SANJANA ගේ HOME 🏡 PICNIC WITH LAND OF KINGS 👑

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658  3 роки тому +387

    හැමෝටම බොහොම ස්තූතී!🙏❤️

  • @editwithkavi6222
    @editwithkavi6222 3 роки тому +641

    SANJANA අක්කිට කැමති අය
    SANJANA අක්කිගෙ ලස්සන මේකෙන් බලන්ඩෝ...
    👇👇👇👇👇👇👇👇👇

  • @C424c424
    @C424c424 3 роки тому +308

    කෝනාරගෙ channel එකේ ඔයාගෙ කතාව ඇහැව්වා හරිම දුක හිතුණා ඒත් ඔයාගෙ අම්ම ඔයාල දිහා බලල සතුටු වෙනව ඇති..❤❤❤❤..සතුටින් ඉන්න හැමදාමත්

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +123

    English වලින් වැඩිය දගලන්නේ නෑ 💪💪 එළ ඇහ්..ආදරෙයී ❤️

  • @shashimofficial1285
    @shashimofficial1285 3 роки тому +27

    අක්කි ඔයට ගොඩක් ආදරෙයි ❤️ කෝනර අයියගේ video එකෙ ඔයා කියපුවට ඇඩුන දුක හිතුන අක්කි ගැන 🥺 මිනිස්සු මොන දේ කිව්වත් තමන් ගැන දාන්නේ තමන් 😒 don't worry අක්කි ❤️ love you ❤️

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 роки тому +17

    ඔයාව හොයාගෙන ගිහිල්ලා දැන බලපු නැති "ජීවිතේ ඇති තුරා "කතාවත් බලන්න පටන් ගත්තා .. තාම බලන්නෙ episode 14 😁😁😁 .. පරිස්සමින් ඉන්න .. බුදු සරණයි ❤️😁

  • @mwasana6081
    @mwasana6081 3 роки тому +178

    කෝනාරගෙ වීඩියෝ එකෙන් තමා නියම සංජනාව අදුරගත්තෙ.මිනිස්සු මොනව කිව්වත් ජීවිතේ විදින කෙල්ලෙක්..ආදරෙයි ❤️

    • @sanjanagamarachchi9658
      @sanjanagamarachchi9658  3 роки тому +23

      ❤️😍

    • @amare7810
      @amare7810 3 роки тому +15

      කෝනාරා කියන කෑල්ල හදිසියට දැක්කෙ කොරෝනා වගේ 🥴🥴🥴

    • @mwasana6081
      @mwasana6081 3 роки тому +7

      @@amare7810 හදිස්සියට බලන්න එපා 🙂

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 роки тому +3

      ua-cam.com/video/NhhoBigo3po/v-deo.html

    • @dilshanperera1855
      @dilshanperera1855 3 роки тому +3

      මම ත් එක බැලුවා

  • @amalshaherath3123
    @amalshaherath3123 3 роки тому +62

    ඔයා නම් හරිම ලස්සනයි අක්කි😍♥️
    ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා ආය නම්...පරිස්සමෙන් ඉන්න...😘
    බුදු සරණයි !...

  • @nipuninisansalanipuninisan3693
    @nipuninisansalanipuninisan3693 2 роки тому +3

    අනේ ඔයා චූටි හා පැටියෙක් වගේ සන්ජා නා අක්කි මම ඔයා ගේ වීඩියෝ හැමදාම බලනවා ඔයා ඊලග වීඩියෝ එකේදී ඔයාගේ නංගි ව ගන්නකො එතකොට තවත් ලස්සනයි ඔයා හැමදාම කාල බීල සතුටින් ඉන්න බුදුසරණයි ❤

  • @nethu4516
    @nethu4516 3 роки тому +151

    Room tour ekakata asa aya ko 😻

  • @S.Sathsarani-b4i
    @S.Sathsarani-b4i 3 роки тому +25

    ඔයා ගොඩක් ලස්සනයි .... දිවිතුරා ගොඩක් ලස්සන කරනවා ඔයා සන්ජනා

  • @ujithavidusara533
    @ujithavidusara533 3 роки тому +155

    Sanjaana akkige fansla ko 💪

  • @isharaanjula3061
    @isharaanjula3061 3 роки тому +24

    වීඩියෝ එක ලස්සනයි අක්කියෝ,පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්....ජය වේවා!💟👍

  • @tharuwijesinghe5318
    @tharuwijesinghe5318 3 роки тому +6

    කාලෙකින් දැක්ක ලස්සනම නිලියක්...ගෑනු ලමයෙක්.පුදුම ලස්සනක්..ඇස්වහක් නම් වදින්න එපා...
    හරිම නිහතමානී කෙනෙක්.. බොරු නෑ ඔහේ කියවනවා..ඒ වගේම ලස්සන කට හඬ..ලස්සන කොන්ඩෙ...ලස්සන පාට...ලස්සනම මූනෙ හැඩේ...
    හරිම පිරිපුන්....
    නව පරපුරේ මම දැක්ක ලස්සනම නිලිය....

  • @vishwadias973
    @vishwadias973 3 роки тому +5

    ඇත්තමයි අක්කා මං නම් ඔයාට හරිම කැමතියි 😢😢😢😢😢....ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක්... 😢මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා..සංගීත් අයියා ගේ වීඩියෝත් ඔක්කොම බලනවා..මං හංසි 😍😍😘

  • @deep.v6946
    @deep.v6946 3 роки тому +31

    අපි ඔයාට හරිම ආදරෙයි සOජානා.. 💕 ජීවිතය දිනන්න ඉදිරියටම යන්න. 🥳🎊 ඔබට ජය..! 👏👍❤

  • @saproduction4929
    @saproduction4929 3 роки тому +36

    පොඩි කෝලා බබෙක් වගේ 🤭💖

  • @jalithranjutha8173
    @jalithranjutha8173 3 роки тому +19

    දිවි තුරා teledrama එකෙ shorting nadda අක්කෙ .ඔයා නිසා අනිවාර්යයෙන් දිවි තුරා බලනවා😍😍

    • @grandprime7217
      @grandprime7217 3 роки тому

      Divithura kathaawa thiyenawa UA-cam eke

  • @umashanethmi9465
    @umashanethmi9465 3 роки тому +12

    අක්කි නංගීයාටත් දිලා කන්න..😁.ආදරේයි අක්කි❤️❤️❤️❤️❤️.බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @heshankavinda9373
    @heshankavinda9373 3 роки тому +7

    ඔයා කිසිම වෙනසක් නොකර ඔයාම වෙලා මේ කරන vlog ඇත්තටම හුගාක් ලස්සනයි ...! ❤ආදරේයි හුගා..........ක් ❤😍 බුදුසරණයි...!🙏😍

  • @chathudil3364
    @chathudil3364 3 роки тому +10

    මං කැමතිම නිලියක් ඔයා.. හරිම ආදරෙයි නංගි.. සතුටින් ඉන්න ඔය වගෙ හැමදාම 😘❤

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 3 роки тому +34

    එකපාරට ම ගහ උඩ... අායෙ බිම.. අායෙ උඩ... 😂 ලස්සනයි අක්කියෝ ඔයාගෙ vdoS හැම එකක්ම බැලුවා... පරිස්සමින් ඉන්න... lv u so much dear... 😘❤

  • @sirajisiraji7363
    @sirajisiraji7363 3 роки тому +7

    නිහතමානී සුරූපි නිරහංකාර සන්ජානා ❤️❤️💕💕

  • @Ashensanseepa185
    @Ashensanseepa185 3 роки тому +44

    සoගීත් අයියත් හිටියනම් මරු ❤️

  • @dilru748
    @dilru748 3 роки тому +21

    සංජු අක්කි ඔයා ඔයාගේ චරිතය රැකගන්න gossip හැදුනට අපි ඉන්නව ඔයා එක්ක...ඔයා හැමදාම අනිත් අය වගේ නොවි නම රැකගෙන හිටියොත් හැමදාම අපි ඔයා එක්ක

    • @sumithrawathimanike3225
      @sumithrawathimanike3225 3 роки тому

      Thawath kattiya nama rekagena innawa ochchara dagalannethi the npath kattiyath innawa hade

    • @dilru748
      @dilru748 3 роки тому +1

      😏😏😏😏😏ඒක එයාගේ විදිය...🖕🖕🖕

    • @sumithrawathimanike3225
      @sumithrawathimanike3225 3 роки тому

      @@dilru748 hakoooo

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 роки тому +57

    ඊලග එකට "චූටි"වත් set කරගන්න ඕන හොඳද 😍

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +2

      බැලුවත් කනවා ඇයි මහත් වෙන්නැත්තෙ දුවෙ

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 роки тому +25

    ගහෙන් කඩා ගත්ත රවුමක් අම්මෝ සංජානා ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @dilshanperera1855
    @dilshanperera1855 3 роки тому +3

    Sanjana අක්කා ඉන්න හින්දා මම ජිවිතේ ඇති තුරා මුල ඉදන්ම බැලුවා episode103 ම බැලුවා

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 роки тому +8

    හරිම හුරතල් කෙල්ලෙක් අනෙ😍විඩියො එක ගොඩක් ලස්සනයි.තව විඩියො කරන්න..ජය♥️😙

  • @chutigirawa9908
    @chutigirawa9908 3 роки тому +52

    අක්කේ අපිට මේ කාලේ රූ 100 ලොකු ගණනක්.අපේ දූපත් කමට රූ 10 වටිනවා.අපි ඔවා දැකලවත් නෑ.🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @Ashoka83weerasuriya
      @Ashoka83weerasuriya 3 роки тому +6

      ඔව්ව් .. දැකල වත් නෑ සමහර කෑම 😭😭😭💔💔

    • @nilunature192
      @nilunature192 3 роки тому +3

      Samahara ayata hal 1kgk ganna salli ne

    • @kitneeth1980
      @kitneeth1980 3 роки тому +4

      Lankawa kawa rajapaksha

    • @japan9552
      @japan9552 3 роки тому +10

      Owa kanna salli nati eka oyalage wasanawa. Owa kapu aya tama maharagama pilika rohale inne. Pitarata inna ayata nam idahita pol sambolekui bathui kanawa kiyane 5 star kamak. E taram watinawa ape desheeya ahara

    • @MrPushpa007
      @MrPushpa007 3 роки тому +4

      අම්මෝ ඒක නම් ඇත්ත .අපි ඇමෙරිකාවේ ඉදලත් කන්නෙ ලංකාවෙ විදියට .කෑම ගෙදර හදාගන ..කොස් මංඤොක්කා පොල් සම්බෝල වගේ දේවල් මොන තරම් රසද ..කන්න එපා කියනව නෙවෙයි ඕව ලෙඩ හදන කෑම.නංගා..පරිස්සම් වෙන්න ..

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 3 роки тому +4

    සන්ජානා නිහතමානී කෙනෙක් .බුදු සරනයි ඔයාට ❤️😘❤️

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 роки тому +3

    සන්ජාන අක්කි 💕කියන්නේ මන් දැකපු කෙල්ලොන්ගේ නිහතමානී පිලිවෙලකට බොරු විකාර නැති හොඳ කෙනෙක් ... කෝණර අයියාගේ විඩියො එකේ තමයි ඔක්කොම හරියටම දැනගත්තේ... 💕 පිස්සු අක්කි 😍 beuty

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +3

    පිස්සු කෙල්ල ෂෝක් අනේ ඔයානම්... පරෙස්සමෙන් සතුටින් ඉන්න නන්ගා... බුදු සරණයි..🙏🥰😘

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 роки тому +22

    අක්කි නන්ගි එක්කනුත් වීඩියෝ එකක් කරන්නකො 🙆😍😚💝💚❤️💜️💛💖💙

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 роки тому +10

    මේ දැන් ඔයා ගැන හිතුවා විතරයි.... ආදරෙයි... ❤😘එදා ටාසන් ගර්ල් video එකේදී කිව්වනේ ඔයාලගේ ගෙදර කොහොඹ ගහක් නෑ කියලා. එහෙනම් කාගේ වත්තටද පැන්නේ අද???? අපිට ඔවා කන්න වෙන්නේ නෑ අනේ. අපි negombo ඉන්නේ. Land of kings ගියොත් තමයි කන්න වෙන්නේ.පරිස්සමින් ඉන්න

  • @Helakapuwa
    @Helakapuwa 3 роки тому +11

    ඉවසීමෙන් ඉදල සමාජෙට හරිම පිළිතුර දුන්නා.good luck akki

  • @tharushikanethmini1943
    @tharushikanethmini1943 3 роки тому +70

    චූටි බබෙක්ට සෙල්ලම් බඩු ගොඩක් හම්බුනාම වගේ අක්කිට කෑම ගොඩක් හම්බුනාම තියෙන සතුට..❤❤ Stay safe akkii❤
    චුට්ටක් බඩ රිදුනොත් සොරි හොඳේ.. චුට්ටක් කෙල ගිලුනා😁🌸

  • @snilakshika9574
    @snilakshika9574 3 роки тому +12

    බඩ ඇවිස්සෙනව
    Video okkoma wage balanawa nanga oyage..
    Sathutin inna hamadama..❤️❤️❤️

  • @bolee9619
    @bolee9619 3 роки тому +20

    මන් ඔයාට ගොඩාක් කැමතියි අක්කා ඇත්තටම මට ඔයා වගේ අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි 😐😐

  • @nethuherath1111
    @nethuherath1111 3 роки тому +14

    අනේ මෙයාගේ හුරතලේ බලන්නකෝ... ඔහොම කොන්ඩේ දාල ඉදිදි චූටි බබෙක් වගේ..😘❤ ආදරේ හිතෙනවා... ❤❤😘😘 පරිස්සමින් ඉන්න අක්කි.. ❤ බුදුසරණයි ❤🙏

  • @amayacasendra8160
    @amayacasendra8160 3 роки тому +1

    Oya harima lassanai akki.oya hari lassanata katha karanawa.thawa video enakan balan innawa.hamadama sathutin inna.budu saranai.❤🙏

  • @shashimofficial1285
    @shashimofficial1285 3 роки тому +27

    මැස්සෝ එලවද්දී හිනා ගියේ මට විතරද 😂😂😂

  • @dilshanruchira4983
    @dilshanruchira4983 3 роки тому +2

    ඩේටා ඔන් කරපු ගමන් ඇවිල්ලා බැලුව . ලස්සනයි අක්කියෝ . සුබපතනව ඔයාට .හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤🤝

  • @aviduheshan2089
    @aviduheshan2089 3 роки тому +14

    අක්කිගේ වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ ❤👍

  • @manishapriyathilaka9459
    @manishapriyathilaka9459 3 роки тому +5

    නංගි පැටියො ඔයා හරි ලස්සනයි. මගේ දුවලා දෙන්නා ත් ඔයාට ආසයි.

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 роки тому +60

    නංගිට දෙන්නැතුව අක්ක තනියෙම කනව ඒව හරි නෑ🤔🤔🤔

  • @roundtheworld4480
    @roundtheworld4480 3 роки тому +5

    KONARA VLOG video eka baluwa.😍 අම්මායි තාත්තයි ඔයාට හොඳ දේවල් කියලා දිලා තියෙනවා කියලා කරන කියන දේවල් වලින් පේනවා ❤✨

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 роки тому +11

    අම්මෝ අදනම් ඔයා ෂෝයි මගේ අක්කියා ඔන්න හැමදාම වගේ අදත් ඔයාගේ විඩීයෝ එක බැලූවා .❤️❤️ ආදරෙයි මගේ අක්කියා❤️❤️❤️❤️❤️

  • @xmanurangi587
    @xmanurangi587 3 роки тому

    මිනිස්සුන්ට කියන්න වචන ඕන තරම් තියනවා අක්කී..... ඒ වචන වචන විතරමයි අක්කී ඒ වචනවලින් ඔයා ජීවිතේ මාර විදියට විදිනවා♥️♥️♥️♥️♥️♥️♥️♥️ පරිස්සමෙන් ඉන්ඩෝ 😘😘😘😘😘😘😘😘😘😘බුදු සරනයි අක්කී♥️♥️♥️

  • @poornasandanuwan5757
    @poornasandanuwan5757 3 роки тому +60

    990 ඔයයිට පොඩි ගානක් උනාට... හාල් ඇටයක්වත් ගෙදර නැති මිනිස්සු ඉන්නව මේදවස්වල...

  • @wasanafernando2079
    @wasanafernando2079 3 роки тому +1

    ඔයාගේ වචන පටලවා ගන්න
    එකට මම හරීම ආසයි ...♥️♥️👍👍😋😋

  • @s8dil830
    @s8dil830 3 роки тому +20

    Dont say 990 as a very small amount. There are people in our country who doesnt have a rupee to eat

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 роки тому +9

      Mehemane meka balanne 990/- nati minihek nemeine. Eya katha kranne video eka balana ayata. U dont worry. Hama magulema weradi hoyanna epa ane.

  • @aushadiperera1131
    @aushadiperera1131 3 роки тому +12

    අනේ අක්කියෝ ශෝයී අනේ ඔයා 💖🍃 Mama oyage bigfan kenek 😁❤️

  • @asithalakmal8024
    @asithalakmal8024 3 роки тому +24

    අක්කගෙ නංගිත් එක්ක වීඩියෝ එකක් ඕනේඒඒඑ🙄❤️❤️‍❤️‍🩹❤️‍❤️❤️❤️‍❤️‍❤️‍🩹❤️‍🩹

  • @sewtharangani4081
    @sewtharangani4081 3 роки тому

    ඇත්තටම කෝනාරගෙ program එක බලද්දී මටත් ඇඩුනා ඔයා අම්මා ගැන කියද්දි. මගෙ අම්මත් නැති උනේ ලගදි. ඒ වෙලාවෙ මන් අම්මා ගාව හිටියෙ නෑ. මාත් එද්දි අම්මා නැති වෙලා ඉවරයි . තව කෙනෙක්ගෙ දුකක් දැනෙන්න තමාටත් එහෙම දෙයක් වෙන්නම ඕනෙ. ඔයාගෙ කතාව අහලා මගේ හිතත් හැදුනා. ගොඩක් පිං ඔයාට. ඔයා ගොඩක් හොද අවංක නිහතමානී බොරු සෝභන නැති ලස්සන චරිතයක් . මන් ආසම කෙනෙක්. ඔයාගේ අනාගතය සාර්තක වෙන්නත් ඒ වගේම හොද සහකාරයෙක් ලැබෙන්නත් කියලා මන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🌹🌹

  • @happystatus9048
    @happystatus9048 3 роки тому +4

    කෝනාරගෙ වීඩීයො එක බලන්න කලින් ඔයාගැන හිතං හිටියටත් වඩා තවත් ඔයාට ආදරේ වැඩි උනා ඒ වීඩියෝ එකෙන් පස්සෙ අක්කියෝ...ඔයා හරිම හොදයි ඕනම දෙයක් කෙලින් කතා කරනවා ඔයා..❤️❤️❤️ආ තව එකක් මේ බර්ගර් ගෙනාව තැනින්මයි නේද එදා සංගීත් අයියත් එක්ක ෆූඩ් චැලේන්ජ් එකේ කාපු බර්ගර් ගෙනාවෙත්...🤗🤗

  • @chandimasudarshani3658
    @chandimasudarshani3658 3 роки тому

    අනෙ අක්කි මන් ඔයාට ගොඩාක් කැමති...මන් ඔයාව ඉස්සෙල්ලාම දැක්කෙ දිවිතුරා එකෙන්.මන් ආසම චරිතෙ ඔයාගෙ චරිතෙට......ඔයා හුරතල්...හුරුබුහුටි....ආදරෙයි.....කිසිම ලොකු කමක් නෑ ඔයාගෙ....එක වෙලාවකට මට පෙනවා.....ඔයා titanic එකෙ ros වගෙ.......

  • @dulanasidupama7232
    @dulanasidupama7232 3 роки тому +8

    හැමදාම වගේ මගේ කැමතිම නිළිය ඔයා තමයි සන්ජානා අක්කියෝ..

  • @sithuminiudumbara2009
    @sithuminiudumbara2009 3 роки тому +1

    Akki lands of kinds eken order karanne kohomada

  • @nuvithanage5002
    @nuvithanage5002 3 роки тому +7

    ආදරෙයි අක්කි බාබා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 3 роки тому +16

    අර පොඩ්ඩ පොඩ්ඩ අයින් කලෙ බලන් ඉන්න අයට

  • @Mahaekaentertainment1
    @Mahaekaentertainment1 3 роки тому +22

    අක්කේ 990ට කොත්තු කන්න එපා..
    මං ගෙනත් දෙන්නම් 250ට 😂😂😂😂😉😉

  • @isurusandamina
    @isurusandamina 3 роки тому +11

    Land of king කියන්නේ සුපිරියක් තමා.😘

  • @jooniegirl7573
    @jooniegirl7573 3 роки тому +1

    අනේ හරිම ලස්සන් නිහතමානි චරිතයක්😍.ආදරෙයි♥️♥️

  • @visalmavishwani8581
    @visalmavishwani8581 3 роки тому +21

    ඔයා තමා best ma love you 😘😍♥️

  • @hansiwitha8928
    @hansiwitha8928 3 роки тому +1

    Math e de විශ්වාස karanwa akki.apith monawa hari genawama eliyata wisk karala thama kanne..♥️♥️😘😘😘😘😘

  • @malshipeiris3233
    @malshipeiris3233 3 роки тому +21

    අපි වෙනුවෙන් හැමදාම vedio එකක් දාන්න බැරිද අක්කියෝ .... 😓😊

  • @chalanimax1891
    @chalanimax1891 3 роки тому +1

    කැම ටික දැන්න වහන්න මැස්සේ සංජනා කනවා දකින කොට මටත් අසයි සංජනා කන විදිහට අසයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @හශී
    @හශී 3 роки тому +12

    ඔයාගේ ගෙදර පෙන්නන්නකෝ ...

  • @reshelareshela520
    @reshelareshela520 3 роки тому

    Anee කෑම දැක්කම ඔයාගෙ මුහුණට අපූ සතුට . ඔයා කෑම කන්න ,ඇඹුල් kanna,පෙරේතකමක් තියනවා කියා දන්නවා ..නමුත් පරිස්සමින් ඔයා mahath වෙයි .ආදරෙයි දෝණි. ඔයා Divithura drama eke lassanata ragapanavaa ලස්සනයි .🌹🌹❤️❤️❤️

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +4

    මම ආදරය කරන ලස්සණ නිළියක් හරිම දග මල්ලක් ❤️❤️❤️❤️🌹🌹🌹

  • @sandzbern
    @sandzbern 3 роки тому +1

    බුරි උල් වෙන්න කාල හිටියේ..ඒත් කෙල ගිළුණා..ඉම්හි ඉම්හි..😋😋 දීපල්ල අපිටත්..❤

  • @TaneeshaThaksarani12
    @TaneeshaThaksarani12 3 роки тому +3

    අනේ ඔයාගේයි සංගීත් අයියගෙයි food challenge එකක් දාන්න

  • @Ima2325
    @Ima2325 3 роки тому +1

    Lands of king restaurant එක නම් බණ්ඩගේ vedio එකකින් දැක්කා...😍

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 роки тому +27

    තරහ නැත්නම් අම්මගේ ෆොටෝ එකක් පෙන්නන්ඩ කෝ පොළවේ පය ගහලා ජීවත් වෙන්න උගන්නපූ ඒ අම්මා බලන්න ආසයි. 😔

  • @malshanawanjalie5467
    @malshanawanjalie5467 3 роки тому +1

    හරිම නිහතමානි චරිතයක්.ආදරෙයි අක්කි.❤

    • @lmmusic6922
      @lmmusic6922 3 роки тому

      ua-cam.com/video/9YqAoD5HW9c/v-deo.html .............

    • @lmmusic6922
      @lmmusic6922 3 роки тому

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................

    • @lmmusic6922
      @lmmusic6922 3 роки тому

      🙏🏻 ............................

  • @cuteebooby6082
    @cuteebooby6082 3 роки тому +21

    අම්මෝ බඩගිනි 😍😍

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 роки тому +1

    හොඳින් ඉන්න. සංවර විදියට adala. එතකොට okkomala ආදරෙ වෙයි.තරහ වෙන්න epa. උපදෙසක් පමණයි .ඔයාට කවුරුත් bannoth දුකයි . ඒකයි මෙහෙම damme. Good luck.

  • @kavithmasayurangi9591
    @kavithmasayurangi9591 3 роки тому +223

    අක්කගේ නන්ගිත් එක්කත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 роки тому +1

    මැස්සො නම් එහෙන් මෙහෙන් එනව..චුක් චුක් චුක්😂😂😂😂😂😂අම්මෝ අක්කි♥️

  • @bhagyasewwandi2948
    @bhagyasewwandi2948 3 роки тому +2

    දැන් නම් මේ Vedios වලට ඇබ්බැහි වෙලා ...කොයි වෙලේද අලුත් එකක් upload කරන්නෙ කියල බලන් ඉන්නෙ 😍

  • @jananitharusha2831
    @jananitharusha2831 3 роки тому +1

    අක්කා ඔයා නම් ශෝක් ගෙදර උස්සන් එන්න හිතෙනවා හරි කියුට් ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා.දිවිතුරා එකේ ලස්සනට රගපානවා.ඒ චරිතේ ඔයාට නියමෙට ගැළපෙනවා.ඔයාට කොටට අදිද්දි තමයි ඒ චරිතෙට හරි අය්න්නේ ඒ උනාට ගොඩාක් කොටට අදින්න එපා අක්කේ ඔයාගේ නම කැත වෙයි ...චුටී දේටත් මඩ ගහන්නි ඉන්නේ හැමෝම....ඔයා ආසම නිළියක්.පොඩි බබෙක් වගේ.❤️❤️

  • @chamiladilani4926
    @chamiladilani4926 3 роки тому +3

    ආසම කෙනාගෙ වීඩීයෝ එකක් 🥰🥺

  • @thulishasewwandi3696
    @thulishasewwandi3696 3 роки тому

    sanjana akkige lokukamak nh.anna ekata mn godak kamathii.nihathamanii charithayak.hamadamath adareiii...

  • @smartmobitel2481
    @smartmobitel2481 3 роки тому +19

    අනෙ අක්කි හරිම ලස්සනයි අද සන්ගිත් අයියා නැද්ද

  • @paramiupadya6789
    @paramiupadya6789 3 роки тому +1

    අක්කි ඔයා වගෙ tamil actress kenek ඉන්නවා....සමන්තා වගේ අනේ ඔයා 😍😍❤

  • @timefocus5086
    @timefocus5086 3 роки тому +15

    කොච්චර කෑම කෑවත් කමක් නෑ යාළුවව මතක් කර කර කන්න

  • @chamoweerasekara5867
    @chamoweerasekara5867 3 роки тому

    ඔයා දිවිතුරා එකේ ලස්සනට ඇක්ට් කරනවා අක්කේ😍 මං ආසම ඔයයි සමීරයි 😂 ඇක්ට් කරන කොටස් වලට ඒවා හෙන ජොලි 😂😍 ඔයා හෙන ශෝක් අප්පා😍 බුදුසරනයි අක්කී 😍

  • @lakminishriyanthi8403
    @lakminishriyanthi8403 3 роки тому +9

    Oya harima cute akki.. congrats .. හැමදාමත් sathuten inne ආදරෙයි ♥️♥️

  • @amashinethmini2398
    @amashinethmini2398 3 роки тому +1

    Actually I really like the way you talk.. 💓 love you so much..😘💓💓

  • @heshan578
    @heshan578 3 роки тому +6

    රිලවෙක් වෙන්න ආසාවෙන් ඉදලා දෙමාපියන්ගේ කැමැත්තට කෙල්ලෙක් වෙලා....😅😂😁

  • @rohanperera475
    @rohanperera475 3 роки тому +1

    Harima lassanai..... Mama oyage video's okkoma balala thiyenawa... Ewath harima lassanai.. Thawa godak video's danna.. God bless... 😍😘😍😘😊😊👌👌🙏🙏😁

  • @paramidesilva2130
    @paramidesilva2130 3 роки тому +45

    වෙන නිළියන්ගෙ වගේ බොරු සෝබනේ නැහැ 🤩

  • @piyumanthisandupama8278
    @piyumanthisandupama8278 3 роки тому

    Ane akkiyo eka godk hoda puruddk... pitin gena ewa vithrk newe gedra unth onama kamak kanna kalin kurullannta lenanta danwa nm hadwthinma ewa puja wenna kiyl prarthnwk krla godk pin labenwa ausha labenw.. ape kiri amma mt kiyl dunne.... 😍😍 akkith krnna ❤❤

  • @suga3572
    @suga3572 3 роки тому +22

    සේරම තනියම කෑවද....😘😘😘😘 ආදරෙයි

  • @sujanilasanthika1594
    @sujanilasanthika1594 3 роки тому +1

    Conditions 😁😘✔✔akki adarei..✅

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 3 роки тому +6

    අනේ මට නිකන් පිස්සු වගේ.😭😭😭😢කෙසෙල් ගෙඩියක් කැවා බර්ගර් එක හිතින් මවාගෙන.

  • @anuradhaabeyweera2829
    @anuradhaabeyweera2829 3 роки тому

    Moda patai kiyala hithenne mata witharada ??

  • @rukzha
    @rukzha 3 роки тому +24

    අනේ ඔයා ශෝක් ❤️😍

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 роки тому +1

    Sanjana akkiyoo..issr idnm mn oyt gdk asai..oy nm hrim shhoook...adrei akki panah...🍀🍀...💗💗...🌸🌸