ඉංග්‍රීසින්ට විරුද්දව 1848 ඇතිවූ කැරැල්ලට හෙතු

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 204

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 роки тому +13

    ඔබතුමිය වගේ හෙල මනසක් තියෙන තිස්ස ජනනායක සර් වගේ ...තවත් මෙවැනි යහපත් ගුරැ බවතුන් තව..තවත් මතුවේවා ! අපි යුරොපයේ අවුරුදු 30 ගානක්...පුදුම ලෝබ මිනිසුන් ...ඒ වගේම විශ්වාස වන්තව ඇසුරැ කරන්න බැරි පාවා දෙන ගතිගුන ඇති...ඊර්ෂ්‍යා ගති වැඩි...මුදල්..වස්තුව ගෙවල්..වතුපිටිවලට...සිත්වල බැදීම..මැරෙන .තුරැ.. වයසක අයගේ චරිත තුලින්ම ඔප්පු වෙනවා..මම...ගොඩාක් වෙලාවට කල්පනා...කලා..මේත් .මිනිසුන් නේ..පව් පව්...මනස් .අන්ධවෙලා..මේකද ..මේ අපේ..රටෙි..රොබෝලා කරපින්නා ගන්න දගලන සංකෘතිය . අවංකව ජේසුස් වහන්සේ ගේ ( බුදුන්වහන්සේ ගේ) ඉගැන්වීම් උත්තරීතරයි.. උසස් සංකෘතියකට මග පෙන්වලා තියෙන්නේ .නමුත් තියෙන්නේ , තිරිසන් සංකෘතියක් විදියට..විනිවිඳ ව පේනව විලිබිය අතුරු දහන්වෙලා...විවෘත සංකෘතිය ට...තිරිසන් සත්තුන් වගේ ඕනම තැනක විවෘතයි...මේවද ජේසුස් වහන්සේ ..බුදුන්වහන්සේ ගේ ..?

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 роки тому +7

    ඔබ තුමියට බුදුසරනයි සියලුම දෙවි රැකවරනයි

  • @samithfernando4843
    @samithfernando4843 4 роки тому +30

    ආදරෙයි මිස්😍😍😍..මාත් ඔය සුද්දා කියපුවා කරපූවාට ගේමෙමයි..ජයවේවා මිස්!!

    • @jhr3450
      @jhr3450 2 роки тому

      Thun golloma ekai

  • @formycountry373
    @formycountry373 3 роки тому +7

    ස්තුතියි මිස්
    මෙ වැඩ සටහනට වටිනා වැඩ සටහන්
    මේවා බලලාවත් හරි වැඩ සටහනක් කරනවනම්‍ අනිත් අය වටිනවා
    අපට වටින්නෙ අපෙ ඉතිහසයි ඒක මකන්න තමයි හුගක් පිට්න් ආපු අය අද තැත් කරන්නෙ .

  • @anushkaprageethranasinghe9408
    @anushkaprageethranasinghe9408 4 роки тому +85

    මෙම වැඩ සටහන අගය කිරීමට මා සතු වචන නොමැති බව වැටහී ගියෙමි.

    • @hashanjayasankha9217
      @hashanjayasankha9217 3 роки тому +3

      සිරාවටම මේ මිස් වගේ ගුරුවරු තමා ඉන්න ඕනෙ. ❤️

    • @RisinduRansen
      @RisinduRansen 3 роки тому

      @@hashanjayasankha9217 ow bn patta.

  • @ganganiroshani8086
    @ganganiroshani8086 3 роки тому +22

    ලෝකේ පාවා දුන් එකම ජාතිය සිංහලයෝ අදත් එහෙමයි

  • @palitharanadewa4796
    @palitharanadewa4796 3 роки тому +6

    ගුරු මෑණියනි ඔබගේ තොරතුරු වලට සහ අදහස් වලට මාගේ ස්තුතිය සහ උත්තමාචාරය..

  • @risaramodhouse8432
    @risaramodhouse8432 4 роки тому +25

    දැන් සුද්දො නෙවෙයි බදු ගහන්නේ අපේ උනුයි.අපේ උන් එක වාහනේට වාහන 4ක් ගන්න බදු ගහනවා.

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 роки тому +30

    මේ කියන කතාවටත් අන්ලයික් කරපු පරෙයො ඉන්නව නේ ඉතිං කොහොමද සිංහලයො එකමුතු කරන්නෙ ඔය අන්ලයික් දාපු කාලකන්නි නං සිංහලයො වෙන්න බැහැ සිංහලයිනි එකතු වෙයවු සමගි වෙයවු රට ජාතිය බේරගනිවු කලු සුද්ද දැං රටට ජාතියට කෙලිනව මේ කාලකන්නි පාලනය වෙනස් කරමු

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 роки тому

      ම්බයියලා,,,,,😂😂😂

    • @wasanthaahangamage2904
      @wasanthaahangamage2904 3 роки тому

      පවපිපු උන්ගෙ පරම්පරව ඉවර වෙල කියල හිතුවද එ ඉන්නෙ උන් තමා යලු...

    • @jhr3450
      @jhr3450 2 роки тому

      Kawalam

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 роки тому +4

    මිස්ට ගොඩක් පිංසිද්ද වෙනවා මෙි දේවල් කියලා දෙනවට ඔබ තුමියට තෙරැවන් සරනයි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 роки тому +3

    තෙරුවන් සරනින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏

  • @fireheart5004
    @fireheart5004 3 роки тому +11

    දැන් සුද්දා ගිහිල්ලා අවුරුදු 73 වෙනවා . සුද්දාගෙන් සියලුම නරක ඉගෙනගත්තා කියමු. කො සුද්දගෙ නීතීය , වෙලාවට වැඩ කිරිම , රාජය සෙවය වගෙ දෙවල. සින්හල බ්වුද්ද කියා මැර්න්ඩ හදනවා පන්සිල් පද පහ රකින්නෙ නැතුව . තවම අපි සුද්දට බැන බැන ඉන්නවා.

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 роки тому +2

      කතෝලිකයන්ට මේක අදාල නැහැ ඇයි,,,අතීතයේ ස්ව දේශීය කතෝලිකයො හිටියෙ නැහැ,,සිරොං,,පරිනන්ඩු,,

  • @upulmedia3014
    @upulmedia3014 2 роки тому +1

    ස්තූතියී. ඔබට

  • @layanamalmi1915
    @layanamalmi1915 3 роки тому

    මැඩම් මෙහෙම කතා කරන එකත් ලොකු දෙයක් මැඩම් බොහෝම ස්තූතියි මැඩම්😊

  • @navo2647
    @navo2647 3 роки тому +8

    අපේ රට කෑවෙ අපේම උන්...මාත් ඉන්නෙ එන්ග්ලන්ඩ්..ඒ උනාට අපේ රට තරම් කොහෙවත් හොද නෑ❤️මුන් සුර සැප විදින්නෙ අපෙන් හූරපුවයින් තමයි.

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому

      Niyam kathaw machn. Ape raten hond ratawl wlt gihin e ratwl gan kiyl ape minissunt dupath wasin kiyn un athre ub nm supiri porak.. 👍

    • @priyankaravitanage1778
      @priyankaravitanage1778 3 роки тому

      දැන් සුද්දන්ට ඒවට සවභාව ධර්මයෙන් දඩුවම් දෙනවා කොරෝනා වැනි වසංගත රෝග වලින් වැඩි ඈතක් නැතුව ඔය පර සුද්දෝ ලෝකයෙන්ම හැදි ගෑවිලා යාවි

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 роки тому

    ගොඩාක් වටිනව මේ ඉගැන්වීම් ....අද දින මේ තරැණ පිරිසට ඉතාමත් උචිතයි. බටහිර සංකෘතිය කරපින්න ගෙන අශීලාචාර පාසැල් සිසු සිසුවියන් වීඩියෝ දර්ශන දකිනව...චිකේ අප්පිරියයි , අපිට ඉන්නේ රනිල් වගේ අමරිකන් වහල් මානසිකත්වයක් ඇති නායකයො ...බුද්ධි මත්ව සිතන්න ... ශිෂ්ටසම්පන්න කමක් නැති පාරි ශුද්ධ කමේ වටිනාකම කම නොහදුනන...යුරෝපා ගැත්තො එයාලා සිතනව .ඒ තමයි වැදගත් බුද්ධි මත් මිනිසුන් කියලා..ලංකාවේ ඉන්න මහා පුසිද්ධ හාමුදුරු නමක් රහතෙක් කියා බුදුන්වහන්සේ මෙන් වැජඹෙන ඒ හාමුදුරුවන් දේශනා කරන්නේ ත් පාරා දීසියට සුවර්ගයට නිවනට ඇතුල්වෙන්න පුලුවන් යුරෝපා ගුරැතුමිය ඔබතුමියට හෘදයාංගම ස්තූතියි .

  • @thusithjayasooriya8983
    @thusithjayasooriya8983 4 роки тому +9

    Great lecture. I respect miss. Thank you

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 3 роки тому +2

    ස්තුතිය ඔබතුමියට 🙏🙏🙏💐💐💐

  • @ලෝකවිස්තර-ර3ර
    @ලෝකවිස්තර-ර3ර 3 роки тому +2

    දැනට පාලනය කරන 225 ඇතුලුව සහා කාර්ය මන්ඩලය ගෙන්නලා මේ උදහාරන ටික දුන්නනම් හරී,

  • @asankaasiri3789
    @asankaasiri3789 3 роки тому +9

    එහෙම අරගලයක් කරන්න මිනිස්සු අද නැ ගුරුතුමිය..

  • @samanthisilva7492
    @samanthisilva7492 3 роки тому

    ඉතාමත් හොද වැඩසටහනක්. ස්තූ තියි මිස්. 👍💐

  • @sam27127
    @sam27127 3 місяці тому +1

    ඉතාම විශිෂ්ඨ වීඩියෝවක් ❤❤❤

  • @kayloges3516
    @kayloges3516 4 роки тому +5

    A well delivered talk. Thanks madam.

  • @maheshsrimal5195
    @maheshsrimal5195 3 роки тому

    දන්නේ නැතියි ගොඩක් දේවල් .දැනගත්තා ..thankq ..miss

  • @LynWicks
    @LynWicks 3 роки тому +1

    You are an amazing teacher. I salute you!! Your students are blessed to have a teacher like you.

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමියට,,!!!

  • @kithsiriwithanage4920
    @kithsiriwithanage4920 3 роки тому

    ඔබතුමියට දීර්ගායු ප්‍රාර්ථනා කරනවා

  • @niranjanawickramasinghe7773
    @niranjanawickramasinghe7773 4 роки тому +17

    අපි තාම සුද්දාගෙ දෙවල් තමයි කරන්නෙ.

  • @jank3759
    @jank3759 3 роки тому +5

    දැන් ඉන්න සමහරක් සිංහලයින්ට සිංහල කතා කරන්නත් ලැජ්ජාවක් ඉතින් කොහෙද එකමුතුවක්

  • @pashi1886
    @pashi1886 2 роки тому

    තෙරුවන්ගේම සරණයි ගුරුතුමියට ඉතිහාසය ගැන කියා පෙන්වා දීමගැන.

  • @channaliyanage4219
    @channaliyanage4219 4 роки тому

    ස්තූතියි ගුරුතුමියනි, ආයුබෝවන් 🙏🏻
    තෙරුවන් සරණයි!

  • @dileeplakshitha4191
    @dileeplakshitha4191 4 роки тому +12

    මේ වගේ තව video වැඩි වැඩියෙන් කරන්න ශක්තිය දෛරිය ලැබෙවා

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Рік тому

    ජය.....

  • @Gayan5487
    @Gayan5487 3 роки тому +6

    එදා සුද්දො...අද අපේම රටේ දේශපාළුවො තමයි රට කන්නෙ..ඒකනෙ අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය විදිහට සලකපු අපේ රට තාමත් ලෝකෙන් හිඟාකන රටක් විදිහටම තියෙන්නෙ..

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 3 роки тому +1

    Thank you. Very knowledgeable lecture.

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 5 місяців тому +1

    Suwapathweva

  • @sriyanathaphs3911
    @sriyanathaphs3911 4 роки тому +1

    Verey nice good program I am proud about you.god bless you.budusaranai.

  • @vipulakularathne3664
    @vipulakularathne3664 3 роки тому

    Goddak hodda lesson ... තව මේ වගේ lessons series එකක්ම දාන්න

  • @bhagyamadhushani1028
    @bhagyamadhushani1028 2 роки тому

    excelent ..great job madam

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 3 роки тому

    ස්තුතියි මහාත්මිය

  • @aruniariyachandra1610
    @aruniariyachandra1610 4 роки тому +6

    Tears roll on to my eyes when I hear these events. But yet we have not changed the name Torrington Square in Colombo

  • @uvindumalinda7079
    @uvindumalinda7079 3 роки тому +2

    Very good explanation teacher. Keep it up👍

  • @preethidesilva2254
    @preethidesilva2254 3 роки тому

    Excellent, Madam Theruwan Saranai!

  • @nihalnelson8901
    @nihalnelson8901 3 роки тому

    තෙරුවන් සරණයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 роки тому +2

    සිංහලනි එකතු වෙයව් සමගි වෙයව්

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 4 роки тому +1

    Great great great.Thank u very much.

  • @shuaibSamadAli68
    @shuaibSamadAli68 3 роки тому

    Obathumiya thawath bohoma prasiddiyata pathwiya yuthui.... apey daruwanta deweni amma kenek wiya yuthui.... apey sundara athitha muthun miththan newatha jeewaya lebewa......

  • @adzz675
    @adzz675 2 роки тому

    Thank you madam mata harima sathutui madam mepara apita history uganwanna ape class ekata apu ekata ❤️

  • @thurunupabasara5045
    @thurunupabasara5045 3 роки тому +2

    ඒ තරම් රටට ජාතියට ආදරෙ මිනිස්සු ආයි පහල වෙයිද කියන්න බෑ..සිංහල මිනිහාගෙ කුහක කමයි ඉරිසියාවයි වැඩි...ඒක තමයි අපිට,හෙන ගහල තියෙන්නෙ.හැම දෙයක්ම කවුරු හරි කරනකන් බලන් ඉන්නෙ... දැන් ඔක්කොම කවලන් ලෙ තියෙන්නෙ.පර,සුද්දො ලන්කාව දාලා ගියාට කලු සුද්දො ඉතුරු කරලා ගියෙ...😞

  • @shamindanilantha1994
    @shamindanilantha1994 3 роки тому

    Ane oba thumiyala wage guru meniyonam ratata sampath.. oba thumiyata deergayu wewa... idiri anagatha daruwange akalpa rata gena hegeema ethi karanna niduk nirogee shaktjiya lebwewa.. theruwan saranai..

  • @Indrani-S2022
    @Indrani-S2022 5 місяців тому

    තවමත් ප්‍රදේශ නාම සහ මහා මාර්ග යටත් විජිත පාලකයන්ගේ නමින් (ටොරින්ටන් චතුරශ්‍රය, හෝර්ටන් තැන්න වැනි) පවත්වා ගෙන යා යුතුද?

  • @sathya-100
    @sathya-100 11 місяців тому

    අපි කවදාවත්ම කැරලි ගැහුවෙ නෑ..අපි කලේ නිදහස් සටන්....පෙල පොත්වල මේවා කැරලි ලෙස හදුන්වලාදීලා තිබීම කනගාටුදායකයි....
    අද ඉදන්වත් එවා නිදහස් සටන් ලෙසට හදුන්වන්න

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 4 роки тому

    Aththatama watinakama kiyala nimakaranna behe. Jesu pihitai. 🙇🙇🙇🙇🙇

  • @formycountry373
    @formycountry373 3 роки тому

    පර සුද්දන්ගෙ ඒවා අපෙ එවුන් තාමත් වහ වැටිලා
    ඕනම එකක් අත දිග හැර බාර ගන්න ජාතියක් අපි
    අපිනම් ඔය එකක්වත් බොන කන අය නොවෙ මිස් ඒ විතරක් නොවෙ බුදුධහම අනුව යන්න සැහෙන්න උත්සහයක් ගන්නවා නිරිමාංශිකයි
    ජීවිතය හොදින් ගත කරනවා

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 3 роки тому

    Ani hoda adahas tika godak pin mis

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 роки тому +1

    Manel, you are really a hero.

  • @lakmalwelabada9443
    @lakmalwelabada9443 3 роки тому +1

    Great video series Madam. Theruwan Saranai!

  • @tharangidias7680
    @tharangidias7680 3 роки тому +1

    These facts are really important for o/l examination. Great lecture miss

  • @aravindubhagya3026
    @aravindubhagya3026 3 роки тому

    ගෝඩාක් වටින වැඩසටහනක් මිස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @avishkasankalpa8596
    @avishkasankalpa8596 3 роки тому +1

    Maaara watina adahas tikk mis me vedio eken gtthe mis...marama sththuthi mista!!! 🙏

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 роки тому +1

    ඔබ තුමිය ගෙ කතාව නම් පංකාදුයි.....හැබැයි ඔබ තුමියත් හොදට දැනගන්න අපි එකමුතු වියයුත්ත්තේ අවලම් ශ්රි් ලාංකික යන් ලෙස නොව ....සිංහලයන් ලෙසින් ය

  • @lakshithasandeepa5041
    @lakshithasandeepa5041 3 роки тому

    ගොඩක් වදාගත් දෙයක් බුඩු සරනයි😥

  • @cheffwasantha9598
    @cheffwasantha9598 4 роки тому

    Niyamai teacher budu saranai oyata

  • @udayarathnayake5688
    @udayarathnayake5688 3 роки тому +1

    ෙගාවි නායකයකු වු හඟූරන්ෙකත ඩිංගිරළ 1848 අරගලයට සැබැ නායකවිම වසන්කරන්ෙන් අැයි?

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 роки тому +1

    Niyamai Miss

  • @sameeradissanayake4500
    @sameeradissanayake4500 4 роки тому +1

    If u go to kandy Dalaga Maligawa temple and looks around all the bars around the temple are used to be nilame lage niwasa, still the old structure is there, Queens Hotel used to be Dullewe Niwasayai

  • @chamindarohana3990
    @chamindarohana3990 3 роки тому

    Bohoma sthoothiy teacher

  • @raveentdrethabrew5827
    @raveentdrethabrew5827 3 роки тому

    Oba.niyamai.adambarai

  • @avishkasankalpa8596
    @avishkasankalpa8596 3 роки тому +1

    Aththatama mis hodatama lessons karanwa...misge school eka mokkada mis??.........

  • @anoma7450
    @anoma7450 3 роки тому +5

    අපේ රටේ සංස්කෘතිය සහමුලින්ම මෑත කාලය වෙනකොට අපෙන් උදුරාගෙන ඇත එය නැවත නගා සිටුවීමට නම් ඉමහත් වෙහෙසක් ගත යුතු වෙනවා මෙම වැඩසටහන බොහෝ සේ වටිනවා එය වචනයෙන් කියා නිමකල නොහැක තෙරුවන් සරණයි

  • @lasanpeiris
    @lasanpeiris Рік тому

    Bohoma Sthuthi obathumiyata !

  • @deebankanth4274
    @deebankanth4274 4 роки тому

    Mrs we waiting moor videos from u
    Thank you so much

  • @chathunidushan2975
    @chathunidushan2975 3 роки тому

    Oba tumiyata dergayusa labeva budu saranai Devi pihitai mis.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 роки тому

    හරි ඇත්ත සුද්දගෙ ජාන වලින් පැවත එන අයම පාලනය කරන නිසයි අපේ ලක්මවට මෙපමණ දුශ්ට කම් කරන්නේ. බලයට තියෙන ගිජුකම මිසක් මේ මාගේ මව් බිම කියන හැගීමක් ඇත්තේම නැහැ , සම....හරක් ගේ..පුතිග්චා දැක්කහම...ඇත්තට .මේ...මොන මොන.... හේතුව අධ්‍යත්මය දියුණු නැති කම. ..හාමුදුරුවරැන්ට .ලියන...නින්ජිත ..වචන.. විශ්වයේ දෙවි .දී තියෙන ආග්චා නොවෙයි ...

  • @niroshandavid
    @niroshandavid 3 роки тому

    Miss ...youre an angel..... miss please ape daruwants aththa kiyala denna

  • @dineshvlog3077
    @dineshvlog3077 4 роки тому

    තෙරුවන් සරණයි!!! ටීචර්

  • @kanthigamanayake766
    @kanthigamanayake766 4 роки тому +1

    urumayaka aragalaya teledrama eke mewa okkoma dekka. Ms. Manel obatath godak stutui. digatama meya kara gena yanna.

  • @damayanthabandara4612
    @damayanthabandara4612 3 роки тому

    සුද්දෝ ඔහොම බදු ගැහැව්වා අද ඉන්න උන්.... කාන්තාවන්ගේ සනීපාරක්ශක ඇදුම් වලටත් බදු ගහනවා ......

  • @fasminagems9849
    @fasminagems9849 4 роки тому +11

    🔫🔫🔫යටත් විජිතවාදීන්ට හා ලංකා මාතාවට හතුරුකම් කරන එවුන්ට🔫🔫🔫

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 Рік тому

    රානිලත්් ඒ වගේ තමයි ඌ ඒ ජාතකේ
    😂

  • @kalindusri1
    @kalindusri1 3 роки тому

    මම ඹබ තුමියගෙ වැඩසටහන් අගය කරනවා. නමුත් අදටත් ලංකාවේ මිනිස්සු, ලංකාව අතහැර පිටරට ඉන්න ආසයි. සමහරක් මිනිසුන්ගේ වැඩ රටම එපා කරවනවා.

  • @priyanathrathnayake6313
    @priyanathrathnayake6313 3 роки тому

    Budusaranayi miss

  • @nj9055
    @nj9055 3 роки тому +1

    මිස්, දැන් ඔය තන බද්ද ගෙව්වෙ නැතොත් ඉංග්‍රීසින් කාන්තාවන්ට මොකද කරේ

  • @manusharukshan2814
    @manusharukshan2814 4 роки тому +2

    Good video

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 3 роки тому

    Thenk you miss

  • @andrewkk6816
    @andrewkk6816 2 роки тому

    It's time for us to hold hands together and get started and fight for our authentication and bring a right person forward to lead us

  • @cvt48
    @cvt48 3 роки тому

    thank u teacher

  • @sasumiropro2406
    @sasumiropro2406 4 роки тому

    Apita history kiyala dunna sir matak una...😥sir den nethi unath hemadama matak wenawa....
    Mis oyath hodatama kiyala denawa e deewal gena.teruwan saranai

  • @niroshandavid
    @niroshandavid 3 роки тому

    Miss.... ai miss kba thumiya 1980 aawe naythe? Oya colbruk kiyana manussaya kapatiyek

  • @shangamage3137
    @shangamage3137 3 роки тому

    මෙච්චර දේවල් දන්න ඔබ තුමිය තමන්ගේ ආරක්ෂාව ගනත් හිතන්න ...මම කමති පුද්ගලික ව මෙගන සඅකච්චා කරන්න

  • @sameerasultan877
    @sameerasultan877 3 роки тому

    Bohma isthuthi pedili karata 👍💞💞💞🙏

  • @lakshmanpriyantha2627
    @lakshmanpriyantha2627 4 роки тому +2

    thank you teacher

  • @suppundanuka6607
    @suppundanuka6607 2 роки тому

    Godak hodata therenwa madam kiyala Dena padam

  • @chandanakumara2589
    @chandanakumara2589 2 роки тому

    Good

  • @නිශා-ඟ6ඤ
    @නිශා-ඟ6ඤ 2 роки тому

    ශොක් ටිච ❤❤❤

  • @sriyanathaphs3911
    @sriyanathaphs3911 4 роки тому

    Now also in srilanka some of people's not love in srilanka culture. Proud of people's in the worlds humanation in srilanka.

  • @santhurusankar2121
    @santhurusankar2121 3 роки тому

    Welcome mam

  • @jayasinghelalith8541
    @jayasinghelalith8541 3 роки тому

    Teruwan saranaiii 🙏

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 роки тому

    Ooo miss super 💕💕💕🥰🥰🥰

  • @niroshandavid
    @niroshandavid 3 роки тому

    Amma... oba thumiya ai ape kaale hitiye nathte..?