Mihira Sirithilaka Sinhala Jokes New මිහිර සිරිතිලක

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 47

  • @SunilHerath-i7t
    @SunilHerath-i7t Рік тому +3

    හරිම ලස්සනයි.

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 11 місяців тому +1

    Niyamaai

  • @kumarakumara1kumarakumara165
    @kumarakumara1kumarakumara165 Рік тому +10

    බුද්ධාගම ගාව ගෙන ජොක් දාන තමුසෙලට පව් පිරෙයි.
    තමුසෙලගෙ දෙමව්පියන්ටත් ඕව පටිසන්දෙයි.

  • @KapilaNishaththa-md3wk
    @KapilaNishaththa-md3wk Рік тому +2

    Good job

  • @dissanayakedissanayake4287
    @dissanayakedissanayake4287 Рік тому +3

    Good

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 Рік тому +10

    ආගම නොගාවගෙන විහිලු කරානම් තමා හොඳ..තමන්ගෙ ආගම ලෝකයක් ඉස්සරහ විහිළුවක් කරවන්න එපා නේද...

  • @sadewkumudesh
    @sadewkumudesh Рік тому +6

    රැකුමට මෙන්ම හෙල කම නිති පෝෂණ ය
    ඒකට නොගැලපේ ඔබලගෙ භාෂණය
    ආගම රැගෙන බිදමින් පූජාසන ය
    රංගන නොවෙයි ඕවා මහ භීෂණ ය
    ඔබලගේ හිත් රිදවන්න නොවෙයි .ඇත්ත .

  • @Rathanaloka123
    @Rathanaloka123 Рік тому +2

    0:21

  • @chanakabandara2358
    @chanakabandara2358 Рік тому +6

    හිනා යන්නේ නෑනේ

  • @SathminChamindu
    @SathminChamindu 11 місяців тому +5

    දුකයි මේවා දැක්කම දුකයි.මේ තරම් මෝඩද කියලා.

  • @gimsaramadhubhashana8649
    @gimsaramadhubhashana8649 4 роки тому +3

    Supiri hode

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 роки тому +10

    මේ ගොල්ලෝ අපිව හිනා ගස්සන්න වෙන මහන්සිය දැක්කම අපිට හිනා යනවා,,,,,,,,nothing

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 Рік тому +4

    ආගම්වල ඉතිහාස ගත සිදුවීම් විහිලුවට ගන්න එපා .ඒව එච්චර හොද දේවල් නෙවෙයි .

    • @epalawattarohan5940
      @epalawattarohan5940 Рік тому +1

      විශ්වාසය විස්වාසය රැවටීම රැවටීම

  • @lifewithlove2319
    @lifewithlove2319 Рік тому +5

    ආගම් ආරක්ෂා කරගන්න ඕනි නම් ආගමට අනුව ජීවත් වෙන්න.මේකෙ ඒක ගැන කියවන විදියට ඒක නිකන්ම ජෝක් වෙනවා

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 Рік тому +10

    තොපේ කාළකන්නි ජෝක් (මෙිිවට හිනායන්නෙ නෑ) වලට බුද්ධාගම ගාවගන්න එපා

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 років тому +3

    excellent

  • @AGRuwan
    @AGRuwan 5 років тому +2

    kanagatuwa marvin leda una eka thama.....

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw Місяць тому

    මේ වක්‍රව ආගමට ගැහිල්ලක්

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 Рік тому +5

    ආගම, ජාතිය ගෑව්වට එච්චර ලොකු අවුලක් නෑ. ආගමත් කලාවක්. හරියට ධර්මය දන්න එකාට ඕව ලොකු ප්‍රශ්න නෙවි

  • @praneethaperera5277
    @praneethaperera5277 11 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @supuniprabodha2682
    @supuniprabodha2682 5 років тому +3

    Shoii

  • @Rasika-yn1fh
    @Rasika-yn1fh 4 роки тому +31

    ආගම් උපයෝගී කරගෙන ජොක් හදන්න එපා මොකද අපි බක්තියෙන් අදහන දේ

    • @lalithsjm64
      @lalithsjm64 Рік тому +3

      Kawuru kohoma keewath Antony C Perera, Don Sirisena, Berty, Anesely, B.S. Perera wage vikata nalu mahathwaru saha Liliyan Edirisinhe, Mersi Edirisinghe, Denawaka Hamine wage vikata nili nonawarun gen passe Lankawe vihilu hewath vikata naluwo ipadune ne...den inna unta kunuharupa nethnam aagama dharmayak amma thaaththa unath kamak ne minissu hina wenawanam.... pasukaalinawa Predi Silva mahathmaya unath ahema kala. Ayida manda ??

    • @Madhawa89
      @Madhawa89 Рік тому +1

      😂😂😂😂

    • @daysenapelawaththage
      @daysenapelawaththage 11 місяців тому

      ❤❤❤i​

  • @viduraekanayake327
    @viduraekanayake327 Рік тому +2

    මේවත් jorks ද.. හොද වෙලාවට වැඩිය කුණුහර්ප නෑ

  • @SenakaRandeniya-eh5dq
    @SenakaRandeniya-eh5dq Рік тому +1

    ආගම විහිලුවලට යොදාගන්න එපා බුද්දාගම වැනි ආගමක් විහිලු වලට ගත්තම ඒ නලුනිලියන් ගැනත් අපට මහ අප්පිරියාවක් දැනෙනවා මහ ගොන් හැත්තක් ලෙස දැනෙන්නේ

  • @j.r.chaminda
    @j.r.chaminda 3 місяці тому

    kalakaru oba semagen illana akama illema mamat paramparika kalakaruwek mudalata kalawa pawagenna apa

  • @gimhanapethum6608
    @gimhanapethum6608 4 роки тому +4

    අවුලක් නැ..

  • @mihirasirithilaka9653
    @mihirasirithilaka9653 3 роки тому +2

    Mage awasarayakin thorawa palakara atha, vimasanna

    • @sudath1968
      @sudath1968  3 роки тому

      ඔබතුමා මේ youtube account එක හදා ගත්තේ ලඟදි නේද අනේ ඉතින් අවසර ගන්නෙ කෙසේද ඔබතුමා contact කරන්න ක්‍රමයක් නෑනේ සමාව දී මට අවසර දෙනවද මම ගොඩක් කැමතියි ඔබතුමාට ඔබතුමා මෙම මැසේජ් එක දැක්කොත් කරුණාකරලා මට එස්එම්එස් පණිවිඩයක් එවන්න මම ඉන්නේ ලාස් වේගාස් වල7027898500 තෙරුවන් සරණයි

    • @piyu-millano
      @piyu-millano 2 роки тому

      😁😁😁😁

    • @piyu-millano
      @piyu-millano 2 роки тому

      😁😁😁😁

  • @danusikagamini9017
    @danusikagamini9017 3 місяці тому

    අපේ ධර්මය විහිළු වලට ගන්න එපා සල්ලි හම්බ කරන්න 😠😠😏😏

  • @ShehanDissanayaka-y8v
    @ShehanDissanayaka-y8v 27 днів тому

    Kagewath jeewithayakata mada Gahanna epa.

  • @madurathnayaka5281
    @madurathnayaka5281 5 років тому +3

    Ee denna shok ane

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 3 місяці тому

    මොකද? සිරිතිලක
    ළමයෝ වෙලා තියෙන්නේ
    නැවත නැවත හිතන්න
    අපි මොනවද කියන්නේ කියලා

  • @KasunRanjana-uv4ox
    @KasunRanjana-uv4ox Рік тому +1

    ආගම් ගාව ගන්න එපා උබලගෙ ගොන් ජෝක් වලට

  • @AnuraKumara-us8xk
    @AnuraKumara-us8xk 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤