Ven Hamuduruwane, Tank you very much for clarifying my question regarding the connection between karma & birth. Also thank you for this very fruitful discussion. Below is from the Bible: "In the same way, I tell you, there is rejoicing in the presence of the angels of God over one sinner who repents." Luke 15:10 So there are no permanent sinners in Christianity too.
These discussions are like finding an oasis in the desert. I would also like to learn about the latter texts of Sri Lanka - Pansiya panas jathakaya - and the view on this. I have understood this to be one which was a popular text often used to give a very simplisitc view of merit/non-merit actions and thoughts.
සාකච්ඡාව මෙහෙයවන ස්වාමීන් වහන්සේ විසින් සම්පත් දායක ස්වාමීන් වහන්සේ ගේ කර්තව්‍යය සාර්ථක කරගැනීමට උර දෙන නිහතමානී ස්වභාවය හරි අගෙයි.නමස්කාර වේවා ඔබ වහන්සේ දෙදෙනාටම.🙏🙏
තනිකරම ටොම් පච අත අරින්නේ. ආසාවටවත් භාවනාවක් කරල නෑ වගේ. බුදු හාමුදුරුවන්ගේ දේශනාව නෙවෙයි තමන්ගේ පෞද්ගලික මතය කියන්නේ. කැම්පස් වල මහාචාර්ය පට්ටම් දෙන්නෙ බටහිර නිර්ණායක වලට අනුව. ඒ නිර්ණායක වලට සිල්වත් ගුණවත් බව, ආර්ය ශ්‍රාවකයෙක්ද නැද්ද කියන එක වගේ කාරණා අදාල වෙන්නෙ නෑ. බුද්ධාගම ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන ගිහි බෞද්ධයෙක්වත් මේ තරම් පච කියන්නෙ නෑ.
ගොඩක් දේවල් ඉගෙනගත්ත... බොහොම වටින සාකච්චාවක්. 🙏🏼🙏🏼
බොහොම වටිනවා මෙම.සංවාදය.ඔබ.වහන්සෙලාට.බොහොම.පීං
නමස්කාර වේවා
❤
2024/02/23
ඉතාම අනර්ඝ වැඩ සටහනක් සාදු!"සාදු!!සාදු!!!
Very good discussion 🙏🙏🙏
සිදුවිය යුතු දෙය සිදුවෙමින් පවතී ❤️
මේක කියන්න බැරි තරම් වටිනව
එකම එක භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ මෙම සුවිශේස ධර්ම විචාරය අගය කිරීම කොතරම් අගීද ?
නිවැරදි දහම මතුවෙන කාලය පැමිණ ඇත
මේ සාකච්ඡා මාලාව බොහෝ ගැටළු නිරාකරණය ගැනීමට උපකාරී වේවී.
ස්වාමීන් වහන්ස ඉතා වටිනා පැහැදිලිකිරීමක්. මෙතැනදී යහපත් (පින්) කර්ම පවා කෙලෙස් මූලික ඛව සදහන් වුනා. මා හට වැටහෙන ආකාරයට කෙලෙස් අකුසල් මූල ( ලෝභ, දෝස, මෝහ) වලින් හට ගන්නා ධර්ම. සාකච්ඡාව ඉදිරියට යන විට කියවෙනවා සුගතියට හේතු වෙන්නේ කුසල මූලයන් කියලා. නමුත් කුසලය කර්ම ඇති නොකරන බවකුත් කියවුණා. මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිනවා.
කුසල් කියන්නේ දක්ෂතා නිසා (දස අකුසලයෙන් වෙන්වීම) ප්‍රථි විපාකලෙස යමක් ලැබෙන්නට බැහැ. ඒත් ලෞකික දක්ෂතා වැඩිදියුණු කිරීමෙන් ආදායම් හෝ (ලෞකික දක්ෂතා ලෙස නීති විරෝධී යමක් කලොත්) මරණය හෝ ඒහාසමාන දඬුවම් උපයාගත හැකියි.
තෙරුවන් සරණයි.
මේ මුල් බුදු සමය පිළිබඳව කරන කතා මාලාව දිගටම කරන්න 🙏
🙏🙏🙏🙏
අන්ඳ භක්තියෙන් යුතුව බුද්ධ වචනය ලෙස බෞද්ධ දර්ශනයට අදාල නොවන මිත්‍යා මතයන් සමාජගතව අැති බැවින්, ක්‍මක්, ක්‍මයෙන් එම දෘෂ්ඨින් ජනමනසෙන් සොදනය කිරීමට ගන්නා උත්සහය අගයකරමි.
Ven Hamuduruwane,
Tank you very much for clarifying my question regarding the connection between karma & birth. Also thank you for this very fruitful discussion.
Below is from the Bible:
"In the same way, I tell you, there is rejoicing in the presence of the angels of God over one sinner who repents."
Luke 15:10
So there are no permanent sinners in Christianity too.
❤️❤️
අපේ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ පොත් පත් ටිකක් හිඟ වෙලා තියෙනවා මිලදී ගැනීමට.. හැකි නම් නව මුද්‍රණ කිහිපයක් එලි දක්වන්න කටයුතු කර හැකි නම් මැනවි
This actually intellectual
🙏🏼🙏🏼🙏🏼🙏🏼
These discussions are like finding an oasis in the desert. I would also like to learn about the latter texts of Sri Lanka - Pansiya panas jathakaya - and the view on this. I have understood this to be one which was a popular text often used to give a very simplisitc view of merit/non-merit actions and thoughts.
කර්ම කර්ම පල කියන්නේ අපිට විසයනොවන එකක් එනිසා ඔබලා වගේ හිස් දෙන්නෙක්
මොනවා කියන වාද
@chathura Check out this point in the video 49:50
මරණාසන්න චිත්ත වීදියේ අවසාන චුති සිතට කර්මයක් හෝ කර්ම නිමිත්තක් තිරිසන් සතුන්ට අරමුණු වන්නේ නැද්ද ? එසේනම් තිරිසන් සතෙකුට ඊලඟ භවයක සුගතියක උත්පත්තයක් ලැබිය නොහැකිද?
ආනන්තරීය පාපකර්ම සිදිවුවහොත් එයින් මිදීමට හැකි නේද සාඳාකාලික පව්කාරයන් නැති නිසා
මේක බලපාන්නේ තමාගේ සිතට පීඩා කරන ආකාරය අනුවයි.
හාමුදුරුවනේ කොහෙද තියෙන්නෙ පිං පව් සසර පිනිස පවතිනව කුසල් අකුසල් නිවන පිනිස පවතිනව කියල.මොන සූත්‍රයෙද තියෙන්නෙ අබිදර්ම දේශනාවෙද තියෙන්නෙ. තව දෙයක් පිං ක්‍රියාවකුයි කුසල ක්‍රියාවකුයි වෙන වෙනම පැහැදිලි කරල දෙන්න.
පින් යනු අප උපයා ගන්නා මුදල් ලෙසත්, කුසල් යනු මුදල් ඉපයීමට අප යොදාගන්නා දක්ෂතා ලෙසත් සිතන්න. කාර්මිකයෙක් වැඩිදියුණු කල දක්ෂතා වලින් ආදායම් ලබයි, තවත් යමෙක් දන් දීමෙන් (කාලය, ශ්‍ර්මය, ධනය, බුද්ධිය) ප්‍රදානය කිරීමෙන් යමක් විපාක ලෙස ලබයි.
හාමුදුරුවනේ, කුණු ගොඩවල් අවුස්සනවාට වඩා ඔබ වහන්සේලා කර්මය අවබෝධ කරගෙන තියෙන්නේ කොහොමත් කියලා එ්ක සාකච්ඡා කරන එක බුද්ධිමත් නේද!
❤🙏🏼
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏