උමංදාවේ යමු අද🤍 | කෑම ඉතුරු කලෝත් දඩ🥲 | රු: 100 වලං 3ක්| අගුරු , බිට් , වරකා අයිස් ක්‍රීම්🧁

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 231

  • @R_Sanaya
    @R_Sanaya Рік тому +16

    චොකලට් ඔතන තියෙනවා අක්කා
    අපිත් නෑ කියලා හිතලා එදා එන්න හැදුවෙ කැෂියර් එක ලග පොඩි ෆිජ් එකක තියෙනවා…
    එයාලගෙන් ඉල්ලන්න ඕන
    ( ගණන් අඩු ම මිශ්‍ර පලතුරු චොකලට් එක ඒක නම් නිකම් කොකෝවා පවුඩර් නිකම් කනවා වගෙ මේක නම් 200 ගානටත් තිබ්බා පොඩි ම එක සාමාන්‍ය සයිස් එක 440/= වගෙ මතක
    අගුරු චොකලට් එකයි වයිට් චොකලට් එකයි නම් ටිකක් විතර රහයි ඒවා 640/= වගෙ මතක )
    තව තිබ්බා වගෙ මතකයි මුරැංගා චොකලට්

  • @menakamenaka351
    @menakamenaka351 Рік тому +6

    සුදු වෙන්නයි.කුරුලෑ කැලැල් වලට මොනවා හරි ⁣කරන්න දෙයක් කියන්නකෝ අක්කි.ඒවා අඩු වෙන්නේ නෑ මොනවා කලත්

  • @thisarisenanayake5461
    @thisarisenanayake5461 Рік тому +47

    ඔයාගෙ පුංචි හරිම ශෝක් එයාට ආදරේ හිතෙනව 😙🧡💛🦋

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Рік тому +12

    පොල්ගහවෙල අසපුව ගොඩක් ලස්සනයි .

  • @poojanihiranya4228
    @poojanihiranya4228 Рік тому +11

    බට් කරපු පිහිඹියා ගහක් නෙවෙයි අයියූ ඒ බොන්සායි ක්‍රමේට හදපු ගස් වර්ග😁♥️

  • @roshanijeewanthi9784
    @roshanijeewanthi9784 Рік тому +107

    මම ඔයාලව දැක්කා උදේට කෑම කනකොට...ඒ බඩගමුව කැලේ 😁

  • @yashodhamuthumali9294
    @yashodhamuthumali9294 Рік тому +14

    Trip එකක් යන්න කියාපු set එකක්❤❤😊

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Рік тому +1

    බුදු දහමෙහි අරුත...
    උමංදාවෙහි අරුත...
    අරි අටඟ බුදු අරුත...
    මනස නිදහස් බවෙහි අරුත...

  • @Blue_Loom
    @Blue_Loom Рік тому +7

    28:48 මං නම් ආසම පුංචි ට එයා මරු අනේ ...😂❤️හැමතිස්සෙම හිනා වෙලාමයි ඉන්නේ😍

  • @Dinalipawanika
    @Dinalipawanika 10 місяців тому +1

    Ane mahamewnawa thiyene ape gewal lagane akki 6km thiyene apita🥰

  • @thilinaruwan729
    @thilinaruwan729 Рік тому +18

    අනේ අපේ ගෙවල් පාස් කරගෙන ගියේ 😍😔😘😘

  • @sachiniapsara4644
    @sachiniapsara4644 Рік тому +5

    නිල් කටරොළු මලෙන් උපන් මුනින්ද්‍රයානන් හිටියද😊

  • @nimalisewwandi
    @nimalisewwandi Рік тому +6

    අපිත් ගිහින් තියේ මහමෙව්නාවට ගොඩක් ලස්සනයි ...නිදහස් තැනක්...

    • @apoorwasavindi123
      @apoorwasavindi123 Рік тому

      ඒක ඇත්ත ගොඩක් ලස්සනයි

  • @KalingaSumith-cl1ku
    @KalingaSumith-cl1ku Рік тому +2

    අම්මේ විනෝදේ.ඔයාගේ වීඩියෝ මගේ දුවලා දෙන්නා පිස්සුවෙන් වගේ බලනවා.තාම පොඩි දෙන්නම.අදනම් comment එකක් දාන්නම හිතුනා.පුංචි නිසා.එයා මාර ජොලි අනේ.ඔයාලගේ වයසටම යනවා එහෙම තමා ඉන්න ඕන😅😅😅

  • @ලසා-හ6බ
    @ලසා-හ6බ Рік тому +4

    Ape peththe awith ne ...😍set eka ❤

  • @thisenidiyansawickramage2853
    @thisenidiyansawickramage2853 Рік тому +13

    ලස්සනයි හැමදාම වගේ අක්කී ආදරෙයි ❤

  • @Hansani._46
    @Hansani._46 Рік тому +4

    දිල් අක්කී 👉👈 100k වෙන්න ළගායී 👀🌼❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +17

    ගොඩක් ආදරෙයි ඔයාලට 💗

  • @niranjankumara4228
    @niranjankumara4228 Рік тому +10

    100k subs lata lagai akkiii ❤❤❤❤

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому +2

    ane oyalath kurunagalata avada apith inne kurunagala oyala ara දේ බොන්න නැවැත්තුවෙ මට පෙනුනු විදියට බඩගමුවෙ කැලේ😍😍

  • @Kanchana1996-x8h
    @Kanchana1996-x8h 18 днів тому

    අපේ ලොකු අම්මාලාගෙ ගෙදරත් ඔහේ තියෙන්නෙ මමත් ගිහින් තියෙනවා ❤😊

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw Рік тому

    Oyge videos balanna ane nangi api hrima asaiiii.mokda oyath ethkota apema kenek wage danenwa.hamadamath me wage lassanai dewal apita genna oyta adarei.budusranai

  • @MoviniMethma
    @MoviniMethma Рік тому +1

    ශෝයි අනේ ඔයානම් මම මේ ළඟදි වීඩියෝ බලන්න ගත්තෙ 😍🌻 පිස්සුවක් දැං

  • @danushikamadhuwanthi8020
    @danushikamadhuwanthi8020 Рік тому +2

    Ane කොහොමද යන්නේ උමංදාව මම ගිහින් නැ.😢😢😢😢😢

  • @nawodahansamali1944
    @nawodahansamali1944 Рік тому +2

    අක්කි ඔයා දාගෙන ඉන්න රින් එක ඉලග වොල්ග් එකේ පෙන්නන්නකෝ😊😊😊

  • @VishDairy
    @VishDairy Рік тому +7

    Very humble! Beautiful, crazy like me! Love you Akkii....!❤

  • @Dinalipawanika
    @Dinalipawanika 10 місяців тому +1

    Oyala ude oya kana nawatuwe kurunagela badagamuwa❤️

  • @tharushigeethma3985
    @tharushigeethma3985 Рік тому +2

    Ane punchi shook ❤️mru ane oyala okkom

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Рік тому +1

    Ane oylge punchi shoooi akki....adath lssni vlog ek...😘😘😘❤️❤️❤️🔥🔥🔥😍😍😍

  • @sulochanamadhuwanthi7740
    @sulochanamadhuwanthi7740 Рік тому +1

    Akki oyage vlog marama lassanai😘💗ikmanta 100k gahamu congratulations akke😍❤️💐

  • @SirmalNandana
    @SirmalNandana Рік тому +1

    Video ekak danakam balan hitiye.harima lassanai.❤

  • @Blue_Loom
    @Blue_Loom Рік тому +11

    අනේ ශෝක්❤️අම්මට සහෝදර සහෝදරියෝ කීයක් ඉන්නවද අක්කේ ?

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Рік тому +9

    ලස්සනයි අක්කි ❤️

  • @pabasarawanigasooriya7206
    @pabasarawanigasooriya7206 Рік тому +4

    ඇතුලු වීමේ ගාස්තුවක් ,කෑම වලට ගාණක් අයකරනවාද? ඒ ගැන විස්තරයක් කියන්නකෝ.❤

    • @hdhbdvdbbd6180
      @hdhbdvdbbd6180 Рік тому

      ඇතුල්ව්ම ගාස්තුවක් නැහැ ..කැම ඔනිතරම් සල්ලි වලට ගන්න පුළුවන් .ලොකු මුදලක් නැහැ සාධාරයි....කවුරුත් කරදර කරන්නේ නැහැ වතුර බොන්න තියෙනවා ..හරි ලස්සනයි

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 Рік тому +2

    Math melsiripura ...apita godak lagai umandawa

  • @pramodibhagya7655
    @pramodibhagya7655 Рік тому

    Kubal wela asapuwatath yannko,mitath wada godakkk lassanai,4tos gahanna godak than tynewa

  • @shashi7178
    @shashi7178 Рік тому

    Lassana pansala aniwarenma yanna ona godak dewal wawanawa dakinna asai anith pansal wage newe cap dammata aulak nadda awwa nisa baninne nadda

  • @SenevirathnaBandara-ul1bc
    @SenevirathnaBandara-ul1bc 2 місяці тому

    Badagamuwa kalaya ❤❤
    Api game yaddi ohenmayi yannre😊❤

  • @lasnthaudayanka6244
    @lasnthaudayanka6244 Рік тому +5

    මම තමයි වීඩියෝ එක මුලින්ම බැලුවේ අදත් ලස්සන යි අක්කි

  • @isuriudani5179
    @isuriudani5179 Рік тому +4

    ලස්සනයි අක්කි විඩියෝ එක😘💖❤️💗

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 Рік тому +3

    Ane punchi thmai niyama 😅😊❤

  • @bandarasuranji393
    @bandarasuranji393 Рік тому +5

    ගොඩක් ලස්සනයි වීඩියො එක

  • @ashinimadushani9037
    @ashinimadushani9037 Рік тому

    ❤❤❤❤❤Niymaiiiiiiiiiiiiiii😊😊😊😊😊hamadama hamoma owage sathutin inna manik kateeeee..apiwath sathutu karana oyata budu saranai!!!!!parissamin..

  • @TharushiAmarasinghe-fg6vc
    @TharushiAmarasinghe-fg6vc Рік тому

    Hii akki oyge videos harima lassnaiiii❤ mn hemadama video ekak upload krapu gmn blanwa 🫣 podi prashnayak tyenwa AliExpress eke

  • @sanjaniea2469
    @sanjaniea2469 Рік тому +2

    Sooo happy about you sis❤❤

  • @MaleeshaJayaweera-y3v
    @MaleeshaJayaweera-y3v Рік тому +1

    අපේ පැත්තට ඇවිදින් ගිහිම්😢

  • @kapilarathnayaka2649
    @kapilarathnayaka2649 Рік тому +8

    ලස්සනයි අක්කා 😊😊😊

  • @darmadasa2662
    @darmadasa2662 Рік тому +3

    අක්කි ඔයගෙ ලොකු කම අනෙ කමෙන්ට් වලට රියැක්ට් එකක්වත් දන්නෙ නැනෙ 😒💔

  • @ahmysathsarani678
    @ahmysathsarani678 Рік тому +5

    අපි ගියා පෙරෙදා 😁🌼

  • @achiniishara2981
    @achiniishara2981 Рік тому

    මේ ඔයා නෝමල් 📷 කැම් ද වීඩියෝ කරන්නෙ 🙁 අනේ කියන්න කෝ අක්කා ප්ලීස් 😒

  • @shashi2640
    @shashi2640 22 дні тому

    Ape gewal laga thiyenne.aparade akka mn dn nne oy env kyl😢

  • @VihangaSithumi
    @VihangaSithumi Рік тому +2

    lassanai akki dapu gaman baluwaaa 😍😍😍

  • @malshikavindiya7117
    @malshikavindiya7117 Рік тому +2

    vlog ekak enakan balan hitiye akkiyo ❤

  • @SeminiEM
    @SeminiEM Рік тому

    Akke lipstick color eka mkkd kiynnko

  • @nishu5111
    @nishu5111 Рік тому +1

    Oylge bus eke natana video eka.wisekari page ekaka dala tiyenawa.

  • @zainabfathima3679
    @zainabfathima3679 Рік тому +1

    Api family trips yanakotath mehamai
    Bus ekata negga gaman dance thamai 😂😂

  • @rithu489
    @rithu489 Рік тому +1

    Kurunegala umandawa thiyenne kiyala ada denagaththa kurunegalama inna moda mama😅😅😁

  • @emoney888
    @emoney888 Рік тому +1

    Apith giya mahewnawe habay alpitiye ekath oya wagemay harima lassanai 💗😊💗💓

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 Рік тому +2

    ටොබොලාව කොහෙද තියලා ආවේ අක්කි😊

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Рік тому

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @SavindiShehana-jn7fq
    @SavindiShehana-jn7fq Рік тому +1

    අක්කි සිරී පාදෙ තරම් දුරද

  • @ThanujaVishaka
    @ThanujaVishaka Рік тому

    Badagamuwa oyala kana thena.ape palatha nangiyo

  • @sithumisithumi3101
    @sithumisithumi3101 Рік тому +4

    අපිත් ගියා අක්කි
    ඔයා ලස්සනයි අක්කි 😊❤️

  • @NishanthiNishanthi-sr7rb
    @NishanthiNishanthi-sr7rb 5 місяців тому

    කෙටි පාරෙන් යන්න එපැයි😂❤

  • @bandulaboteju8984
    @bandulaboteju8984 Рік тому +1

    අපි පෝය දවසේ ගියත් ඔච්චර සෙනග හිටියේ නෑ හැබැයි යන්න කලින් අක්කි වීඩීයෝ එක දැම්මන්ම් යන්නේ නෑ😎❤️

  • @samanpathmasiri2114
    @samanpathmasiri2114 Рік тому

    Kelaniyata yaddi hambawena mahameuna asapuwath harima lassanai 💖 💖

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 Рік тому

    Thanks for this video 👌
    අපිත් උමම්දාවෙ ගියා වගේ

  • @sudathweerakumara5341
    @sudathweerakumara5341 Рік тому +1

    math ohe giya akki

  • @lakshikaprabashini
    @lakshikaprabashini Рік тому +4

    බඩගමුවේ කැලේ ❤

  • @Kavindya-u5v
    @Kavindya-u5v Рік тому

    Anee shoooi aneee😂❤❤❤

  • @m.a.m.hsandipani1040
    @m.a.m.hsandipani1040 11 місяців тому

    ලස්සනයි අක්කියෝ🙈❤️

  • @samindunavodya8490
    @samindunavodya8490 Рік тому +1

    ඇස් දෙක ඉදිමිලා අක්කිගෙ😢

  • @ashinibhagya9399
    @ashinibhagya9399 Рік тому

    Anee akki..mtath asa hithunaa❤️❤️😍😍

  • @user-amadaya
    @user-amadaya Рік тому

    Ane oya mahemeunwt awd kalin kiwanm ape gedara par aine thiyenne😊

  • @aselaasela6453
    @aselaasela6453 Рік тому

    අපිත් ගියා අනේ 💫

  • @sharmilafz2647
    @sharmilafz2647 Рік тому +1

    අපේ ගෙවල් ළඟ

  • @Nimesha490
    @Nimesha490 Рік тому

    Kema order karanne kohomada ethanata gihilla da

  • @damithgunawardana773
    @damithgunawardana773 Рік тому

    Oya walan nam hil wenawa,aniwaryayi, dawas dekak thunak yanakota

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi Рік тому

    Ar punchi my you tube chanel kyn wdya maru akki 🤭😂😂❤️❤️

  • @niroshadamayanthi3495
    @niroshadamayanthi3495 Рік тому +1

    ගොඩාරියක් ලස්සනයි වීඩියෝ එක

  • @chamindishama1003
    @chamindishama1003 5 місяців тому

    මම හැම පෝයටම මම යන මහමෙව්නාව ඕකතමා

  • @DinushiDilrukshi-m8g
    @DinushiDilrukshi-m8g 11 місяців тому

    Marama lassanayi akki😛😘🌹💘🎀

  • @nawo4546
    @nawo4546 Рік тому +4

    අක්කෙ උමංදාවට යනකොට කලින් දැනුවත් කිරීමක් කරන්න ඕනිද එහෙ අයට..එහෙම කරන්න ඕනි නම් කරන විදිහයි කාටද එහෙම කතා කරන්න ඕනෙ..කෑම ඕඩර් කරන විදිහත් කියන්නෝ..😘

    • @R_Sanaya
      @R_Sanaya Рік тому +1

      නෑ එහෙම ඕන නෑ හවස 3 වෙනකම් බුෆේ දාලා තියෙනවා එක්කෙනෙක්ට ඕන තරම් බෙදාගෙන කන්න පුළුවන් ගාණ 280/= මට මතක විදිහට… ( දැන් සති දෙකකට කලින් )

  • @AnuraDisanayaka-t4i
    @AnuraDisanayaka-t4i 3 місяці тому +1

    Roti thambanawa😂😂

  • @ajanthaChandrasiri-mu4ht
    @ajanthaChandrasiri-mu4ht Рік тому

    Akke mama oyalawa dakka kathakarana baya hithuna bani kiyala

  • @parkbabymochi2894
    @parkbabymochi2894 Рік тому +1

    Akkige pawle loku 😅😅 punchi nam shoiiiiiiiiiiiii ❤️😍😍😍😍

  • @pradeepkumara3446
    @pradeepkumara3446 Рік тому

    ඔකේ ඉන්න යුරියා සමන්ත පිස්සාගේ පිස්සුව දැන් හොඳද 😂😂😂😂

  • @DayanandaEkanayake-on4pi
    @DayanandaEkanayake-on4pi Рік тому

    Iri 29:28

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +3

    අපි කුරුණෑගල ඇතුගල , මහමෙව්නා පෝය දවස් වලට යනවා .

  • @CRandy293
    @CRandy293 Рік тому

    මාත් ගියා අක්කි වෙසක් එකට අවිදින්න අමාරුයි

  • @madurithaishanka8288
    @madurithaishanka8288 Рік тому

    gawayage thiyenne goma anee

  • @hirunidilshika1255
    @hirunidilshika1255 Рік тому +1

    Apith giya umandave giya aye nm yanna epa una🥺🥺

  • @avishkadilshan-mu2wr
    @avishkadilshan-mu2wr Рік тому +1

    Ape pattt awilla mahameunawa ❤️🌹

  • @dinushadinu7683
    @dinushadinu7683 Рік тому

    Aiyo ape pettane.dnnawa nm enawa oyawa blanna 😢😢

  • @ranuranu529
    @ranuranu529 Рік тому

    Istuti oyata tetuwan saranaihamotama parissamen

  • @pamuu5630
    @pamuu5630 Рік тому +1

    Kurunegala api😊

  • @kavee4984
    @kavee4984 Рік тому +1

    Ape paththat awillane akki😊

  • @Mish45767
    @Mish45767 Рік тому +1

    Akka ❤ lassanai vlog eka ❤😍🌹🌹

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 Рік тому

    Api melsiripura.❤❤❤ oya lagatama avith.

  • @WasanthiKumari-n4d
    @WasanthiKumari-n4d Рік тому +1

    Oyala godak adaraniiyai i love family