63. සුවිමුත්තං චිත්තං - Most Ven. Dhammajiva

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025
  • Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero
    මීතිරිගල නිස්සරණ වනය සේනාසනයේ කර්මස්ථානාචාර්ය අති පූජනීය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ
    www.nissarana.lk,
    www.damsara.org,
    www.satipasala.org
    මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
    නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.

КОМЕНТАРІ • 5

  • @thripalmadurasingha8994
    @thripalmadurasingha8994 3 роки тому +1

    තෙරුවන් සරණයි !

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 5 років тому +6

    මෙවැනි සංකර සමාජයක මෙවැනි ස්වාමින් වහන්සේ ලා ඉතිරි වී සිටීම අප ලත් මහත්ම භාග්‍ය්‍යකි . ඉතාම දුර්ලභ අනුශාසනාවකි.

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @sriyaniamarasinghe1519
    @sriyaniamarasinghe1519 4 роки тому +1

    හරිම අපූරුයි , උන් වහන්සේගේ දේශනා අසද්දී වෙලාව යනවා තෙරෙන්නෙ නැහැ . ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි! .

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 4 роки тому +1

    Sadu sadu sadu theruwan saranai