pivot pin / පිවට් පින් ගැසීම/රෝදේ ඇද ගහගෙනද පදින්නේ?

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 34

  • @nipunijayawardhana5626
    @nipunijayawardhana5626 27 днів тому +1

    Oka pithala wozer 2ka dammaha oka kepenawa neda

  • @ShankaraR-p9t
    @ShankaraR-p9t Місяць тому

  • @AchiniPerera-id9og
    @AchiniPerera-id9og 4 місяці тому

    Thanks 🙏🏻🙏🏻🙏🏻sampurana galawana widiya thibbanam godak watinawa

  • @electronicpower8444
    @electronicpower8444 2 місяці тому

    Good job 👌👌👍

  • @kavishnakalhara
    @kavishnakalhara 6 місяців тому +3

    නියමයි ❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 6 місяців тому +2

    ඔබෙන් ලද දැනුමින් ආරම්භ කරන්නය යෙදෙන "On The Spot ගරාජයේ " Grand Opening එක සදහා කරන සුහද ආරාධනාවයි
    මේ..
    දිනය සහ වේලාව පසුව දැනුම් දෙනු ලැබේ❤❤❤❤
    ..

  • @chandramalkanthi571
    @chandramalkanthi571 6 місяців тому +1

    ස්තුතියි.

  • @SulakshithaPerera
    @SulakshithaPerera 6 місяців тому +1

    Supiri👌👍

  • @Novel12328
    @Novel12328 2 місяці тому

    Wamata ada wela nam rode mokada danne neda a

  • @DumiduRemix
    @DumiduRemix 5 місяців тому

    led light system එකක් ගහන video එකක් ඕනේ

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 6 місяців тому +3

    මං පින් එක ගලවන්නෙ නැතුව නීඩ්ල් බෙයාරින් දෙක ගලවල බුෂ් රේසර් දෙකක් ගැවුවා 😊

    • @shafee233
      @shafee233 6 місяців тому

      @@Luckdhanuluckdhanu අපිටත් කියලා දෙන්න කො🙏

  • @milindaperera9276
    @milindaperera9276 6 місяців тому +1

    brother එලියෙන් තෙල් ලීක් එකක් පේන්නත් නෑ...ඒ උනාට gear box එක පැත්තෙ තෙල් අඩු වෙනවනෙ

  • @s.llahiruvideosproduction5044
    @s.llahiruvideosproduction5044 5 місяців тому

    ඔයාව සම්බන්ද කරගන්නේ කොහොමද

  • @chinthakaweerasingha6455
    @chinthakaweerasingha6455 2 місяці тому

    Matath mesineka hadaladenna baida

  • @prabahath255
    @prabahath255 6 місяців тому

    Pin aka cool nitrogen ahaka dalaa hahan taka gala wadinawa

  • @SulakshithaPerera
    @SulakshithaPerera 6 місяців тому

    2 stroke loku fork karana video 1k one😊😊

  • @lahirudilanka7276
    @lahirudilanka7276 6 місяців тому

    අයියා පීනියන් එකක් සම්පූර්ණ රෙපෙයාර් කරන vedio එකක් හදලා දාන්නකෝ......

    • @hemanthaperera575
      @hemanthaperera575 6 місяців тому

      මට හිතෙන්නෙ ක්ලච් එකමදි කියලා. පොඩ්ඩක් කේබල් එක කොට කර බලන්න මම නම් බාස් කෙනෙක් නෙවේ නමුත් මගේ වීල් එකේ ගොඩක් වැඩ මංම තනියෙන් කරගන්නවා

  • @sahanmunasingha1523
    @sahanmunasingha1523 6 місяців тому

    කාලෙකින් වීඩියෝ එකක්

  • @phssampath6517
    @phssampath6517 3 місяці тому

    ඔයාගේ පෝන් නමඛරේ දෙන්න

  • @eviljoke5712
    @eviljoke5712 6 місяців тому

    ස්ටාට් කරල ගියර් එකට දනකොට ඩොං ගානව ඇයි ඒ

  • @shafee233
    @shafee233 6 місяців тому +1

    ඉස්සර රොදයට ග්‍රීස් ගහන්න ක්‍රමයක් නැද්ද.. විඩීයෝ එකක් දාන්න 👍

    • @hemanthaperera575
      @hemanthaperera575 6 місяців тому +3

      ග්‍රීස් නිපල් එක ගලවන්න එම සිදුරට ගැලපෙන සිරින්ජරයක් හොයා ගන්න ඒකට ග්‍රීස් පුරවන්න දැන් සිදුරට තබා තද කරන්න ඉතා පහසුවෙන් ග්‍රීස් කළ හැක

  • @Janakaprasanna-j1v
    @Janakaprasanna-j1v 6 місяців тому

    Pin eka gehuwath dakunata adinne ai ayye

    • @JanakaPrasanna-d3p
      @JanakaPrasanna-d3p 3 місяці тому +1

      මගෙත් එහෙම යි😢

    • @Sehan_dilrr
      @Sehan_dilrr 3 місяці тому +1

      මගෙත් 😢❤

    • @darshanasampath597
      @darshanasampath597 2 місяці тому

      Mgeth ahmai ai danna ne nda

    • @rinasnilaf4897
      @rinasnilaf4897 Місяць тому +1

      පෝක් එක ඇද වෙලා.. එහෙම තිබිල මගේ වාහනෙත් මම ඊයේ තමය් හදාගත්තේ
      (QJ 2strock)

  • @SanjayaDimuthu-j8v
    @SanjayaDimuthu-j8v 6 місяців тому

    Koheda inne

  • @NeturaHasa
    @NeturaHasa 6 місяців тому

    ඔය ජැක් එක ටොන් කීයද සහෝ 🙄

    • @Luckdhanuluckdhanu
      @Luckdhanuluckdhanu 6 місяців тому

      ටොන් 15ට වැඩි වෙන්න ඕන

  • @NeturaHasa
    @NeturaHasa 6 місяців тому

    ඔය ජැක් එක ටොන් කීයද සහෝ 🙄