Sorry for the delay in giving my review for this beautiful song.I really love the melody and the ochestration by Malaka Rathnayake who is one of the best composers in the Island.Hats off to Tharinda Gunawardena who wrote this wonderful lyrics which is the highlight of the song.Both Indika and Manjula had sung this beautifully and I would like to praise the Manjula's vocal rendition bringing more vibe to the song.Indika has done his part very well and he has established himself as one of the front line singers in Sri Lanka.
ශා ඒක හරිම ලස්සන ගීතයක්....ආසම හඬවල් දෙකක්...සුන්දරී දුර යන ගීතයක් වෙයි....සුබපැතුම් හැමෝටම.ඔන්න පලවෙනි comment එක මගෙන්.....😊 සුබපැතුම් නැවතත්.❤
Thank you 🙏
විඳිය හැකි සොඳුරු ගීතයක්... සුබපැතුම් තරින්ද අයියා ඇතුළු සියලුම දෙනාට! ❤💐
රසවිඳිය හැකි ලස්සන නිර්මාණයක්. සුභ පැතුම් තරින්ද.
Thank you 🙏
ආදරණීයයන්ගේ එකතුවෙන් ලස්සන නිර්මාණයක් ......
සුන්දරීට මගෙන් සුබ පැතුම් මල්ලී ....❤
Thank you 🙏
ඉතාමත්ම රසවත්, ආදරණීය ගීත නිර්මාණයක් ❤🎉
පද ගැලපීමට පූර්ණ සාධාරණත්වයක් යුග ගායනයෙන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් ලැබීම ගීතයෙහි සාර්ථකත්වයට මනා පිටිවහලක් වී ඇත.
ජය පතමි!
තෙරුවන් සරණයි! සැමට
Thank you 🙏
මහමෙරක සැඟවුවත්, සෙනෙහස රස සුව සොයනවා. ආදරේ එහෙමෙයි.
මිහිරි ගීතයක් .ලස්සනයි සුන්දරී ... සුබ පැතුම් ! 💜️ තරින්ඳ .
Thank you 🙏
ලස්සනයි ලස්සනයි 👌👌👌👌👌 නියමයි පදවැල් ලස්සනයි හඩ ගොඩාක්ම ලස්සනයි ආදරෙයි හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👌👌👌👌👌
Thank you 🙏
හරිම ලස්සන ගී නිර්මාණයක් ..
සුබපැතුම් ඔබ හැමෝටම ..
Thank you 🙏
වෙනස් ආදර ගීයක්. ලස්සනයි
Thank you🙏
Very nice song ❤
එක දිගට උනත් කිහිපවතාවක්මම රසවිඳින්න ආස හිතෙන දැනෙන ලස්සනම ගීතයක්.. ගීපද විශිෂ්ටයි. ගායනය තුල ඒ හඪවල් දෙක මනාවට පෑහෙනවා..සංගීතය ත් හරිම අගෙයි ..සාර්ථක නිර්මාණයක් ජයමවේවා ..❤️❤️❤️
❤️ ..
Thank you 🙏
Very nice, congratulations Tharinda, Malaka and all, ❤❤
Thank you 🙏
සුන්දරී සුන්දරයි තරින්ද. ❤️❤️❤️
Thank you 🙏
ලස්සන නිර්මාණයක් හදවතින්ම සුබ පැතුම් තරින්ද ( සිතක ලියවුණු අකුරු )
Thank you 🙏
ලස්සනයි වෙනස. සුබ පැතුම් !!
Thank you 🙏
සුන්දරී, සුන්දර මිනිසුන් , සුන්දරයි. සුබ පැතුම්♥♥♥
Thank you 🙏
හරිම ලස්සන ආදරනිය ගිතයක්.හදපිරි සුබ පැතුම් සැමට❤
Thank you 🙏
Waaaaw.....harima lassana nirmanayak....subha pethum oba semata....❤❤❤
Thank you
ලස්සනයි ...❤
Thank you 🙏
Lassana nirmanayak..Subha pethum semata 🎉
Thank you 🙏
ලස්සන නිර්මාණයක්...ජයම වේවා! තරින්ද අයියා ඇතුළු සැමට 🫶🎉
Thank you 🙏
Very nice song brother ❤❤
Thank you 🙏
Sorry for the delay in giving my review for this beautiful song.I really love the melody and the ochestration by Malaka Rathnayake who is one of the best composers in the Island.Hats off to Tharinda Gunawardena who wrote this wonderful lyrics which is the highlight of the song.Both Indika and Manjula had sung this beautifully and I would like to praise the Manjula's vocal rendition bringing more vibe to the song.Indika has done his part very well and he has established himself as one of the front line singers in Sri Lanka.
Thank you so much 🙏
Very nice Tharinda. Music and meaning syncing very well. You have selected nice two voices although I don’t know them. Nice pitching..
Thank you so much dear Saminda ayya ❤️
තරින්ද සොයුරාගේ අරැත්බර ගිි ගොන්නට එකතු වු තවත් මනරම් ගිියක්. මාලක මල්ලිි ගේ ලස්සන සංගිිතයට ඔබ දෙදෙනාගේ විශිශ්ට ගායනය කදිමට ගැලපේ.නිර්මානයට ඵකතුවු ඔබ සැමට උනුසුම් සුබ පැතුම්❤
Thank you 🙏
කුමටද කදුලු💙💜🖊️🖊️
Thank you 🙏