි
කරයි කයියෙන් 😂
එක පෑන් පාරයි, හාල් නෑ. නෙද්දකිං ජෙප්පෝ හැතිකරේ මෙතනත් එනවා දේශපාලනය අල්ලගෙන වැඩ බැරි ජෙපි කබ්බෝ ෆෝම් කරන්න.
කරයි පම්කක්😂😂😂😂 පිංක්දියාවෙ ප්ක්න පම්කා 😂😂😂
අංගොඩින් පැන්න නේද
කරයි කරයි කයියනායක
තෙරුවන් සරණයි .❤️❤️❤️
Aye..dabulliLunu..hadanawaneAne.warayenmaSuwaminWahanseHamadamaOba..wahanseMinisuntaKiyanawa😢😢😢
🙄😂 keyboard eka awl da
🎉❤🎉❤🎉❤
nice
🙏🙏🙏
Great ❤
🙏🙏🙏🙏🙏💐💐💐
නිකමුන්ට සාක්ෂි සහිතව උදාහරණ....
🎉🎉👍👍👍👍👍👍
Luunu hadanahati pennandako.බීජ ganne kohenda
අනුරට දුන්න ජනාදිපති පුටුව අපේ හාමුදුරුවන්ට දුන්නනම් අවරුදු 3න් රට ගොඩ 🙏🙏🙏🙏🙏
hamuduruwo thama krushi karmika amathita sudusuma kena ..
❤
🙏🙏🙏🎉❤
මහණ වුනේ වගා කරන්නද?
නැ තොපිට හිගාකන්නෙ නැතුව කන්න කියාදෙන්න....
සිවුර ගලවල වගා කරන්න අමුඩෙ තමයි ගැලපෙන්නේ
@@manelamarasekara5929 අබුඩෙ ගහගන තමුන් කරපු හරිය රටට පෙන්නුවානම් හරිනේ....🤭🤭🤭🤭🤭
නැහැ උබල වගෙ ගොන්නුන්ට බන කියන්න...
🙏🙏🙏🙏🙏🙏🙏❤️
ඕවා පෙන්නුවාට වැඩක් නෑ ජන්දෙන් පත්වෙන එඋන් ඕවා කරන්නේ නෑ ඔක්කොම හොරුතමා අපේ හුමුදුරුවනේ ඇත්තටම පව් මෙරටේ මිනිස්සු හැමදාම රැවටෙනවා 🙏🙏🙏😭😭😭
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
👍👍🙏
ඇයි කලින් කරේ නැත්තේ
💕💕❤❤💕💕
🙏🙏🙏❤❤❤
Chande ellanna hamuduruwane rata hadanna puluwan oba wahanseta
🤩🤩🤩🤩
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
සමන්ත බ්‍රො ඔවා කාබනිකද? 😅
🙏🙏🙏👍👍👍
❤❤🎉🎉🎉❤
ඕවා කරහම කොමිස් ගන්නෙ කොහෙන්ද ඒකයි කෙරෙන් නැත්තෙ
නියමයි. අක්කරයකට කොපමණ වියදමක් යනවා ද? කීදෙනෙක් වැඩට ඕනෑ ද?
Tawama kenek lankawe biune na Hari palakayek atta kiwwe hamuduruwane
🙏🏾🙏🏾🙏🏾
Kaiwaru wagema wada menna.
Satiyem puluwanda hamuduruwo
එකම විකල්පය සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋
වැඩේ හොඳයි ,යුනිෆෝම් එක මාරු කරන්න .
🎉🎉🎉🎉🎉🎉
Sadu🎉🎉🎉sadu🎉😂
💚 💚 🧅 Organic Onion 🧅 ,the quality of taste may be good .....in the field, medicinal herbs like geda pala ,katu thampala ....v usd to eat 2. but, nw cnt bcoz of oil .🍀😊2 C this organic cultivation .💚💚 💛🙏🙏🙏💐
වැඩෙ නම් මරු.රටට සම්පතක්.නමුත් ගිහියෙක් ලෙස කරනවනම්.චීවරයට ගැලපෙන්නේ නෑ.
Jeppo,whistle karanda daksaaaaai. Wadanang binduwaaaaaaaai.
Apita waga karanna awsi unath wana sathwa haniyanishakarana baha.
LOONU WAWALA NIWAN DAKINA HATI....AHAGANILLA
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
ඔය ඔක්කොම ඔබවහන්සේ කඩේ ගිය හොර නඩය ඉද්දීත් කරලා කියලා පෙන්නුවානම් යහපත් සේවයක් වනු නොඅනුමානයි,පක්ෂ පාට භේදයකින් තොරව ඔබ වහන්සේගේ ක්‍රියාව අගය කරනවා,මේ රජය නියත තිරසාර මාවතකට ගෙනයනු නොඅනුමානයි❤
Bus Wala, three wheel Wala keli galawala rata sanwardanaya karanna puluwan ape hamudurueane. Mama malimawe, anugamigayek. Namuth .......???
මේ හාමුදුරුවො රාජපක්ෂලා ජනතාවගෙන් හොරකම්කල මුදල්වලින් කෝටි ගනනින් උමන්දාවට යටකලත්, මේ වනවිට බොරු රහත්බව තවදුරටත් නොකියන, වඩා සංයමයකින් යුක්තව කතාකරන කෙනෙක්වීම කාගේත් පැසසුමට ලක්විය යුතුයි.
වැසි කාලයේ ලූනු වගා කරලා වැස්සට අහු වෙද්දි කුනු වෙන්නේ නැතිව වගා කරන්නේ කොහොම ද
Poli tunnel athule .
මොන රජයක්වත් ඔවා කරන්නේ නැ උන්ට රටින් ගෙන්නුවේ නැති උනොත් හොරා කන්න බැනේ 😐
Ape rate pinata phla wunu swamin whnsela
දබුල්ල අපිත් ලුනු හදනව ඔය වගෙම ලොකුයි ලුනු .ලක්ස ගානක් ලාබ ගන්නව ලුනු හදල අපෙ පැත්තෙ අය .
❤ 😂 🎉
ලූනු කොච්චර තිබුනත් මිල ඉහළ යි
මුන්ගෙ වැඩෙ බදු ගහන් එක යි කයියයි විතරයි
🎂💯🤗♥️💓💖💗💝💘💕💞🥀💐🌹🙏🙏🙏
Obawahanseta akamethi kenek wenam. U lankawatama thiya uge jathiyatawath adare nathi akek
යූරියා දැම්මේ නැතෙය්😅😅😅😅😅 1kg කොස්ට් එක කීයෙය්
සිවුර ගලවල අමුඩයක් ඇදගෙන කිවිවනමි ලස්සනයි😂😂😂😂
උඹෙ අම්මට කරන ගමන්ද
ආන්ඩුව මැදිහත්වීමක් කරල හොද දෙය ජාත්‍යන්තරයට යවන්න උදව් කරන්න ඕන
ජනාධිපති karana weda පිළිවෙළක් mathathayak heduwanam ape හාමුදුරුවන්
මෙයාව ඉක්මනින්ම මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වන හොදයි
ඔබ වහන්සේ මේරටෙ එක අවුරුද්දකට ඡනපති උනානම් මේරට අවුරුද්දෙන් ගොඩ
Ape hamuduruwane,obawahanse janadipathi thumata wagawen rata godaaraganna hati kiyadenna.mokada horu alluwata vitharak rata godaganna ba.rate siyalu rajaye wathuwala ,harak,kukulo,boga wagakaloth ratata nagitinna puluwan.ge issaraha thiyena pare thiyena kaleth kapanna rajayen awanakam balan inna jathiyak ape rate inne.
කළු සල්ලි සුදු කරන හැටි නෙවෙයිනෙ කියල දෙන්නෙ 😒😂😂
ආගම පැත්තෙන් මොනා උනත් ව්‍යාපෘති ආරම්භ කිරීම වගේම පාලනය සහ පවත්වාගෙන යාම වගේ දේවල් ගැනනම් හාමුදුරුවන්ගෙ දැනුම අතිවිශිෂ්ටයි.රටක් පාලනය කරද්දි මේ වගේ අයගෙ දැනුම ලබා ගන්නවනම් වටිනව පක්ශ භේද ඉවත් කරල
🎉🎉🎉
Jayawewa Umandawa
අපේ රටේ පින්‍පියො වැහි වැහැල ඒ අතරේ උමන්දාවෙන් වන සේවය උතුම්
@@naturesura7936
ඕකගෙ දරුවට සාදාරණය ඉශ්ට කරන්න කියපිය..
ලෞකික ජීවිතය, ආගමික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතය කියාදෙන එකම තැන. ස්තූතියි අපේ හාමුදුරුවනේ අපිට මග පෙන්වනවට.
උමන්දාවෙ ඉන්න හැමෝම ලොකු සෙවයක් කරන්නේ තෙරුවන් සරනයි❤❤❤❤❤❤❤❤❤
කෘෂිකර්ම අමාත්‍ය ධුරය මේ ස්වාමීන් වහන්සේ ට දෙන්න ඕනි
සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ
ඔබ සැමට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්
දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰 🇩🇪
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏💙💦🙏🙏🙏💙💦💦🙏🙏🙏🙏💙💦💦
GREAT❤😊🎉
අටලෝ දහමින් කම්පා නොවන අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා.
ඔබ වහන්සේ ධර්මය දේශනා කරන දේ වගේම. ඔබ තුමා පවසන ආකාරයට මෙම කරුණු. සත්‍යය යි අවබෝධ කර ගැනීමට. අපේ. රජය විසින් ක්‍රියාත්මක ව්ය යුතු බව මගේ අදහසයි
ජයෙන් ජයම වේවා 🙏🇱🇰❤️
Ape හාමුදුරුවෝ wage godak aya බිහි වේවා
ඔබ වහන්සේ රටට සම්පතක් ❤
තෙරුවන් සරනයි .අපේ..හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
එන්න බැරි අයට පියවරෙන් පියවර වගා කරන විදිය වීඩියෝ එකක දානවනම් ගොඩක් වටිනව ඒක.සමාජ සත්කාරයක්
😅😅🎉🎉
තෙරුවන් සරණයි
මඩහපොල ඇල්ලගාවයායෙ අපේ සීයලා ඉස්සර ලූණු හොදට වගාකරල තියෙනව. 🙏
අපේ ජාතියට ඕවා ඕනේ නෑ හාමුදුරුවනේ...උන්.. පුරුදු වෙලා ඉන්නේ..රජයෙන් දෙන දෙයක් කාලා..අර කට මේකට ඊරිසියා කරන්න විතරයි..
Aththa katava
පිටරටට ඇදෙන මුදල් නවතා ගෙන.. පිටරටින් ධනය ඉපයීමට
උමංදාව ජාතික ව්‍යාපෘතිය තුලින් උන්වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක.
රජයට හා තරුණ පරපුරට..
නියමයි🙏🙏🙏🙏
Hamuduruwana oba wahansata tharuwan saranai
මඩහාපොල මිනිස්සුන්ට ඒ පැත්තේ ලූනු වගා කරන්න පුලුවන් කියලා ලෝකෙටම පෙන්නුවාට අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ... ජෙප්පෝ ටිපර් පාක් කරන්න එන්න එපා...
ජෙප්පො ටිපර් වෙන්නෑ..ජෙප්පො ද්ං රජවෙලා ඉන්නෙ..උඹ ඕකාව ගෙදර එක්කං ගිහිං පැටව් හදා ගනිං..
@samanthafernando6408 විසිල් විතරනේ බල්ටි නෑනේ... මහබැන්කු හොරු ඇල්ලුවද ? පාස්කු බෝම්බේ ඇල්ලුවද ? වී නම් ගබඩාවල නෑනේ..ඒක ඕනේ නැහැ ...උගන්ඩාවේ බඩ්ඩ ගෙනාවද ? බටලන්දේ කොල්ලො මැරුව එකා හිරේද ? හූයියා කොල්ලෝ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා
@Jayasrijayasekara
උඹ වගේ මී 🐂 කෙක්ට උත්තර දෙන එක විහිලුවක්.. මාස 3 ක් නෑ ආන්ඬුවට.. තොට ඒක තේරෙන්නැත්තං වලක් කපං වැලලියං
බලපන් උබෙ හැටි උබන්දාවෙ ගොම ටිකාක් ගාලා සුදුවෙයාන් ගොතයා😂
@@pasindunawoda-gr3xj ගොන් ජෙප්පෙක් නේද ? අර ත්‍රස්තවාදීන් ටික නිදහස් කරලා පෙන්නපන්කෝ.... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ යකෝ
සතුටුයි හාමුදුරුවනේ
හාමුදුරුවන්ගේ සංකල්පය සමග එකගයි ❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Anewasanawai harima sathutui ape hamuduruwane ..mulu ratam umandawak wewa bs
Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️
හාමුදුරුවනේ ලුණූ බෝතල් කරන්න පුළුවන් ගෙඩි පිටින් පොතු සුද්ද කරලා. ගෙඩි පිටින් වීදුරු බෝතල් වල දාල, බෝතල් පියන වහලා පියන වැහෙන තුරු වතුර දාල mada ගින්නේ පැය එක හමාරක් බෝතල් සිල් කරන්න ඕනි. කිසිම වස visa නැතුව අවුරුදු 3 වැඩි කාළය කල් තියා ගන්න පුළුවන්, ඕනි එළවළු, තක්කාලි පවා.
Palayam huknno😂
Thank you sadu❤
Ratama umandawak wewa 🙏🙏🙏💓
💛🧡❤️🌷🙏😇
අනුරජනාධිපතිතූමා කෘෂිකර්මාන්තය. දියුණු කරයි
කරයි කයියෙන් 😂
එක පෑන් පාරයි, හාල් නෑ. නෙද්දකිං ජෙප්පෝ හැතිකරේ මෙතනත් එනවා දේශපාලනය අල්ලගෙන වැඩ බැරි ජෙපි කබ්බෝ ෆෝම් කරන්න.
කරයි පම්කක්😂😂😂😂 පිංක්දියාවෙ ප්ක්න පම්කා 😂😂😂
අංගොඩින් පැන්න නේද
කරයි කරයි කයියනායක
තෙරුවන් සරණයි .❤️❤️❤️
Aye..dabulli
Lunu..hadanawane
Ane.warayenma
Suwamin
Wahanse
Hamadama
Oba..wahanse
Minisunta
Kiyanawa
😢😢😢
🙄😂 keyboard eka awl da
🎉❤🎉❤🎉❤
nice
🙏🙏🙏
Great ❤
🙏🙏🙏🙏🙏💐💐💐
නිකමුන්ට සාක්ෂි සහිතව උදාහරණ....
🎉🎉👍👍👍👍👍👍
Luunu hadanahati pennandako.බීජ ganne kohenda
අනුරට දුන්න ජනාදිපති පුටුව අපේ හාමුදුරුවන්ට දුන්නනම් අවරුදු 3න් රට ගොඩ 🙏🙏🙏🙏🙏
hamuduruwo thama krushi karmika amathita sudusuma kena ..
❤
🙏🙏🙏🎉❤
මහණ වුනේ වගා කරන්නද?
නැ තොපිට හිගාකන්නෙ නැතුව කන්න කියාදෙන්න....
සිවුර ගලවල වගා කරන්න අමුඩෙ තමයි ගැලපෙන්නේ
@@manelamarasekara5929 අබුඩෙ ගහගන තමුන් කරපු හරිය රටට පෙන්නුවානම් හරිනේ....🤭🤭🤭🤭🤭
නැහැ උබල වගෙ ගොන්නුන්ට බන කියන්න...
🙏🙏🙏🙏🙏🙏🙏❤️
ඕවා පෙන්නුවාට වැඩක් නෑ ජන්දෙන් පත්වෙන එඋන් ඕවා කරන්නේ නෑ ඔක්කොම හොරුතමා අපේ හුමුදුරුවනේ ඇත්තටම පව් මෙරටේ මිනිස්සු හැමදාම රැවටෙනවා 🙏🙏🙏😭😭😭
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
👍👍🙏
ඇයි කලින් කරේ නැත්තේ
💕💕❤❤💕💕
🙏🙏🙏❤❤❤
Chande ellanna hamuduruwane rata hadanna puluwan oba wahanseta
🤩🤩🤩🤩
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
සමන්ත බ්‍රො ඔවා කාබනිකද? 😅
🙏🙏🙏👍👍👍
❤❤🎉🎉🎉❤
ඕවා කරහම කොමිස් ගන්නෙ කොහෙන්ද ඒකයි කෙරෙන් නැත්තෙ
නියමයි. අක්කරයකට කොපමණ වියදමක් යනවා ද? කීදෙනෙක් වැඩට ඕනෑ ද?
Tawama kenek lankawe biune na Hari palakayek atta kiwwe hamuduruwane
🙏🏾🙏🏾🙏🏾
Kaiwaru wagema wada menna.
Satiyem puluwanda hamuduruwo
එකම විකල්පය සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋
වැඩේ හොඳයි ,යුනිෆෝම් එක මාරු කරන්න .
🎉🎉🎉🎉🎉🎉
Sadu🎉🎉🎉sadu🎉😂
💚 💚 🧅 Organic Onion 🧅 ,the quality of taste may be good .....in the field, medicinal herbs like geda pala ,katu thampala ....v usd to eat 2. but, nw cnt bcoz of oil .🍀😊2 C this organic cultivation .💚💚 💛🙏🙏🙏💐
වැඩෙ නම් මරු.රටට සම්පතක්.නමුත් ගිහියෙක් ලෙස කරනවනම්.චීවරයට ගැලපෙන්නේ නෑ.
Jeppo,whistle karanda daksaaaaai. Wadanang binduwaaaaaaaai.
Apita waga karanna awsi unath wana sathwa haniyanishakarana baha.
LOONU WAWALA NIWAN DAKINA HATI....AHAGANILLA
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
ඔය ඔක්කොම ඔබවහන්සේ කඩේ ගිය හොර නඩය ඉද්දීත් කරලා කියලා පෙන්නුවානම් යහපත් සේවයක් වනු නොඅනුමානයි,පක්ෂ පාට භේදයකින් තොරව ඔබ වහන්සේගේ ක්‍රියාව අගය කරනවා,මේ රජය නියත තිරසාර මාවතකට ගෙනයනු නොඅනුමානයි❤
Bus Wala, three wheel Wala keli galawala rata sanwardanaya karanna puluwan ape hamudurueane. Mama malimawe, anugamigayek. Namuth .......???
මේ හාමුදුරුවො රාජපක්ෂලා ජනතාවගෙන් හොරකම්කල මුදල්වලින් කෝටි ගනනින් උමන්දාවට යටකලත්, මේ වනවිට බොරු රහත්බව තවදුරටත් නොකියන, වඩා සංයමයකින් යුක්තව කතාකරන කෙනෙක්වීම කාගේත් පැසසුමට ලක්විය යුතුයි.
වැසි කාලයේ ලූනු වගා කරලා වැස්සට අහු වෙද්දි කුනු වෙන්නේ නැතිව වගා කරන්නේ කොහොම ද
Poli tunnel athule .
මොන රජයක්වත් ඔවා කරන්නේ නැ උන්ට රටින් ගෙන්නුවේ නැති උනොත් හොරා කන්න බැනේ 😐
Ape rate pinata phla wunu swamin whnsela
දබුල්ල අපිත් ලුනු හදනව ඔය වගෙම ලොකුයි ලුනු .ලක්ස ගානක් ලාබ ගන්නව ලුනු හදල අපෙ පැත්තෙ අය .
❤ 😂 🎉
ලූනු කොච්චර තිබුනත් මිල ඉහළ යි
මුන්ගෙ වැඩෙ බදු ගහන් එක යි කයියයි විතරයි
🎂💯🤗♥️💓💖💗💝💘💕💞🥀💐🌹🙏🙏🙏
Obawahanseta akamethi kenek wenam. U lankawatama thiya uge jathiyatawath adare nathi akek
යූරියා දැම්මේ නැතෙය්😅😅😅😅😅 1kg කොස්ට් එක කීයෙය්
සිවුර ගලවල අමුඩයක් ඇදගෙන කිවිවනමි ලස්සනයි😂😂😂😂
උඹෙ අම්මට කරන ගමන්ද
ආන්ඩුව මැදිහත්වීමක් කරල හොද දෙය ජාත්‍යන්තරයට යවන්න උදව් කරන්න ඕන
ජනාධිපති karana weda පිළිවෙළක් mathathayak heduwanam ape හාමුදුරුවන්
මෙයාව ඉක්මනින්ම මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වන හොදයි
ඔබ වහන්සේ මේරටෙ එක අවුරුද්දකට ඡනපති උනානම්
මේරට අවුරුද්දෙන් ගොඩ