ඔලුවෙන් අතට හදපු නත්තල් ගහ🎄😎| CHRISTMAS TREE🎁| දූපතේ ජීවිතේ DAY-35 | BINARIO12 | VLOGSMAS

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @Binario12
    @Binario12  3 роки тому +366

    B12 අපේ බෞද්ධ,කතෝලික,මුසලිම්,දමිල අපි හැමෝම එක වගේ කොල්ලො කෙල්ලො❤️.අපි හැමෝම වෙසක් වලට වෙසක් කූඩු හදනවා වගේ,අපිත් එක්ක මේ පාර නත්තලට පුංචි හරි නත්තල් ගහක් හදමුද හරි වෙනස අපිම ඇති කර ගමු.B12 පනිවිඩයක් අපි හැමෝම එකයි සමානයි 🇱🇰🙏🏽

    • @malkynawodya
      @malkynawodya 3 роки тому

      Aniwaryen akke aiye 🥰♥️

    • @harshadewage5551
      @harshadewage5551 3 роки тому

      අනේ අක්කියෝ 12 ට Video dannako.love you akki aiyaa..😍😍😍😍

    • @lakshinigalpothage3890
      @lakshinigalpothage3890 3 роки тому

      Aniwa

    • @hirunijayasinghe7122
      @hirunijayasinghe7122 3 роки тому

      sha marune lassanai උත්සාහය ගොඩක් සාර්ථක wela 😘😍🌲✝️

    • @samudhinithakshila7448
      @samudhinithakshila7448 3 роки тому

      අනිවාර්යෙන් අක්කි & අයියා ❤️

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 3 роки тому +185

    පොල් රොටි+ප්ලෙන් ටි like☕
    පොල් රොටි+කෝපී comment ☕
    😅❤️🌈️

  • @nethudisanayakanethu1501
    @nethudisanayakanethu1501 3 роки тому +133

    මුන් දෙන්නා මරු කීයන අය කො 👍👈❤❤❤❤

  • @akisilva9285
    @akisilva9285 3 роки тому +36

    ඒ නත්තල් ගහ මාරම ගතී නත්තල් ඉවර උනාම ඕක ගලවන්න එපා අයියේ ඒකෙ මාර කලාත්මක ගතියක් තියනවා ආදරෙයි ❤️

  • @chamodifernando2811
    @chamodifernando2811 3 роки тому +11

    මම වීඩියෝ බලන්න ගත්තෙ ලගදි. අපෙ නංගි කියල. එකක් බැලුවම ආසාවට නිදිමරාගෙන වීඩියෝ සේරම වගේ බැලුවා. දැන් මාත් ඔයාලගේ family එකේ. 🌸😊

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Welcome to our family ❤️

  • @chathurinavod9604
    @chathurinavod9604 3 роки тому +40

    අනේ එක ෂෝයි අපි බුදු දහම අදහන්නේ එත් අපි නත්තලට හරිම ආසයි ඒක තවත් වැඩි උනා ඔයාලා නිසා 😘

    • @Binario12
      @Binario12  3 роки тому +2

      Thank you sweetheart ❤️🎄

  • @e.a.wickramasekara7611
    @e.a.wickramasekara7611 3 роки тому +12

    නත්තල් ගහ නම් මාරම ලස්සනයි ❤️😍😍😍. පුංචි පුංචි දේවල් වලින් හිතන්නත් බැරි තරම් ලස්සන දේවල් නිර්මාණය කරන්න පුලුවන්.. ඇත්තටම ලොකු ලොකු වියදම් කරන්න ඕන නැහැ ඩෙකරේශන්ස් වලට. ඔයාලගෙ මේ සරල කමට හරි ආදරෙයි ..😘😘😘

  • @HelloExplorersLK
    @HelloExplorersLK 3 роки тому +36

    සුබ නත්තලක් වේවා ඔය දෙන්නට, මේක බලුවාම අපිටත් නත්තල් ගහක් හදන්න හිතෙනවා 🎄🎄😄

    • @Binario12
      @Binario12  3 роки тому +4

      Wow amazing ❤️🎄

  • @dollydolly3748
    @dollydolly3748 3 роки тому +11

    ප්ලේන්ටීයයි☕ + පොල් රොටියයි 🍽️ + අලුත් වෙනසයි 🌲 ( මානසික සතුට 🤤❤️) වෙනම ලෝකයක් 🌧️🌪️....❤️

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Ahahah much love ❤️

  • @imasavi3761
    @imasavi3761 3 роки тому +7

    ලැබෙන පොඩි දේවල් වලින් පවා ජීවිතේ උපරිමෙන් විදින දෙන්නෙක්, love you Akka & Aiya ❣❤️🖤

  • @chamk5229
    @chamk5229 3 роки тому +16

    12ට ඔය දෙන්නා නැතුව හරිම පාලුයි අනේ 💜 වෙනදට lunch ගන්න ගමන් video එක බලනවා නේ 💜️

    • @Binario12
      @Binario12  3 роки тому +2

      Anew ❤️

    • @anuradhikajayarathna6088
      @anuradhikajayarathna6088 3 роки тому

      අනේ ඔව්. බැරිද ආපහු පරන වෙලාවටම වීඩියෝ එක දාන්න 🤔🤔🤔🤔😘😘😘😘😘

  • @pramodsrimal19
    @pramodsrimal19 3 роки тому +1

    මුහුදෙන් අහුලන් ඇවිල්ලා සිප්පිකටු ටිකකුත් එල්ලන්න ඒකත් ලස්සනටම තියෙවි. පට්ට වැඩක් ලස්සනයි.පරිස්සමින් සතුටින් සුභ නත්තලක් වේවා! චිරා අයියා නදී අක්කි.❤️✌️🌴🎄

    • @Binario12
      @Binario12  3 роки тому

      Ouuu hoyaganna Ona ❤️

  • @lankangirl1904
    @lankangirl1904 3 роки тому +18

    මටත් ආස හිතුනා මේ පාර නත්ත්ල් ගහක් හදන්න...🌲🙈❤️
    Luv u akki & Ayyaa...😘

    • @Binario12
      @Binario12  3 роки тому +2

      Hadanna hadanna ❤️❤️❤️

  • @JananiGodamulla
    @JananiGodamulla 3 роки тому +1

    අද වීඩියෝ එක නම් සුපර්. කතා දෙයක් නෑ කවුරුවත් මේ වගේ හිතලා මෙච්චර නිර්මාණශීලීව නත්තල් ගහක් නම් හදලා නැතුව ඇති. නදී අක්කා සුපර් ටැලන්ටඩ් කෙල්ලෙක්නේ........😍😍😍 අයියාත් නියමෙට ඒක කලා. සල්ලි දීලා කෘතිම දේවල් ගන්නවට වඩා ස්වාභාවික මේ වගේ දේවල් එකතු කරලා දෙයක් හැදුවම මාරම ලස්සනයි වගේම මාරම වටිනවා. බොරු සෝභන විකාර නැති ඒ නිදහසට වගේම ඒ සරල බවට ගොඩාක් ආදරෙයි අක්කි & අයියා. ❤️‍❤️‍❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම.
    Love you binario 12 💕💕💕

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Adarei apith godaariyak oyata🥰🥰😍. Thank you apith ekka jnnawata saha e lassana wachana walata❤️
      Stay safe and blessed ❤️🤗

  • @dilleelarathna271
    @dilleelarathna271 3 роки тому +8

    අම්මෝ අදත් කලින්ම ආවා christmas tree 🎄🎄 එක හදනවා බලන්න💖💖 ගොඩක් ලස්සනයි අක්කියො වෙනස්ම විදිහේ නත්තල් ගහක්😍😍😍😍

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Much love ❤️🎄

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 роки тому +1

    අපේ ජීවිත සරල වෙන තරමට මොනතරම් සුන්දරද,ඒ සුන්දරත්වය ස්තුටින් විදින්න දෙන්නගේ අදහස් ගලපා ගැනීම, වගේ ලස්සන පාඩම් නොකියා කියා දෙනවට ගොඩක් ස්තූති.මට නම් ආදර්ශමත් couple එකක්.මොකද වර්තමානේ තරුණ පරම්පරාව ජීවිත් වෙන්නේ fantasy ලෝකවල.පිටරටක ඉදලත් ලද පුන්ච් දෙයින් ස්තුටු වෙන ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි.👩‍❤️‍👨🧡🧡

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Wow this means a lot for us ❤️🙏🏾

  • @hashinikavindi8882
    @hashinikavindi8882 3 роки тому +38

    මම දවස් 35ම බැලූවා අක්කි & අයියා god bless both of you

  • @hirunirashmika539
    @hirunirashmika539 3 роки тому

    නදී අක්කිගෙයි ච්රා අයියාගෙයි ස්වභාවික නත්තල් ගහ 😍😍😍😍 නියමයි 👍👍👍👍❤️❤️❤️❤️❤️much love b12💖💖💖💖

  • @nimeshasugandi9921
    @nimeshasugandi9921 3 роки тому +14

    අදහසක් ගත්තා මගේ නත්තල් ගහ හදන්න ,😃 much love ayya & akki ❤️

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 роки тому +1

    පොඩි දෙයුනුත් සතුටු වෙන මිනිස්සු ඔයාල....මාර ආදරෙයි ඔය දෙන්නට මම

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 3 роки тому +16

    නදී අක්ක අය්යට තියෙන ආදරේ කන්න ඕනෙ කියන ඒවම හදල දෙනව 😍😘❤️

    • @Binario12
      @Binario12  3 роки тому

      ❤️❤️❤️❤️❤️

  • @achiinuk
    @achiinuk 3 роки тому

    අක්කිගෙයි අයියගේ මේ වැඩේ මුළු ලෝකෙටම ලොකු ආදර්ශයක් ලබා දෙනවා..🙏 ❤️.කෘතීම දෙවල් වලින් සතුටු වෙන්වා වෙනුවට පරිසරයේ දේවල් වලින් මේවගේ ලස්සන් නිර්මාණ කරලා ලබන සතුට වචනෙන් කියලා නිම කරන්න බෑ.. ආදරෙයි 🙏👍❤️😍😍

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Thank you soo much ❤️🎄

  • @ayomikarunarathna9926
    @ayomikarunarathna9926 3 роки тому +7

    ඒක මාරම නිර්මාණාත්මකයි.. රතුපාට චුටි බෝල වගේ දෙයකුත් තිබුනානං තවත් ලස්සන වෙයි කියලා හිතේනවා..පටං ගද්දි නං හිතුවෙ නෑ ඔච්චර ලස්සන වෙයි කියලා👌

    • @chamathkasewwandi780
      @chamathkasewwandi780 3 роки тому

      ඔව්. රතු පාට එකතු උනොත් ලස්සනයි.....❤️

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Good idea❤️

  • @maleeshafernando661
    @maleeshafernando661 Рік тому

    අක්කී, අයියා, අවුරැදු කීයක් ගියත්, මේ ඔයාලගෙ video මාර ආදරනීයයි, මේව මාරයි අක්කී. Much love both of you ❤❤❤❤❤❤❤❤❤

  • @isharajayasundara9203
    @isharajayasundara9203 3 роки тому +16

    නදී අක්කේ රවටටන්න එපා 😂 තෑගි කියලා 😜 ❤

    • @Binario12
      @Binario12  3 роки тому

      Ahahaha love 🤣❤️

  • @malakasiriwardhana7025
    @malakasiriwardhana7025 3 роки тому +2

    හැමදාම වෙලාව මාරු වෙලා 12 ට එනවා vlog එක බලන්න 😁 ආයෙ 5 වෙනකන් ඉන්නව බලන්න😍 love u aiya akka❤ B12 family

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 3 роки тому +8

    Day 35 😍❤
    දවස් හතරක ඉදලා ඔයාලගෙ vlogs බැලුවට comment කරන්න උනේ නෑ 😞🙃
    ඊයෙ vlog එක 🤩😍👌
    Akki & Aiya stay safe ❤ lv u ❤😘

    • @Binario12
      @Binario12  3 роки тому +2

      Much love ❤️❤️❤️❤️

  • @sanjeewanidissanayake5003
    @sanjeewanidissanayake5003 3 роки тому +1

    ඔයාල දෙන්න පුංචි පුංචි දේවල් වලින් ලොකු සතුටක් ලබන,ඒ වගේම ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජන අරන් ලස්සන දෙයක් කරන දෙන්නෙක්.ගොඩාක් ආදරෙයි❤️😘පරිස්සමින් ඉන්න💑

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya 3 роки тому +7

    ආදරෙයි අක්කේ අයියේ 🥰🖤🖤🖤🖤🖤 මෙච්චර කල් comment කලේ අනිත් චැනල් එකෙන් Freedom Studio කියලා තිබ්බේ 🥰😬දැන් මේකෙන් 💚💚💚💚🥳අදත් පහ වෙනකම් බලන් හිටියා 😘

  • @tharushikasathsarani4917
    @tharushikasathsarani4917 3 роки тому

    35 වෙනි දවස දුපතේ ජීවිතේ නත්තලේ සීතලේ...
    නදී අක්කා චිරා අයියා සමග
    ආදරෙයි ❤😍

  • @kavindifernando6769
    @kavindifernando6769 3 роки тому +3

    🤩apith B12 family👨‍👩‍👧‍👧 eke..😌😎..
    🌷😘

  • @randikasameera5275
    @randikasameera5275 3 роки тому

    🎄🎄🎄 ලස්සනයි .. 💪💪💕 🎁🎁🎇✨️✨️ ඉදිරියට තවත් ලස්සන වෙයි.. binariyo 12 ජයවෙිවා 💕💕 ☸️✝️

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Thank you aiya ❤️🎄

  • @nadeekahemanthi5091
    @nadeekahemanthi5091 3 роки тому +6

    අදත් වීඩියෝ එකක් එනකන් බලන් හිටිය අයමේ කොනට 👍👍

  • @anuththarafernando835
    @anuththarafernando835 3 роки тому

    වැඩකාර චිරන්තනයි හැඩකාර නදියි දෙන්නම එකතු වෙලා ආදරණීය නත්තල තවත් ආදරණීය කරනවා😍😍😍😘😘😘😘😘😘අදරෙයි ඔය දෙන්නටම😍😍😍😘😘😘

  • @rush2462
    @rush2462 3 роки тому +21

    World best couple chira & nadee ❤️❤️

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 роки тому +1

    Wowwww supiri wede akkiyoo much love akki & aiya.

  • @himashchandimal972
    @himashchandimal972 3 роки тому +6

    අපිත් ඒනම් ඔය දෙන්නා එක්කම නත්තල් පටන් ගන්නවා ....
    පට්ට නත්තල් ගහ...🖤💜️
    love you two 💜️🖤😘😘😘

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Niyamai ❤️❤️❤️🎄

  • @hplsweets659
    @hplsweets659 3 роки тому

    ඔයාලගේ ට්‍රි එකට ගොල්ඩ්න් සහ රතු ටච් එකක් ආවනම් මරු...මගේ අදහසක් විතරයි.. imagination කරලා බලන්නකෝ
    ලස්සනම ලස්සනයි.... 😍😍😍

  • @nethumtharuka6728
    @nethumtharuka6728 3 роки тому +8

    "good morning guys... ad ape island eke 100 dawasa...😮😮😮😮😍😍😍🙈🙈🙈 " nadi akka memath kiyai..

  • @sajithmadushan7540
    @sajithmadushan7540 3 роки тому

    ඇත්තටම මාර ගති නත්තල් ගහ 🌲 අපේ මිනිස්සු දැන් ගොඩක් කරන්නේ ලේසියට කඩෙන් නත්තල් ගහක් ගන්න එක ඒ උනාට අපිට අපේ ස්වභාවික සම්පත් වලින් ලස්සනට නත්තල් ගහක් හදන්න එකට හොඳම උදාහරණය අයියයි අක්කයි ❤❤❤
    Binario 12 Family ❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Malliyo adarei ❤️❤️❤️

    • @sajithmadushan7540
      @sajithmadushan7540 3 роки тому

      අද තව ටිකක් නත්තල් ගහ සරසමු 🌲❤❤❤

  • @madurangalakshan6536
    @madurangalakshan6536 3 роки тому +10

    මේ.... අර ඔයාල හැමදාම හදන කපුචිනෝ එකක් හදන විදිය අපිටත් කියන්නකො හදල බලන්න..

    • @Binario12
      @Binario12  3 роки тому +2

      Kiri and coffee ✌🏾 issarahata kiyannamko hadana vidihath 🙏🏾

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 роки тому

    අපි කතෝලික නොවුනත්... නත්තලට ගොඩාක් ආසයි.. ඇත්තමයි ..අක්කී.. අයියා..පට්ටම ලස්සනයි ... නත්තල් ගහ...🌲🌲🌲

  • @imashamadushani2944
    @imashamadushani2944 3 роки тому +3

    ඔයාල දෙන්න perfect .😍😍❤️❤️❤️❤️
    Love you so much 🌹

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Much love ❤️🎄

  • @morinlakshika7657
    @morinlakshika7657 3 роки тому +2

    Wowww.marama lassanai ane.math oya wage sarasili tikak hadanna oni.niyamai aneee...
    Aththatama maru akka & ayiya
    God bless you

    • @Binario12
      @Binario12  3 роки тому

      Adarei 🥰🥰😍. Stay safe and blessed ❤️🤗

  • @dulmichathumini4540
    @dulmichathumini4540 3 роки тому +3

    අනේ ඒ නත්තල් ගහ😍😍😍

  • @dinu8520
    @dinu8520 3 роки тому +1

    ජිවිතේම වෙනසක් කරන්න ඔනේ කියලා හිතන ඔය දෙන්නා අද කරපු වෙනසත් මරු....කියන්න වචන නෑ වෙනස කියන අර්ථයෙන්ම ඒක ලොකු වෙනසක්.පොඩි දේකින් කොච්චර ලොකු දෙයක් කරන්න පුලුවන්ද 😘. ඔයාල දෙන්නා අපේ ජිවිත වලටත් ලොකු හයියක් ...👍ආදරෙයි අක්කි ❤️අයියා...

    • @Binario12
      @Binario12  3 роки тому

      Wow this means a lot for us ❤️🙏🏾🎄

  • @shansst3783
    @shansst3783 3 роки тому +5

    අපිත් නලියනවා ට්‍රිප් එකක් යන්න නැතුව😒💔🤚.Any way stay safe අයියා ❤️ අක්කා ❤️🔥.

  • @tharakamuhandiram7591
    @tharakamuhandiram7591 3 роки тому

    ඔන්න දැන් තමයි අයෙත් නිදහසේ බැලුවෙ ... නත්තල් ගහ ලස්සනයියියියියි...🙉🙊 සේරම වැඩ ඉවර කරල පේන්නකම් බලන් ඉන්නවෝ අපි..😍😍

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Anee much love ❤️

  • @Chanaboy_1
    @Chanaboy_1 3 роки тому +48

    ඔන්න අදත් වෙනද වගේම බලාන හිටපු අය කෝ 😁❤️

    • @Binario12
      @Binario12  3 роки тому +3

      Heheee ❤️❤️❤️❤️🙌🏾

    • @Chanaboy_1
      @Chanaboy_1 3 роки тому +2

      ❤️

  • @omeerooth47
    @omeerooth47 3 роки тому

    නත්තලට මම ගොඩාක් ආදරෙයි ගොඩාක් ආසයි අක්කි. නත්තල් ගස් ගොඩාක් හදල තියෙනවා මම . මගෙ ආසම වැඩක්. අනේ ලබන අවුරුද්දෙ එන්න ලංකාවට. අපි හැමෝම එකතු වෙලා ලොකු නත්තල් ගහක් හදමු ඔය ගෙඩි එකතු කරලා. අයියයි අක්කියි දෙන්නා අපිව පිස්සු වට්ටනවා අනේ. 😍😍😍😍 තව වැඩි දවසක් යන්න කලින් මං එනවා එල්බා. ඔයාලා දෙන්නා මාව දරුකමට හදාගන්න 😍😍😜😜😜

    • @Binario12
      @Binario12  3 роки тому

      Aneee much love sweetheart ❤️

  • @nayanithakshila5578
    @nayanithakshila5578 3 роки тому +5

    බෞද්ධ අපිත් නත්තලට ආදරෙයි ❤️😍👊

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 роки тому +1

    Woooow...ak hrima lssaniiiii...🤗🤗🤗🤗😍😇💜️..ada ayya hrima cute..😊 hdl iwra wenkota godk lassant thiyei akkiyooo..✊✊😚❣️api hmoma me para christmas samaranawa..☺️ a hageema hodatam hithata danenw.mewa dakkam...😊mmth me mara ape akki babai (👸) ayya babai (🤴) akka christmas samaranw..yeeeee...🤗🤗 adrei pana oya dennata..😘😘❣️ tree ak hdal iwra wenkl iwsillak na.. handam me wge sthutin inna..budusaranii ❣️ 💫

    • @Binario12
      @Binario12  3 роки тому

      Much love ❤️❤️❤️❤️

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 3 роки тому +9

    අන්ලයික් කරලා තියෙන අය කොයිතරම් දුශ්ටයි ද කියලා කල්පනා කරන මං ...😓🤔🤔🤔❤️❤️😍😍😘😘

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому

    අනේ හරිම ආසයි ⁣අක්කගෙයි අයියාගෙයි වීඩියෝ බලන්න ❤️

  • @dinumibamunuarachchi2966
    @dinumibamunuarachchi2966 3 роки тому +18

    දවස් 35ම බැලුවෙ මම විතරද👍👍👍

  • @rashidesilva3579
    @rashidesilva3579 3 роки тому

    ලස්සනයි අමුතුම ලස්සනක් තියෙන්නේ මාරම ලස්සනයි ඔයාලා දෙන්නා මේ ලෝකේ දිහාත් අනිත් දේවල් දිහාත් බලන්⁣නේ හරි අමුතු ඇස් දෙකකින් 👀👀👀 හැබැයි ඒක සුපිරි 💪💪💋💋🥰🥰🥰 Perfect ආදරෙයි දෙන්නටම ❤️❤️❤️🥰

  • @manashaanjalee5434
    @manashaanjalee5434 3 роки тому +3

    ඔලුවෙන් අතට නෙමෙයි අනේ මුනින් අතට.🤭🤭🤪🤪🤪 love u both

  • @tharushidewangani9002
    @tharushidewangani9002 3 роки тому

    චූටි කාලෙ ඉදන් මන් church යන්න ආසයි❤️🙈 මං ඉස්සර හිතනවා ලොකු වුනාමා මන් ආගම මාරු කරලා කවදාහරි church යන්න පුලුවන් මට නත්තල් සමරන්න පුලුවන් කියලා ඒත් පොඩි කාලෙ ඉදන් අපි නත්තල් සැමරුවා අපෙ මාමාල ගෙදර ගිහින් එයලා කතෝලික හින්දා ❤️😍😍 පස්සේ තමා තේරුනේ ආගම් මාරු කරන්නම ඕනේ නෑ අපිට church යන්න නත්තල් සමරන්න කියලා❤️😍🥺 අපිත් නත්තලට ගොඩක් ගොඩක් ආදරෙයි ❤️🙈😍 love you akki and aiya stay safe and happy ❤️😍😘💪

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Ekanee nanga ❤️❤️❤️ much love ❤️🎄

  • @nimk.5424
    @nimk.5424 3 роки тому +41

    දවස් 35ම බලපු අය කෝ බලමු.💓👍👍🌲🌲

  • @priyangipriyangi8505
    @priyangipriyangi8505 3 роки тому +1

    Subama suba naththalak wewaa oyalata..godak lassnai oyalage naththal dekaretiions .congratulations .soo love both of you.🌹🌹💐

    • @Binario12
      @Binario12  3 роки тому

      Thank you ❤️☺️🥰. Oyath esema wewa🎄!!!
      Adarei godaariyak ❤️.
      Stay safe and blessed ❤️🤗

  • @chanchalajayasekara8089
    @chanchalajayasekara8089 3 роки тому +5

    Apit awa Christmas tree eka hadanna🙃 B12❤️

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Much love ❤️🎄

  • @nimzshani2906
    @nimzshani2906 3 роки тому +1

    B12 X'mas tree new version 🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️ටන්ට ටාටාටාටාටාටාටාන්න්.තව අර ලස්සන කොල අතු ටිකකිත් ම ඩෙකරේට් කලා නම් මරැ😘

    • @Binario12
      @Binario12  3 роки тому

      Adarei 🥰🥰😍. Stay safe and blessed ❤️🤗
      🎄💪🏽

    • @Binario12
      @Binario12  3 роки тому

      ❤️

  • @IamSachintha
    @IamSachintha 3 роки тому +22

    " Update " යන වචනය ඇසුණ වාර ගණන පවසා දොඩම් ගෙඩියක් දිනාගන්න 😂😂

    • @Binario12
      @Binario12  3 роки тому

      Ahahahaha hambo 🤣❤️

    • @IamSachintha
      @IamSachintha 3 роки тому

      @@Binario12 😂😂❤️

  • @Prabha1121
    @Prabha1121 3 роки тому

    පයින් ගෙඩි ටික හරිම ලස්සනයී...ඇත්තටම නත්තල් ගහයි,අනිත් decos හැම දේම හරීම ලස්සනයි....

    • @Binario12
      @Binario12  3 роки тому

      Wow thank you 🎄❤️

  • @chandanijayasinghe8732
    @chandanijayasinghe8732 3 роки тому +8

    අක්කයි අයියයි ගෙදර නිකන් ඉන්නකොට කතා කරන්නෙ සිංහලද , නැත්තම් ඉතලි ද

  • @tharushidananjani7093
    @tharushidananjani7093 3 роки тому

    ගොඩක් ලස්සනයි ,,,,,,අන්තිමට කොහොම තියෙයිද කියලා බලන්න ආසාවෙන් ඉන්නේ ,ඉක්මනට ඉක්මනට බලන්න ආසයි ඒක ❤️❤️❤️❤️ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම

  • @uthum.adithya7066
    @uthum.adithya7066 3 роки тому +4

    නදී අක්කාගේ 3:59 බැල්මෙන් කියන්නේ පුළුවන් කොච්චර කුරිරු ද කියා.... පව් අපේ අහිංසක චිරන්තන
    බොරුවට කිව්වේ අාදරෙයි බි නා 12

  • @thinethmadhuwantha5776
    @thinethmadhuwantha5776 3 роки тому +2

    මේ දවස්වල ව්ලොග් බලනවට වඩා ආතල් Binario12 ෆේස්බුක් පේජ් එකයි ට්‍රැවල් සංසදෙයි...😂 Much love B12 family..❤😍

  • @hashen_bavindu
    @hashen_bavindu 3 роки тому +4

    පොල් රොටි කිව්ව ගමන් The sailor මතක් උනේ කාටද?😍

    • @rxx8900
      @rxx8900 3 роки тому

      Sirawatama ykooo the sailorta roti kiynne agamak wage🤣

    • @hashen_bavindu
      @hashen_bavindu 3 роки тому

      @@rxx8900 එක තාමා මට කිව්ව ගමන් මතක් උනේ පොරව🔥

    • @Binario12
      @Binario12  3 роки тому +1

      ❤️

  • @subashinisenarath2033
    @subashinisenarath2033 3 роки тому +1

    Ayyai akki maara creative ee christmas tree eka harima lassanai 😍😍

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 роки тому

    Wow amazing..... 🌲🌲 මෙදා සැරේ නත්තල elba style එකට... 🙌🙌🙌

  • @mr.gurusinghe
    @mr.gurusinghe 3 роки тому

    නදී හදපු අර රවුමට කියන්නෙ Christmas Door Wreaths කියලා. ඒක සාමාන්‍යයෙන් එල්ලන්නෙ දොරේ. Google Search කරලා බලන්න. ලස්සන තැනක එල්ලන්න idea එකක් ගන්න පුලුවන් වෙයි.

  • @dinu8520
    @dinu8520 3 роки тому

    අම්මෝ.... බලාගෙන උන්න video එක්ක ....ගොඩාක් ලස්සනයි අපේ නත්තල් ගහ🎄🎄ඉතුරු වැඩ ටිකත් ඉවර උනාම කොහොම වෙයිද 🤔අම්මෝ හිතාගන්න බෑ...

    • @Binario12
      @Binario12  3 роки тому

      Thank you sweetheart ❤️🎄

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 роки тому

    දවස් 35 බැලුවා මරු. 👌 ආදරෙයි නදී අක්කි ,චිරන්තන අයියා .🤩😘💞💞👍👍👍💪💪💪👊

  • @nisalisithusa4817
    @nisalisithusa4817 3 роки тому

    Ooo yes වැඩ කරන ජනතාවට ජය වේවා. හරිම ලස්සනයි අක්කේ දෙන්නටම ආදරෙයි ගොඩක් ❤️❤️ අපිත් හෙට අප් සයිඩ් ඩවුන් ඉදන් බලන්නම්කෝ😜😅🤗

    • @Binario12
      @Binario12  3 роки тому

      Thank you sweetheart ❤️🎄

  • @greenfolks7799
    @greenfolks7799 3 роки тому

    හරිම natural look එකක් තියෙන්නේ ඒකේ. ඒ වගේම creativity එක නම් නියමයි.👌❤️

    • @Binario12
      @Binario12  3 роки тому

      Thank you soo much ❤️🎄

  • @thetravelcompass
    @thetravelcompass 3 роки тому +1

    ලස්සනම ලස්සන නත්තල් ගහක් අයියා අක්කා 😍😍😍

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Thank you so much ☺️☺️🥰😍

  • @sudanthafernando921
    @sudanthafernando921 3 роки тому +1

    අමිිමෝ... පාලුව කොහෙන් ගියාද මන්දාාාා ආදරෙයි B12 family

    • @Binario12
      @Binario12  3 роки тому

      Adarei 🥰🥰😍. Stay safe and blessed ❤️🤗

  • @lifewithDhanu
    @lifewithDhanu 3 роки тому

    ආදරෙයි හැමදාම ... සතුටින් ආදරේන් ඉන්න වෙනස් වෙන්න එපා ඔය වගේම හැමදාම ඉන්න බුදුසරණයි !

  • @nishujayasundara6964
    @nishujayasundara6964 3 роки тому

    😱😱😱😱😱😍🤩😘😘😘😘ada thama dawasa.... lassaaiii. Me vlog eka enakl maga balan hitiye. Love u B12

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Much love sweetheart ❤️

  • @chethugirl677
    @chethugirl677 3 роки тому +2

    නත්තල් ගහා ලස්සනයී අක්කී 🤪❤ අපරාදේ තීන්ත දාලා වතුර එක්ක ඒකේ පොගවන්න තිබ්බේ අර මල් ❤😎🙃😁
    ආදරෙයී අක්කී අයියා
    B 12 family ❤🤟😎

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Apita ona una nanga poddak udin ganna ❤️✌🏾

    • @chethugirl677
      @chethugirl677 3 роки тому

      @@Binario12 ❤😊

  • @upulikaachini6771
    @upulikaachini6771 3 роки тому +1

    Eka maru akkiyo.... Math hdanna oni Christmas tree 🎄 eka lagadima...
    Akkige Italy lesson tika mta den hdtma pluwan... Digtma krnna akkiyo... Stay safe.. love you binario 12 ❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Aniwaryenma ❤️🙏🏾 much love sweetheart

  • @dinushaprasad3627
    @dinushaprasad3627 3 роки тому

    E cake eka maarama lassanai. Ne aththatama nadee akke supiri❤️ concept eke widihatama supiriyata wede karaa

  • @thenag18
    @thenag18 3 роки тому +2

    ලස්සන නත්තල් ගහක් 😋🥰❤️ Much Love B12

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Thank you sweetheart ❤️

  • @shammikajayathilaka549
    @shammikajayathilaka549 3 роки тому

    දවස් 35ම බැලුවා😍 අම්මේහ් පට්ට පට පට, congrats guys❤️❤️❤️ much love

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 роки тому

    අපිටත් ගොඩාක් proud අනේ ඔය දෙන්න ගැන.... 💕💪 වහින් නැතුව තිබ්බ් නම් ඔහෙ, ඔය වගේ ලොකු එකක් අනිත් අයට පේන්න එලියෙන් හදන්නත් තිබ්බා.. අපේ 🇱🇰 කොඩියත් ලගින් සෙට් කරලා.. අම්මෝ මරුවට තියෙන්න තිබ්බ ඒම නම්.. 💪💪🎋

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Wooow amazing ❤️

  • @nayomiapsara2994
    @nayomiapsara2994 3 роки тому

    Akki ekanam maru.matath asa hithuna e naththal gaha dekala.oyala kara kiyanne ithin eka පර්ෆෙක්ට්.👍👍.adarei akki n aiya❤️❤️

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Much love sweetheart ❤️

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 роки тому

    #අක්කා ❤️
    #අයියා ❤️
    අද දෙන්නා හොඳටම මහන්සි වේලා
    එත් නත්තල් ගහා හින්දා සතුටින්
    මහන්සියත් එක්ක සතුට එකතු
    වුණ මුහුණු වල පෙනුමක්
    video එක අනිතිමේට දැක්කා
    මේසය අස් වුණ එකත් සතුටට
    හෙතුවක් වේන්න ඇති
    Thank you නත්තල් වල experience
    එක අපිට දෙනවාට
    #දෙන්නම_පරිස්සමෙන්❤️

    • @Binario12
      @Binario12  3 роки тому

      Much love malliyo ❤️

  • @dperera5283
    @dperera5283 3 роки тому +1

    Christmas Decorations ඔක්කෝම ලා.....ස්සනයි... eco friendly නිසා ගොඩා...රියක්ම හොදයි!👏❤

  • @nikifiyona520
    @nikifiyona520 3 роки тому

    💜💜💜Wow 💜💜💜
    Christmas tree එක ලස්සනම ලස්සනයි 🌲🌲🌲🌲🌲

  • @kaushanbimsara6968
    @kaushanbimsara6968 3 роки тому

    නදි අක්කා කියන දෙයක් තමා ඉතින්.නදි අක්කට ඩොන් ගියා එක පාරටම.පරිස්සමට චිරා අයියා 😂😂😂 ඇත්තටම ඔය වෙනසට මං ගොඩක් ආසයි ආදරෙයි. පරිස්සමට.ජයවේවා !! ආදරෙයි ❤️🖤

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Ahaha 🤣 love you 😍

  • @amilabhashana7413
    @amilabhashana7413 3 роки тому

    නත්තල් ගහ පට්ටම පට්ට😍😍😍 හිතුවට වඩා ගොඩක් ගොඩක් ලස්සනයි 🤩🤩🤩. පට්ට ක්‍රියේටිව් ❤️❤️❤
    💖🔥🤟👫

  • @ishansamarasinghe4128
    @ishansamarasinghe4128 3 роки тому

    හාලෝ salon නදී❤️😂චිරන්තන අයියා...සුපිරි ඉතින් හැමදාම වගේ...ආදරෙයි හොදේ..වැඩ ගොඩක් මැද රෑ වෙලා ආවා බලන්න..අද පරක්කුයි මම🤝🏞ඒනම ජයවේවා හොදේ දෙන්නම පරිස්සමෙන් ලමයී...❤️much love guys♥️ඒනම් අක්කා'n අයියා මම යනවා විඩියෝ එකත් හරියටම හෙට බලනවා ආයේ....බුදුසරණයි🙏ජේසු පිහිටයි✝️☘️nature bless u...අන්තිම වෙනකම්ම බැලුනා මොන වැඩේ අස්සෙත් මාර ලස්සනයි ඒක මාරම unique tree එකක්❤️❤️

    • @Binario12
      @Binario12  3 роки тому

      Ane godak appreciate karanawa ❤️❤️❤️ love you

  • @poornidesilva3022
    @poornidesilva3022 3 роки тому

    ආව් ලස්සනයි අනේ🌲😍 අපේ අක්කගෙයි අයියගෙයි මොලේ තමයි ❤️ දෙන්නම පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘 බුදුසරණයි

    • @Binario12
      @Binario12  3 роки тому

      Thank you soo much ❤️🎄

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 2 роки тому +1

    ආයෙත් බලනවා ❤️🤗

  • @srilankacricket500
    @srilankacricket500 3 роки тому +1

    ලස්සනයි අනේ ගොඩක් 😘🎄😍 ටේබල් එක උඩ තියෙන decaration එක ලස්සනයි ගොඩක්.ලස්සනයි ගොඩක් ආසාවෙන් හිටියේ බලන්න .love you akka aiya 😘

  • @deshaniadikari8782
    @deshaniadikari8782 3 роки тому

    Wow patta supiri a cristmass tree eka.. great job.. 😇💓 red colour mona hri add krnna kyl request krnw😌 salakaa balanna🤩 lv u both.. jesu pihitaiii.. parissamata innaaa..

  • @kavindyakarunadasa8592
    @kavindyakarunadasa8592 3 роки тому

    Wooooooooooooow😍❤️ adath 😍😍 niyama vlog ekak,dennagema creativity ideas,co-oparation eka godaaak appreciate karanawaa.Aniwaaryenma christmas tree ekak hadanawa😊😊 aadareiiiii dennatamaaaaa!😘😘😍😍❤❤

  • @priyankaamarasinghe6605
    @priyankaamarasinghe6605 3 роки тому

    ඔය දෙන්නත් එක්ක අපිත් නත්තල් සමරනවා..🎅💞
    ගොඩක් ආදරෙයි දෙන්නටම පණ වගේ..😍❤️
    පරිස්සමින් ඉන්න චිරා අයියා නදී අක්කී..🖤🌍🇱🇰

    • @Binario12
      @Binario12  3 роки тому +1

      Thank you sweetheart ❤️🎄

  • @subodhaharshani1669
    @subodhaharshani1669 3 роки тому

    ලංකාවෙ අපිට ඔය දෙන්නා ආඩම්බරයක් අක්කා අයියා..❤️❤️