මෙහෙම කරොත් අය රට එන්න ඕනේ නෑ,

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 223

  • @kumarikumari8463
    @kumarikumari8463 2 дні тому +2

    කතාව ඇත්ත අයියෙ.අපි රටකට ඇවිත් මේ කරන කැපවීම අපි වෙනුවෙන් කැප කලොත් ගොඩ යන්න පුලුවන්.මේ වගෙව් වීඩියෝ ඉදිරිපත් කරන අයියාට ගොඩක් ස්තූතියි තෙරුවන්සරණයි අයියෙ

  • @NanaDamaeka
    @NanaDamaeka День тому

    මමබලන. ලස්සනම. වැඩසටහනක්. ඔබටජය🙏🙏. හැමදාමවටිනාකතාවක්. ඔබලබාදෙනවා

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 дні тому +7

    කැපවීම හා ධෙර්ය තියනවනම් ඕන දෙයක් කරන්න පුළුවන් අයියෙ මාත් ආයෙ එන්නෙනෑ .මට ගෙයක් නැති නිසයි ආවෙ පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියෙ 🙏🇱🇰👍🌹❤️

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 2 дні тому +1

    ඔබ තුමන්ගේ කතාව සහතික ඇත්ත අපිව දැනුවත් කළ ඔබ තුමන්ට ගොඩක් පිං 🙏 අපි රටවල් වල ඇවිත් කරන්නේ අනුන්ට දැන් අපි අපට දෙයක් කරගන්න කාලය හරි... ඔබ තුමන්ට තෙරුවන් සරණයි 🙏🙏♥️♥️💐💐

  • @cilyrd5770
    @cilyrd5770 2 дні тому +2

    තමන් ෙග් හැකියා ෙවන් ජිවත් ෙවන්න පුලුවන් ස්තුතියි මල්ලි දැනුවත් කලාටයරය❤❤❤❤❤

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 2 дні тому +2

    ගොඩක් වටිනා වීඩියෝවක් සහා ගොඩක් වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @janajana7879
    @janajana7879 День тому

    ඇත්ත මල්ලි ඔයාගේ කතාව අපි රටට ම නාකි වෙලා ඉවරඊ ඇති වැඩකුත් නෑ මතුවට එහෙම්කරමු මාත් ඒවා දැක්ක you tub වල ඔයාට බුදුසරණයි මල්ලි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾

  • @sundarasihi
    @sundarasihi 2 дні тому +12

    100 ලයික් එක මගෙන්

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 дні тому +2

    සහතික ඇත්ත මල්ලි ඔයාගෙ කතාව ....අනිවාර්යයෙන් mewagen galavila යන්න ඕනි

    • @barneycasting8331
      @barneycasting8331 2 дні тому

      ගොඩක් දෙනෙක්ට ලංකාවට ගිහින් කරන්න දෙයක් නැත්තේ සහ ඉන්න රට අවුල් ඒ මිනිස්සු ගොඩ දෙනෙකුට හොද අධ්‍යපන සුදුසුකම්, ඉංග්‍රීසි භාෂා හැකියාවන් නොමැති නිසා. ලංකාවේ දැන් AL නිසා ළමයි ගොඩක් ගැටළු වල ඉන්නේ. AL කියන්නේ කඩඉම් විභාගයක් ලු. යකෝ හිතල බලපල්ලා අධ්‍යාපනයට මොන කඩඉම් ද ?? ලංකාවේ ඔක්කොම අවුල් කියල තේරෙන්නේ නැති ද ? උබලා ඉගෙන ගත්ත නම් කවදාවත් ඔය ඉන්න රටෙන් යන්නේ නැහැ මොකද ඉන්න රට හොදයි. ඒ වගේම තමයි උබල ඉගෙන ගත්ත නම් මුලින්ම ලංකාව දාල යන්න ඕනිත් නැහැ. අධ්‍යාපනය තමයි බං "අත් තටු" අත්තටු තියෙනවා නම් කොහෙට ද ඉගිල්ලෙන්න බැරි ?? නමුත් ලංකාවේ "නිදහස්" අධ්‍යපනය කියන බොරුව නිසා කඩඉම් විභාග ගෙනත් ගොඩක් උන්ට ඒවායින් සමත් වෙන්න බැහැ. හොයල බලපල්ලා දියුණු රටවල ඔහොම exam තියෙනව ද කියල.
      මේ channel එක කරන පොරත් subscribe කරන්න කියල උබලට වදින්නේ, UA-cam income එකින් දෙයක් කරගන්න. පොරත් ලංකාවට ගිහින් කරන්න දෙයක් නැහැ, business එකක් ඇරෙන්න. අධ්‍යාපන සුදුසුකම් නැහැ, ඒක රටේ system වල අවුලක්. ඒවා වෙනස් කරපල්ලා.

  • @NandikaKumari-t6w
    @NandikaKumari-t6w 2 дні тому +2

    ඇත්ත...කතාව...අයියේ.....බුදුසරණයී...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @zonezone-pc8qm
    @zonezone-pc8qm 2 дні тому +3

    බුදුසරණයි.මල්ලි.ඔයාට. පරිස්සමට. වැඩ. කරන්න ❤❤❤❤❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m 2 дні тому +5

    සුපිරි. කතාවක්. මල්ලි. මෙන්න. වැඩ. අඩන. අයට

  • @SujithMadushanka-rp2kv
    @SujithMadushanka-rp2kv 2 дні тому +2

    මගේන් හදපිරි ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 2 дні тому +1

    පුතාගෙ අදහස් ගොඩක් වටිනවා mage වගේම හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤

  • @Kuruwitage-h8e
    @Kuruwitage-h8e 2 дні тому +1

    එක කථාව ඇත්ත අයියේ මම ඉන්නේ රට මම ලංකාව ට යනවා තව මාස 4යි මේ විදියෝ දැකලා මට හරීම සතුත යි අයියේ බෝභෝම ස්තුතිය 👍

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 2 дні тому

    තෙරුවන් සරනයි

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 2 дні тому +1

    ගොඩක්.ස්තුති.සොහොයුරැනුඔට.අාල්ලාදෙවිපිහිටයි

  • @manelhenake9522
    @manelhenake9522 2 дні тому

    බොහොම.ස්තුතියි.මල්ලි..බුදු.සරනයි ❤❤

  • @FawazAljaaah
    @FawazAljaaah Годину тому

    කතාව ඇත්ත මල්ලි මමත් හිතන් ඉන්නේ මැෂින් ගෙනත් ගෙදර ඉදල සෙරෙප්පු හදන්න දැනට කුවේට් ඉන්නෙ ඔයාට bs

  • @tharuceylon8752
    @tharuceylon8752 2 дні тому +4

    ඇත්ත අයියේ මාත් මේ ගෙදර ගැනිට මිදි කොල ඔතලා ඒවා උයලා ඕඩර් ආවම දෙනවා එක ඕඩර් එකකින් මට පඩියට අමතරව ඩිනාර් පහක් දෙනවා සල්ලි ටිකක් ඉතුරු කරන් ලංකාවට ගිහිම් මගේම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනි නැත්‍තන් හැමදාම අපි එක තැනමයි 💓🌹

  • @p.asrangith1570
    @p.asrangith1570 2 дні тому

    ඇත්තටම දක්ෂතාවය තියෙනම් හම්බ කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq 2 дні тому +1

    සුපිරි aiye ...හොඳ අදහස ...❤️👍

  • @nadinadi3635
    @nadinadi3635 2 дні тому +1

    ස්තුතුයි,,, ❤ ඇත්ත කතාව,,, ❤

  • @GsghsJshshs
    @GsghsJshshs 2 дні тому

    ස්තුති අයියේ ඔයාට ❤❤❤❤❤❤❤❤

  • @KuwaitWatniya-j7q
    @KuwaitWatniya-j7q 2 дні тому

    Aniwaryen malli oyage denuwat kirimata godak pin jesu pihitayi malli ❤❤❤❤❤❤❤

  • @NimanthiDinesha
    @NimanthiDinesha 2 дні тому +1

    ඇත්තටම වටිනවා ඒක නම් අයියේ...

  • @UpulidewendraKeerthisekara
    @UpulidewendraKeerthisekara 2 дні тому

    Eththatama wedagath deyak oyata pin mewage adahas denawata❤❤❤

  • @somasimon8830
    @somasimon8830 2 дні тому

    එකනම් සහතික ඇත්ත

  • @pushpa-mt7ej
    @pushpa-mt7ej Годину тому

    Mamath twa masa 6 lankawata yanawa .ahama dayaka karanna htan inna aiya oyata Allah davi pihti ❤mama sudi wala

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv День тому

    Matath asawak thiyenawa oya wage deyak karanna hodai nodanna ayata dana ganna dnuwath kalata thanks

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 дні тому

    Eka hoda wadak malli sthuthi bhudusarani ❤❤❤❤🙏🇰🇼

  • @SriyakanthiMadadeniya
    @SriyakanthiMadadeniya 2 дні тому

    ඒක ඇත්ත සත්තකින්ම මල්ලි . බලමු ලංකාවට ගිහින් . කොහොමත් ආයෙත් එන්න නම් බලාපොරොත්තු නෑ . බුදු සරණයි ඔයාට මල්ලි පරිස්සමෙන් ඉන්න

  • @PrasadBandaraPrasadaBandara-x2
    @PrasadBandaraPrasadaBandara-x2 2 дні тому +2

    බු සරනයි අයියා 🙏🙏❤️❤️🤘🇱🇰🇰🇼

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x День тому

    ❤❤❤❤❤❤හා good luck 👍

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 дні тому

    Hitha aaethnam patha kudada aiye ❤❤budu saranai aiye parissamin inna

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 2 дні тому +1

    ජේසු පිහිටයි මම ආය රට එන්නේ නැ ගෙයක් නැති නිසා ආවේ ඒක මං මේසැරේ සංපූර්න කර ගත්තා මම අම්පාරේ .ගොවිතැන් කරනවා ..

  • @wrkw-g3o
    @wrkw-g3o 2 дні тому

    Oba kiyana kathawa attha shoyura mama hoda rakiyawak karala ahin wela awe mage daruwan campers eyala online bisnus karanawa mama karapu rakiyawe pedanaya wadi namuth mehe awata passe eka wadiwuna daruwoth ekka idala eyalagen wenweema daraganna godak amarui mamath kiyanne hamotama lankawe idan monahari karana eka hodai mage rakiyawata mata nawatha yanna puluwan wunath mamath swayan rakiyawak karanawa obe adahasata mama godak garu karanawa primiyek welath kanthawakata athadenna dirimath karanna hadanawa eath samaharak ganu balanne thawat ganu kenek karana deyak nathikarala danna ea wage samajayaka api inne obe danuwath kireemata godak pin

  • @HhlkKuwait
    @HhlkKuwait 2 дні тому

    👍🙏Thank you God bless you 🙏👍🙏👍🙏👍

  • @Kuwaiti-hl5oc
    @Kuwaiti-hl5oc 2 дні тому

    budusaranai

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 дні тому

    Antharjalaya api hari vithiyata pavichchi kalanam eganaganna bohothe thiyanawa ❤❤❤❤pin

  • @Arachchigekumari
    @Arachchigekumari 2 дні тому

    Malli maragama paandara adum pola geanath oya wge daana❤❤❤❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 дні тому

    Oba kiyanade atta malli ape aya mole wehesanna danna aya adui madaperadiga wahal sewayen ape rata mudawa gamu ❤❤❤

  • @Raheess10
    @Raheess10 2 дні тому

    Tawa කෙනකුට ඊර්ෂ්‍යාව නොකරන hoda පිරිසිදු sitak oyata tiyenne ettatama satutui rataviruwo gena ettatama hitana kenek allah dewi පිහිටයි

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t 2 дні тому

    Thnka.thnkas.sakthiyen.negetemu❤❤❤❤❤❤❤

  • @HHa-hj1px
    @HHa-hj1px 2 дні тому

    මල්ලි කතාව ඇත්ත අපි අසයි පවුලේ අයත් එක්ක ඉන්න

  • @somasimon8830
    @somasimon8830 2 дні тому

    මල්ලි ඔයාගේ කතාවට රත්තරං දෙන්න ඕන

  • @SSS111-sc6fd
    @SSS111-sc6fd 2 дні тому +2

    ඔවු අයියා මමත් හිතාගෙන ඉන්නෙ.ඉක්මනිම් ගිහින් .මගෙම කියලා දෙයක් පටන් ගන්න...තව මාස 3යි තියෙන්නෙ..❤

  • @hananmoh9811
    @hananmoh9811 2 дні тому +1

    ඇත්ත කතාව ❤❤❤❤❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 дні тому +1

    බුදු සරණයි

  • @Zkz-ck3vt
    @Zkz-ck3vt 2 дні тому

    ඔවු මල්ලි ඒකනමි ඈත්ත❤❤❤

  • @ManikemanikeSuneee
    @ManikemanikeSuneee 2 дні тому

    Tanky❤❤❤❤❤❤ malli mage kuda viyaparaya dodol tikak nawattala awe salli on a nisa❤ nawata lankawata ghin karanawa ayam rata enne na ❤jp lankawe hamoma me malli kiyana de karanna me kalakanni arabiya atarinna JP malli❤❤❤❤

  • @ShiromaShiroma-j1l
    @ShiromaShiroma-j1l 2 дні тому +1

    අනිවාර්යෙන් අපිත් අපේ දරුවෝළග ඉන්න ඕනේ කාලේ

  • @SlMobile-m3u
    @SlMobile-m3u 2 дні тому +1

    Tanks.hamom.danuwath.klat

  • @surangamala7929
    @surangamala7929 2 дні тому +1

    ඇත්ත මමත් ආසයි ගෙදර ඉදන් වැඩක් කරන්න ❤

  • @NilminiRajapaksha-gq8mb
    @NilminiRajapaksha-gq8mb 2 дні тому

    Good luck 👍

  • @multicom6241
    @multicom6241 2 дні тому +2

    ඔව් අයියෙ අපි යන්න ඕනි හැමදාම මේවයෙ ඉදල බෑ

    • @multicom6241
      @multicom6241 2 дні тому

      අයියෙ මම ඇවිදින් මාස 4 මගෙ මහත්තය අසනීපයි එයාට අන්සබාගෙ මට යන්න ඕනි ඒත් ඉතින් යන්න බෑ මම හරිම අසරනයි මොකද්ද මේවගෙ වෙලාවක කරන්න පුලුවන්

  • @kacreations2890
    @kacreations2890 21 годину тому

    Oyata pin malley upewaderigannavata❤❤😂😂😂

  • @Delani-ss2em
    @Delani-ss2em 2 дні тому

    Aniwarenma malli mamath ehema thamai hithan inne.❤❤❤

  • @NilminiRajapaksha-gq8mb
    @NilminiRajapaksha-gq8mb 2 дні тому

    Obata jaya

  • @DeepthaPrasanna-f3w
    @DeepthaPrasanna-f3w 2 дні тому

    Ow aiya oya kiyana de atta mamat wadata yanagaman mama wadakaran tana ayata adaum vikunuwa mama wadakaral Ganna padiyata amatarawa mudalak gattha

  • @LasanthimohomedLasanthimohomed

    අැත්ත..කතාව❤❤❤

  • @pasindudilshan132
    @pasindudilshan132 2 дні тому

    අනිවාරයෙන්ම එක තමයි විය යුත්තේ බුදු සරනයි

  • @DesikaKolombugama-m3x
    @DesikaKolombugama-m3x 2 дні тому

    Thank you brother ❤❤respect you

  • @HiruniKawindya-n9w
    @HiruniKawindya-n9w 19 годин тому

    Ow aka eththa oba thuma kiyana eka sahathika ethta math wedak hoyaganna ona 😢

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t 2 дні тому

    God.blas.alle.oyata.hada.perunu senahasen ada❤❤❤❤.soyura.oya❤❤❤❤❤.adarei.hemadema..oya.buddeya..oya.kepavema.ape.wenuwenmai.❤❤❤❤❤adarei.hemadama❤❤❤❤❤.oyta.me.nepunantha❤.kusalatha❤❤❤❤.ape.souru.soureyan.wenuwen.suba.wade.❤❤❤❤.ratata.wedai.perepun.parpurak.adari.❤.bro❤.subama.suba.dawasak.jaya.satuta❤❤❤❤❤❤❤❤❤hoda❤❤❤❤.poletiks❤

  • @AbuMuhammed-l2c
    @AbuMuhammed-l2c 2 дні тому

    Budu saranai saar

  • @OmanOman-yu9jl
    @OmanOman-yu9jl 2 дні тому +2

    ❤❤❤,❤

  • @PushpaLatha-k7f
    @PushpaLatha-k7f 2 дні тому

    Goodak pina malli

  • @damekaadamekaa554
    @damekaadamekaa554 2 дні тому

    Budu saranaii

  • @malkanthirathnayaka-is6qq
    @malkanthirathnayaka-is6qq 2 дні тому

    Bs අල්ලා දෙවි පිහිටයි ❤❤❤❤❤🙏🙏👍👍👍

  • @ThariduHimsara-g1l
    @ThariduHimsara-g1l 2 дні тому

    Atha apeta karadarayk nathuwa nedasahe meka karagana enna puluwan yalla sora sora keyala kaurth keyane na ❤❤❤

  • @PriyanganiWeerasuriya
    @PriyanganiWeerasuriya 2 дні тому

    සුබම සුබ කියල පටන් ගන්නකොට මතක් වෙන්නෙ පෙන්ශන් එකවත් හරිදෝ කියලමයි මල්ලියෝ

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 2 дні тому

    Ekanam..attamalli..merata.koccar.hitiyat.lankawe .gihama..mokutna.jayawewa ❤❤❤❤❤❤❤❤❤❤jayawewa

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 дні тому +1

    Good evening brother kamal ❤❤❤❤

  • @WasanthiRathnayaka-xr7up
    @WasanthiRathnayaka-xr7up 2 дні тому

    ❤❤❤❤❤ lassanai eka ......api apama kiyala dayak karana eka thamai hodama

  • @nilminimangalika3831
    @nilminimangalika3831 2 дні тому

    මල්ලි ඔබ බුදු වෙනවා ඔය කිව බෙබදු කතාවට මට උනෙ එකමයි b s malli

  • @Nadeeka-jw5wb
    @Nadeeka-jw5wb 2 дні тому

    Ane ou oya kiyana de aththa aiye man den inne oman wala man gaun redi genalla UA-cam eken balala adum kapanna purudu wenawa mesimak mehe nethi nisa athin mahanne man lankawata gihin magema kiyala redi mahana viyaparayak karanawa thawath adahas oya genawata aiye godai pin budu saranai

  • @SuvarnamaliSilva-zt8yq
    @SuvarnamaliSilva-zt8yq 2 дні тому

    අම්මේ හරි සතුටුයි මල්ලි බුදු සරණයි

  • @LathaDissanayaka-j5y
    @LathaDissanayaka-j5y 2 дні тому

    බුදු සරණයි මල්ලි

  • @DilankaNelum
    @DilankaNelum 14 годин тому

    අපි නැගිටිමු ජයවේවා

  • @warnakulasooriyadehiwalage7670

    thank you malli aka

  • @nethunethu9076
    @nethunethu9076 2 дні тому

    බුදු සරනයි අයියේ

  • @KomariSirilanka
    @KomariSirilanka 2 дні тому

    Aththa kathawa malli

  • @damekaadamekaa554
    @damekaadamekaa554 2 дні тому

    Godaak pin malli...

  • @kantijm6911
    @kantijm6911 2 дні тому

    මමනමි හැම දාමලයික් කරනවා❤❤❤

  • @KumarisrilankaKumari
    @KumarisrilankaKumari День тому

    athta.athta.malli

  • @AnojaAnoja-d1c
    @AnojaAnoja-d1c 2 дні тому +1

    ඔව් අයියා අපට පුලූවන්

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 2 дні тому

    අනිවාර්යයෙන්ම මමත් බය නැතුව ලංකාවට යනවා දෙසම්බර් වල අපේ ස්වයං රැකියා වල් තියෙනවා ඒවා කරගෙන ඉන්නවා ඉදල් කොහු ඉල්ලුම තියෙනවා අවුරුදු ලන්වෙනකොට පාපිසි ගිතීම මල්පෝච්චි හදන්න පුලුවන් මෙහේ ඉදලා ගියත් අපේ රටේ දේවල් අතරින්නේ na එදාවේලහරි හොයාගෙන කාලා ඉන්න පුලුවන්

  • @RaniHamad-rl2jo
    @RaniHamad-rl2jo 2 дні тому +1

    මම සෙරෙප්පු හැර අනිත් හැම දෙයක්ම කර එකට අකුල් හෙලන්න කට්ටිය වැඩි

  • @MMm-tj9wz
    @MMm-tj9wz 2 дні тому

    ❤❤good malli❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AjmPiyangika
    @AjmPiyangika 2 дні тому

    වට පතඅදහස් පෙලක් පලමුව ස්තුතිවන්ත වෙමි

  • @chandrachansra1244
    @chandrachansra1244 2 дні тому

    ඔව් මල්ලි මමත් හිතන් ඉන්නේ ලංකාවට ගිහින් මොනවා හරි බිස්නස් එකක් මගේම කියල පටන් ගන්න❤❤❤

  • @MekkaMaduranga
    @MekkaMaduranga 2 дні тому

    අනේමට ගෙදරඉදන් කරන්න පුලුවන්රැකියාවක්..හොයලා දෙනවද සැහෙන්න.එවටකතාකරා එවාබොරැ ..මගේදරැවෙන් අසනිපෙන් ඉන්නේ

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx 6 годин тому

    මාත් අවෙ අව් රුදු දෙකකින් ආපහු ඇව්ත් කඩයක් දානව කියලා.මට ඒ හැකියාව තියනවා.ඒත් මාව ගත්ත සිංහල අක්කා මං ආවාම ලංකවට යනවා කියලා මං එහෙ ගියාම ලංකවට එනවා කීව අක්කා අවෙ නැ.ඉතින් ගෙදර 3 ක් වැඩ් කියල මාව එව්වා.දැන් මං ආය වෙන රටක අව් රුදු 2 ක් වැඩකරන්න යන්න හදන්නෙ.කොහොම හරි සල්ලි ට්කක් හොයාන කඩයක් කරගන්න.බලාපොරොත්තුවෙන්.න්

  • @pasanasillwa9604
    @pasanasillwa9604 2 дні тому

    ❤❤eka hari malli❤❤

  • @Nimaliසමන්kumari
    @Nimaliසමන්kumari 2 дні тому

    Ow aiye ekanam ඇත්ත

  • @Rasika-ub4zt
    @Rasika-ub4zt 2 дні тому

    අම්මෝ සතුටින් බුදු සරනයි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 дні тому +2

    පුතේ මට ඔයාගෙ නමිබරේ ලැබෙන්න සලස්වන්න. මට කරදරනමි නෑ. ඒත් එහෙම අයට පිහිට වෙන්න පුළුවන් ඒ හන්ද පුළුවන් නමි නමිබරේ මට දෙන්න. ඔයාට ගොඩක් පින්.

  • @KumareKwt-r3x
    @KumareKwt-r3x 2 дні тому

    Ekanam karanna pulawan thenks malliyo parisamin enna bs dp

  • @AnolaAnola-j8x
    @AnolaAnola-j8x 2 дні тому

    Malli oyata aththatama like10000