niyama video ekak machan. community ekatath godak wati. thamath lankawe "veteran" gamersla pawa PCs hadanna pradhana hethuwa "FREE" games play karanna puluwan kiyana eka. eyala hithanne eka lokukamak kiyala. salli nathikamata pirate karath adu tharame eken industry ekata wena haniya ganawath awabodayak thiyenawanan salli thiyena kalekahari eyala games buy karai. me video eken e danuma community ekata labenna loku udawwak wei
Actually this is a deep topic. But sadly piracy is the only way to preserve video games for the future because it seems like these big corporations don’t give a flying crap about game preservation. Always buy DRM free games. You can buy games from GOG. I’m in a place where if a single player game requires a 3rd party game launcher, I just wait and pirate the game. It’s mainly a service issue.
GG nice explain brother!😘❣ "You should support indies if you can, but culture shouldn't exist only for those who can afford it. ULTRAKILL wouldn't exist if I hadn't had easy access to movies, music and games growing up. If you don't have money, you can support via word of mouth." -creator of ULTRAKILL (quote copied)
mata hamadaama ooni une video games salli deela play karanna.. mata theruna oya seen eka.. eeth mm thaama under 18 nisa salli na games ganna... onna ookai prashne
Console Play Karana Nisa Aluthen Games Awama..1k Gannawa….Yaluwo 4K innwa Console Play karana So Game ekak Gaththma Exchange Karaganna Puluwan…Easy 😎…( Much Love 💚💚 PLANET 361💚💚💯)
Mama nane dakina widihata crack games thami company wala thiyanna hodama marketing eka sri lankawa wage rata wala. Mokada owa sali dila ganna godake aya pelabenne na mokada ganna aniwarenne wadi masekata 100,000 padi gathathe game ekata $60 kiuwama rs 18,000 ke wenawa kiuwama padiyene 1/5 ke 100,000 padi ganna une kiyada lankawe inne. Godake uneta 30,000-40,000 padiya. Mama hithanne danne hithamuko call of duty kiyala danne crack wenne nane 2019 wage idala ethakota oke innawa cod 4 wage kale idala owage crack gahapu une une danna call of duty hoda story eke yanna game eke kiyala une ethakota discount thiyanna thanakine hari aragenna play karanawa. Me wage nisa mama nane hithane crack thiyanna eka hodai kiyala. Mokada me wage rata wala parentsla unathe ewage gannake dila game eke aranna denne bonoma tika denai.
Habai dan api dollars 70 withera deela game ekak gathath api game ekata nemei ne salli denne license ekata ne bari wela hari server eka down unoth hari e game eka publisher down karoth hari apita game eka gahanna bane crew game ekata una wage e nise mama nam hithanne e nisa crack games hodai
hama live service game ekakma thiyenne servers thiyenakan witharai... crew 2 kiyanneth live service ekak... normal games nam developer publisher gen game eka ayn karath game eka buy karapu ayata onee welaawaka download karala play karanna puluwan. aluthin game eka ganna thamai bari
niyama video ekak machan. community ekatath godak wati. thamath lankawe "veteran" gamersla pawa PCs hadanna pradhana hethuwa "FREE" games play karanna puluwan kiyana eka. eyala hithanne eka lokukamak kiyala. salli nathikamata pirate karath adu tharame eken industry ekata wena haniya ganawath awabodayak thiyenawanan salli thiyena kalekahari eyala games buy karai. me video eken e danuma community ekata labenna loku udawwak wei
ziscuit ayye video ekak danna api balan inne danakam
Happy New Year sago! (btw video ekak daaham naththam tyre ekak aragena gewal paththe enawa harithe)
sry guysh video ekak nodammata. defa next week ekak genawa
ane pala lollo yanna, padattharaya. hama dema dannawa kiyala hithanne lonthya. ubata thiyenne wenama ariers ekak pc game gahana un ekka. uba patta asarthaka porak kon wela inna gothayek
@@pawaramedaka2339 puke aragannada yanne gewal patthe
Game buy කරනවා කියුවහම ගොඩක් අයගේ ඔළුවට යන්නේ ඩොලර් 70ක් දීලා game එකක් ගන්නවා කියන එක. හැබැයි ඇත්තම කතාව බහුතරයක් games වලට කාලෙන් කාලෙට ලොකු offers හම්බෙනවා. අපිට තියෙන්නේ steam/ epic වගේ platforms වල මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් අවදානෙන් ඉන්න එක. සමහර වෙලාවට ඉතා මෑත කාලේ ආපු ත්‍රිපල් A games පවා රු.2500~3000 වගේ ගානට යනවා. ඉතින් game කඩේකට ගිහින් ගමේ එකක් රු.1000ක් විතර දීලා ගන්න එකේ තව දාහක් දීලා original එකම ගන්න එක වාසියි නේ. ඩොලර් 60ක් 70ක් දීලා games ගන්න ඕනේ කියලා එකක් නැ. ටිකක් විමසිල්ලෙන් හිටියොත් පට්ට deals හොයාගන්න පුළුවන්
ඒකනම් ඇත්ත brother. Game එක release කරන කාලෙදි 60$-70$ වගේ ගියාට release වෙලා ටික කාලයක් ගියාම ගොඩක් අඩුවට ගන්න පුලුවන්. සමහර වෙලාවට සුපිරි games free දෙන වෙලාවලුත් සෙට් වෙලා තියෙනව. Epic එකේ එහෙම සෑහෙන්න හම්බවෙනවා.
මම ඉස්සර කාලෙ දැනගෙන හිටියෙ නෑ video games buy කරන්න ඕනි කියලා. Games වල pirate copies කඩවල් වලින් අරගෙන play කරාට ඒ කාලෙදි මේ දේවල් දැනගෙන හිටියෙ නෑ. අයියගෙ channel එකේ videos බලන්න පටන් ගත්තට පස්සෙ තමයි හරියට අවබෝධයෙන් game එකක් play කරන්නෙ කොහොමද කියල වගේම ඔය විස්තරත් දැනගත්තෙ. මම දැන් ගොඩක් වෙලාවට sale එකක් එනකන් ඉඳල ගන්න පුලුවන් ගාණකට හොඳ game එකක් තිබ්බොත් buy කරනවා. මම පලවෙනියටම buy කරේ Nero එක❤
nice brother
👍❤
ඉස්සර crack තමා ගත්තේ. එත් දැන් සල්ලි දීලා තමා ඔක්කම ගන්නේ. මොකද දැන් ජොබ් කරන නිසා සල්ලි තියනවා. අනික තමයි ගේම් එකක් ආව ගමන්ම ගන්නෙ නැතුව සතියක් දෙකක් හිටියාම ගොඩක් ගේම් ලොකු discount යනවා. සමහර විට 50-75% එහෙමත්. Watchlist එකට ඇඩ් කරන් හිටියම offers යද්දි notifications එනවා. එතකොට ගන්න.
ගේම් developer ලට තියෙන එක විසදුමක් තමයි දකුණු ආසියාවට විටින් විට අනෙක් කලාප වලට වඩා discount ලබාදීම සහා විටින් විට early access හෝ free ලබාදීම.
Anna ekai 😢😊
Woow.. watina video ekak. BTW thanks for the video ayye.
Fit Girl Repacks 💀
Dodi Repacks 💀
Apunka💀
RG
Igruha 💀
🗿
3 වෙනි ලොකේ රටවල් වලට ටිකක් ගාන අඩු කරලා දුන්න නම් හරිනේ 🤔
Eknam aththa ඒත් අපි වගේ රටවල් target කරල නෙමේ ගොඩක් දුරට games market කරන්නෙ
Samahra games mm dnn taramin region eken region ekt price wens wenw.
Gdk games lankawata pennannet nh 🥲
Ethakota ganna plwn ratawala unuth region wens krla e price ekta gannwa
Mahinda mahaththaya hitiyanm aduwata ganna tibba
පොඩි කාලේ නම් crack ම තමා.. ඒත් දැන් නම් හැම එකම වගේ buy කරලා තමා ගහන්නේ ... ඒත් Call of Duty වගේ ඒවා buy කරන එක තාම මේ වගේ රටක ප්‍රයෝගික නෑ.
😂😂 pala httpta pada show noda.
@@ashendiss 😶🌫Sale thama jiwithe 😂
@@ashendiss nathi unta ithin okkoma pada show neh
Game pass 😊
@@ashendiss Ai katu aninawa wageda ewa dakiddi 😂😂
ඇත්තමයි මට සල්ලි තිබ්බනම් මම games කවදවත් crack කරන්නෑ. මොකද එ මිනිස්සුන් game එකක් හදන්න ගොඩක් මහන්සි වෙනවා. අපි game crack කරොත් එ මිනිස්සුන්ගෙ මහන්සිය අපතෙ යනවා. එ නිසා සමහර game හදන company වැහෙනවා 😢
100% මටත් ඒකෙ බරපතල කම තේරුනේ දැනට අවුරුදු 5කට වගේ කලින් . පුළුවන් පුළුවන් විදිහට ඉස්සරහට එහෙම ගන්නවා 😢😢
එක සැරෙ ඩොලර් 60 වියදම් කරන්න බැරි උනාට අපිට 10අ සැරෙකට එ වියදම කරන්න පුලුවන්
Crack gahana eka waradi wagema secureth na. Nikan hithanna oya mahansi wela business ekak kranawa mkkhari product kak service ekak denwa kawruhari eka salli nodi oyage mahansiyta welawata salli nodi agay karan nathuwa ganna wa ethakota apita kochra eka balapanwada apiwa watenna anna wage thami pirate games gahana ekath, steam wage ewage ona tharam loku discount ynwa release wela masayk dekak yaddi. Sharply 67% wage hambenwa new release ewatath . old ewat 90% + hambenwa eka nisa hodama wade thama buy krana, dawasaka crack krna ewnta kela wenne nvidia, AMD wage aya VGA eken original games walta arenna use kranna bari wenna haduwama, mn kiyanne optimize neewei VGA ekenma pirate games gahanna VGA eka use wenne nathi wenna hadapu dawasaka thama oka iwara wenne(posi idea ekak dunne)
මම පිලිගන්නව එ වැඩෙ වැරදි කියල හැබැයි අලුතෙන්ම එන ගෙම්ස් 5$-20$ වගෙ මුදලකට දුන්නනම් crack භාවිතය ගොඩක් අඩු වෙනව ඇත්තටම crack ගන්න හෙන කට්ටක් ගන්නඔනි ගත්තත් install කරන්න හෙන කට්ටක් කන්න ඔනි එ කලත් මාර බග්ස් ගොඩක් තියෙන්නෙ
5$ වලට games දෙන එක නම් ප්‍රායෝගික නෑ නේද
games aapu gaman 5$ walata denna pin daham wadak nemei eka 💀
@@pachchasiraa4838 mama kiwwe 5$ ma kiyala newei maths fail unata mata karanna deyak na
Actually this is a deep topic. But sadly piracy is the only way to preserve video games for the future because it seems like these big corporations don’t give a flying crap about game preservation. Always buy DRM free games. You can buy games from GOG. I’m in a place where if a single player game requires a 3rd party game launcher, I just wait and pirate the game. It’s mainly a service issue.
GG nice explain brother!😘❣
"You should support indies if you can, but culture shouldn't exist only for those who can afford it. ULTRAKILL wouldn't exist if I hadn't had easy access to movies, music and games growing up.
If you don't have money, you can support via word of mouth."
-creator of ULTRAKILL (quote copied)
බලන් යද්දී අපි ලෝක හොරුනේ
අන්න එකයි. මෙහෙ මිනිස්සු තමයි හොරු පාලකයොන්ට වඩා. බලපන් එකෙක් original Windows use කරන් නෑ ඔක්කොම crack
ow nee😬
duppath ayata pirat game nathiunoth duka thama ithin 😅😅😅
mata hamadaama ooni une video games salli deela play karanna.. mata theruna oya seen eka.. eeth mm thaama under 18 nisa salli na games ganna... onna ookai prashne
2025 th apita supiri content tikaka karana shakthiya labewaaaa
මේ නිසා ලංකාවෙ Video game development industry එක ඉදිරියට එන එක ආයෙත් නැවතෙයි වගේ. ඕකෙදි දෙපැත්තටම වාසි වෙන ක්‍රමයක් ඒ කිව්වෙ සංවර්ධනය වෙමින් පවතින රට වලට සහනයක් වෙන වැඩක් ගානක් රු 500 ක් ගානෙ හරි විකුණනවා නම් ගේම් crack කරන එක නැවතෙන්න හේතු වෙයි. එතකොට දෙගොල්ලොම ශේප්
Anthimeta aiya baluwa 2021, Aiya dn kondeth sudu wela
යාලුවනේ DRM නැති games ගන්න පුළුවන් online store එකක් තමයි GOG store එක. ඒකට පුළුවන් තරම් support කරන්න. ඒකත් steam වගේම online store එකක්. මමනම් GOG එකේ නැති games විතරයි steam එකෙන් buy කරන්නේ. GoG එකෙත් witcher, Cyberpunk, God of war, Horizon games, Mafia 1,2,3 වගේ ගොඩක් single player AAA games drm නැතිව tiyenawa. ඒ වගේම අපිට offline installers පවා ගන්න පුළුවන්.
Console Play Karana Nisa Aluthen Games Awama..1k Gannawa….Yaluwo 4K innwa Console Play karana So Game ekak Gaththma Exchange Karaganna Puluwan…Easy 😎…( Much Love 💚💚 PLANET 361💚💚💯)
1:29
Rockstar :- we dont do that here
DRM encrypted games crack karala tyeno
Ow habai crack karanna loku kalayake yanawa
Mma nam hitanne na
issara ps3 walata pawa jailbreak krla games daganna puluwan una. eth dn ehema ba dn purchase karannama wenawa ps store eken or physical cds
Supiri❤
එතකොට Doctor Original game එකේ සහ crack ගේම් එකේ අතර game features වල හෝ content වල වෙනසක් තියෙනවද ?
na
Original Game එක purchase කරහම, ඔයාට අනිවාර්යෙන්ම එන updates කරලා තමා game එක ගහන්න වෙන්නේ.. එතකොට ongoing latest version එක තමා ඔයා play කරන්නේ..bug fixes එහෙම කරපු version එකක්
Crack කරපු එකක්, එක specific version එකකදී තමා crack කරලා ඒ specific version එකේ game files එක්ක compress කරලා එයාලා දාන්නේ..එක තමා අපි download කරගන්නේ...
එතකොට ඒ version එකේ bug එකක් තිබ්බොත්...ඔයාට game එක ගහන්න වෙන්නේ ඒ bug එකත් එක්ක...
ගොඩක් වෙලාවට, Crackers ලත් එහෙම අලුත් version එකක් ආවොත්, එකට අදාල crack එකත් වෙනස් වෙන්න ඕන game files ටිකත් අර ඔයා කලින් game එක ගත්ත Pirated Site එකේ දානවා..🥲
crack version wala online multiplayer mod wada na
@@Dewmith fit girl repacks😂
@@JigamerLk_GG Shhhh... 🤫
Crack ගේම්ස් නැති උනත් දැන් ඉන්න උන් Offline Activation කියලා රු. 500 - 2500 වගේ ගානකට දෙනවා... ඉතින් Crack නොගැහුවත් ඔර්ජිනල් එකේ ගාන වැඩි නිසා අපේ වගේ රටවල එහෙම ගන්න උන් ගොඩක් වැඩී... ඉතින් ක්‍රැක් ගහන්නෙ නැති උනත් ඒ විදියට වෙන එකෙක්ගෙන් ඇක්ටිව් කරගත්තත් අන්තිමට ගේම් කම්පැනි වකට ඔය සෙතේම තමා😂
මාත් ඉස්සරහට games buy කරන්න හිතන් ඉන්නේ.😃
Pirate games ❌
Pirate ubisoft games ☑️☑️
ඔය ප්රෂ්නය online ගේම්ස් වලට අදාල වෙන්නෙම නැති තරම් online ගේම්ස් වල පාර්ෂව දෙකම සතුටින් තියෙනවා මොකද කිසිදු පාර්ෂවයකට අගතියක් වෙන්නේ නෑ ඔර්ජිනල් game එක free ලැබිලා පසුව game එක ඇතුලතින් game සමාගම මුදල් උපයනවා මම online ගේම් ස් කියලා මෙතනදි හැදින්වූවත් මේ ගේම් free to play ගේම් ස් පමනක් මෙය අදාල වෙනවා
Good luck
සුපිරි 🎉❤
Windows වලටම Pirated software භාවිතා කරන්න බැරි feature එකක් ආවොත් තමයි. හැබැයි විඩියෝ ගේම්ස් developer ට යම්කිසි වියදමක් ගෙවන්න වෙයි Microsoft ලට.
දැන් steam එකෙ ගේම ෆ්‍රී ගන්න පුලුවන් කියල විඩීයෝ එකක් යනවා. ඒකෙන් ගේම ගත්තොත් account eka band weida aiye. 😢😢 ගේම්ස් ගන්න සල්ලි නැති නිසා ඒකවත් try කරෙ😢
@@sandunnilantha ehema gaththada online play Karanna ba.gannawanam aluth ACC ekak hadala ganna
Delta force enakn ine mama
අයියේ Resident evil new game ekak announcement karaida????😢
Crack thama gahanne apinanan😂
Country වල Dollar Rate එක අනුව වෙනම මිලක් නියම කරානම් හරිනේද? Google Services වල වගේ අපේ රටවල් වලට වෙනම මිලක් හොඳ රටවල් වලට වෙනමම මිලක් වගේ.පස්සෙ vpn වගේ use කරල country මාරු කරන්න බැරි වෙන්න හැදුවනම් හැමෝම Games Buy කරාවි
panathiyenakan gahanne crack... ethapaseth gahanne crack..
game ghnn kalin kaala bila inn one lankw wge rataka aarthike gena baladdi mewa mehem wena ekama hodai
console game crack karanda ba ne
අදිං පස්සෙ ගේම් crack කරන් නෑ මහත්තයො 😢
අපිට pirate game download karannawath data dagannath ba datath hena ganan
greedy internet providers la bn
Ek nisa thamai vpn pavichchi karanne
@methmaranaveera3273 atta
මමත් ගොඩක් play කරල තියෙන්නෙ crack තමයි. හැබැයි දැං නම් sale එකක් ආවාම දරාගන්න පුළුවන් ගාණකට තියෙන games ගන්නවා.
Steam eke offer walin ganna mama
duppathkame barapathalakama thamai. apita dollar 5kata meha gahanna hoda game nadda
epic eke me dawas wala hell let loose free
Hama sathiyema free game 1k
Mama nane dakina widihata crack games thami company wala thiyanna hodama marketing eka sri lankawa wage rata wala. Mokada owa sali dila ganna godake aya pelabenne na mokada ganna aniwarenne wadi masekata 100,000 padi gathathe game ekata $60 kiuwama rs 18,000 ke wenawa kiuwama padiyene 1/5 ke 100,000 padi ganna une kiyada lankawe inne. Godake uneta 30,000-40,000 padiya. Mama hithanne danne hithamuko call of duty kiyala danne crack wenne nane 2019 wage idala ethakota oke innawa cod 4 wage kale idala owage crack gahapu une une danna call of duty hoda story eke yanna game eke kiyala une ethakota discount thiyanna thanakine hari aragenna play karanawa. Me wage nisa mama nane hithane crack thiyanna eka hodai kiyala. Mokada me wage rata wala parentsla unathe ewage gannake dila game eke aranna denne bonoma tika denai.
Habai dan api dollars 70 withera deela game ekak gathath api game ekata nemei ne salli denne license ekata ne bari wela hari server eka down unoth hari e game eka publisher down karoth hari apita game eka gahanna bane crew game
ekata una wage e nise mama nam hithanne e nisa crack games hodai
hama live service game ekakma thiyenne servers thiyenakan witharai... crew 2 kiyanneth live service ekak... normal games nam developer publisher gen game eka ayn karath game eka buy karapu ayata onee welaawaka download karala play karanna puluwan. aluthin game eka ganna thamai bari
@ crew 2 wenNA one na steam policy eketh Dan thiyena widihata api game ekata nemei salli denne e licence ekatane
Man kivve pirating Hoda wadak kiyala nemei publisherslath eyalage audience eka gana care karanne one kiyana ekai
අයියේ ..මම ඔරිජිනල් ගෙම් එකක් තාම ගහාලානැ...😢😢 හැමදාම කෑරෑක් තාමා..😮😮2000 මුල් කාලෙ ඉදන්ම ..දැනටත් මුල් කාලෙ වගෙම එ කාලෙ අපෙ අතෙ සල්ලි කොහොමත් නැ..😢 දැන් රස්සාවක් කරලා සල්ලි හෙවුවත්..60$ වගෙ දිලා ගෙම් එකක් ගන්න ගියොත් ගෙවල් වල වියදම් එක්ක එක කොහොමත් කරන්නත් බැ.😢😢😢 ..එ නිසා මම නම් කියන්නෙ ..අපි එ ගහන ගෙම් වල කම්පනි වලට අපිට පුලුවන් විදිහට ඩොනෙට් එකක් කරන්න සිස්ටම් එකක් හො යම් කිසි කලයක් ගෙම් එක ප්ලෙ කරන්න සුලු මුදලක් ගෙවලා එක සැරයක් වගෙ සෙල්ලම් කරන්න පුලුවන් විදිහක් අපෙ වගෙ රටවලට හදුන්වලා දෙන්න ඔන..එතකොට අපිටත් පුලුවන් ..සුලු මුදලක් දිලා..ඔරිජිනල් එකම සෙල්ලම් කරන්න ..නැත්නම් ..free to pley.. වගෙ ගෙම් වල සුලු මුදලක් වියදම් කරලා මයික්‍රො ට්‍රන්ස් ඇක්ශන් ගෙවලා ගෙම් වල වෙපන් කැරැක්ටස් වගෙ දෙවල් මිලදි ගැනිමෙ ක්‍රමයක් ...හදුන්වා දෙන්න ඔන හැම ගෙම් එකකටම...
Mmth game ekak wath og ghl na discount dana game ekak wath buy krnn credit card ekak na 😅mono krnnda bn ithin .dodi,fitgirl thm
Epic games da ganin funds hambenw
ehema hama game ekakama micro transactions awam wade awul ynwa, pay 2 win wenawa
Call of Duty example ekak, Thwa minecraft servers
Steam eke sales enawa me dawas wala gta 5 rs 4500 wage
Epic games eke hama sathiyema free game 1k denwa
අඩෝ එහෙම එකක් නැහැ, ඕන තරම් සෙල් එනවා games buy කරන්න පුළුවන්විදියට.... ඩොලර් 30හේ හතළිහේ ගේම් ඩොලර් පහට දහයටත් එනව, මමත් මහා ලොකු ජොබ් එකක් කරන්නේ නැහැ ඔයා Fiver වැඩ මොනාහරි තමා, තාම ඉගෙන ගන්න නිසා, ඒ උනාට වුවමනා ගේම් මම බයි කරනවා තනියම
Ethkot popular repacks dena firgirl , dodi ehema kelinma maattune....
ewata nadu dnna berida ethakota 🤔
dammath un wena method ekakin owa distribute krnwa
❤
තාම crack ගහන මම 🙂
බෑ බෑ එහෙම විරුද්ධ වෙන්න බෑ🙂
සෝචනීය සත්‍ය
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
fit girl tmai itin 😌😌
❤❤❤❤❤❤
සල්ලි නෑනෙ 😭
70 - 100 $ වගේ වියදම් කරන්න අපේ උන්ට ගායක් නෑ බන්
අඩේ ඉතිං දැං ගේම් එකක් බයි කරන්න 17000ක් විතර එපෑ . කොහෙංද සල්ලි ඔච්චර
😻🔥
😍🥰🥰
❤❤
70$ 😢
Arma 3 oni
Brother ai godak indie games godak fail wenne
හැමෝටම දරන්න බැහ්නෙ එච්චර වියදමක් , ඉස්සල්ල තමන්ටම සල්ලි හම්බකරන වසයසක් එනකම් cracks use කරන්න , ඉට පස්සෙ සල්ලි දීලා ගන්න responsible gamer කෙනෙක් වගේ ❤ එකට තමා Genuine ගතිය කියන්නෙ අපෙ 😌
1st Comment !!
පිනට ගෙදර උන්ගෙ සල්ලිවලින් කාලා ඉන්න උන්ට නම් පුලුවන් තාතිතිගෙයි අම්මිගෙයි කාඩ් එක අරන් ගේම් බයි කරන්න ඩොලර් 70 ක් කියන්නෙ මේ රටේ කොල්ලෙක්ගෙ පඩියෙන් බාගයක්,සිංගප්පූරුවෙ උන්ව ටාගට් කරලද දැන් ඔයා වීඩියෝ හදන්නෙ.🤣
Meke kiyala tiyenne eka waradi kiyala
ඔව් ඒක නම් ඇත්ත. ලෝකෙ අනිත් රටවල් වලත් ඕක කරන්න ඕන, එතකොට එයාලටත් game එකට යන වියදමෙන් වෙන වියදමක් cover කරන්න පුළුවන්. ලෝකෙන්ම එක්කෙනෙක් game එක අරන් crack කරනවා. අනිත් ඔක්කොම ඒක play කරනවා. Video Game Companies වැටෙනවා; අපි හැමෝම සතුටින් එතකොට ☺කට අරින්න මසුරන් ටිකක් දාන්න
@@AshenSamarakoon dan mona company ekada watune. loke diunu ratawala un crack gahanne na. kata arapan thanakola tikak danna. 😅
lol... thamange padiye 0 gaana theeranaya wenne thamun ekata daana mahansiya anuwa... anee apita naa.. apita baa kiyala hoollana unta mona game da 🤣
@@pachchasiraa4838 mage salary eka 78 i OT natiwa. uba kiyanne aaa+ games 3k maseta awoth 20000 gane 3ma buy karanna kiyalada ? ai uba laksha 3k 4k hoynawada ehema nm awulak na. apita awu .🤣
ua-cam.com/video/50HC0UN7ZrA/v-deo.htmlsi=qhSUU3SBtMjNVCw9 Gameplay videos balanna set wenna kollo ❤
❤
❤❤❤❤❤
❤❤
❤️❤️
❤