Elephants need food & water.... We have invaded traditional Elephant lands..... You cannot confine Elephants by an electic fence..**** We have to find a solution to Human Elephant Conflict,Mr Osteoporosis Minister. .
Ali minis gatumeta mulikema hethuwe minissu misa ali nowe ..unta koranne one hame majera wadakme kore minissu oya parliment eke edawesa hitepu eka idala game dan oya kagahane eka dakwa..
ගොඩක් ටීවි නාලිකා මිනිසුන්ට සතුන් ගැන තරහව ඇති කරවන වැඩි කරවන ආකාරයට කරන කාලයක මේ විදියේ ප්‍රායෝගික හා මානුෂික වැඩසටහනක් මගින් මිනිසුන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනයට ස්තූතියි. ❤
❤
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ,
ඔව් මේ අහිංසකයින් කෙරෙහි වෛරය ඇතිවන ලෙස තමයි සමහර නාලක ක්‍රියා කරන්නේ ඒ අතින් ජාතික නාලිකව ජාතික වැදගත්කම ඉතා විශිෂ්ට ලෙස ඉදිරි පත් කිරිම මම නම් හදවතින්ම අගය කරනවා ස්තූතියි ජාතික නාලිකාවට 👍🙏🙏🌹🌹🌹❤️❤️❤️
අනේ මන්ද මේවගේ වනජීවී ලොක්කෙකුත් මේ ගැටලුව තේරුම් අරන් තියන තරම......... අලින්ගේ බඩගින්නට මහාලොකු හිතන්න පුලුවන් මිනිසාගෙන් විදුලි වැට,,,,, බඩගින්නට ඔය විදුලි වැටවල් තාවකාලිකයි..........අලින්ට කන්න කැම කැලැවල නැ ඔය වනාන්තර පෝශනය කරනකල් ඊට අමතරව දෙන විසදුම් සම්පූර්නයෙන් තාවකාලිකයි අනික ලන්කාවේ තියන අලින් වාසය කරන සියලු කැලැ එකිනෙකට සම්බන්ද කලයුතුයි අලිමන්කඩවල් මගින්......... නැතිනම් තව වසර 50 ඇතුලේ අලියා ඉවරයි........
අලි වැඩියෙන් ආහාරයට ගන්න ගස් වවල කැලෑ තීරු හදන්ඩ ඕන , ගස් වැවෙනකන් temporary විදුලි වැටවල් ගහල,ෆොරෙස්ට් එකෙනුයි,army එකෙනුයි දාල ආරක්ශා කරන්ඩ ඕන.volunteers,ල,ගම්මාන වල මිනිස්සුත් සම්බන්ද කර ගෙන කරොත් සේරම ආරක්ෂා වෙනව.දීර්ගකාලීන උනත් කරන්ඩ පුලුවන් වැඩක්.forest area එකේ සිටිය යුතු අලි ගහනයද තීරනය කල යුතුයි.
මෙතුමාගේ දායකත්වය අවශ්‍යය මොහොතක්.. ❤
👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿African goviyan yodaganne bee honey,mee masi palana petti Ali mankadawala wagawan walata ena than wala mee massi -palana petti upkara karagena. LOKAYE SARTHAKAMA MEEMASSI PALANA VIKALPAYAI….. OXFORD ,CAMBRIDGE,UCL, BBC1. DR LUCY KING. MRS SABA DOUGLUS - HAMILTON ,Masa 6k 2009 itha sarthaka Reserch karala “ elephant and honey bee project eka lokayata adunwavdunna, Save the elephant federation, WWF, Hama ayathnayakama udaw athiwa. Dr LUCY KING, Me reserch ekata noble price eka-away gaththa, Ada African ratawal,indiyawa, Nepalaya, indunisiyawa m. “ elephant and bees project eka yodagena govi jiviththath,, wana Aline jiviththath beragena mee pani nishpdanaya karala amathara adayamak laba gannawa, viduliwata asarthakai, Alinta jivitha Hank wenawa… bohoma kana ga this , 2009 inhalation me gana lankawe baka pandithalata megana kiyanne, Namuth satha pahakata ganna ganne naha, LANKAWE ALI ATHUNUTH, GOVI JANATHAWATH THAWAMA MENISA DUK VINDINA KOTA ANITH RATAWAL BOHOMA SATHUTIN JIVITHAYA GEWANAWA….. DANWATH “ ELEPHANTS AND BEES PROJECT “ eka UA-cam balapiyawe, mokakkada thiyena watinakama kiyala, English,notherunarta kayak naha balaw ass arala mokkada kiyanne kiyala…..moda janathawani👎🏿👎🏿👎🏿👎🏿👎🏿
රක්ශිත අවට ඉන්න මිනිස්සුන්ට ඉඩම් දෙන්න වෙන කොහෙන් හරි
ඔය ප්‍රශ්නයට තියෙන එකම විසදුම කවුරුත් දන්න දෙයක්. අමනුස්සයන් විසින් බලෙන් මංකොල්ලකාපු වණ භූමි නැවත ඒව පවර ගත්තනම් ඔය ප්‍රශ්ණය නිකම්ම විසදෙනව. වණ සතුන්ගෙ භූමි ප්‍රමානයන් මංකොල්ල කාපු නිසා තමයි වණ සතුන් ගම්වදින්නෙ. මීට අවුරුදු 20, 25කට පෙර වණ සතුන් ගම් වැදුන කියල ප්‍රවෘත්ති අහන්ඩ ලැබුනෙනෑනෙ. මේ රටේ මිනිසුන්ට වගේම සතුන්ටත් නිදහසේ ජීවත්වීමට සාධාරණ අයිතියක් නියත වශයෙන්ම තියෙනව.
👌👌👌💯💐💐💐🎉🎉🎉🐘🐘🐘❤❤❤
oka thamai apith kiyanne & thiyana ekama saha sarthakama kramaya.....eaka rajayakinwath mewa karanne naa goveenge chande nathiwei kiyala...
❤
අලිමංකඩවල් භාවිතා කරමින් ඔවුන්ගේ නිජබිම වල පහසුවෙන මාරු වෙමින් සැරිසරන්නට හැකි වට පිටාවක් ඇතිකල යුතුයි වන ගහනය වැඩි කරමින් ඒවගේ අලින්ට ආහාරයට ගත හැක ශාක වැවීම කල යුතුයි ❤
Bohoma sthuthi pin itv❤
Obathuman dedenatama 🙏🙏🙏🙏🇦🇪
ඔවු ඇත්ත මේ මහත්මය මුලින්ම කියනදේ හරි.අපි අලි වෙඩි දාලා,කරන්ට් වැටවල් දාලා අලින්ට මල පන්නගන්නෙ නැතුව අලිත් එක්ක සුහදව කතා බහ කරල යන්න කීවහම යයි.මේ මහතා කරල බලලා තියෙන්නෙ.අත්දුටුවයි ප්‍රට්ශක්‍ය්යි
මිනිස්සුම තමයි මේ ප්‍රශ්නයට වගකියන්න ඕනේ පාරේ ඉන්න අලින්ට කෑම දාලා ඊට පස්සේ උං ගම්වලට එනවා..කැලෑ කැපුවා..උංගේ පාරවල් හරස් කරලා විදුලි වැටවල් ගහලා...දැං විසඳුමක් දෙන්න ඕනෙත් මිනිස්සු තමයි
Meka gon minissunta therenne na bohoma hodai mehema sadarana vidhata prashne katha krnwat❤
මට මේ ගැන දිගු කාලයක සිට අදහසක් ඇත. ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් ඇතොත් මා සම්බන්ධ කර ගන්න.මේ සදහා IT දැනුම අත්‍යාවශ්‍ය වේ.
රටේ ජනගහනය වැඩි උනා කියල ජනාවාස සදහා හෝ වගා කටයුතු සදහා කැළෑව අයිති කරගන්න පුළුවන් කාමක් නැහැ.මොකද මේ ක පුංචි රටක්.මේක අපි වෙන් කරගත යුතුයි.ඒවගේම මිනිස්සුන්ට ඕනෑ රටක ජීවත් වෙන්න හැකි උනාට අලින්ට ලෝකේ ජීවත් වෙන්න පුළුවන් පොඩි රටවල් ප්‍රමාණයක.ඒ නිසා අලින්ගේ මේ පෘථිවියේ වාසස්තානය රැක දියයුතුයි.අනික ගොවීන්ගේ ළමයින්ට හොදට ඉගන ගන්න සලස්සන්න ඕනේ.
සතුන්ට තියන නිජබිම මිනිස්සුගෙ ක්‍රියාකාරකම් වෙනුවෙන් අක්‍රමවත් විදිහට අත්පත් කරගෙන.කෑලෑ මැද්දෙ හෝටල්,වගා බිම් සතුන්ට අවශ්‍ය භූමිය විනාශ කරල
හොදම ක්‍රමය තමයි යකඩ ප්යලින් වැට විදුලිය අවශ්‍ය නැහැ වසර 500ක්වුනත්තියෙනව මිල අදිකයි එත් ලොකයේ රටවල් වලින් අදාර අරගේන එ ෆ්යලින් වැට ගහන්න පුලුවන්
ලොකු පිනක් 😢
විදුලි වැට එල්ලෙන්ට ගහන්ට ඕන ,එහෙම වුනොත් කඩන්ට බැ......
Elephants need food & water....
We have invaded traditional Elephant lands.....
You cannot confine Elephants by an electic fence..****
We have to find a solution to Human Elephant Conflict,Mr Osteoporosis Minister.
.
Stop building houses in their territory
අලි ගම්වදින්නේ මිනිස්සු ගිහින් එ සත්තුන්ගේ තැන් අහිමි කරලා තියෙන්නේ එ සත්තුන්ට ඉන්න තැනක් නැ
එකයි
මිනිස්සු වැරදි
අලින්ට චිප් හයි කරන්න
විසදුම ගජ මදාරා.
ගෙවල් kala වල nosada සිටම
ඇයි ඉතින් මෙයාට බැරි ඔය කියන විදියට කරලා දෙන්න. ඕනනම් මිනිස්සු සල්ලි එකතු කරලා දෙයි. කටින් බතල නැතුව වැඩයි කරලා පෙන්වන්න ඕන
Dishthrikka 14k kiyanne 😂😂😂
0:33 0:34 0:34 😅 0:37
Ei Hina wenna hethuwa mokkda
2020 හිටපු ජනාධිපතිතුමා 😂😂😂
අලින්ගෙ භූමි ප්‍රමානයෙන් කොපමණ ප්‍රමාණයක් අලින්ට ඉතිරි වෙලා තියෙනවා ද කියල පලමුව බලන්න , ඒවගෙ කවුද දැන් ඉන්නෙ කියල හොයල බලන්න ,
ඒක තමයි ඇත්ත ඒත් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. අනිවාර්යයෙන්ම රක්ෂිත වලට අයත් ඉඩම් නැවත පවරා ගන්න ඕනේ
Kiyhul ul adi 10k palalata gaseema,gal ul situweema,watata dehi gas situweema kalahakiya
Ha ehenam adu karannam thawath kauda bn mun😂😂😂😂😂
අලි වැට ලග යකඩ උල් හිටවන්න බැරි ද ? එතකොට අලින්ට වැට කැඩුවත් යන්න බැහැනේ , ඒ නිසා කඩන්නේ නැති වෙයි.
කරල බලන්න ඕනි ඉතින් සාර්ථකද කියලා.
😂
විදුලි වැටට වේලිච්ච කොට තියලා එගොඩවෙන අලින්ට ඕව කරලා හරියන්නේ නෑ 😂
@wmkswijesekara උත්සාහ නොකර බැහැ කියන අයට කියන්නේ නිවටයෝ කියලා.
🇨🇦🇱🇰🐘😊😇❤️😍🥰💯🔥👌👍🐘🙏
Wilpattuwetath arepu desapalu pare hatte hitiya ratak anik podi podi kala gane kawera kathade ko baladari hena gahanne ounta dan ali minis gatumelu widuli watewal gahaganiyau amma redda asse ..me sattu palina rate amene minissunge wade weleta
Ali minis gatumeta mulikema hethuwe minissu misa ali nowe ..unta koranne one hame majera wadakme kore minissu oya parliment eke edawesa hitepu eka idala game dan oya kagahane eka dakwa..
Abgo ko uvath maralada
Kalaya kittuwa aba kos kesel waga kalayuthui sathunta kamata.