දියසෙන් එක්ක සෙල්ලම් එපා || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 172

  • @sanjayaisuru4152
    @sanjayaisuru4152 Рік тому +10

    අපිත් හරිම ආසාවෙන් බලන් ඉන්නේ දියසෙන් කුමාරයා එනකන් වෙද මහත්තයා හෙළයන්ට ජය වේවා ! බුදු සරණයි ! දෙවි පිහිටයි ! 👊🔥❤️

  • @නුවන්ගිසේනාධීර

    මේ රට ජාතිය ,බුදුසසුන බේරගන්න පුලුවන් එකම පින්වන්ත පුද්ගලයා ඔබ පමණයි❤🙏

  • @Id20154
    @Id20154 Рік тому +33

    අපි ඔහුව පිළිගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු. සියලු දෙවි යන් ඔබව රකිත්වා. 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +15

    ශ්‍රී ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට

  • @sanjayaisuru4152
    @sanjayaisuru4152 Рік тому +9

    අපේකම හෙළයන්ට ජය වේවා ! වෙද මහත්තයාට ජය වේවා ! බුදු සරණයි ! දෙවි පිහිටයි ! 👊🔥❤️

    • @BsGunasinha
      @BsGunasinha 11 місяців тому

      දියසෙන්.සූදානම්.රටවැසියි.ප්‍රමාද

  • @indikaprasanna2683
    @indikaprasanna2683 Рік тому +14

    නුඹයි අපේ රජු හෙළයට ජයවේවා ඔබතුමාට තෙරැවන්සරනයි .

  • @akkaakka9210
    @akkaakka9210 Рік тому +11

    ගොඩක් .දවසිින්.වැඩ .සටහන් .දැක්කේ .ඹබතුමාට තෙරැවන් සරණයි .අපි හැමදාම බලනවා .ඹබෙි වැඩ .සටහන්

  • @dihandananjaya4999
    @dihandananjaya4999 Рік тому +11

    තෙරුවන් සරනයි ඔබ එනතුරු රටම බලා සිටි❤

  • @s.s.3584
    @s.s.3584 Рік тому +9

    දියසෙන් ඔබතුමා❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 Рік тому +14

    ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏 💯

  • @Funny2655
    @Funny2655 Рік тому +7

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ 🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Рік тому +4

    පින්වත් වේද ගුරු පියාණෙනි අප රට බේරගන්න එන දියසෙන එනතුරු බලා සිටිමි 🙏🙏🙏

  • @nilminirenuka7969
    @nilminirenuka7969 Рік тому +7

    තෙරුවන් සරණයි වෙද මහතානෙනි. විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @ayashmax4276
    @ayashmax4276 Рік тому +12

    තෙරුවන් සරණයි වෙදමහත්මයා 🙏 සිංහලයා අවදියේන් සිටීවි...

  • @darashanafernando3354
    @darashanafernando3354 Рік тому +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. හෙළයට ජය හෙළයන්ට ජය 🙏🙏🙏❤️❤️

  • @naena.3972
    @naena.3972 Рік тому +5

    ❤❤❤❤🙏🙏🙏🙏diyasen,enawamayi.එ.ඔබතුමා.සමඟ ජයවේවා ජයවේවා ජයවේවා .❤️❤️❤️🙏🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි .

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 Рік тому +27

    දේශපාලුවෝ රට පාලු කලා මිස පෝෂනය කරේ නැත.බුදුන් වහන්සේ ගේ අධිෂ්ඪානය අනුව බෝසතානන් වහන්සේ නමක් රට තුල පහල විය යුතුමයි.

  • @anugreenlife7541
    @anugreenlife7541 Рік тому +4

    ස්වයං පාලනයෙන් අපි පෝෂණය වෙමු.......
    "ජය හෙළ ධරණී "

  • @Monamagulakda
    @Monamagulakda Рік тому +10

    වෙදමහත්තය කිව්ව වගේ දියසෙන් කරලියට එන්න ඕන මාසෙ නේද මේ

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 Рік тому +7

    ඔබ තුමට තෙරුවන් සරනයි .!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +13

    ඔබමයි අපේ උපන් දේශයේ හෙළ වේදදුරැ හෙළයන්ගේ රජු ඔබතුමාට අපි හැමදාම හදවතින්ම ආදරේ අයුබෝහොවේවා ඔබටත් අපටත් විශ්වයේ අසිර්වාදය නොඅඩුව ලැබේවා හෙළ රජුනි 🙏🙏🙏!

  • @MADUSANKA111
    @MADUSANKA111 Рік тому +6

    ආයුබොහෝ වේවා ඇදුරුතුමනි,,,🌷💗🙏🙏🙏💗🌷

  • @tharuwana
    @tharuwana Рік тому +5

    ⁣ඔබතුමාට ජයෙන් ජයම වේවා ❤️🙏

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x Рік тому +7

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dammima5502
    @dammima5502 Рік тому +6

    ඔබ තුමාට රට ජාතිය වෙනුවෙන් කතා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @gaminirandeniya9202
    @gaminirandeniya9202 Рік тому +4

    ජය ශ්‍රී ලංකා මතා

  • @wiswasakthiya9078
    @wiswasakthiya9078 Рік тому +9

    රට ජාතිය සමිබුදු සසුනත් බෙිරාගෙන රටෙිිම මිනිසුන් සුවපත් කරනා එ නායකත්වය ඉක්මනිම දකින්න ලැබෙිවා

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 Рік тому +4

    බුදු සරණයි වෙදමහත්තයා

  • @naatha7741
    @naatha7741 2 місяці тому

    අපේ දියසෙන් ඔබ තුමයි ❤❤❤❤❤ඔබට ජය නියතයි වෙද මහත්තයා

  • @miriguwa360
    @miriguwa360 Рік тому +7

    තෙරුවන් සරණයි වෙදමහත්තයා

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Рік тому +3

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @k.asendly1545
    @k.asendly1545 Рік тому +9

    අපිට ඕන දියසෙන්ගෙ පාලනක්

  • @maalilanka3687
    @maalilanka3687 Рік тому +9

    වහ වහා සිව් හෙලය පිබිදේවා ඔබතුමාට තෙරුවන්සරණයි!

  • @prasannasubasingha5646
    @prasannasubasingha5646 Рік тому +2

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @مناالطقعان
    @مناالطقعان Рік тому +4

    තරැවන් Saරනයි වෙදමහත්තයා දිර්ඝායුෂ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithragamage4299
    @sumithragamage4299 Рік тому +4

    ඔබතුමා වැනි පුද්ගලයකු අනිවාර්ය යෙන් මෙි රටෙි රජ විය
    යුතුයි . මෙි සේරම ව්‍යවසනවලින්
    මෙි රට බෙිරා ගතහැකි ඔහුට පමණයි . මෙි කාරනාව සියලු ලක්
    වැසි ජනතාව අවබෝධ කර ගනින් වා.
    එහෙම උනොත් පමණයි අපේ අනාගත පරම්පරාවට මෙි රට ජාතිය ඉතිරි වන්නේ . සියල්ලෝ
    මෙය අවබෝධ කරගෙන ඒ සඳහා
    පෙළ ගැසෙත්වා .

  • @lakmaldon7832
    @lakmaldon7832 Рік тому +6

    ලස්සන රටක බලාපොරොත්තුව

  • @MamaDama-p1o
    @MamaDama-p1o Рік тому +1

    ඔහු pili ගැනීමට api නොඉවසිල්ලෙන් bala සිටින්නේ wedamahaththaya budusaranai දීර්ඝ aysha ලැබේවා api හැමදාමත් ඔබ තුමා සමඟයි ❤❤❤❤❤

  • @indunilsampath436
    @indunilsampath436 Рік тому +4

    දියසෙන් රජ වෙන්න කියලා හැමදාම උදෙට හිතන පැතුමක් වෙලා අපට ඉක්මනින් රජෙක් ඔනි ..😢

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Рік тому +3

    ස taya කව dha හො ජය ගනි අපි එතෙක් ඉව සමු ❤te ම් ම ඔබට දිර්ගා යුශ පතනව පුතා

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Рік тому +2

    පුතුවියේම පාලනය භලය අවශ්‍ය 100/70 ගොඩ බිම ❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 නැවත ස්ථාපිත කිරීමට මේ ඔක්කොම කරන්නේ නිවන් දකින්න පමණි ❤🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +10

    තෙරැවන්සරනයි වෙද මහතාට ජයවෙිවා❤❤❤❤❤

  • @deepalgunathilake9176
    @deepalgunathilake9176 8 місяців тому

    ඔබ තුමා තමා අපේ මිලග රඡතුමා තෙරුවන් සරණයි

  • @1nikojohnson
    @1nikojohnson Рік тому +3

    දියසෙන් ඔබතුමා කියල අපි දන්නව.

  • @mallika8744
    @mallika8744 Рік тому +3

    ආයුබෝවන් තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepaindumathi2774
    @deepaindumathi2774 Рік тому +5

    🙏🙏තෙරැවන් සරණයි 🙏🙏

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 2 місяці тому

    ජය නියතයි සත්‍යය ජයගන්නවාමයි

  • @විභරා-විභධ්රා-යෝඝීයාV8V

    දෙසපාලකයොවත්,ජනතාවවත් නොවේයි දියසෙන්ගේ සතුරා..., ඒ බව වෙදමහතා නොදන්නා ලෙස හැසිරෙයි..
    දියසෙන් වන්නේ කවුද කියලා කාටවත්ම කියන්න බෑ...
    නමුත් ඔහු කලාතුරකින් පහල වන පිරිමින් අතර පිරිමියෙකු වන්නේය

    • @Monamagulakda
      @Monamagulakda Рік тому +1

      ඔය කියාදෙන්නෙ දියසෙන් ට

    • @විභරා-විභධ්රා-යෝඝීයාV8V
      @විභරා-විභධ්රා-යෝඝීයාV8V Рік тому +1

      @@Monamagulakda 1900 සිට මේ දක්වා රට පාලනය කල සියලු පාලකයින්ගේ තොරතුරු සොයන සංවිදානයක් අප පටන්ගත යුතුයි.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Рік тому

      කාටවත්ම කළින් කියන්න බෑ .... ඔබ හරි .... බුදුසරණයි ....!

  • @slanuproductions5547
    @slanuproductions5547 Рік тому +1

    Oba me lankawata watinama චරිතයක් ...සිව් හෙලය පිබ්දේවා..

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 Рік тому +2

    Budu saranai ayuboweva ❤❤❤❤❤❤❤ oba tharuvaki sadaakal didulana layadarayanani...❤

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 Рік тому +5

    සත්‍යම දිනත්වා

  • @NimalaWathi
    @NimalaWathi 11 місяців тому +1

    කවුරුමොනවා,කිව්ව ත් රජවෙන,දියසෙන්,රජාඔබතුමා මයි,අපිඅසිර්වාද,කරනවා,හෙලයෙසිංහරජානෙනි,ඔබට,තෙරුවන්,සරනයි

  • @SanjeewaniChathurika-r5c
    @SanjeewaniChathurika-r5c Рік тому +4

    Theruwan saranai weda mahaththaya

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Рік тому +2

    Weda mahaththaya kawada da ane diyasen anneapa rata bera ganna deiyane oba thumata theruwan saranai

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Рік тому +3

    Theruwan..Saranai.🙏🏻🌷🙏🏻🌷

  • @nirmalajanith7938
    @nirmalajanith7938 Рік тому +2

    තෙරුවන් සරණයි

  • @nsenadeera6025
    @nsenadeera6025 Рік тому +2

    Siyallama yahapath wewaa
    Ratata sethak wewaa
    🙏🙏🙏🙏🙏

  • @luckybilly8808
    @luckybilly8808 Рік тому +3

    ඔබ කියූ පරිදි තව මාස හතරයි...

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому +5

    දියසෙන් කුමරැනි මේ දේශය බාරගන්න ඔබට කාලයයි.

    • @canuxbro5083
      @canuxbro5083 Рік тому +1

      Aniwaren ❤️🇱🇰❤️

    • @BsGunasinha
      @BsGunasinha 11 місяців тому

      ධර්මාසනය..සහ..සිංහාසනය.. සූදානම් කරනු

  • @chandra2838
    @chandra2838 Рік тому +3

    Ayuboweawa weathemathmaya, theruwan saranai🙏🙏🙏

  • @lalithawitharana4511
    @lalithawitharana4511 Рік тому +2

    Jaya Darani👍Helayata jaya🙏🏼🙏🏼🙏🏼

  • @pathmaherath5036
    @pathmaherath5036 Рік тому +1

    Budusaranai ape wedamahathmaya oba thumata dalada samidu pihitai

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 9 місяців тому

    සිව් හෙළයේ අනාගතය බේරා ගන්නා හෙළ රජු ආයුෂ බොහෝ වේවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 місяців тому

    බුදුසරණ යීඔබතුමන්ට ආදරේයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology Рік тому +1

    මේ රටේ දේශපාලන වහල්ලු බිහි වුනේ ප්‍රජාතන්ත්‍ර වාදය නිසා කීමද වරදක් නොවේ වෙද ඇත්තො..කළ යුතු හරි දේ නොදැන නිකරුනේ පාර්ලිමේන්තුවෙ වාද විවාද ජනතාව තුලත් වාද විවාද පමණයි කෙරෙන්නෙ. වැඩ දන්න අයට වාද විවාද වැඩක් නෑ. එක හෙලා ජනතා සේවය කරනවා මහා අනුපකම්පාවෙන්. මොකද එය යුතුකම නිසා. වාද කරන උන් වාද කරන්නේ නියම ප්‍රතිපත්ති වැඩ පිළිවෙලක් නැති නිසායි.

  • @rptechnology7793
    @rptechnology7793 Рік тому +2

    ඔබතුමා ta කිසිම kardarayak නොවේවා

  • @maheshherath526
    @maheshherath526 Рік тому +1

    වෙදමහතා රටට නැවත වෛරසයක් පැමිණ මගේ රටේ ජිවත් වන මිනිසුන් පිඩාවට පත් වෙයිද පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න

  • @A_Soul_in_Universe
    @A_Soul_in_Universe Рік тому +2

    ♥️♥️🔥🔥

  • @wamssritakanthi2653
    @wamssritakanthi2653 Рік тому +2

    ❤❤❤...
    Diyasen Rajabhisheka
    Labana dina enathuru Api
    Maga bala sitimu...
    Ohuta Rata Barageneemata
    Aradana karamu....❤❤❤❤❤

  • @samanrajapaksha7989
    @samanrajapaksha7989 Рік тому +3

    Budu saranai oba thumata ❤..

  • @priyankaperera7269
    @priyankaperera7269 Рік тому +1

    Deyasen kumarayata mage namaskaraya wewa.

  • @siromisirilanka3120
    @siromisirilanka3120 Рік тому +3

    දියසෙන් කව්ද කියලා කීවනම් හොදයි

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 Рік тому +2

    🙏🙏🙏💪💪💪 anee beragandooo wada mahathtaya

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 7 місяців тому

    මහසම්මත මනුපරපුර සූර්‍යවාන්සිකයින් සුද්දෝදන රජතුමාද සූර්‍යවාන්සිකයෙක් සිද්ධාර්ත බෝසතානෝ බුදුබව ලැබූ පසුයි සියලුදෙනා බෞද්ධයො උනේ ජබුදීප යනු වර්තමාන ලංකාවයි බුදුන් උපන් දිවයින 🙏

  • @madurapeiris8213
    @madurapeiris8213 Рік тому +3

    Jaya darani.❤

  • @diyasenkingdom
    @diyasenkingdom Рік тому +2

    👍

  • @DammikaprabathRanasinha
    @DammikaprabathRanasinha Рік тому +2

    Diyasen kawadda enne kiyannakooo thawa godak kal yaida

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 Рік тому +2

    Ratata seth wewa jayawewa

  • @wimalakumarihami8582
    @wimalakumarihami8582 Рік тому +1

    ඔබය අපේ රජු

  • @LasanthaSamarasinha-eo8ht
    @LasanthaSamarasinha-eo8ht 11 місяців тому +1

    මම හිතනවා ඔබ තුමා රජකමට සුදුසුයි කියලා

  • @chithraka_jw2001
    @chithraka_jw2001 Рік тому +2

    🙏✌

  • @anushangadeshapriya7653
    @anushangadeshapriya7653 Рік тому +3

    ❤🙏

  • @Originator_0_
    @Originator_0_ Рік тому +1

    මට අද අලුත් පරශ්නයක් තියනව
    Online අද්යාපනය අනුමත කරන්න පුළුවන් ද නැද්ද ?
    පිළිතුරු බලාපොරොත්තුවෙනව ❤🎉

  • @AjithNissanka-ru4se
    @AjithNissanka-ru4se 11 днів тому

    අනාවැකිඅනානොගන්න

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 Рік тому

    හොදම හරි ය දැැන්තමයි14 වෙනිද මිහින්තලේ දි ගාමිණි පොන්සේකා ගේ චිත්‍රපටිය ක් බැලුව වගේ උනේ උදේම ගිහිල්ලා හාමුදුරැවන්ට වැන්දම හාමුදුරැවො කිවිව උඩට ගිහිල්ල වාඩිවෙන්න කියල මම මගේ සැලැස්ම සාක්කුවෙ දාගෙන උදේ10.00 ඉදල නමෝ නමෝ මාතා කියනකන් ඉදල කොලේ සාක් දාගෙන සතුටින් ගෛදර ආව එතන වරින් වර නැටුම් කීපයක් රග දැක්වුව හාමුදුරැවො න්⁣ගෙ සැරකථා වෛරී පුකාශ කීපයක් චන්ඩි විධියට රග දැැක්වුවා ක්ගාණසාර හාමුදුරැවන්ගෙ දෙවන පිටපත නලුවො එම පුධාන රගපෑම අලුත් කෙනෙක් මෙිකට අපේ නායක හාමුදුරැවො රට හදන මග කිවිවට රට හැදීම ගැන වචන යක්වත්නැහැ ඇලක් දොලක් කපල වතුර ගන්න හැටි නායකයෙක් තෝරන හැටි ඩොලර් හොයන හැටි මිනිස්සු න්ට ක්න්නදෙනහැටි ඒකෙ එහෙම තිබුනෙනැහැ මුලු කථා වල් පුරාවට වෛර ය පැතිරෙවිව විතරමයි තවත් ඒකෙ හොදම විහිලුව 13 වෙනි සං⁣ශෝධනය ගැන කොලයක් බෙදුව මොලේ හරි තැන පිහිටල නැහැ අත්සන් කෙ ලේ නම ලියා ගන්නබැරි අහිංසක මිනිස්සු මම ගෙදර ඇවිල්ල කල්පනාකර කර ඉදල ආ⁣යෙත් යු ටියබි ගියා මෙ න්න බොලේ ගගන පුතාප් දෙනව පාර අද සාර්ථක යි ගුරැතුමා දෙනව පාර මම දැක්කෙ ගාමිණී පොන්සේකා තනියෙන් දහයකට විතර ගහල මිනිස්සු තැන තැන වැටිල ඉන්න කොට පෙුඩි සිල්වා යි b sපෙරේර කබෙිකුත් අරගෙන ඇවිල්ල පමිපෝරි ගහනව දුන්න දුන්න අපි හිටිය හින්දා ගාමිණි බෙීරැනෙ

  • @Isha5579-s8d
    @Isha5579-s8d Рік тому +1

    Niduk neerogi suwaya labewa Obathumata 🤍🤍🤍🤍🤍🤍

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @AnuraWijesooriya-mb5ek
    @AnuraWijesooriya-mb5ek Рік тому +2

    Obata budu pasa budu warunge pihita labawa... Lankawa baraganna

  • @ShanGalappaththi-w6v
    @ShanGalappaththi-w6v 2 місяці тому

    දියසෙන් කියලා ලබ්බක් නැ😂

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw Рік тому +3

    ohu enakan api balan innawa.....

  • @shalinishalini9929සංජීව

    🙏🙏🙏❤

  • @dhanushkanuwan930
    @dhanushkanuwan930 Рік тому +3

    🙏🙏🙏

  • @sadunsrimal7967
    @sadunsrimal7967 Рік тому +2

    🇱🇰❤️🙏🙏🙏🙏🙏👑️🙏🙏🙏🙏🙏❤️🇱🇰

  • @DarshanaPradeep-rc6ys
    @DarshanaPradeep-rc6ys 7 місяців тому

    Anna... Hariiiiiiii.

  • @anomarathnayaka9433
    @anomarathnayaka9433 Рік тому +3

    🙏❤️❤️❤️❤️

  • @Id20154
    @Id20154 Рік тому +4

    🙏🙏🙏🙏🙏

  • @LayarinJayanthi
    @LayarinJayanthi 7 місяців тому

    මහත්තයා ඔය වැරදි වැඩ කරන කපු මහත්වරුන්ට දඩුවම් තියනව නෙද

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Рік тому

    Obathumata.Budusaranai...Apaulata.Ratawenasima..walakadennaDeviyane.Apita.MeRata.ha.me.DesapaliwanApawela.

  • @nalinindika1551
    @nalinindika1551 Рік тому +1

    මාස 8ක් 9ක්