d ගොනුවේ නාමකරණය

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024
  • මෙම වීඩියෝවේදී d ගොනුවේ නාමකරණය ආශ්‍රිත හැමම හැම දෙයක්ම සාකච්ඡා කෙරේ..

КОМЕНТАРІ • 160

  • @kalanamethsara5904
    @kalanamethsara5904 Рік тому +65

    අවුරුදු දෙකහ මාරක් මොනවද අනෙ අපි ඉගෙන ගෙන තිනෙ අයියෙ phy / chem ගොඩක් කොටස් කොවෙර් කරගතෙ අන්තිම මසෙ අයියගෙ වීඩියො වලින් ගොඩක් පින්❤🙏

  • @Ds22-f3v
    @Ds22-f3v 13 днів тому +3

    මෙච්චර දවසක් chemistry කියන විශය දැක්කො ගෝනි බිල්ලෙක් වගේ ,,ඒත් මේ ගං වතුර නිසා කල් ගිය දවස් 6 සර්ගේ වීඩියෝ ටිකෙන් හෙනම ගේමක් ගහගත්තා ,,දැන් බලන් ගියහම chem තමා තිබිල තියෙන ලෙසිම විශය ❤

  • @NirashaNethranjali-qt7zr
    @NirashaNethranjali-qt7zr 15 днів тому +5

    සර් ගොඩක් හොදට තේරුනා මේක ලියාගන්න බැරුව හිටියේ thank you❤️

  • @vishudevindi4930
    @vishudevindi4930 11 місяців тому +10

    සර් අය්යේ ,ගොඩාක් පිං ඔයාට ..d ගොනුව අන්තෙටම කෙලවෙලා තිබ්බේ..මං සම්පූර්ණ d ගොනුව අය්යාගෙන් ඉගෙන ගත්තේ..හොදටම තේරුනා කියන්න වචන නෑ..අය්යාට කොහොම thnk කරන්නද මන්දා ඒ තරම් සුපිරියටම තේරුනා..තව අවුරුද්දක් නැත්තන් දෙකකින් ලංකාවේ ලීඩින්ම චෙම් ක්ලාස් එක අය්යාගේ වෙයි ❤❤🙏no doubt 🔥මං ප්‍රාර්ථනා කරනවා ඒ දවස වැඩි ඈතක නොවෙන්න කියලා🙏🤗(මං coment දාන්න කැමති කෙනෙක් නෙවෙයි ,ඒත් මාරම සතුටුයි d ගොනුව පුළුවන් උන එකට..ඒකේ සම්පුර්ණ credit එක යන්න ඕන අය්යට..ඒ නිසා coment එක්කින් මට ඒක කියන්න ඕන උනා🙏thnk you sir!!!!)

  • @sahasmethminamina55889
    @sahasmethminamina55889 Рік тому +92

    NH3 - ammine
    H2O - aqua
    CO - carbonyl
    NO -nitrosyl
    fluorido , chlorido
    bromido , iodido
    cyanido thiocynato
    nitrato
    ammonium
    hydronium
    nitronium
    Ti - titanate
    V - vanadate
    (not vandanate )
    Cr - chromate
    Mn - manganate
    Fe - ferrate
    Co -cobaltate ( not cabaltate)
    Ni - nickelate
    Cu -cuprate
    Zn - zincate
    Ag -argentate
    ( not agentate )
    👍👍👍💙💙💜💜 good luck at memorising and spelling those 😅😅😅😊😊💜💜💙

    • @mekalawijerathna12
      @mekalawijerathna12 Рік тому +3

      Thank you

    • @sachindunimnada7123
      @sachindunimnada7123 Рік тому +1

      Supiriyak

    • @DilanNisal-e6i
      @DilanNisal-e6i 3 місяці тому

      OH- O2- NO2- NO3- SO3- SO4- ?????

    • @koshithakalhara2595
      @koshithakalhara2595 15 днів тому

      - ආරෝපිත සංකීර්ණ වල නම් කීපයක් වැරදී..රිසෝස් එක බලන්න

    • @sahasmethminamina55889
      @sahasmethminamina55889 15 днів тому

      @@DilanNisal-e6i
      OH- hydroxo
      SO4- sulfato
      SO3 - sulfito
      O2 - oxo
      NO2- nitro / nitrito-N
      NO3- nitrato

  • @kavindyasashini1872
    @kavindyasashini1872 Рік тому +30

    නාමකරණය බඩේ බත් උනා අයියා.ගොඩක් පින්❤🙏

  • @Doomer-grill
    @Doomer-grill Рік тому +35

    අවධානෙන් හිටියෙ දානකල්🌝❤️🙏

  • @MenakaKumuduni-u5w
    @MenakaKumuduni-u5w Місяць тому +3

    Thank youuu so muh sir namakaranaya supiriyatama igena gaththa🙏🙏♥️

  • @sugathniriella8013
    @sugathniriella8013 Рік тому +3

    සර්ගේ වචන වලින්ම කියනවා නම් පට්ටෙටම තේරුනා.thanks a lot ජයවේවා තෙරුවන් සරණයි.දියුනුවෙන් දියුනුවටම පත්වේවා.!!!!!

  • @TAADULAKMIN
    @TAADULAKMIN 2 місяці тому +4

    maru bn ayye athhhatama anatha vela inne,mana msekata kalin f mattame hitiye den c vage mata tava issarahata ayyyage chenal eka godak sup ekk❤

  • @pagooo9008
    @pagooo9008 11 місяців тому +2

    wasanawata, meka set une

  • @Keshithennakoon5935
    @Keshithennakoon5935 14 днів тому +2

    Thanks sir🎉
    Hodatama theruna❤

  • @SudarshaniPriyankumari
    @SudarshaniPriyankumari 12 днів тому +1

    Niyamai sir❤

  • @Dmaxproduction123
    @Dmaxproduction123 Рік тому +8

    ❤❤ අසරණ වෙලා හිටිය වෙලාවේ පට්ට උදව්වක් කරන්නේ අයියා ෆේල් වෙන්න ගිහිල්ලා S එකක් ආවොත් ඒ අයියා නිසා තමා❤❤

  • @dinithiabegunasekara9139
    @dinithiabegunasekara9139 Рік тому +4

    ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් ගත්තා අයියේ........ගොඩක් පින්.......🙏

  • @rajikasenarath9432
    @rajikasenarath9432 Рік тому +2

    Thank uu sir පළවෙනි parata igena gththe ❤️

  • @chinthapremathilaka7251
    @chinthapremathilaka7251 Рік тому +3

    aththa kathwa...sirla mara widihta kade yewwa...dn thamai...hri thenta ewilla inne...🥰

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 Місяць тому +2

    සුපිරි සර් ❤️

  • @h.kfernando214
    @h.kfernando214 Рік тому +3

    හදවතටම වැදුනා නාමකරණය ✌👊

  • @sinhalyatv8454
    @sinhalyatv8454 16 днів тому +1

    Thank you sir ,godak pin 🙏❤

  • @user-vb8fs2vd6n
    @user-vb8fs2vd6n Рік тому +5

    අධික සුපිරියට තේරුනා අයියා🤗❤️

  • @sitharapiyumantha980
    @sitharapiyumantha980 Рік тому +6

    "ඊයා බන්"😁 සුපිරියට තේරුනා අයියේ.❤️

  • @thisurarajapaksha5982
    @thisurarajapaksha5982 Рік тому

    tnx ayye 1st time ada igena gatte eeth supiriyata theruna 😍

  • @lakmalisathsarani3415
    @lakmalisathsarani3415 Рік тому +4

    Thank you sir ආසාවෙන් බලන් ඉදියෙ🥺❤️

  • @nethmisathsarani6467
    @nethmisathsarani6467 3 місяці тому

    Thank you very much. 🙏❤️

  • @vindy6628
    @vindy6628 Рік тому +1

    Balagana hity dankm thanks aiye

  • @Shadow__200k
    @Shadow__200k Рік тому +3

    Thank you aiya ❤
    #අධිකසුපිරියටතේරුනා 🤍🫡

  • @BitonCreations
    @BitonCreations Рік тому

    Thank you

  • @imashianuththara5085
    @imashianuththara5085 Рік тому

    Very useful ♥️.thank you aiye

  • @weeradarazweera2006
    @weeradarazweera2006 Рік тому

    Gammk

  • @chanduliewelikumbura7901
    @chanduliewelikumbura7901 Рік тому

    ❤️🔥spuri aiye bokkta weduna..

  • @shashikalasadaruwani5362
    @shashikalasadaruwani5362 Рік тому +3

    Godk pin 🙏

  • @chinthapremathilaka7251
    @chinthapremathilaka7251 Рік тому

    supiri..🥰

  • @nisansalar.w.7601
    @nisansalar.w.7601 Рік тому +1

    Godak watinwa sir 🤩🤩🤩

  • @nimeshakarunarathna581
    @nimeshakarunarathna581 Рік тому

    Supiratama theruna aiye❤️

  • @weeradarazweera2006
    @weeradarazweera2006 Рік тому

    Aiyge mee vedio eka ude blla gye mn hithn htye liganda gana atha arinw kyl e unt physica 5 weni gana amru una nisa 7 gana kra meka blla gypu nisa kohoma hri karakla gemak ghgtte.thanks you aiye

  • @thisarasandaruwan4082
    @thisarasandaruwan4082 6 місяців тому

    Thanks.❤

  • @hirunithishara9994
    @hirunithishara9994 Рік тому

    Thankyou aiye hodatama theruna

  • @amaradasakankanamgea6368
    @amaradasakankanamgea6368 Рік тому

    Thanq sir.

  • @puldithashrihara8378
    @puldithashrihara8378 Рік тому

    thnx aiye❤ supiriytm theruna🔥

  • @udeshikasandanimali3609
    @udeshikasandanimali3609 Рік тому

    Thank you 🙏🙏❤️❤️

  • @chamalmalinda304
    @chamalmalinda304 Рік тому

    Thank you so much

  • @Gek0820ka
    @Gek0820ka 25 днів тому

    Thank u sir

  • @KithminiGanganatha
    @KithminiGanganatha 2 місяці тому

    ගොඩක් ස්තූතියි සර් ❤

  • @wenuravimukthi1029
    @wenuravimukthi1029 Рік тому

    supiri

  • @nethmirupasinghe-m8e
    @nethmirupasinghe-m8e 10 днів тому +1

    thnk u sir

  • @telecinema958
    @telecinema958 11 днів тому +1

    💐❤️

  • @piyumallakshitha5801
    @piyumallakshitha5801 Рік тому

    නියමයි අයියෙ♥️

  • @harinidasunika9827
    @harinidasunika9827 Рік тому

    Thank you sir... 💐😇

  • @shortvideosi2626
    @shortvideosi2626 11 місяців тому

    Sir panthi karnne koheda

  • @u.v.vijayarathna7788
    @u.v.vijayarathna7788 Рік тому

    ස්තූතියි අයියෙ 🙏

  • @dihanfernando4710
    @dihanfernando4710 Рік тому

    21:15 Oya nama aye jeevitheta amathaka venne na, 😮‍💨

  • @Maxonline3232
    @Maxonline3232 Рік тому

    පින් සර්🙏♥️

  • @bandaranayakawickkramasing6494

    Thank you sir

  • @ishanishan8193
    @ishanishan8193 Рік тому

    Tanq sir ..🙏🎖️️❤️

  • @deshikadeshika1993
    @deshikadeshika1993 Рік тому

    Thankyou aiye 👍

  • @GkmKKW-im8bt
    @GkmKKW-im8bt 3 місяці тому

    Thanq ayiye 🤍❤️‍🔥

  • @thamaradeshan3816
    @thamaradeshan3816 2 місяці тому

    Thank you aiye godak ❤️

  • @Dmaxproduction123
    @Dmaxproduction123 Рік тому

    ඉතුරු වීඩියෝ ටික නැද්ද අයියේ

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z Рік тому +4

    Organic Strucure එක ගොඩදාන්න විදියක් කියන්නකො අනෙ 😪

    • @malithii001
      @malithii001 Рік тому +1

      samawayawika walata aiya video ekak dala thynne channel eke🤗

    • @deshanhansana84
      @deshanhansana84 Рік тому +1

      ua-cam.com/play/PLvcHyOVB32dtbviIV4k3NrRmEfzFim_Ua.html

    • @Shevonisavindya
      @Shevonisavindya Рік тому +2

      2011-2021 (4)weni prashne marking eka bala bala krl dann.

    • @kavinduganganathabeysekara6319
      @kavinduganganathabeysekara6319 Рік тому +1

      @@Shevonisavindya ethkota goda dgnna puluwanda

    • @Shevonisavindya
      @Shevonisavindya Рік тому +1

      @@kavinduganganathabeysekara6319 puluwn math ehma thama kare.haduna ganime pariksha tika mtk thynn one.ekm tikami ahnne

  • @Medgurl-b9c
    @Medgurl-b9c 5 місяців тому

    Meke exam supprot series eke videos 3ida thyenne

  • @nawodyamadumali3605
    @nawodyamadumali3605 Рік тому

    Ftta supiriyata set una😻💕

  • @ssgamingsl7323
    @ssgamingsl7323 Рік тому

    සර් ට ගොඩක් පින් සර්💝😢

  • @Navo22228
    @Navo22228 Рік тому +2

    Electrode ganak hadanna pddk kiyannko ayye

  • @fairyiruki4933
    @fairyiruki4933 Рік тому

    ගොඩක් පින් සර්

  • @kavindurasanjana813
    @kavindurasanjana813 Рік тому

    ගැම්මටම තෙරුනා 💜️

  • @tharushisampaya
    @tharushisampaya Рік тому

    thnks aiye😇

  • @kasunweerakoon9885
    @kasunweerakoon9885 Рік тому

    Thankz ayye ❤️‍🔥🙏

  • @nspksiriwardana4088
    @nspksiriwardana4088 Рік тому

    organic wala guna wichalanaya dennakoo aiyeee............................................................................................................

  • @Anjana_k21
    @Anjana_k21 Місяць тому +1

    2024 🔥

  • @studyrobot8986
    @studyrobot8986 10 місяців тому

    thank u ayye😎

  • @ruwanisurangika4515
    @ruwanisurangika4515 Рік тому

    Thnks ayiyah 💕

  • @ps-cr7pc
    @ps-cr7pc Рік тому +1

    අය්යේ organic නාම්කරනේත් දාන්නකෝ 🤗 මේක සුපිරියට තේරුණා 😻😼🖐️

  • @Cutieee-l3r
    @Cutieee-l3r 11 днів тому

  • @pabilisappuhami1907
    @pabilisappuhami1907 4 місяці тому

    SCN වලට thiocyanido කියල නෙවෙයි ද එන්නෙ

  • @Ashinsana.
    @Ashinsana. Рік тому

    Thank you ayye.....🎀🌈️

  • @koshithakalhara2595
    @koshithakalhara2595 15 днів тому

    නම් කීපයක් වැරදුඉ, -

  • @sumalinimanthika1534
    @sumalinimanthika1534 11 місяців тому

    ❤🎉

  • @raviniperera7293
    @raviniperera7293 Рік тому

    Thank u sir 😍🖤

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 Рік тому +1

    අයියෙ ඒ ප්‍රශ්නෙට හඳුනාගැනීමේ පරීක්ෂාවකකුත් එනවනෙ😥

    • @pastpapertv
      @pastpapertv  Рік тому +1

      Prashna types dekai.. eeken ekak karana widiha thama ada kiyla dunne

    • @dilshanbandara_01
      @dilshanbandara_01 Рік тому

      @@pastpapertv Ekiyanne anith type eken awoth me theory wlin kranna bane ned

  • @chathurikasewwandi8433
    @chathurikasewwandi8433 Рік тому

    Aiyawa contact karaganna puluwn widihak ndd..... ane mt pH kotasa karala dennako puluwn nm exam ekata kalin...

  • @savu5823
    @savu5823 Рік тому

    🎉

  • @sudarshi1684
    @sudarshi1684 Рік тому +1

    ❤️😍

  • @kokilasanduni5720
    @kokilasanduni5720 Рік тому +1

    😌❤️

  • @sahanyasandeepamali1258
    @sahanyasandeepamali1258 Рік тому +1

    Thnx aiyee.❤️

  • @kavindakariyakarawana2060
    @kavindakariyakarawana2060 Рік тому

    😉😉❤️❤️❤️👍

  • @sakuntharuka1352
    @sakuntharuka1352 Рік тому

    අයියේ සංගත සංකීර්ණයක ආරෝපනේ ශුන්‍ය උනොත් කොහොමද නම ලියන්නේ ? ate , ion කොහොමද යෙදෙන්නේ ?

  • @sheshadhijayarathne1442
    @sheshadhijayarathne1442 Рік тому

    Thnk you aiye🥰

  • @samodvimukthi8793
    @samodvimukthi8793 Рік тому

    ❤️🏆️

  • @yasasravimal7351
    @yasasravimal7351 Рік тому

    අනෙ මාවත් 24 ට ජොයින් කර ගන්නකො ..සර් නම්බර් එකක් දාන්නකො ..වීඩියෝ 10 කට විතර කමෙන්‍ට් කරා 🥺♥️

  • @-Ria-7151
    @-Ria-7151 Рік тому

    Thank you aiye ❤️

  • @shadeesh9984
    @shadeesh9984 Рік тому +1

    ❤️❤️

  • @senayadissanayaka3118
    @senayadissanayaka3118 Рік тому

    Thank you aiyye🥺❤️

  • @Coocat.
    @Coocat. Рік тому

    Thank u sir ❤

  • @natasha-dw1zh
    @natasha-dw1zh Рік тому

    Thank you sir 🥺❤️

  • @shalithashehan2670
    @shalithashehan2670 Рік тому

    😍🔥

  • @Doomer-grill
    @Doomer-grill Рік тому +1

    අයියේ...
    KFe[Fe(CN)6] ගෙ ලියන්නෙ කෝමද අයියේ...🥺

    • @Doomer-grill
      @Doomer-grill Рік тому

      ironpotassium hexacyanidoferrate(iii) කියලද🥺

    • @Shevonisavindya
      @Shevonisavindya Рік тому +1

      potassiumiron(11) kyl ptn gnne.ithuru tik hari😂😂

    • @k.m.s796
      @k.m.s796 Рік тому

      Potassiumiron() .....

    • @Shevonisavindya
      @Shevonisavindya Рік тому

      @@k.m.s796 2

  • @DilanNisal-e6i
    @DilanNisal-e6i 3 місяці тому

    OH- O2- NO2- NO3- SO3- SO4- ?????

  • @pramudithprimal3923
    @pramudithprimal3923 Рік тому

    ftata ma theruna

  • @myky9959
    @myky9959 Рік тому

    chemistry deiyo😇