Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෘත්තීය නිවේදකයො ටිකක් මේකේ කතා කරනවා කියලා හිතෙනවා...ඒ තරමටම විශ්ම ලෝකය සුපිරියි...දාන හැම එපිසොඩ් එකක්ම බලන්න ආසායි ලස්සනට කතා කරනවා හැමෝම...දිගටම ඉස්සරහට යන්න බුදුසරණයි!!! ජය වේවා ඔබ සියළු දෙනාට!!!...👌❤️😍
aaaaaaaaaaaaaaaaaaaa
ඊලග episode එකේදි විශ්ම ලෝකය කරන අයියලාගේ මූනු ටික බලන්න ඕනි අය මේ comment එකට පුලුවන් තරම් like කරලා උඩට ගනින්
😹
මුල ඉඳන් channel එකේ හිටිය අයනම් අයියගේ මුණ දැකල තියෙනවා. මමත් දැකල තියෙනව
@@biographybyhrp1143 hamogema nane bn
patta
@@prabhathkavinda9147 මුල්ම කාලෙ ලංකාවේ Sniper King Nero ගෙ අම්මත් එක්ක video එකක් කලා. ඒක බලන්න අයියලාගේ මුණ බලන්න onanam
මං වගේ ක්‍රිකට් පිස්සොන්ට නම් මේක මරු👌
වැදගත් පුවත් වගේම ආකර්ශනීය කටහඩවල් ටිකක් තියෙන්නේ හරිම ආසාවෙන් බලන්න අහන්න පුළුවන්
ක්‍රිකට් හින්දම බලන්න ආපු අය👇
ජාත්‍යන්තර නොවුනත් චැඩ්වික් වෝල්ටන්ගෙ පලිගැනීම තමා සුපිරිම 😁😁
ඒක තමයි බන් පලිගැනීම 😂
ජයසූරිය VS අෆ්රීඩි ඒ කාලේ 🔥🔥🔥
විශ්ම ලෝකය අයියට සුභම සුභ නව වසරක් වේවා 👉❤️
ඔබටත් එසේම වේවා මල්ලි ❤️❤️❤️
www.youtube.com/@cutubeslසුපිරි ක්‍රිකට් වාර්තා ❤️
දැන් තමයි පාකිස්තානය සහ ඉන්දියාව අතර තරඟයක් තිබිය යුතුම අවස්ථාව දෙගොල්ලම දක්ෂතා අතර සිටින නිසා සුපිරි තරඟයක් බැලිය හැක.
හ්ම්ම්..
Anivaa
Shok ekata තියෙයි 🤧
wc natuwa ba
විශ්ම ලෝකය ඇතුලු හැමදෙනාටම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට නිදුක් නිරෝගි අලුත් අවුරුද්දක් වේවා...! 🙏🙏🙏
එසේම වේවා SN Music !!!
සුභ අලුත් අවුරැද්දක් වේවා .....විශ්ම ලෝකය ඇතුලු සියලු දෙනාට
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
ලබන්නා වූ සිංහල,හින්දු,මුස්ලිම් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා👍
එසේම වේවා ❤️❤️❤️
මුස්ලිම් 😖😞😞
@@Tharuka_Dhananjana--_-- ඇයි මොකක්ද අවුල 🙄
@@dineshchamara1433 මුස්ලිම් වෙන්නෙ නෑනේද? අනික හින්දු වෙන්නෙත් නෑ.හින්දු අයගෙ තෛපොංගල්,සිංහල අයගෙ මේ සිංහල අව්රුද්ද
ඔක්කොම ශ්‍රී ලාංකිකයොනේ...මොකටද මුස්ලිම්, හිංදු කියල බෙදන්නෙ
සුපිරි elma👍👍
පර්සි uncle ❤🇱🇰🦁💪
🌼🥳🙉 මාර පලි ගැනීම් නේ ඒවා 😂
😂😂😂
Ekane niyamai neda
@@nethminarodrigo8413 lagdima balamuko
මං ආසම ක්‍රීඩාව Cricket 😀😀😀
වීඩියෝ එකනම් සුපිරි ✔✔👍👍❤️❤️
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා
පසුබිම් සංගීතය වීඩියෝ එකට සුපිරියටම ගැළපෙනවා කියන අය මෙතනට 👇👇👇👇
විශ්ම ලොකය live එකක් එන්නකො please ඔයලගෙ කණ්ඩයම බලන්න අසයි 🤗🤗
@@superz8521 ඔව් අනිවාර්යයෙන් 😅🤗
@@captainprice1317 ekanam aththa apith kamatiy wishma lokaya live ekak karanawata 😃
සුබ අලුත් අවුරුද්දක් විශ්ම ලෝකය
සුපිරි වීඩියෝ එකක්.💚💚💚
නිවේදකයා මරු♥
සුපිරියි වීඩියෝ 🤟
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකයට
නියමයි 😍😍😍
මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකය ටත් හැමදාම වීඩියෝස් දාන්නයි අයියේ
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පව්ලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
එල 🤙🤙
නියමයි බොක්ක😂😂😂
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා 😋😋 Happy birthday 🤗 ප්‍රීති වෙසක් 🙏🙏🌙
ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏
මේ අලුත් අවුරුද්දෙ කීයන්නෙ 🤨 පුටීන් වැටිලා තිබුණ රුසියාව ගොඩ ගන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන වීඩියෝ ඕනෙ ,,, තව , නායකයො වැටිලා තිබුණ රටවල් ගොඩ ගන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන වීඩියෝ ඕනෙ 🤨🇩🇪🇯🇵🇨🇳🇸🇬😘
සුපිරි💙😇
සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකය 🤟🏻😍
අය්යේ time travel movies ටිකක් කියන වීඩියෝ එකක් දානෝ
මාලිංග ඕස්ට්‍රේලියාවට ගහපු 50 😍😍😍
ඔක්කොමත් හරි අන්තිම එකේ ප්ලාස්ටර් ගලවලා තෙල් ගාගෙන ක්‍රීඩා කරපු අර්ජුන නම් සැබෑම වීරයෙක්..❤❤❤❤🌹🌹🌹
ලබන්නා වූ නව වසර අපට නව දැනුම ලබා දෙන විශ්ම ලෝකය සියලුම දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන එකක් වේවා 🙏
විශ්ම ලෝකයේ ඔයාලා ඇතුලු ලංකාවාසි සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා
මේක නියමයි
සුබ අලුත් අවුරුද්දක් විශ්ම ලෝකය ❤️
suba aluth awuruddk wewa aiye!
Jaya wewa Aravinda athulu ape kandayamata!
බුදුසරණයි ....!
Adri ❤❤😍😍😘😱
අයියේ චේ ගුවේරා ගැන වීඩියෝ එකක් ඕන 💯💯💯
අපි වගේ අය තමා cricket වලට පණ වගේ ආදරේ ....
සුභ අලුත් අවුරුද්දක් වේවා!
කිරුයෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට.
Ayye oya me videos kohomada hoyaganne copywrite nathi wena vidiyata.
Hemotama suba aluth awuruddak wewa! ❤❤😘😘😘😘
Esema wewa Madushani
Nothing can compare to the last pull shot by legendary Mr. Aravinda.
2021 අපේ කොල්ලෝ ටික බන්ගලියන්ට නයි නටවපු එකත් මරු නේ
patta sipiri aaya
පලවෙනි සිද්ධිය ට අදාල match ,එක මාත් බැලුවා
විශ්ම ලෝකයට සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් එසේම වේවා ❤️❤️❤️
Good video thanks 😊like 👍
Revenge over kiyala akak damma nm maru
Happy new year bro❤
The First like from me
Mehi siduweem kipayakma mathakayi..bro .eth supiri a siduweem list karala dunnata
සුභ අලුත් අවුරුද්දක් වේවා😍😍😍
විශ්ම ලෝකය සුපිරිම ♥
අම්මෝ යූවිගේ එක තමා මරු
Niyamai
Wow beutifull you tub chenall
Maxwell vs Sri Lanka තමා හොඳම. ඒකත් එන්න ඕන
සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකයට සහ හැමෝටම
ehema cricket wala paliganna puluwanda machan!!
මොනා උනත් හැම දේකටම ලංකාවේ නම තීනව 🙃♥️
හැමොටම සුභ නද වසරක් වෙවා !!
@@superz8521 එලම සහො 🤙
එසේම වේවා සහෝ
@@wishmalokaya1 අදරෙයි සහො 😍
@@wishmalokaya1 මෙ කමෙන්ට් වටිනව සහො ලංකවෙ ගොඩක් චැනල් ඔය වගෙ නෙවෙයි අපෙ කමෙන්ට් වටිනව කියල ඔඑන්නුවට ගොඩක් ස්තුතිය සහො 😍😍😍😍🤗
සුභ අලුත් අවුද්දක් වේවා අපිටහැමදාම මේ වගේ topic ගේනවාට ඔයාට ගොඩක් ස්තූතියි
Super
👍😊❤️
😃😊
@@freyamadushani1189 😀🙏
10:44 තෙල් කුප්පිය 😁
සුපිරි
ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
එසේම වේවා !!!
Cricket walara wenama channel 1k hadannkoo..✌️🤗
අයියේ මාලින්ගට කවුරුත් ඇටෑක් කරලා නැද්ද ?😂😂😂😂😂😂
තියනවද?
කෝලි තමා ඉතින්
ua-cam.com/video/z_Z-h67G37A/v-deo.html
Hm
කොලියි දොනියි තමා මාලිට ගැහුවෙ.මාලන් සැමුවෙලුත් ගැහුවා 2012 ෆයිනල් එකෙ
How about Thisara Perera.Hitting 5 sixes against South Africa and getting hit 5 sixes by South Africa
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා.. 96 🌎 cup එක ගත්තෙත් පලිගැනීමක් විදිහට කියනව නේද. මට අවුරුදු 8 යි. ඒත් මට මතකයි මැච් එක බලාපු ලොකු අය එහෙම කියනව
කාට පලිගැනීමක් විදිහටද?
@@user-jt6ej7vh2p ඊට කලින් තිබ්බ ඔස්ට්‍රේලියන් ටුවර් එකකදි අපේ එවුන්ට ලෙඩ දාපු හොර අම්පයර්ල දාල දිනාපු එකට පලිගැනීමක්ලු.
Maruuu
1=0:512 =2:303 =4:234 =5:205 =6:426 =7:477 =9:008 =8
ගංගුලි එහෙම දෙයක් වැඩියෙන්ම කලේ අම්පයර්ලා ඒ මැච් එකෙදි හොර අවුට් ගොඩක් දුන්න නිසා, වයිට් නෝ බෝල් ත් හොර කලා පෙනි පෙනිම. ලයිව් බලපු නිසා දන්නෙ
chanux bro passing to wishma lokaya
😍😍
කුලසේකර 2011 කැච් එක අත ඇරියා , ඊට පස්සේ එයාගෙ ක්‍රිකට් අනාගතෙත් ඉවර වුනා
Background miusic plz..
සුබ අවුරුද්දක් වේවා
එසේම වේවා තුෂාරි !!!
suba aluth awuruddak wewa
😘😘
Esema wewa Deepika
Persi❤️❤️❤️
♥️♥️♥️
එලකිරි
සුබ අලුත් අවුරුද්දාක් වෙවා
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
ඇයි තිසර පෙරේරා නවසිලන්යෙන් පලිගත් හැටි කෝ..එදා ලකුණු 140 ක් ගැහුවේ ඊට කලිං මැච් එකේදී තිසරගේ over එකට ලකුණු 30ක් ගහපු එකේ පලිය ගන්න 😬..
හැබැයි එදා තිසරට මෑන් ඔෆ් ද මැච් හම්බුනේ ඉතිං ප්‍රතිවාධියා නවසිලන්තෙ වෙච්ච හින්දම තමයි. ඉන්දියාව එහෙම වුනානම් ලේසියෙන් පැරදිච්ච ටීම් එකේ එකෙක්ට මෑන් ඔෆ් ද මැච් දෙන්නෙ නෑ
Good
Happy New year
You too!!
@@wishmalokaya1 aiyya moona ko
නියමයි
වෘත්තීය නිවේදකයො ටිකක් මේකේ කතා කරනවා කියලා හිතෙනවා...ඒ තරමටම විශ්ම ලෝකය සුපිරියි...දාන හැම එපිසොඩ් එකක්ම බලන්න ආසායි ලස්සනට කතා කරනවා හැමෝම...දිගටම ඉස්සරහට යන්න බුදුසරණයි!!! ජය වේවා ඔබ සියළු දෙනාට!!!...👌❤️😍
aaaaaaaaaaaaaaaaaaaa
ඊලග episode එකේදි විශ්ම ලෝකය කරන අයියලාගේ මූනු ටික බලන්න ඕනි අය මේ comment එකට පුලුවන් තරම් like කරලා උඩට ගනින්
😹
මුල ඉඳන් channel එකේ හිටිය අයනම් අයියගේ මුණ දැකල තියෙනවා. මමත් දැකල තියෙනව
@@biographybyhrp1143 hamogema nane bn
patta
@@prabhathkavinda9147 මුල්ම කාලෙ ලංකාවේ Sniper King Nero ගෙ අම්මත් එක්ක video එකක් කලා. ඒක බලන්න අයියලාගේ මුණ බලන්න onanam
මං වගේ ක්‍රිකට් පිස්සොන්ට නම් මේක මරු👌
වැදගත් පුවත් වගේම ආකර්ශනීය කටහඩවල් ටිකක් තියෙන්නේ හරිම ආසාවෙන් බලන්න අහන්න පුළුවන්
ක්‍රිකට් හින්දම බලන්න ආපු අය
👇
ජාත්‍යන්තර නොවුනත් චැඩ්වික් වෝල්ටන්ගෙ පලිගැනීම තමා සුපිරිම 😁😁
ඒක තමයි බන් පලිගැනීම 😂
ජයසූරිය VS අෆ්රීඩි ඒ කාලේ 🔥🔥🔥
විශ්ම ලෝකය අයියට සුභම සුභ නව වසරක් වේවා 👉❤️
ඔබටත් එසේම වේවා මල්ලි ❤️❤️❤️
www.youtube.com/@cutubesl
සුපිරි ක්‍රිකට් වාර්තා ❤️
දැන් තමයි පාකිස්තානය සහ ඉන්දියාව අතර තරඟයක් තිබිය යුතුම අවස්ථාව දෙගොල්ලම දක්ෂතා අතර සිටින නිසා සුපිරි තරඟයක් බැලිය හැක.
හ්ම්ම්..
Anivaa
Anivaa
Shok ekata තියෙයි 🤧
wc natuwa ba
විශ්ම ලෝකය ඇතුලු හැමදෙනාටම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට නිදුක් නිරෝගි
අලුත් අවුරුද්දක් වේවා...!
🙏🙏🙏
එසේම වේවා SN Music !!!
සුභ අලුත් අවුරැද්දක් වේවා .....විශ්ම ලෝකය ඇතුලු සියලු දෙනාට
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
ලබන්නා වූ සිංහල,හින්දු,මුස්ලිම් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා👍
එසේම වේවා ❤️❤️❤️
මුස්ලිම් 😖😞😞
@@Tharuka_Dhananjana--_-- ඇයි මොකක්ද අවුල 🙄
@@dineshchamara1433 මුස්ලිම් වෙන්නෙ නෑනේද? අනික හින්දු වෙන්නෙත් නෑ.හින්දු අයගෙ තෛපොංගල්,සිංහල අයගෙ මේ සිංහල අව්රුද්ද
ඔක්කොම ශ්‍රී ලාංකිකයොනේ...මොකටද මුස්ලිම්, හිංදු කියල බෙදන්නෙ
සුපිරි elma👍👍
පර්සි uncle ❤🇱🇰🦁💪
🌼🥳🙉 මාර පලි ගැනීම් නේ ඒවා 😂
😂😂😂
Ekane niyamai neda
@@nethminarodrigo8413 lagdima balamuko
මං ආසම ක්‍රීඩාව Cricket 😀😀😀
වීඩියෝ එකනම් සුපිරි ✔✔👍👍❤️❤️
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා
පසුබිම් සංගීතය වීඩියෝ එකට සුපිරියටම ගැළපෙනවා කියන අය මෙතනට
👇👇👇👇
විශ්ම ලොකය live එකක් එන්නකො please ඔයලගෙ කණ්ඩයම බලන්න අසයි 🤗🤗
@@superz8521 ඔව් අනිවාර්යයෙන් 😅🤗
@@captainprice1317 ekanam aththa apith kamatiy wishma lokaya live ekak karanawata 😃
සුබ අලුත් අවුරුද්දක් විශ්ම ලෝකය
සුපිරි වීඩියෝ එකක්.💚💚💚
නිවේදකයා මරු♥
සුපිරියි වීඩියෝ 🤟
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකයට
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
නියමයි 😍😍😍
මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකය ටත් හැමදාම වීඩියෝස් දාන්නයි අයියේ
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පව්ලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
එල 🤙🤙
නියමයි බොක්ක😂😂😂
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා 😋😋
Happy birthday 🤗
ප්‍රීති වෙසක් 🙏🙏🌙
ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏
මේ අලුත් අවුරුද්දෙ කීයන්නෙ 🤨
පුටීන් වැටිලා තිබුණ රුසියාව ගොඩ ගන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන වීඩියෝ ඕනෙ ,,,
තව , නායකයො වැටිලා තිබුණ රටවල් ගොඩ ගන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන වීඩියෝ ඕනෙ 🤨🇩🇪🇯🇵🇨🇳🇸🇬😘
සුපිරි💙😇
සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකය 🤟🏻😍
ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏
අය්යේ time travel movies ටිකක් කියන වීඩියෝ එකක් දානෝ
මාලිංග ඕස්ට්‍රේලියාවට ගහපු 50 😍😍😍
ඔක්කොමත් හරි අන්තිම එකේ ප්ලාස්ටර් ගලවලා තෙල් ගාගෙන ක්‍රීඩා කරපු අර්ජුන නම් සැබෑම වීරයෙක්..❤❤❤❤🌹🌹🌹
ලබන්නා වූ නව වසර අපට නව දැනුම ලබා දෙන විශ්ම ලෝකය සියලුම දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන එකක් වේවා 🙏
ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏
විශ්ම ලෝකයේ ඔයාලා ඇතුලු ලංකාවාසි සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා
මේක නියමයි
සුබ අලුත් අවුරුද්දක් විශ්ම ලෝකය ❤️
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
suba aluth awuruddk wewa aiye!
Jaya wewa Aravinda athulu ape kandayamata!
බුදුසරණයි ....!
Adri ❤❤😍😍😘😱
අයියේ චේ ගුවේරා ගැන වීඩියෝ එකක් ඕන 💯💯💯
අපි වගේ අය තමා cricket වලට පණ වගේ ආදරේ ....
සුභ අලුත් අවුරුද්දක් වේවා!
කිරුයෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට.
ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏
Ayye oya me videos kohomada hoyaganne copywrite nathi wena vidiyata.
Hemotama suba aluth awuruddak wewa! ❤❤😘😘😘😘
Esema wewa Madushani
Nothing can compare to the last pull shot by legendary Mr. Aravinda.
2021 අපේ කොල්ලෝ ටික බන්ගලියන්ට නයි නටවපු එකත් මරු නේ
patta sipiri aaya
පලවෙනි සිද්ධිය ට අදාල match ,එක මාත් බැලුවා
විශ්ම ලෝකයට සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් එසේම වේවා ❤️❤️❤️
Good video thanks 😊like 👍
Revenge over kiyala akak damma nm maru
Happy new year bro❤
The First like from me
Mehi siduweem kipayakma mathakayi..bro .
eth supiri a siduweem list karala dunnata
සුභ අලුත් අවුරුද්දක් වේවා😍😍😍
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
විශ්ම ලෝකය සුපිරිම ♥
අම්මෝ යූවිගේ එක තමා මරු
Niyamai
Wow beutifull you tub chenall
Maxwell vs Sri Lanka තමා හොඳම. ඒකත් එන්න ඕන
සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකයට සහ හැමෝටම
ehema cricket wala paliganna puluwanda machan!!
මොනා උනත් හැම දේකටම ලංකාවේ නම තීනව 🙃♥️
හැමොටම සුභ නද වසරක් වෙවා !!
@@superz8521 එලම සහො 🤙
එසේම වේවා සහෝ
@@wishmalokaya1 අදරෙයි සහො 😍
@@wishmalokaya1 මෙ කමෙන්ට් වටිනව සහො ලංකවෙ ගොඩක් චැනල් ඔය වගෙ නෙවෙයි අපෙ කමෙන්ට් වටිනව කියල ඔඑන්නුවට ගොඩක් ස්තුතිය සහො 😍😍😍😍🤗
සුභ අලුත් අවුද්දක් වේවා අපිටහැමදාම මේ වගේ topic ගේනවාට ඔයාට ගොඩක් ස්තූතියි
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
Super
👍😊❤️
😃😊
@@freyamadushani1189 😀🙏
10:44 තෙල් කුප්පිය 😁
සුපිරි
ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
එසේම වේවා !!!
Cricket walara wenama channel 1k hadannkoo..✌️🤗
අයියේ මාලින්ගට කවුරුත් ඇටෑක් කරලා නැද්ද ?😂😂😂😂😂😂
තියනවද?
කෝලි තමා ඉතින්
ua-cam.com/video/z_Z-h67G37A/v-deo.html
Hm
කොලියි දොනියි තමා මාලිට ගැහුවෙ.මාලන් සැමුවෙලුත් ගැහුවා 2012 ෆයිනල් එකෙ
How about Thisara Perera.
Hitting 5 sixes against South Africa and getting hit 5 sixes by South Africa
සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා.. 96 🌎 cup එක ගත්තෙත් පලිගැනීමක් විදිහට කියනව නේද. මට අවුරුදු 8 යි. ඒත් මට මතකයි මැච් එක බලාපු ලොකු අය එහෙම කියනව
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
කාට පලිගැනීමක් විදිහටද?
@@user-jt6ej7vh2p ඊට කලින් තිබ්බ ඔස්ට්‍රේලියන් ටුවර් එකකදි අපේ එවුන්ට ලෙඩ දාපු හොර අම්පයර්ල දාල දිනාපු එකට පලිගැනීමක්ලු.
Maruuu
1=0:51
2 =2:30
3 =4:23
4 =5:20
5 =6:42
6 =7:47
7 =9:00
8 =
8
ගංගුලි එහෙම දෙයක් වැඩියෙන්ම කලේ අම්පයර්ලා ඒ මැච් එකෙදි හොර අවුට් ගොඩක් දුන්න නිසා, වයිට් නෝ බෝල් ත් හොර කලා පෙනි පෙනිම. ලයිව් බලපු නිසා දන්නෙ
chanux bro passing to wishma lokaya
😍😍
කුලසේකර 2011 කැච් එක අත ඇරියා , ඊට පස්සේ එයාගෙ ක්‍රිකට් අනාගතෙත් ඉවර වුනා
Background miusic plz..
සුබ අවුරුද්දක් වේවා
එසේම වේවා තුෂාරි !!!
suba aluth awuruddak wewa
😘😘
Esema wewa Deepika
Persi❤️❤️❤️
♥️♥️♥️
එලකිරි
සුබ අලුත් අවුරුද්දාක් වෙවා
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
ඇයි තිසර පෙරේරා නවසිලන්යෙන් පලිගත් හැටි කෝ..
එදා ලකුණු 140 ක් ගැහුවේ ඊට කලිං මැච් එකේදී තිසරගේ over එකට ලකුණු 30ක් ගහපු එකේ පලිය ගන්න 😬..

නි
ය
ම
යි