Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෝ මෙතැන බර්ටි..ඇනස්ලි ,සැමුවෙල් ,ධර්ම ශ්‍රී ..ඉන්නෙ
ධර්මශ්‍රි කියන්නේ බොරු ව්‍යාජ කටහඬකින් කතා කරන කෙනෙක්. අනෙක් තුන් දෙනාම තමන්ගේ අව්‍යාජ හඬ තුලින් තමයි ප්‍රහසනය උපදවන්නේ. ධර්මශ්‍රි මේ තුන් කට්ටුවට ගලපෙනේ නෑ.
මං කිව්වෙ මේ නාට්‍යයේ කොහෙද බර්ටි ඉන්නෙ කියලා ..ධර්ම ශ්‍රී ගෙ ජාතකේ නෙමෙයි
ගොන් නාම්බො මෙතැන ලීයා තියෙන්නෙ ඇනස්ලි බර්ටි සැමුවෙල් කියලා .බර්ටි නැති නිසයි කෝ මෙතැන බර්ටි කියලා ඇහුවෙ .
😂😂😂👌👌👌
මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදවීම.
😂🤣🤣