Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආක්ෂා නංගී ලස්සන වෙලා .... හැමෝම වෙනස් වෙලා .... නංගීල මල්ලිලා හැමෝම ලස්සන වෙලා..... හරි ආසාවෙන් බැලුවෙ 😍♥️
❤❤❤
Aksha oyagema geetha gayanna harima lassanai.
3³¹³@@saliyasajith-nk7pz
@@saliyasajith-nk7pz 只希望
ඩිහේන් හරි හුරතල් කතා කරනකොට හතර දෙනාම හරිම ෂෝක්❤❤❤❤
ඔක්කොම පොඩ්ඩො හරිම ලස්සනයි ...නිවේදනය කරන kenath හොඳයි ..wishwa වගේමයි
ආක්ශා නංගි ලස්සන වෙලා...🤭❤️අනිත් හැමෝමත් හරිම ලස්සනයි...ඔක්කෝටම බුදු සරනයි🥰💗🌍
දැක්කද ලොකු අයගෙයි පොඩි අයගෙයි වෙනස. එයාලගෙ බොරු සෝබන නෑ. කට දිහා බලාගෙන වචනෙ අඳුරගන්න මොලේ තියනව එයාලට. ලොකු අය නම් හිනා වෙවී තේරුම් ගන් නැනෙ වචනෙ. ලස්සනයි අද වැඩසටහන 👌❤️
ගොඩක් ලස්සනයි වැඩ සටහන සියලුම දෙනාට ම ජය වේවා ❤❤❤❤
අනේ අදනම් ගොඩාරියක් ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි හතර දෙනාටම...දූලා පුතාලාට ජයමවේවා ...තෙරුවන් සරණයි thank you derana ❤❤
Yog
ඇත්තටම අද හරිම ලස්සනයි සිහෙළි කෙල්ල ඔක්කොටම උදව් කලා ඒ වගේ කඩිසරයි ..ආක්ෂා දුව හරිම ලස්සනයි ඩිහෙන් පුතා ඔමිරු පුතා දැකිමට ලැබිම සතුටක් පවිත්ර මල්ලි ලස්සනට වැඩසටහන කරගෙනයනවා ලස්සනයි බුදුසරණයි
,klk
අද කාලේ ප්රවීණ ශිල්පියෙක් ගෙන් වත් බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ කතාවක්.ඔයාලා වගේ මුල මතක තියෙන දරුවන්ට කවදාවත් වරදින් නෑ පුතේ.අපි කවදත් අපේ දරුවෙක්ට වගේ අක්ෂාට ආදරෙයි.බුදු සරණයි❤❤❤❤❤❤❤
විශ්ව ගෙ තැනටම එන්න නොහැකි වුනත් ඔබ හොඳට වැඩසටහන ගෙනියනවා.🧡🧡
විශ්ව වගේම නැතත් ලස්සනට වැඩසටහන කරනව. මට අැහැන්නෙම විශ්වගෙ හඩ. බුදුසරණයි හොදට වැඩෙි කරගන යන්න පුතා.
Oh
Wishwage malli kenek wage🤔
විස්ව වගේම් නිවේදක මහත්තයා මරු ඔමරු හරිම ලස්සනයි 🎶 කියනවා
ලොකු අය ඇවිත් ඩක ඩක පුටුවෙ බබාල වෙනව බබාල ඇවිත් ලස්සනට යනව වැඩේ නියමයි ❤
අනේ පොඩි පුතා අාදරෙයි මැණික
සහේලි ලස්සනයි දැන් ඒ වගේම තමයි කටකාර කෙල්ලක් බුදු සරණයි පුතේ ඹයාට ❤️🥰❤️🥰
අදනම් හරිම ලස්සනයි .අක්ශා දුව ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා ආදරෙයි මැනික ❤❤❤❤
වෙනදාට ගෙන samayan වලට වැඩිය lamai ටික marama ලස්සනයි ❤️ ❤❤.
Wow omiru malli ලොකු වෙලා ,ලස්සන වෙලා Maru😁❤️🌹
එයා කොල්ලේක්නේ😂
හතරදෙනාම හරිම දක්ෂයි. ලොකු අයට වඩා ගොඩක් වෙනසක් .හරිම ලස්සනයි. චුටි පුතා හරිම හුරතල් ආක්ෂා ලස්සනවෙලා. ඒ වගේම සිහෙලිත් ඉතා කඩිසරයි ලස්සනයි. පුතාල නිසා මේ වැඩ සටහන බලල සතුටු වුනා❤❤❤❤❤❤
අද ගොඩක් ලස්සනයි පොඩි හතර දෙනාටම තෙරුන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
හතර දෙනාම ලස්සනයි voice නියමයි ......ජය වේවා බුදු සරණයි ඔයාලා සියලු දෙනා ට ❤❤❤❤❤
Aksha dn lssni anika hodata katha krnw.ඒ ලමයට පොඩි කාලෙ සමහර අය මඩ ගැහුවා,,, පොඩි කාලෙ ළමයි කවුරුත් එහෙම thmi ❤🥰
අද වැඩසටහන හරිම ලස්සනයි ලොකු.අය.ගේන්නෙ.නැතුව.පොඩ්.අයම.ගේන්න.ඩ්හේන්.පුතා.හරිම.හුරතල්.හතරදෙනාම, ලස්සනයි ❤❤❤❤
ගොඩක් හොදයි අදනම් නැට්ටුක් කාරියෝ ටිකක් ගෙන්නෙ නැතුව පොඩි කට්ටිය ගෙනාපු එක ඔක්කොම හොඳින් කරා ❤❤❤❤අදරෙයි
ඔමිරු මල්ලි මරු.කම්මැලි හිතුන්නෙම නැ .පටන් ගැන්ම මරු ❤
ආක්ෂාගේ කතා ව හරි පැහැදිලි ❤
දරුවන්ගේ හිත් හරිම පිරිසිදුයි.දරුවෝ හතර දෙනාටම සුබ පතනවා.ගුණ දහමින් පිරි මිනිසුන් වෙන්න..❤
හිනා වෙලා කදුලුත් එනවා බැලුම් වලට ලස්සනයි
හරීම ආසාවෙන් බැලුවා අනේ... ලස්සනම ලස්සන Programme එකක්... ♥️
Dihen😍Omiru😍Aksha😍Siheli😍
Siheli බබාගෙ මූනනම් හිනාව පිරිලා හරිම සිරියාවන්තයි❤
Man pavithra ge presenting walata kamathiyi. 😍
ආක්ෂා ලස්සන වෙලා දැන් ❤
චූටී පැටව් ටික 💜 සිහේලි බබී ඔමිරු මල්ලා ආක්ෂා මැණික ඩිහේන් බබ් 😌💜🙈
අද නම් ගොඩක් ලස්සනයි පොඩි ඩෝ ටික හරි ම දක් ශ යී ජිවිතේ ජයවේවා සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤
❤❤❤❤❤❤
විශ්ව වගෙම ලස්සනට කරනවා ❤
Ek hari
ශා...නියමයි ලමයි ටික ගොඩක්ම ලස්සනයි නියම දක්ෂයෝ අපේ රටේ සම්පත් තමයි may..ඉන්නේ තෙරුවන් සරණයි පුතාලා සියලු දෙනාටම සුභම සුභ අනාගතයක් ❤..අපූරුම හැකියාවක් තියෙන දරුවෝ 4 දෙනෙක්
හරිම ලස්සනයි .හතර දෙනාට බුදු සරණයි .ආදරෙයි ගොඩක්
ආක්ෂා ලස්සනයි. හරි නිහතමානි දරුවෙක් ❤️❤️❤️
ආක්ෂා දෝණි දැන් ලස්සන වෙලා තෙරුවන් සරණයි ඹයාට ❤️❤️🌹🌹
ලොකු අයට වඩා පොඩි අය ලස්සනයි ❤️❤️
සිහෙලි හරිම නිහතමානි දරුවෙක්😊❤
Ow meth harima aasay
පොඩිඩා මරු බලුම් දෙක දෙක තියනවා
පොඩි කට්ටිය ටික වෙනස් වෙච්ච පාර ♥️🌝
ඇත්තටම වැඩසටහන හරිම ලස්සනයි පොඩි ළමයි ළඟ සෝබන නෑ ලොකු අය හිටිය නං බොරු වට නෑ නෑ ගානවා අනේ හැමදාම පොඩි අයම ගේන්න ඔයාලා පස් දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️
අනේ ෂොයි අද පුන්චි නංගිලා මල්ලීලා ටික. හරිම ආසාවෙන් බැලුවේ. ආදරෙයි ඔයාලට හැමදාමත් 🙏😍😍🤗
සිහෙලි ලස්සනයි ❤❤❤❤ආදරෙයි ඔයාට
විශ්ව අයියා ඉන්නවා නම් වටිනවා ❤
Me aiyat hodai
අදනම් ගොඩක් ලස්සනයි වැඩ සටහන පුතාල ,දුවලා ටික හරි ලසන්නට සහභාගි උනා. බලපු අපිත් සතුටු උනා. ඔයාලා 4 දෙනාටම ජයෙන් ජයම වේවා ආදරෙයි හැමදාම ❤❤❤..
අද ලස්සනයි පුංචි අයගේ හැකියාව බොහොම අගෙයි හැමදෙනාටම තෙරුවන් සරණයි
මන් මේක ගොඩක් වෙලාවට බලන්නෙ නැහැ මේපොඩ්.සෙට් එක ඉන්නවා දැකල බලන්න ආවෙ❤❤දන්නවාසුපිරියක්කියල❤❤අදමරූ🎉🎉😊🔥🔥🔥🔥💚💜️🎶🎵
Presenter නියමයි❤
ලස්සනයි ආක්ශ
මමනම් ආසම සිහෙලිටයි ඔමරුටයි........ ඔක්කොම ලස්සනයි
මහ එවුන් ඇවිල්ලා බොරුවට ඇහෙන්නෙ නැ දන්නෙ නැ වගේ වෙලාව කනවා .පොඩි එවුන් මරු සෝබන නැ සුපිරියටම වැඩේ කරා...😅
Aksha nangi siheli nangi dennnatama lassanai adarei nangila denatama🥰❤️
හතර දෙනාම හරිම දක්ෂයි❤❤👍👍👍ගම්මිරිස් ඇටේ හරිම දක්ෂයි❤❤😘😘😘සුභ අනාගතයක්.හතර දෙනාටම ඉදිරියටම යන්න ලැබේවා🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️
අන්තිමට ආක්ෂාගෙ කතාව ජයවේවා ❤🇱🇰
Aksha lassana wela🤍
අද හරිම ලස්සනයි දරුවන්ගේ හිනා මරු සෝක් බුදුසරණයි සියලුදෙනටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
පැටාවු ට්ක ලස්සනයි ❤️❤️
ආක්ශා ලස්සන වෙලා❤
පොඩි උනාට මේ හතර දෙනාම සූරයෝ.❤❤👍💐💐💐
4 denama shok 😍♥️🥰
ගොඩාක් ලස්සනයි පැට්ව් ට්ක ❤
හරිම ලස්සනයි දක්ෂයි ❤❤❤
චුටි දූළා පුතාළා හතර දෙනාම හරිම ළස්සණට වැඩ සටහණ කළා ආසයි ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න හොඳට ඉගෙණ ගන්න ඒ වගේම ආසයි ආදරෙයි කියළා හදවතින්ම දෙරණටත් ඩිසුම් ඩිසුම් වැඩ සටහණ රසවත් කළ ඔබ තුමාටත් හදවතින්ම ස්තුති 🙏❤👍ඉතින් සියලූම දෙනාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි
ආක්ශා ගොඩක් දක්ශයි❤❤❤ ආදරෙයි
ඔමිරු අයියාත් හොඳයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eda dakapu punchi babala 4ma godaak loku wela. God bless you. Siheli superbe.
ලස්සනයි දරුවො හතර දෙනාම තෙරුවන් සරනයි ❤
Adanamniyamai❤❤❤❤
Program ek supiriyata karanawa😮❤️ waddek..Podi ayath niyamai❤️
ඇත්තටම එයාලා හරිම දක්ෂයි , හැම අතින්ම
ආක්ශ දුව ලස්සන වෙලා තෙරුවන් සරනයි දුව ❤️
Harima lassanai. . Daksha lamai..😍 anagateta suba patum oyalata😍😘😚
ලොකු.අයට.වඩා.පොඩිඩන්ට.හොද.දක්ෂතාවය.තියනවා.ලක්ෂණයි.
Dihen chuuti patiyawa gilinna hithenawa.. soo cute. ❤
Nendi❤❤
Ane ow😍😍
අද නියමයි ආසම පැටව් ඇවිත් 💞🇦🇪
🤩🤩🤩
පොඩි අයගේ බොරු නෑ තේරූනා ලොකු අය වගේ නෙමේ බොරු ශෝබන නෑ
නිවේදනය karana kena wenas karala neda.හැබැයි meyath Wishwa aiya wagemai.maru a.ada awa poddi thundenath maru.lama මනසේ prashna nene.ithin meyala ada nidahase sellan kala.Siheli nam gdk active wage.a wagema katakarai❤❤❤❤
ඔමිරු ශෝක් අනෙ සින්ග් කරනවා 😍
Good❤❤❤
අද ගොඩක් නියමයි හැමෝම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤❤ 💞💞💞💞💯💯💯💯💯💯🌺🌺🌺🌺💐💐💐💐🌹🌹🌹🌹🌿🌿🌿🌿💘💘💘💘🇱🇰🇱🇰🇱🇰💃💃💃💃
ඔක්කොම ලස්සනයි ❤ අක්ශා මැණික ඔයාට සුභ අනාගතයක් ප්රාර්ථනා කරනවා ..බුදු සරනයි
😂aksha❤❤❤
ලස්සන මල්ලි බබෙක් 😁❤️🥺😂
Supri niwedaka tuma asawen baluwa siyalu podi taru tikata budu sarani
Wishwa aiya wgemaii niwedky ❤superb 🌚♥️
2024 balana aya👇👇👇
Ane budu saranai puate oayalhata ❤❤❤ mihiapiata 👍👍👍👍😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️
විශ්ව නැතුව හරි නැහැ
Hri natthm nobala edhm bn karana ekata kranma dila vishwa ayya wage meyt hodata krnwa ela kolla essrta ynna
සෙහෙළි කඩිසරයි
Aksha harima nihathamani.....❤
Ane loku kattiyata wada podi lamaige ewa lassanai ❤❤❤
අදනමි හරිම ලස්සනයි චුටි පැටවු ටික එක්ක❤️❤️❤️❤️❤️
හැමොම පැටවි ටික ලස්සනයි මල් වගේ ..❤❤❤❤
Omiru putha❤❤❤
❤️😘😘😍
ආක්ශට තමා ආදරේම
Siheli chuti unata hari active.Dihen eyaa ekka tharaga karanna chuti wage.ada program eka lassanai.
❤❤❤❤❤❤❤
ඔමිරු මල්ලි ෂෝක් අනේ😂❤ ඔක්කොමලා ෂෝයි❤✨
අක්ෂා උුව හිටපු නිසා බැලුවා❤❤❤❤
ආක්ෂා නංගී ලස්සන වෙලා .... හැමෝම වෙනස් වෙලා .... නංගීල මල්ලිලා හැමෝම ලස්සන වෙලා..... හරි ආසාවෙන් බැලුවෙ 😍♥️
❤❤❤
Aksha oyagema geetha gayanna harima lassanai.
3³¹³@@saliyasajith-nk7pz
@@saliyasajith-nk7pz 只希望
ඩිහේන් හරි හුරතල් කතා කරනකොට හතර දෙනාම හරිම ෂෝක්❤❤❤❤
ඔක්කොම පොඩ්ඩො හරිම ලස්සනයි ...නිවේදනය කරන kenath හොඳයි ..wishwa වගේමයි
ආක්ශා නංගි ලස්සන වෙලා...🤭❤️අනිත් හැමෝමත් හරිම ලස්සනයි...ඔක්කෝටම බුදු සරනයි🥰💗🌍
දැක්කද ලොකු අයගෙයි පොඩි අයගෙයි වෙනස. එයාලගෙ බොරු සෝබන නෑ. කට දිහා බලාගෙන වචනෙ අඳුරගන්න මොලේ තියනව එයාලට. ලොකු අය නම් හිනා වෙවී තේරුම් ගන් නැනෙ වචනෙ. ලස්සනයි අද වැඩසටහන 👌❤️
ගොඩක් ලස්සනයි වැඩ සටහන සියලුම දෙනාට ම ජය වේවා ❤❤❤❤
අනේ අදනම් ගොඩාරියක් ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි හතර දෙනාටම...දූලා පුතාලාට ජයමවේවා ...තෙරුවන් සරණයි thank you derana ❤❤
Yog
ඇත්තටම අද හරිම ලස්සනයි සිහෙළි කෙල්ල ඔක්කොටම උදව් කලා ඒ වගේ කඩිසරයි ..ආක්ෂා දුව හරිම ලස්සනයි ඩිහෙන් පුතා ඔමිරු පුතා දැකිමට ලැබිම සතුටක් පවිත්ර මල්ලි ලස්සනට වැඩසටහන කරගෙනයනවා ලස්සනයි බුදුසරණයි
,klk
අද කාලේ ප්රවීණ ශිල්පියෙක් ගෙන් වත් බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ කතාවක්.ඔයාලා වගේ මුල මතක තියෙන දරුවන්ට කවදාවත් වරදින් නෑ පුතේ.අපි කවදත් අපේ දරුවෙක්ට වගේ අක්ෂාට ආදරෙයි.බුදු සරණයි❤❤❤❤❤❤❤
විශ්ව ගෙ තැනටම එන්න නොහැකි වුනත් ඔබ හොඳට වැඩසටහන ගෙනියනවා.🧡🧡
විශ්ව වගේම නැතත් ලස්සනට වැඩසටහන කරනව. මට අැහැන්නෙම විශ්වගෙ හඩ. බුදුසරණයි හොදට වැඩෙි කරගන යන්න පුතා.
Oh
Wishwage malli kenek wage🤔
විස්ව වගේම් නිවේදක මහත්තයා මරු ඔමරු හරිම ලස්සනයි 🎶 කියනවා
ලොකු අය ඇවිත් ඩක ඩක පුටුවෙ බබාල වෙනව බබාල ඇවිත් ලස්සනට යනව වැඩේ නියමයි ❤
අනේ පොඩි පුතා අාදරෙයි මැණික
සහේලි ලස්සනයි දැන් ඒ වගේම තමයි කටකාර කෙල්ලක් බුදු සරණයි පුතේ ඹයාට ❤️🥰❤️🥰
අදනම් හරිම ලස්සනයි .අක්ශා දුව ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා ආදරෙයි මැනික ❤❤❤❤
වෙනදාට ගෙන samayan වලට වැඩිය lamai ටික marama ලස්සනයි ❤️ ❤❤.
Wow omiru malli ලොකු වෙලා ,ලස්සන වෙලා
Maru😁❤️🌹
එයා කොල්ලේක්නේ😂
හතරදෙනාම හරිම දක්ෂයි. ලොකු අයට වඩා ගොඩක් වෙනසක් .හරිම ලස්සනයි. චුටි පුතා හරිම හුරතල් ආක්ෂා ලස්සනවෙලා. ඒ වගේම සිහෙලිත් ඉතා කඩිසරයි ලස්සනයි. පුතාල නිසා මේ වැඩ සටහන බලල සතුටු වුනා❤❤❤❤❤❤
අද ගොඩක් ලස්සනයි පොඩි හතර දෙනාටම තෙරුන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
හතර දෙනාම ලස්සනයි voice නියමයි ......ජය වේවා බුදු සරණයි ඔයාලා සියලු දෙනා ට ❤❤❤❤❤
Aksha dn lssni anika hodata katha krnw.ඒ ලමයට පොඩි කාලෙ සමහර අය මඩ ගැහුවා,,, පොඩි කාලෙ ළමයි කවුරුත් එහෙම thmi ❤🥰
අද වැඩසටහන හරිම ලස්සනයි ලොකු.අය.ගේන්නෙ.නැතුව.පොඩ්.අයම.ගේන්න.ඩ්හේන්.පුතා.හරිම.හුරතල්.හතරදෙනාම, ලස්සනයි ❤❤❤❤
ගොඩක් හොදයි අදනම් නැට්ටුක් කාරියෝ ටිකක් ගෙන්නෙ නැතුව පොඩි කට්ටිය ගෙනාපු එක ඔක්කොම හොඳින් කරා ❤❤❤❤අදරෙයි
ඔමිරු මල්ලි මරු.කම්මැලි හිතුන්නෙම නැ .පටන් ගැන්ම මරු ❤
ආක්ෂාගේ කතා ව හරි පැහැදිලි ❤
දරුවන්ගේ හිත් හරිම පිරිසිදුයි.දරුවෝ හතර දෙනාටම සුබ පතනවා.ගුණ දහමින් පිරි මිනිසුන් වෙන්න..❤
හිනා වෙලා කදුලුත් එනවා බැලුම් වලට ලස්සනයි
හරීම ආසාවෙන් බැලුවා අනේ... ලස්සනම ලස්සන Programme එකක්... ♥️
Dihen😍Omiru😍Aksha😍Siheli😍
Siheli බබාගෙ මූනනම් හිනාව පිරිලා හරිම සිරියාවන්තයි❤
Man pavithra ge presenting walata kamathiyi. 😍
ආක්ෂා ලස්සන වෙලා දැන් ❤
චූටී පැටව් ටික 💜
සිහේලි බබී
ඔමිරු මල්ලා
ආක්ෂා මැණික
ඩිහේන් බබ් 😌💜🙈
අද නම් ගොඩක් ලස්සනයි පොඩි ඩෝ ටික හරි ම දක් ශ යී ජිවිතේ ජයවේවා සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤
❤❤❤❤❤❤
විශ්ව වගෙම ලස්සනට කරනවා ❤
Ek hari
ශා...නියමයි ලමයි ටික
ගොඩක්ම ලස්සනයි නියම දක්ෂයෝ අපේ රටේ සම්පත් තමයි may..ඉන්නේ තෙරුවන් සරණයි පුතාලා සියලු දෙනාටම සුභම සුභ අනාගතයක් ❤..අපූරුම හැකියාවක් තියෙන දරුවෝ 4 දෙනෙක්
හරිම ලස්සනයි .හතර දෙනාට බුදු සරණයි .ආදරෙයි ගොඩක්
ආක්ෂා ලස්සනයි. හරි නිහතමානි දරුවෙක් ❤️❤️❤️
ආක්ෂා දෝණි දැන් ලස්සන වෙලා තෙරුවන් සරණයි ඹයාට ❤️❤️🌹🌹
ලොකු අයට වඩා පොඩි
අය ලස්සනයි ❤️❤️
සිහෙලි හරිම නිහතමානි දරුවෙක්😊❤
Ow meth harima aasay
පොඩිඩා මරු බලුම් දෙක දෙක තියනවා
පොඩි කට්ටිය ටික වෙනස් වෙච්ච පාර ♥️🌝
ඇත්තටම වැඩසටහන හරිම ලස්සනයි පොඩි ළමයි ළඟ සෝබන නෑ ලොකු අය හිටිය නං බොරු වට නෑ නෑ ගානවා අනේ හැමදාම පොඩි අයම ගේන්න ඔයාලා පස් දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️
අනේ ෂොයි අද පුන්චි නංගිලා මල්ලීලා ටික. හරිම ආසාවෙන් බැලුවේ. ආදරෙයි ඔයාලට හැමදාමත් 🙏😍😍🤗
සිහෙලි ලස්සනයි ❤❤❤❤ආදරෙයි ඔයාට
විශ්ව අයියා ඉන්නවා නම් වටිනවා ❤
Me aiyat hodai
අදනම් ගොඩක් ලස්සනයි වැඩ සටහන පුතාල ,දුවලා ටික හරි ලසන්නට සහභාගි උනා. බලපු අපිත් සතුටු උනා. ඔයාලා 4 දෙනාටම ජයෙන් ජයම වේවා ආදරෙයි හැමදාම ❤❤❤..
අද ලස්සනයි පුංචි අයගේ හැකියාව බොහොම අගෙයි හැමදෙනාටම තෙරුවන් සරණයි
මන් මේක ගොඩක් වෙලාවට බලන්නෙ නැහැ මේපොඩ්.සෙට් එක ඉන්නවා දැකල බලන්න ආවෙ❤❤දන්නවාසුපිරියක්කියල❤❤අදමරූ🎉🎉😊🔥🔥🔥🔥💚💜️🎶🎵
Presenter නියමයි❤
ලස්සනයි ආක්ශ
මමනම් ආසම සිහෙලිටයි ඔමරුටයි........ ඔක්කොම ලස්සනයි
මහ එවුන් ඇවිල්ලා බොරුවට ඇහෙන්නෙ නැ දන්නෙ නැ වගේ වෙලාව කනවා .පොඩි එවුන් මරු සෝබන නැ සුපිරියටම වැඩේ කරා...😅
Aksha nangi siheli nangi dennnatama lassanai adarei nangila denatama🥰❤️
හතර දෙනාම හරිම දක්ෂයි❤❤👍👍👍ගම්මිරිස් ඇටේ හරිම දක්ෂයි❤❤😘😘😘සුභ අනාගතයක්.හතර දෙනාටම ඉදිරියටම යන්න ලැබේවා🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️
අන්තිමට ආක්ෂාගෙ කතාව ජයවේවා ❤🇱🇰
Aksha lassana wela🤍
අද හරිම ලස්සනයි දරුවන්ගේ හිනා මරු සෝක් බුදුසරණයි සියලුදෙනටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
පැටාවු ට්ක ලස්සනයි ❤️❤️
ආක්ශා ලස්සන වෙලා❤
පොඩි උනාට මේ හතර දෙනාම සූරයෝ.❤❤👍💐💐💐
4 denama shok 😍♥️🥰
ගොඩාක් ලස්සනයි පැට්ව් ට්ක ❤
හරිම ලස්සනයි දක්ෂයි ❤❤❤
චුටි දූළා පුතාළා හතර දෙනාම හරිම ළස්සණට වැඩ සටහණ කළා ආසයි ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න හොඳට ඉගෙණ ගන්න ඒ වගේම ආසයි ආදරෙයි කියළා හදවතින්ම දෙරණටත් ඩිසුම් ඩිසුම් වැඩ සටහණ රසවත් කළ ඔබ තුමාටත් හදවතින්ම ස්තුති 🙏❤👍ඉතින් සියලූම දෙනාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි
ආක්ශා ගොඩක් දක්ශයි❤❤❤ ආදරෙයි
ඔමිරු අයියාත් හොඳයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eda dakapu punchi babala 4ma godaak loku wela. God bless you. Siheli superbe.
ලස්සනයි දරුවො හතර දෙනාම තෙරුවන් සරනයි ❤
Adanamniyamai❤❤❤❤
Program ek supiriyata karanawa😮❤️ waddek..
Podi ayath niyamai❤️
ඇත්තටම එයාලා හරිම දක්ෂයි , හැම අතින්ම
ආක්ශ දුව ලස්සන වෙලා තෙරුවන් සරනයි දුව ❤️
Harima lassanai. . Daksha lamai..😍 anagateta suba patum oyalata😍😘😚
ලොකු.අයට.වඩා.පොඩිඩන්ට
.හොද.දක්ෂතාවය.තියනවා.ලක්ෂණයි.
Dihen chuuti patiyawa gilinna hithenawa.. soo cute. ❤
Nendi❤❤
Ane ow😍😍
අද නියමයි ආසම පැටව් ඇවිත් 💞🇦🇪
🤩🤩🤩
පොඩි අයගේ බොරු නෑ තේරූනා ලොකු අය වගේ නෙමේ බොරු ශෝබන නෑ
නිවේදනය karana kena wenas karala neda.හැබැයි meyath Wishwa aiya wagemai.maru a.ada awa poddi thundenath maru.lama මනසේ prashna nene.ithin meyala ada nidahase sellan kala.Siheli nam gdk active wage.a wagema katakarai❤❤❤❤
ඔමිරු ශෝක් අනෙ සින්ග් කරනවා 😍
Good❤❤❤
අද ගොඩක් නියමයි හැමෝම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤❤ 💞💞💞💞💯💯💯💯💯💯🌺🌺🌺🌺💐💐💐💐🌹🌹🌹🌹🌿🌿🌿🌿💘💘💘💘🇱🇰🇱🇰🇱🇰💃💃💃💃
ඔක්කොම ලස්සනයි ❤ අක්ශා මැණික ඔයාට සුභ අනාගතයක් ප්රාර්ථනා කරනවා ..බුදු සරනයි
😂aksha❤❤❤
ලස්සන මල්ලි බබෙක් 😁❤️🥺😂
Supri niwedaka tuma asawen baluwa siyalu podi taru tikata budu sarani
Wishwa aiya wgemaii niwedky ❤superb 🌚♥️
2024 balana aya
👇👇👇